🔴හිනා වේවි චමරි කියපු දුක හිතෙන සංවේදී කතාව | Sri Lanka Cricket Women's Asia Cup

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 178

  • @SanjewaJayasigha
    @SanjewaJayasigha 2 หลายเดือนก่อน +64

    චමරි අතපත්තු ඇතුළු අපේ වීර කෙල්ලන්ට ලෝක කුසලානයත් අපේ රටට ගෙන එන්නට ශක්තිය වාසනාව ධෛර්යය ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරමි

  • @NishanPerera-j1m
    @NishanPerera-j1m 2 หลายเดือนก่อน +70

    චමරි, ඔයා විශ්‍රාම යනකොට, ඔයා වගේ 4, 5 හදල තියලා යන්න.

    • @ChameliNagahawatta
      @ChameliNagahawatta 2 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම..

    • @deepanideepani9691
      @deepanideepani9691 2 หลายเดือนก่อน

      Balanna eya katha karana widiya sinhala English dekama. Eya nirbithai. Eyage daruwo wage anith aya. LakAmma Daruwo❤❤❤❤❤

  • @NimalAriyarathna-e4f
    @NimalAriyarathna-e4f 2 หลายเดือนก่อน +14

    අපේ කෙල්ලන්ට අපේ රටේ ඉන්න අයගෙන් ලැබෙන ප්‍රතිචාර මදි කෙල්ලන්ට මගේ සුභ පැතුම්

  • @AruniSamanthika-h3f
    @AruniSamanthika-h3f 2 หลายเดือนก่อน +42

    අපි ආයේ බලන්නෙ කෙල්ලනෙ ඔයාලගේ මැච් ව්තරයි.🎉🎉🎉🎉🎉🎉🎉

  • @rajithaamaan6932
    @rajithaamaan6932 2 หลายเดือนก่อน +37

    ඇත්තටම ඔබ සියලු සහෝදරියන් අපේ රටේ ආඩම්බරයක්. ❤
    ජාති ආගම් කුල භේදයකින් තොර අපි හැමෝම ආදරෙයි 🙏

    • @god8014
      @god8014 2 หลายเดือนก่อน

      අපි ඔකොම එකයි බන්.. Everyone sri Lankan 🇱🇰🫂🫂🫂🫂🫂🫂🫂👈

  • @maheshnalinda3385
    @maheshnalinda3385 2 หลายเดือนก่อน +14

    චමරි ඇතුලු සියලු දෙනාටම උනුසුම් සුභ පැතුම් ... අපේ වීර කෙල්ලන්ට සියලු ශක්තිය ලැබේවා .මීලගතියන හැම තරගයක්ම දිනන්න ලැබේවා.... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ranakodi6468
    @ranakodi6468 2 หลายเดือนก่อน +38

    පිරිමි ටීම් එකට හොද කෝච් කෙනෙක් චමරි

  • @indikarajapakshe226
    @indikarajapakshe226 2 หลายเดือนก่อน +36

    ඔබලා ලෝක කුසලානය දිනනවාමයි 🏆❤️

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 หลายเดือนก่อน +30

    ලොකු සීන් ගෑවිලාවත් නෑ.මොරාල්නම් මොරාල්🎉🎉🎉🎉❤❤❤❤

  • @wasanakumari5738
    @wasanakumari5738 2 หลายเดือนก่อน +9

    ජයවේවා... !!!ඔයා ඇතුළු අනිකුත් ක්‍රිඩ්කාවන් අපේ රටට මැණිකක් ජයවේවා තෙරුවන් සරනයි සියළුම දෙනාට ...🙏❤️❤️❤️❤️🤗

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 หลายเดือนก่อน +1

    අපේ කෙල්ලන්ට ජයවේවා ❤👍

  • @indrajayathilake4173
    @indrajayathilake4173 2 หลายเดือนก่อน +12

    ඔබ අනිත් රට අගය කලා..ඒක හොද දෙයක් .....ක්‍රීඩාව කියන්නෙ එහෙම දෙයකි .❤❤❤

  • @JayasiriWanninayaka-tl8ix
    @JayasiriWanninayaka-tl8ix 2 หลายเดือนก่อน +23

    ක්‍රිකට් ගිනි සිලුව චමරි

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 2 หลายเดือนก่อน +2

    ජයවේවා චමරි ඇතුලු කණ්ඩායමට...සුබ පැතුම්...💙💙💙..නිහතමානී කමත් හරිම වටිනවා💙💙ඔබේ
    ...පිරිමි කණ්ඩායමේ උද්දච්ච කුහක ලොකු කම් පෙන්නන ගං කබරයන්ට හොද ආදර්ශයක් චමරි 💙💙

  • @KumariPathiraja
    @KumariPathiraja 2 หลายเดือนก่อน +2

    අපේ රටට ලෝක කුසලානය රැගෙන එන්නට ධෛර්යය ශක්තිය නොඅඩුවම ලැබේවා තෙරුවන් සරනයි පුතේ

  • @RasikaKumari-n7f
    @RasikaKumari-n7f 2 หลายเดือนก่อน +1

    ජයවේවා ..!!! ඔබ ඇතුළු සියළු ම ක්‍රීඩිකාවන් අපේ රටට ලොකු ආඩම්බරයක් .....

