Ran Wan Watha - රන් වන් වත | Sashrika Semini Live | TDS අවුරුදු 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Videography - Virash Production
    ☎️ | 070 - 7000087 |
    ✘ Follow VIRASH on Social Media
    🔵 Like on Facebook : / virashproduction.1
    🟠 Follow on Instagram : / _virash_
    🔴 Subscribe on TH-cam : / virash
    #virashproduction

ความคิดเห็น • 472

  • @sunilnimal9786
    @sunilnimal9786 ปีที่แล้ว +147

    තැඹිලි පාට ඇදුමට
    දිග කොණ්ඩයයි ,
    දෙකනේ සුදු තෝඩුයි
    ලස්සනයි 💕💕💕

  • @janu9087
    @janu9087 ปีที่แล้ว +70

    10 පාරක් විතර බැලුවා කොච්චර ලස්සනට කියනවා ගොඩක් ලස්සනයි .

  • @RupaChandani-p1x
    @RupaChandani-p1x ปีที่แล้ว +40

    තැඹිලි පාට ඇදුමයි ,
    දිග කොන්ඩයයි,
    ලස්සන ඇස් දෙකයි,
    අපි ආසයි❤❤❤

  • @ddeshangunasekara
    @ddeshangunasekara ปีที่แล้ว +127

    ආකර්ෂණීය ගායනයක් හරිම ලස්සන දරුවෙක්

    • @virash
      @virash  ปีที่แล้ว +4

      ❤️❤️

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +254

    උඹලා තව අවු 100 ගිහින් නාකි වෙලත් ඔය සිංදු තමයි කියලා නටන්නේ මගේ පුතේ.ඒ නිසා ඔය සිංදු ලියපු සියලාට පිං දිලා කියපං මගේ දරැවෝ.

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 ปีที่แล้ว +19

      සහතික ඇත්ත...👌👌👌👌👌
      ඒ ගැන කියන්න වචන නෑ..

    • @rebekadewmini8105
      @rebekadewmini8105 ปีที่แล้ว +10

      ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ඒ තරම් ආදරෙයි හැබැයි

    • @sampathsandaruwan5800
      @sampathsandaruwan5800 ปีที่แล้ว +9

      Ow eka atta new generation song katawath ahannath ba kiyanth ba

    • @shashikasewwandi7021
      @shashikasewwandi7021 ปีที่แล้ว +4

    • @lasanthasanjeewa2558
      @lasanthasanjeewa2558 11 หลายเดือนก่อน +6

      Akanam aththa

  • @malikamalika6537
    @malikamalika6537 ปีที่แล้ว +57

    ගොඩක් ලස්සනයි පුතේ ඔයාට බුදු සරණයි

    • @virash
      @virash  ปีที่แล้ว +2

      ❤️❤️

  • @sunilnimal9786
    @sunilnimal9786 ปีที่แล้ว +91

    පුංචි දුවේ ,
    ඔයාගේ ජීවිතයේ ලස්සනම
    කාලය දැන් එන්නේ...
    ඒ නිසා හැමදේ ගැනම
    බුද්ධිමත්ව , පරිස්සමින් කටයුතු කරන්න.
    ජයෙන් ජය 🙏🙏🙏🙏

  • @Gith2016
    @Gith2016 ปีที่แล้ว +77

    හරීම ලස්සනයි. ඇස් අහකට ගන්න හිතුනෙ නෑ😍

  • @armadushika9152
    @armadushika9152 ปีที่แล้ว +40

    ඔයත් ලස්සනයි කටහඩත් ඔක්කෝම ලස්සනයි මැණිකේ හරිම දක්ෂයි ඔයාගෙ අනාගත බලාපොරොත්තු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ආදරෙයි දුවට

    • @virash
      @virash  ปีที่แล้ว +2

      ❤️

  • @KavishaHimasha
    @KavishaHimasha ปีที่แล้ว +13

    අඩෝ එකහ්හ් එක පට්ට ❤😊 සුපිරිම සින්දුවක් 🎶

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy ปีที่แล้ว +13

    මේ දෝනිට තවතවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා හරිම ලස්සනයි දැන් ඔයා ❤❤❤❤ ඇස්වහක් නම් වදින්න එපා බුදු සරණයි

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @tharindudilshan397
    @tharindudilshan397 ปีที่แล้ว +13

    ලස්සනයි නංගියෝ🎉❤.අර උකුල පැද්දිල්ල තමයි ගොඩක්ම හිත ගියෙ 😍❤

    • @virash
      @virash  ปีที่แล้ว +2

      ❤️

  • @dhammikajayasinghe6702
    @dhammikajayasinghe6702 ปีที่แล้ว +36

    අනාගතයට සුභ පතනවා දෝණි❤

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️❤️

  • @geshmiamodhya7312
    @geshmiamodhya7312 ปีที่แล้ว +30

    ඔය චාම් බව හැමදාමත් තියා ගන්න .හරිම ලස්සනයි. කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි දූවේ ඔයා........එ් වගේම හරිම දක්ශයි සූභ පතනව ඔයාට සියලූ පැතූම් ඉටූ වේවා ❤❤❤❤❤ආදරෙයි හැමදාම..ජය වේවා❤❤

