Bekari Gedara (බේකරි ගෙදර) | Episode 100 | 14th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Bekari Gedara (බේකරි ගෙදර) | Episode 100 | 14th July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Gayan Galewela | Prasanna Wijesinghe
    Producer : Kushan Telefilms
    Music Director : Manjula Bandara
    Script Writer : Chinthaka Peris
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #bekarigedara

ความคิดเห็น • 123

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 2 หลายเดือนก่อน +15

    ටිකට් එක අදින හවස එන්නෙම නෑ.

    • @DewmiAmanda
      @DewmiAmanda หลายเดือนก่อน

      ටිකට් අදිනහවසඓන්නේම නෑ😢

  • @AJSilvalove
    @AJSilvalove หลายเดือนก่อน +7

    බේකරි ගෙදරට කෙලවන්න ආපු ,අලුත් චූන් පාන් කාරයට කොල්ලො ටික එකතු වෙලා ගහල එලවන්න ඔනි ..😂

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 2 หลายเดือนก่อน +12

    නන්දා ගේ චරිතය අප්පිරියඉ..
    සේපාලිකා .. පාලිත ගේ නන්ගි... නෙලුම් ලස්සන ට රගපානවා ❤

    • @KumaraHerath-qu3fj
      @KumaraHerath-qu3fj 2 หลายเดือนก่อน +2

      චරිත hadanne drector ona vidiheta bro

    • @k.s.m.c.shesha5850
      @k.s.m.c.shesha5850 2 หลายเดือนก่อน

      @@KumaraHerath-qu3fj itin oyt prashnyk da.

    • @KumaraHerath-qu3fj
      @KumaraHerath-qu3fj 2 หลายเดือนก่อน

      Ane neeee

    • @KumaraHerath-qu3fj
      @KumaraHerath-qu3fj 2 หลายเดือนก่อน

      කේන්ති ganna apa

    • @KumaraHerath-qu3fj
      @KumaraHerath-qu3fj 2 หลายเดือนก่อน

      මිනිස්සු ඔක්කොම aka wage wenne neee

  • @maximaxi1428
    @maximaxi1428 หลายเดือนก่อน +8

    සිහින ගෙනෙන කුරියෙ කතාව කන්ව මදිවට මේ කතාවත් කන්න අවද මේ කල්කන්නය මුංව අද මේකව අයින් කරන්න

  • @SalankaRuchitha
    @SalankaRuchitha 2 หลายเดือนก่อน +5

    දෙවනි ඉනිම වගේ අදිනව

  • @chamiruwan4477
    @chamiruwan4477 หลายเดือนก่อน +1

    කතාව ඉවර වෙනකම්ම දිනුම් අදි වගේ 😊😊😊

  • @Keshini.D
    @Keshini.D หลายเดือนก่อน +5

    Nandammala nisa pawul walata wena dewal lassanata pennala denawa. Me wage dewal lankawa wage ratawal wala hanganawa neh.

  • @malimapa2006
    @malimapa2006 หลายเดือนก่อน +1

    දැන් මේ කතාවටත් හෙන ගහල . ඔහේ හිතුන හිතුන දවසට දාන්නෙ .

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 2 หลายเดือนก่อน +7

    100 episode ❤❤வாழ்த்துகள்

  • @Kumari160
    @Kumari160 2 หลายเดือนก่อน +12

    දිනුම් ඇදීම බලන්න කලින්ම ආවෙ 😅

    • @leelawanasundara
      @leelawanasundara 2 หลายเดือนก่อน

      🎉

    • @user-ll8ih8rb6t
      @user-ll8ih8rb6t 2 หลายเดือนก่อน

      දැන් සති කියක් අදිනවාද

    • @DkNanayakkara-ji7ll
      @DkNanayakkara-ji7ll หลายเดือนก่อน

      මේ වගේ මිනිස්සු ඉන්න ගමක් කියන්නකො ලංකාවේ

  • @igcas
    @igcas หลายเดือนก่อน +4

    Yeh!! Episode 100

  • @RuwanNikado
    @RuwanNikado 2 หลายเดือนก่อน +5

    මේ වාහනය උස්සපු එකක්ද කොහේද

  • @BTSArmysDreamWorld
    @BTSArmysDreamWorld หลายเดือนก่อน +3

    එක එක කාලෙට එක එක සෙල්ලම් 😂

  • @malaniweerasinha8467
    @malaniweerasinha8467 หลายเดือนก่อน +1

    Tikat adena eka hawas wennema nehe❤️❤️

  • @maximaxi1428
    @maximaxi1428 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @ajithkumara-8210
    @ajithkumara-8210 2 หลายเดือนก่อน +11