  • @shirazrafique5749
    @shirazrafique5749 2 หลายเดือนก่อน +41

    This credit goes to Gwen Herath,who worked tirelessly to promote women cricket in early days. There are times that they didn't have a proper ground to play and not recognised by the cricket board. These girls should be given the opportunity to play on test cricket grounds and the wages ,facilities the men are getting. The have brought glory to the country. HATS OFF TO THE BRAVE GIRLS BEATING INDIA IS SOMETHING SPECIAL.

    • @nelumsooriyaaratchi4569
      @nelumsooriyaaratchi4569 2 หลายเดือนก่อน

      ඔව් එක ඇත්ත ❤❤❤

    • @youlearn4769
      @youlearn4769 2 หลายเดือนก่อน

      Yes and to Apsari, right?

  • @bluebellchannel6826
    @bluebellchannel6826 2 หลายเดือนก่อน +4

    WC එක ගේන්න චමරි ...ඔයාට හදවතින්ම එන ගෞරවයක් තියනවා ❤❤❤

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re 2 หลายเดือนก่อน +1

    සුපිරි ටීම් එක චමරි ඔයාට ආදරෙයි❤.කණ්ඩායමට ආදරෙයි අපි

  • @manjulakangara2375
    @manjulakangara2375 2 หลายเดือนก่อน +12

    අදෙරෙයි පැලෙන්න....

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 2 หลายเดือนก่อน +3

    ජයවේවා උණුසුම් සුබ පැතුම් අපේ කෙල්ලෝ ටිකට

  • @ChandraKanthi-u4n
    @ChandraKanthi-u4n 2 หลายเดือนก่อน +3

    බුදුසරණයි චමරි ඇතුලු සියළුම දෙනාට ❤❤❤❤❤

  • @srimadeepani2321
    @srimadeepani2321 2 หลายเดือนก่อน +7

    ජයවේවා ...👍👍👍

  • @nilukasanjeewani3567
    @nilukasanjeewani3567 2 หลายเดือนก่อน +2

    පිරිමි කන්ඩායමට ඔයාගෙනුත් කන්ඩායමෙ අනික් අයගෙනුත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා.good luck ❤️❤️❤️❤️

  • @shanthapriya4780
    @shanthapriya4780 2 หลายเดือนก่อน +1

    අපේ කෙල්ලන්ට අපේ උපහාරය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AshokaMunasina
    @AshokaMunasina 2 หลายเดือนก่อน +1

    ජය ජය ජය ආඩම්බරයි.කෙල්ලනෙ ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @rameshraja633
    @rameshraja633 2 หลายเดือนก่อน +1

    Congratulations Sri Lanka my mother country ❤❤❤❤ love you 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @GayaniGunathilaka-zz5go
    @GayaniGunathilaka-zz5go 2 หลายเดือนก่อน +6

    ආඩම්බරයි ආදරෙයි ❤️❤️

  • @madrijaya1363
    @madrijaya1363 2 หลายเดือนก่อน

    I had lost hope in srilankan cricket but this set of ladies play such amazing cricket and have so much dedication and skill, they have restored hope in cricket fans and even non cricket fans I think. Exceptional job ladies🎉🎉🎉so proud of you all!!!

  • @dimuthunirmali4180
    @dimuthunirmali4180 2 หลายเดือนก่อน +1

    Congratulations Sri Lanka 🇱🇰❤❤❤

  • @BashaSinghe
    @BashaSinghe 2 หลายเดือนก่อน

    Wow... what a player... what a woman... ඔබ ඇතුළු කන්ඩාය මට ජයෙන් ජය පතමි

  • @PriyanganiAluthgamage
    @PriyanganiAluthgamage 2 หลายเดือนก่อน +2

    ❤ උනුසුම් සුභ පැතුම් 🙏💐😍

  • @grunt___DX
    @grunt___DX 2 หลายเดือนก่อน +1

    You guys made our country proud 🥲❤🎉 aadherei oyalata

  • @InokaAmarakoon-y1k
    @InokaAmarakoon-y1k 2 หลายเดือนก่อน +2

    Congratulations dear Chamari and the team.❤❤❤❤

  • @upalislk6553
    @upalislk6553 2 หลายเดือนก่อน

    ❤❤ congratulations 🎉🎉🎉 what a great win. This is a lesson to our men's team 😢😢😢

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 หลายเดือนก่อน +4

    Nihatamanikama etama vatenava jayavava 🎉❤

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 2 หลายเดือนก่อน +3

    Chameri athulu ape kellonta ❤❤❤❤❤

  • @MANANDUWAWATHSALA
    @MANANDUWAWATHSALA 2 หลายเดือนก่อน +1

    Adarei chamari athulu ape women cricket team ekata ..❤

  • @vajiravithanage7
    @vajiravithanage7 2 หลายเดือนก่อน

    Real srilankan spirit. Superb moral
    No night clubs, no tattoos,
    That's the reason