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️❤️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +27

    🎉🎉🎉 ශස්‍රීකා නම් ඉතිං 🎉🎉🎉 කෝලමක්ම තමයි 🎉🎉🎉

    • @virash
      @virash  ปีที่แล้ว +1

      ❤️

  • @rochelleshanayaabeypitiya1409
    @rochelleshanayaabeypitiya1409 ปีที่แล้ว +191

    වාසනාවන්ත නංගි කෙනෙක් ඔයා... ආකර්ෂණීයයි

    • @coolmaxx3891
      @coolmaxx3891 ปีที่แล้ว +3

      Supar

    • @haruwan4635
      @haruwan4635 ปีที่แล้ว +3

      Ou halo.apite bari unane.

    • @virash
      @virash  ปีที่แล้ว +6

      ❤️❤️

    • @Gotabhaya-Rajapaksha
      @Gotabhaya-Rajapaksha ปีที่แล้ว

      රාණී මුකර්ජී මගුල් විසල් කොලුවා අපෝ වේදනා සංසාරේ ඔඩොක්කුවේ පාලි දෙයි අරූ කසාද අසනීපෙන් ඉන්නෙ කාලා හාර හාර නොඑල්
      (ධම්ම පදය)වග්ගය

    • @RanukamaduwanthaWeerasekara
      @RanukamaduwanthaWeerasekara ปีที่แล้ว +1

      @@coolmaxx3891 !

  • @janu9087
    @janu9087 ปีที่แล้ว +5

    මෙයා මිනිසා සුවදයි මල සේ සිංදුත් ලස්සනට කිවුවා මේ සිංදුත් ගොඩක් ලස්සනයි . ජය වේවා .

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 ปีที่แล้ว +9

    ලස්සනයි ගොඩක් තෙරුවන් සරනයි ඇදුමත් ගොඩක් ලස්සනයි

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 ปีที่แล้ว +4

    වාව් හරිම ලස්සනයි තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️❤️❤️👍👍👍👏👏👏

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @MallikaMallika-pg3kn
    @MallikaMallika-pg3kn ปีที่แล้ว +11

    ලස්සනයි චූටි budusaranayi ❣️💚💜️💙💗🧡💞

  • @harshithabandara7447
    @harshithabandara7447 ปีที่แล้ว +37

    ලස්සනයි නංගි....💖😘❤️

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි මැණික.තෙරුවන් සරණයි දූට.❤❤❤

    • @virash
      @virash  ปีที่แล้ว +1

      ❤️❤️

  • @BASHITHA4000
    @BASHITHA4000 ปีที่แล้ว +5

    ලස්සනයි....ඒඒඒඒ ඇදුමට.❤❤😊😊

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️❤️

  • @ionasilva7560
    @ionasilva7560 ปีที่แล้ว +11

    Beautiful love it. ❤

  • @tharakaparadeep1151
    @tharakaparadeep1151 ปีที่แล้ว +4

    අනේ එයා සින්දු කියනවා ලස්සනයි . ඔයාගේ වොයිස් එකත් ලස්සනයි ❤❤❤❤ තව අලුත් සින්දු ඔන ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤

    • @virash
      @virash  ปีที่แล้ว +1

      ❤️❤️

  • @tharikasewwandi3811
    @tharikasewwandi3811 ปีที่แล้ว +11

    ලස්සන අක්කි කෙනෙක් කටහඬ මරම ලස්සනයි ගොඩක් ආදරෙයි

  • @GeethKalum-x2h
    @GeethKalum-x2h 6 หลายเดือนก่อน +1

    ලස්සනයි සිංදුව ඒ වගේම ඔයාත් ලස්සනයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮😮❤❤❤❤😮😮😮😮😮🎉🎉🎉🎉

  • @kavindifarndo3176
    @kavindifarndo3176 ปีที่แล้ว +3

    Man gooodak asama kenek thama oya.nangi. parissamin sathutin innna.😍

  • @rasaiyaudayakumar8923
    @rasaiyaudayakumar8923 ปีที่แล้ว +2

    මෙයා මුලම හරියේ ලස්සනට ඉණ පද්දනවා 👀😘
    එ්කට මන් කැමතියි 😊❤
    ‌‌‌‌‌‌‌‌ අනික එයා ස්ටේජ් එකේ පෙන්වන රිද්මානුකූල‌ ඇක්ටින්වලටත් මන් කැමතියි 🔥❣️❣️

  • @ruwanthaWekadapola-zx4bj
    @ruwanthaWekadapola-zx4bj ปีที่แล้ว +7

    Beautiful love it ❤️❤️❤️

    • @virash
      @virash  ปีที่แล้ว +1

      ❤️❤️

  • @shreelalpathirana7359
    @shreelalpathirana7359 ปีที่แล้ว +4

    පිංවන්ත දරැවෙක්. තෙරැවණ් සරණයි !!!

