ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කලින් වතාවෙ සුද්දි පැටියා පැනලා ගියා වගේ මේ වතාවෙත් සුද්දි පැටියා පැනලා ගිහින් කියලා මරුවගෙ පවුලෙ අය විශ්වාස කරයි කියලා හිතුවට මේ පාර එහෙම වුණේ නෑ.මරුවට වගේම සමන්තයාටත් තේරුණා මේ පාර සුද්දි පැටියව පැහැරගෙන ගිහින් කියලා.ඒ ගැන පොලිසියට යන්න යද්දි ඒ වෙලාවෙම සොයිසා මුදලාලියි අකිලයි ගෙදරට එනවා.ඊට පස්සෙ සමන්තයා පොලිසියට යන්නෙ අකිල එක්ක.මේ වෙද්දි පොඩි සමන්තයයි චූටි සමන්තයයි ආයෙම වතාවක් ලපයගෙ ගෙදරට යන්නෙ සූර්‍යාව හොයාගෙන.එතැනදි සමන්තලා ඩබලට පොඩියට ගුටියක් දීලා ලපයයි සිසිරයි ගෙදරින් පැන ගන්නවා.එහෙම පැනලා යන අතරෙ හම්බෙන සූර්‍යාට මේ වුණ හැමදේම කියනවා.එතැනදි තමයි සූර්‍යා දැනගන්නෙ සුද්දි පැටියා ගෙදරින් අතුරුදහන් වෙලා කියන කතාව.සූර්‍යා එහෙමත් නැත්තන් ජෝයි දැනගන්නවා මේක කරන්න ඇත්තෙ වෙන කවුරුත් නෙමෙයි ශංකර් කියලා.සූර්‍යා ශංකර්ට කතා කරලා තර්ජනය කරත් ශංකර් ඒ දේවල් පොඩ්ඩක්වත් ගණන් ගන්නෙ නෑ.ඒ කියන්නෙ ඉස්සරහට සූර්‍යා සහ ශංකර් අතරෙ ලොකු ආරවුලක් ඇතිවෙයි වගේ.එහෙනම් වෙන්නෙ මොකක්ද කියලා දැනගන්න අදත් පාවී එන්න ආසයි බලලම ඉමු...
❤
බැලුවා කතාව ගොඩක් ම ආසාවෙන් .ආසම චරිත ය නම් සූර්යා
මේ ආචිචි නමි මරේ මරැ
ලස්සනයි අදත් 🩷🩷🩷 පාව්. එන්න. ආසයි. ❤❤❤
Putha kiyanakota harima lassanai ❤❤putha Kuwait mama putha ❤❤❤
ආච්චි තමයි මරු පුතා😂
මේ සින්දුව මොකටද කතාව විතරක් දාපන් යකෝ.
Skip krla balahan ban mamat ehemyi 😅😅😅😅😅😅
Skip..karapan ban .man vage
සිරාවටම මාත් skip කරනවා song එක මහා ජරාම සිංදුවක්
ඉස්සර වගේම උදේට TV එකේ දාන්න...
Pita රටක thaniwela inna apita.. mekathawak balala hari poddak duka thuni wenawa.😢❤
වැලිමඩ සද්දාතිස්ස හාමුදුරුවන්ගෙ බණ අහන්නෙ ආච්චිත්😊
ආච්චි ❤..ලොකු සමන්ත❤බුදු සරණයි! සියලුදෙනාටම🙏🙏🙏❤
ආච්චි ආදරෙයි හොදේ 😁😁♥️♥️
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Apith welimada achchi api achchige paththe❤❤❤❤❤
සී දේවි තමා හොඳටම කරේ😅
Bebi thamai suryata gelapenne❤❤❤
මන්නම් මේ කතාවේ ආසම ලොකු සමන්තට..
ශංකර් කියන්නේ කලින් ගමේ හිටියා කියන ලී මෝල් අයිතිකාරයගේ පුතා මං හිතන්නේ එයාට ඕනේ ඒ අයව බංකොලොත් කරලා එයාට අයිති දේවල් ලබා ගන්න 😑
දැන්නමි මෙි කතාව හුරතල් වැඩි කිසිම තෙරැමක් නැ😮😮😮😮😮😮😮😮😮😮😮නැ
Adrai..achi...ouya..okam..pithalta..gahana..ona❤❤❤❤❤❤😂😂lasni...hamom❤❤
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Welimada බන අහනවාලු
Dannam kathawa maru habai lapayai,sisirai pau
මේ සීදේවිත් අරුන්ගේ එකෙක්ද කොහේද😂
Hm ow nedha
Dan mage asama kathawa pawi enna asai
❤❤❤❤❤❤
sinduwa apo
❤😥😥😥😥😥
Hi anuki
hi😊
Ayu
Dan ko baby
Me sinduva thami ane avula
Seedevi shankerge kenek kiyl hithenne mata witharada
Matath hithenawa
ලපයා නාකි පාටයි කොන්ඩෙත් ඉදිලා
මේකතකේරවලාක්නැහැ
කලින් වතාවෙ සුද්දි පැටියා පැනලා ගියා වගේ මේ වතාවෙත් සුද්දි පැටියා පැනලා ගිහින් කියලා මරුවගෙ පවුලෙ අය විශ්වාස කරයි කියලා හිතුවට මේ පාර එහෙම වුණේ නෑ.මරුවට වගේම සමන්තයාටත් තේරුණා මේ පාර සුද්දි පැටියව පැහැරගෙන ගිහින් කියලා.ඒ ගැන පොලිසියට යන්න යද්දි ඒ වෙලාවෙම සොයිසා මුදලාලියි අකිලයි ගෙදරට එනවා.ඊට පස්සෙ සමන්තයා පොලිසියට යන්නෙ අකිල එක්ක.මේ වෙද්දි පොඩි සමන්තයයි චූටි සමන්තයයි ආයෙම වතාවක් ලපයගෙ ගෙදරට යන්නෙ සූර්‍යාව හොයාගෙන.එතැනදි සමන්තලා ඩබලට පොඩියට ගුටියක් දීලා ලපයයි සිසිරයි ගෙදරින් පැන ගන්නවා.එහෙම පැනලා යන අතරෙ හම්බෙන සූර්‍යාට මේ වුණ හැමදේම කියනවා.එතැනදි තමයි සූර්‍යා දැනගන්නෙ සුද්දි පැටියා ගෙදරින් අතුරුදහන් වෙලා කියන කතාව.සූර්‍යා එහෙමත් නැත්තන් ජෝයි දැනගන්නවා මේක කරන්න ඇත්තෙ වෙන කවුරුත් නෙමෙයි ශංකර් කියලා.සූර්‍යා ශංකර්ට කතා කරලා තර්ජනය කරත් ශංකර් ඒ දේවල් පොඩ්ඩක්වත් ගණන් ගන්නෙ නෑ.ඒ කියන්නෙ ඉස්සරහට සූර්‍යා සහ ශංකර් අතරෙ ලොකු ආරවුලක් ඇතිවෙයි වගේ.
එහෙනම් වෙන්නෙ මොකක්ද කියලා දැනගන්න අදත් පාවී එන්න ආසයි බලලම ඉමු...
❤
බැලුවා කතාව ගොඩක් ම ආසාවෙන් .ආසම චරිත ය නම් සූර්යා
මේ ආචිචි නමි මරේ මරැ
ලස්සනයි අදත් 🩷🩷🩷
පාව්. එන්න. ආසයි. ❤❤❤