  • @ritakern5733
    @ritakern5733 2 หลายเดือนก่อน +2

    Congratulations...what an awesome match it was. I have no words to express how happy we are to have ladies like you playing whole heartedly for Sri Lanka and Sri Lanka only.
    Girls you are the best and you deserve the very best.
    Good Luck.

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 2 หลายเดือนก่อน

    Congratulations team🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PasinduMadura
    @PasinduMadura 2 หลายเดือนก่อน

    කාන්තා ක්‍රිකට් කාන්ඩායම සුපිරියි .පිරිමි උන්ට වඩා උන් ගෑනු උන්ට ගවුම් අන්දන්න ඕන්‍ර්‍ර් මෙයලා තමයි නියම පිරීමි

  • @HasanthiPathirana-uj2wq
    @HasanthiPathirana-uj2wq 2 หลายเดือนก่อน +1

    Congratulations Chamari 🎉️🎉️❤

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 2 หลายเดือนก่อน

    Dereya deyaniya jayawewa obe ede gamana good bless you ❤❤❤❤🙏🙏🙏

  • @jrohan093
    @jrohan093 2 หลายเดือนก่อน

    Well done chamari ❤❤❤👍👍👍👍

  • @gulawitagemudithashyamali5805
    @gulawitagemudithashyamali5805 2 หลายเดือนก่อน

    Hats off to you captain chamari and the team❤

  • @MalithDeshathpriya
    @MalithDeshathpriya 2 หลายเดือนก่อน

    ❤❤ jaya srilanka

  • @HarshaHallagoda-fb5oj
    @HarshaHallagoda-fb5oj 2 หลายเดือนก่อน

    Congratulations 🇱🇰 ❤❤❤

  • @milamila6109
    @milamila6109 2 หลายเดือนก่อน

    Jayawewa

  • @lakiya333
    @lakiya333 2 หลายเดือนก่อน

    චමරී ප්ලේ කරලා තනියම ඉන්න එපා මොකද තරැණ ක්‍රීඩිකාවන් එක්කම ඉන්න ඒක ගොඩාක් වටිනවා

  • @mervyndesilva8051
    @mervyndesilva8051 2 หลายเดือนก่อน

    Congratulations Chamarie and all team menbers

  • @Jeewa80
    @Jeewa80 2 หลายเดือนก่อน

    අනේව්🥺❤🎉😘

  • @indikaprabath4610
    @indikaprabath4610 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤sri lanka women cricket....❤❤❤❤🎉🎉🎉

  • @dilaninuwara3587
    @dilaninuwara3587 2 หลายเดือนก่อน

    Sathutui kanthawak hariyata ape kelloo jaya wewa super ❤🙏👍🎁🇱🇰

  • @anilmendis7994
    @anilmendis7994 2 หลายเดือนก่อน +2

    චමරි කියපු දුක හිතෙන සංවේදී කතාව මොකක්ද ?? නිකන් ගොන් මාකටින් headings නොදා ඉන්න

  • @RuwanKumara-lq4sy
    @RuwanKumara-lq4sy 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤මගෙ දුවෙ උබලා ඔකමටම

  • @chamimalwatta442
    @chamimalwatta442 2 หลายเดือนก่อน

    Hats off and congratulations to you and the team.. proud of you..👏👏🎉🍾💪✌️🇱🇰

  • @ChamarikaMadushanti
    @ChamarikaMadushanti 2 หลายเดือนก่อน +1

    Ape wira wariyanta suba Pethum 🎉🎉🎉❤❤❤❤❤

  • @georgedesilva1561
    @georgedesilva1561 2 หลายเดือนก่อน

    Congrats girls 🔥🔥🔥🔥🔥🔥🔥 well done , pls keep it up girls ...... අපේ කොල්ලන්ටත් චිත්ත ටිකක් අන්දලා ඇරියනම් මැච් දිනන්න පුලුවන්.