    හවස් වෙන්නෙම නෑ වගෙ

  • @user-ly8wg4zo3i
    @user-ly8wg4zo3i หลายเดือนก่อน +1

    මේ ටිකට් එක කාටවත් ඇදෙන්නෙ නෑ. බොරුවක් මේ මිනිහා කරන්නේ මට නම් හිතෙන්නේ එහෙමයි වාහනෙන් හම්බ කර😅 ගන්නවා😅😅😅

  • @user-eh7zz8qs3q
    @user-eh7zz8qs3q 2 หลายเดือนก่อน +5

    ඊයෙ.කතාව.තිබුනෙ.නැ.නෙද

    • @sugiwahalakoon8075
      @sugiwahalakoon8075 2 หลายเดือนก่อน

      නෑ

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน

      අර වසන්ත මැරිලා හින්දද.ගිනි වතුර කාරයෝ😂

  • @senithalochana3689
    @senithalochana3689 2 หลายเดือนก่อน +4

    Sepalika nam superi ❤❤❤❤❤❤❤❤❤❤

  • @RuwanNikado
    @RuwanNikado 2 หลายเดือนก่อน +4

    ජොන් බාස් ගෙදර එන්නේ කවදද

  • @vijasundara3054
    @vijasundara3054 2 หลายเดือนก่อน +3

    Ko..yana...akka..balana....mm..aya..ko..nahana😅😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤

  • @anulabathi6088
    @anulabathi6088 หลายเดือนก่อน +3

    Ane palitha sapumalita bamboo gahanna kiyala wena kellek hoya ganna 😅😅

  • @durgasewwandi2592
    @durgasewwandi2592 หลายเดือนก่อน +1

    වෙනදා එක එපිසෝඩ් එකෙන් දවස් දෙක තුනක්ම ගෙවුනා නේද.....එත් ඇයි අද හවස් වෙන්න මෙච්චර පරක්කු....😏🥲

  • @RuwanNikado
    @RuwanNikado 2 หลายเดือนก่อน +4

    ජොන් බස්ට කවද ගේදර යන්න හම්බවෙයිද දන්නැ

  • @slanooo-f5g
    @slanooo-f5g 2 หลายเดือนก่อน +5

    like 5k oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    • @slanooo-f5g
      @slanooo-f5g 2 หลายเดือนก่อน

    • @SLactress02
      @SLactress02 หลายเดือนก่อน

      Man 5 😂

  • @nethuharsha00
    @nethuharsha00 2 หลายเดือนก่อน +4

    ජෝන් බාස්ව ගෙදර යැව්වනම් හොදයි නෙද පීටර් බාප්පා අම්මා ලගට හරි යවලා

    • @raviravindra889
      @raviravindra889 หลายเดือนก่อน

      Me naaki gaaniwath aran John bass gamey giyanam kathawa tikak hodha wenna thibba., nathnam ekakaari wadee. Munwa achhchara dura shooting arinna bari kamata mehe thiyala shoot karanawa man hithanne

  • @raymondbasil6691
    @raymondbasil6691 2 หลายเดือนก่อน +7

    ඊයේ වැඩ සටහන තිබ්බේනෑ ට්කට් එක බලන්න අපට ඇදිලා දකියලා 🙏💔🦸🦸🥰👂👂👂

  • @durgasewwandi2592
    @durgasewwandi2592 หลายเดือนก่อน +1

    සපුමලීගෙ යාලුවගෙ උගුරෙ වෙරලු ඇටයක්වත් හිරඋනාද එකපාරම...😅😂

  • @ushandammika2810
    @ushandammika2810 หลายเดือนก่อน

    Episode 500k unath kmk na meka supiriyak❤

  • @ThusharaDilhani-f4x
    @ThusharaDilhani-f4x 2 หลายเดือนก่อน +4

    Van eka lassanai

  • @S_han1210
    @S_han1210 2 หลายเดือนก่อน +3

    කෝ අර බඩ තඩියා… වෙනුවට වෙන එකෙක් ඇවිල්ලා….

  • @padminisamrweera
    @padminisamrweera 2 หลายเดือนก่อน +3

    අනේ ටිකට් සන්තෝස බොරු කාරයෝ ට රවට්ටන්න ඉන්න කපටි මිනිස්සු ඉන්න ව.... 🤣🤣 මම කියන්න බොරු

  • @Kumari160
    @Kumari160 2 หลายเดือนก่อน +6

    කාර් එකෙන් පස්සෙ මාතෘකාව චූන් පාන් වාහනේ වෙයිද දන්නෙ නෑ 😂😂😂

  • @slanooo-f5g
    @slanooo-f5g 2 หลายเดือนก่อน +3

    like karapan

  • @Tharukadilshan-vj7rq
    @Tharukadilshan-vj7rq 2 หลายเดือนก่อน +6

    Ape aiyath inne 😮❤

    • @OshiSheyu
      @OshiSheyu 2 หลายเดือนก่อน +1

      කව්ද ඔයා ගේ aiya🙄

    • @Tharukadilshan-vj7rq
      @Tharukadilshan-vj7rq หลายเดือนก่อน

      @@OshiSheyu anthimetama inne thundenek eathani Nil kalisamak adan inna kena 😒

  • @user-dj4pl1cj1n
    @user-dj4pl1cj1n หลายเดือนก่อน +1

    අලුත් පාන් කාරයා අයින් කරන්න.

  • @user-zc8ct7kv4g
    @user-zc8ct7kv4g 2 หลายเดือนก่อน +2

    කෝ අනේ ඉයේ තිබුණේ නැ නේද 100 අද101 තියෙන්න ඔනේ ඇයි බැරි වුනේ

  • @kapilakumara8987
    @kapilakumara8987 หลายเดือนก่อน +2

    Okaga wanchawa allaganilla yanna danna apa😊

  • @saliyamadu6413
    @saliyamadu6413 2 หลายเดือนก่อน +2

    Meka town eke kade genige minihek da koheda ara aluh pan 3vil eka

  • @nmkherath1421
    @nmkherath1421 หลายเดือนก่อน +1

    බලන එක නැවැත්තුවා වැඩක්නෑ කිසිම රසවත් බවක් නැහැ. සෑහෙන්න බලාගෙන හිටියා මුල වගේ ආයෙත් ලස්සනවෙයි කියල ඒත් නෑ. ඒකනිසා නවත්තනවා🤮🤮🤮🤮🤮🤮

  • @AJSilvalove
    @AJSilvalove หลายเดือนก่อน +2

    ඊයෙ කොටස නැහනෙ......😢

  • @Kumari160
    @Kumari160 2 หลายเดือนก่อน +9

    සපුමලී ඔය තරම් මොකද පාලිතට අකමැති ඔය ලොකුකම බහී පාලිත කියන ඒව ඇත්ත උනාම

    • @raviravindra889
      @raviravindra889 หลายเดือนก่อน

      Akamathi neme okige loku size

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 หลายเดือนก่อน

    වාහනය දිනුව කියල දියුනුවෙනකොට මුල අමතකවෙන එක පිරිමින්ට වඩාත් වලන්ගුයි කියල නන්දගෙ අම්ම කිව්වට ඒක වඩාත් වලංගු වෙන්නෙ ගහනුන්ට කියලයි මම කියන්නෙ .මොකද උඩගුකම වඩියෙන් තියෙන්නේ කාමුක බව වඩියෙන් තියෙන්නේ තන්හාව වඩියෙන් තියෙන්නේ කාන්තාවන්ට .පිරිමි බහුතරය හරිම සරලව ඉන්න ආස අය.ඒවගේම අතීතයේ සිට පොහොසත් කොල්ලො දුප්පත් කෙල්ලන්ව විවාහ කරගෙන තිබුණත් පොහොසත් කෙල්ලෙක් දුප්පත් කොල්ලෙක්ව විවාහ කරගත්තුවා නහ.