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 2 หลายเดือนก่อน

    සුපිරි..❤❤❤❤🎉🎉🎉🎉

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 2 หลายเดือนก่อน

    Lots of love for you and your team❤❤❤❤❤❤

  • @ossiedesilva3212
    @ossiedesilva3212 2 หลายเดือนก่อน +1

    Congratulations. Great work

  • @SampathEkanayaka-qy7cb
    @SampathEkanayaka-qy7cb 2 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @JanakaDmja
    @JanakaDmja 2 หลายเดือนก่อน

    එයා කිව්වට අපි එයාට දැන්ම සමුගන්න දෙන්නෙ නැහැ එයාට තවම පුලුවන් ටීම් එකත් එක්ක තව දිගු ගමනක් යන්න

  • @kaveeshadanarathna9898
    @kaveeshadanarathna9898 2 หลายเดือนก่อน +2

    Congratulstion dear

  • @MistyPs-c5t
    @MistyPs-c5t 2 หลายเดือนก่อน +1

    Ape kello niyamai
    👍👍❤️❤️🥰💐

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra4454 2 หลายเดือนก่อน

    Congratulations 👏👏👏 keep it up

  • @sriyaniwicramarachchi756
    @sriyaniwicramarachchi756 2 หลายเดือนก่อน

    උනුසුම් සුබ .පැතුම්.🙏😢🎉🎉

  • @kasstump927
    @kasstump927 2 หลายเดือนก่อน

    Hats off to you Chamari & the team.

  • @shehanifernando8764
    @shehanifernando8764 2 หลายเดือนก่อน

    Proud ❤ love

  • @KSPriyangani-q4u
    @KSPriyangani-q4u 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dayamanike4462
    @dayamanike4462 2 หลายเดือนก่อน

    Chamari oya api wenuwen rata gena hethana eka gena loku satutak good luck

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @samaonaki3876
    @samaonaki3876 2 หลายเดือนก่อน

    Niyamai,maharai💖🏆👏👏👏👏👏👍👍👍👍👍💪💪💪💪💪💪

  • @shobishobi8763
    @shobishobi8763 2 หลายเดือนก่อน

    Great

  • @rohanfernando679
    @rohanfernando679 2 หลายเดือนก่อน

    women lpl එකක් සංවිධානය කරන්න

  • @BitesofBrilliance
    @BitesofBrilliance 2 หลายเดือนก่อน

    Good Job ❤

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr 2 หลายเดือนก่อน

    Sri.lanka good team

  • @vindyakelum90
    @vindyakelum90 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @RmnlNadeesha
    @RmnlNadeesha 2 หลายเดือนก่อน +4

    දැන් ඉතින් චමරිව විකුණනගෙන කනවා

    • @wish864-n1b
      @wish864-n1b 2 หลายเดือนก่อน

      මාර වැඩක්.. දෙයක් වුණා ම කතා නොකර ඉන්න ද කියන්නේ 🤣😂

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 2 หลายเดือนก่อน

    Captain cool

  • @upulube4143
    @upulube4143 2 หลายเดือนก่อน

    God luckkkkkkkkkkkkkk

  • @chathurisureka1729
    @chathurisureka1729 2 หลายเดือนก่อน

    Congratulations ...💗

  • @gayashanlakmal6132
    @gayashanlakmal6132 2 หลายเดือนก่อน

    Hadawathima suba patanawa hemotama❤❤❤

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 2 หลายเดือนก่อน

    ❤🙏

  • @pgratnapala1292
    @pgratnapala1292 2 หลายเดือนก่อน

    Pana thiyena keli kollek niyamai ❤

  • @sharminiperera1656
    @sharminiperera1656 2 หลายเดือนก่อน

    Congratulations 🎊 well done

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉❤❤❤ ආදරෙයි

  • @kasthuridayarathne
    @kasthuridayarathne 2 หลายเดือนก่อน

    Congratulations🎉❤️

  • @MohamedHaris-oy9yn
    @MohamedHaris-oy9yn 2 หลายเดือนก่อน

    Congratulations 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sureshpeiris5929
    @sureshpeiris5929 2 หลายเดือนก่อน +1

    Conngrats....❤❤❤❤❤

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 2 หลายเดือนก่อน

    සුබ පැතුම්

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 2 หลายเดือนก่อน

    සුභ පැතුම් ❤

  • @PiyumalChandima
    @PiyumalChandima 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @smgsethunga3068
    @smgsethunga3068 2 หลายเดือนก่อน +2

    Good Job,,,,, Heat's Off....💜️💜️💜️💜️💜️🌻🌻🌻🌻🌻🌻💜️💜️💜️💜️💜️💜️

  • @ThilinaMadusanka-fk3ee
    @ThilinaMadusanka-fk3ee 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @agittopiri2904
    @agittopiri2904 2 หลายเดือนก่อน

    Maru

  • @mohamedimransalim5342
    @mohamedimransalim5342 2 หลายเดือนก่อน +1

    Allah Bless You

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 2 หลายเดือนก่อน

    Captain very strict that's why Sri Lanka won the game

  • @SalikaDezoysa-fg2uk
    @SalikaDezoysa-fg2uk 2 หลายเดือนก่อน

    Well done girls