  • @walidisa4203
    @walidisa4203 หลายเดือนก่อน

    මෙ කතාව මොඩ වැඩ් ගොන් මිනිසුන් ඉන්න ගමක්.

  • @SanduniSathsarani-j6j
    @SanduniSathsarani-j6j หลายเดือนก่อน

    කතාව කන්න ඇවිත් පාන් මිනිහා 😮

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 หลายเดือนก่อน +4

    Poddee.nawakadee.............?mata.dukai 5:21

  • @user-me9mj8rj9k
    @user-me9mj8rj9k หลายเดือนก่อน +1

    Mokada kathawa 101 naththe

  • @user-qw6yd5ou5w
    @user-qw6yd5ou5w หลายเดือนก่อน +1

    Wadak na

  • @desikasanjeewani5348
    @desikasanjeewani5348 หลายเดือนก่อน

    niyamai

  • @Saleen906
    @Saleen906 หลายเดือนก่อน

    කෝ දැන් සෙනසුරාදා දාන්නේ නැද්ද

  • @ruwanasela4815
    @ruwanasela4815 หลายเดือนก่อน

    මේ ගමේ උන්ට නම් හොදටම ට්‍රැක් ⁣😅😅

  • @SachiWicks-gp4ro
    @SachiWicks-gp4ro หลายเดือนก่อน

    කොටස් සීයෙන් ඉවර කරන්න තිබුනා

  • @user-kp5ir5ti2p
    @user-kp5ir5ti2p หลายเดือนก่อน

    Aiyoooo😢😢😢angulimayan kiyanna apa pau sidda weanava.angulimala maharahathan wahansea🙏🙏🙏.ova aheaddenam teledrama aka balannath apa weanava

  • @chamindadesilva7392
    @chamindadesilva7392 หลายเดือนก่อน

    Kade hamineta gaumak aran demuda api yika😂😂😂

  • @Mrsureshlk
    @Mrsureshlk หลายเดือนก่อน

    දැන් ලබන සතිය වෙනකම් ඉදපන්කෝ😢

  • @wasanthakumara8474
    @wasanthakumara8474 2 หลายเดือนก่อน +1

    😂😂😂❤❤❤

  • @mujithmalindamujithmalinda4786
    @mujithmalindamujithmalinda4786 2 หลายเดือนก่อน +22

    Ko dan ampitiyaaa

    • @k.s.m.c.shesha5850
      @k.s.m.c.shesha5850 2 หลายเดือนก่อน +5

      Ou neda 🤔

    • @thilakranasingheranasinghe776
      @thilakranasingheranasinghe776 หลายเดือนก่อน +1

      Maath.ahannamai.hetiye..naakei.manamaalaya 6:40

    • @DkNanayakkara-ji7ll
      @DkNanayakkara-ji7ll หลายเดือนก่อน

      මේ වගෙ ගම් තියෙනවද ලංකාවෙ ඇත්තටම

    • @raviravindra889
      @raviravindra889 หลายเดือนก่อน +1

      Uuta pressure wadi wela ispirithaale wenda athi

    • @SiraniRenuka-wn7vg
      @SiraniRenuka-wn7vg หลายเดือนก่อน +1

      Ou ohe ne neda appa

  • @PriyanthikaUdayangani-ku1dx
    @PriyanthikaUdayangani-ku1dx 2 หลายเดือนก่อน +2

    🤣

  • @Kawiwithcookingroom1218
    @Kawiwithcookingroom1218 หลายเดือนก่อน

    කෝ කතාව

  • @ruwanasela4276
    @ruwanasela4276 หลายเดือนก่อน

    මේ ගමේ උන් ඔක්කොටම ට්‍රැක් 😂😂

  • @krishokkv1907
    @krishokkv1907 หลายเดือนก่อน

    මෙකෙහෙල් මලත් දවසක එනව දවසට නැ

  • @DilhaniSadamali-mo6yo
    @DilhaniSadamali-mo6yo หลายเดือนก่อน

    ko yoko meke ituru kotasa tika tupi bagetada kataha danne terumak tiyanna ituru tika dapan😊

  • @AnulaFernando-e9m
    @AnulaFernando-e9m หลายเดือนก่อน

    Meka den Saturday yanne Nedda

  • @S_han1210
    @S_han1210 2 หลายเดือนก่อน

    අලුත් පාං මුදලාලි….නියම චරිතයක් ඉතින්… ❤

  • @user-me9mj8rj9k
    @user-me9mj8rj9k หลายเดือนก่อน

    Bekari gedara awasanaida

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v หลายเดือนก่อน

    මෙි ටිකටි එක අදින්නෙම නෑනෙ කතා එපා වෙනව

  • @demindakonara1145
    @demindakonara1145 2 หลายเดือนก่อน +1

    😂kawda ampitiyaa...mathake Nene ehemA kenek

  • @SamanthiAsha-tz2du
    @SamanthiAsha-tz2du 2 หลายเดือนก่อน +2

    😂

    • @Tharukadilshan-vj7rq
      @Tharukadilshan-vj7rq หลายเดือนก่อน

      @@SamanthiAsha-tz2du ai hina wennw mokada 🤔

  • @ජොනිජොනි
    @ජොනිජොනි 2 หลายเดือนก่อน +2

    ආර්ථිකේ ෆ්ලැට් එකේ කොල්ලෙක් ඉන්නවා රගපාන්න ❤ yalu

  • @raymondbasil6691
    @raymondbasil6691 2 หลายเดือนก่อน

    💔🙏🌹❤🌟💯🔥

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 2 หลายเดือนก่อน

    මෙකි හරි පන්ඩිතයි වැඩේ උනාම හිතයි

  • @kapilakumara8987
    @kapilakumara8987 หลายเดือนก่อน +1

    Kiwata yanna nana

  • @wassalasadamali8942
    @wassalasadamali8942 หลายเดือนก่อน

    Me kathaw iwarada. ai. Danne nathe. You. Tiyobe

  • @tharindupriyankara504
    @tharindupriyankara504 หลายเดือนก่อน

    Adinawa melowadak ne......

  • @raviravindra889
    @raviravindra889 หลายเดือนก่อน

    E paara ara thadi higana naluwa awith

  • @desikasanjeewani5348
    @desikasanjeewani5348 หลายเดือนก่อน

    lasanai

  • @user-me9mj8rj9k
    @user-me9mj8rj9k หลายเดือนก่อน

    2024 07 15 ada mokada bekari grdara kathawa naththe

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน

    ඊයේ දෙරණේ කතා.එකක් වත් තිබ්බේ නෑ.ක්ලබ් වසන්ත.මැරිල හින්දද ගිනි වතුර කාරයා😂

    • @tinusha-so1mp
      @tinusha-so1mp 2 หลายเดือนก่อน

      Hutho😂

    • @wasu8660
      @wasu8660 หลายเดือนก่อน

      Little star finel iye

  • @user-ur3hd4yr7b
    @user-ur3hd4yr7b หลายเดือนก่อน

    Co 101 k

  • @josephratugamage7121
    @josephratugamage7121 2 หลายเดือนก่อน +3

    Boring and very dull drama bye bye no more seen this

  • @GaminiRanjith-it3sg
    @GaminiRanjith-it3sg 2 หลายเดือนก่อน +1

    ccccccc cccccccdc dd dd dddcc dddd ddcdddf eed ddd ddded df d dec decdd dd d dfddd d dddd d eef dddd dddddfeddddd ff f ddedddfddd cedd d ef

  • @DewmiAmanda
    @DewmiAmanda หลายเดือนก่อน

    102දන්න😢

    • @DewmiAmanda
      @DewmiAmanda หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢

  • @asangafernando3344
    @asangafernando3344 หลายเดือนก่อน

    පීටර් බාප්පත් නෑ

  • @GeethaJayasooriya-h6m
    @GeethaJayasooriya-h6m 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @buddhika_ns
    @buddhika_ns 2 หลายเดือนก่อน

  • @Janapriya1999
    @Janapriya1999 2 หลายเดือนก่อน +1

    ❤❤