    • @ranjaniperera8301
      @ranjaniperera8301 ปีที่แล้ว +1

      ඔයා හරි ලස්සනයි දුව

    • @virash
      @virash  ปีที่แล้ว +1

      ❤️❤️

  • @sampathsandaruwan5800
    @sampathsandaruwan5800 ปีที่แล้ว +1

    Harima lassanata kiyanawa .sinduwa kiuwata passe hari mulgayaynwa mathak karanna.

  • @sadewkumarasinha7521
    @sadewkumarasinha7521 10 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි දූවෙ

  • @nihalwaniganayaka8910
    @nihalwaniganayaka8910 ปีที่แล้ว +4

    ශා.... හරිම ලස්සනයි .....ඔයා ගොඩාක් දක්ශයෙක් .....සුපිරි වැඩක් .........

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️❤️

  • @kh_music958
    @kh_music958 ปีที่แล้ว +16

    මාරම ලස්සනයි ❤❤

  • @nilankasubashini9529
    @nilankasubashini9529 ปีที่แล้ว +2

    අනේ ඔයා ගොඩක් ලස්සනයි.ස්වාභාවික ලස්සන හැමදාම තියාගන්න. අඳින විදිහත් පිලිවලයි ලස්සනයි. සමහර නිලියො ටිකක් ජනපිුය වෙද්දි උඩ යට හාගෙට පෙන්නගෙන අඳිිනවා ඔයා එහෙම වෙන්න එපා. කොටට ඇන්දට කමක් නැහැ. පිලිවලට අඳින්න.කටහඬත් ලස්සනයි ගොඩක්

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️❤️

  • @DilharaSathsarani-ef7wp
    @DilharaSathsarani-ef7wp ปีที่แล้ว +7

    Lassanai nangiyo voice eka . ❤️❤️❤️❤️

  • @madusanka4753
    @madusanka4753 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ..නoගී බබා ..ආදරෙයි..❤️❤️

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @inokapriyadarshani4357
    @inokapriyadarshani4357 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කියෝ ♥️❤️♥️💜️💖💗😘😘😘😘😘😘😘😘

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @stellaj2021
    @stellaj2021 ปีที่แล้ว +1

    Aththama harima lassanai.god bless you❤cute girl🧚

  • @sadunisaduni9034
    @sadunisaduni9034 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤❤❤❤❤ලස්සනයි

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @mallypithirana2979
    @mallypithirana2979 ปีที่แล้ว +1

    Harima Lassanai Duwa..oyata subama suba anagathayak pathanawa Teruwan saranai...

  • @nirasenu641
    @nirasenu641 ปีที่แล้ว +5

    Harima lassanai....

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️❤️

  • @BinuraBavishan
    @BinuraBavishan ปีที่แล้ว +2

    Lassanayi shashrika Dhoni. Theruwan saranayi.

  • @amilagamlath4015
    @amilagamlath4015 ปีที่แล้ว +4

    Super❤️‍🔥👌👌👌සුපිරිම තමයි

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 ปีที่แล้ว +29

    මේ ළමයා හරි දක්ශයි. මිනිසා සුවඳයි මලසේ සිංදුවත් මෙයා කිව්වා වගේ මට මතයි හරි ලස්සනට කිව්වා ඒකත්

    • @hiruu859
      @hiruu859 ปีที่แล้ว

      Puka thm blu wesi

  • @lalithnandasena6505
    @lalithnandasena6505 ปีที่แล้ว +4

    පරිස්සමෙන් සුබ අනාගතයක්

  • @ThilakarathnaThilakarath-ck4zo
    @ThilakarathnaThilakarath-ck4zo ปีที่แล้ว +1

    Oba karanne Ms.fernandota apahasayak

  • @R.MChamila
    @R.MChamila 7 หลายเดือนก่อน

    Lassanaiiii godaak mge doni mekamai balnne hemawelawemaa

  • @miuriyalperera7546
    @miuriyalperera7546 8 หลายเดือนก่อน

    ලක්ෂණයි දුව ජේසු පිහිටයි ඔයාට දුවගේ අනාගතය ශක්තිය දිනෙන් දිනම දියුණුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුව

  • @SriyaSilva-z7p
    @SriyaSilva-z7p ปีที่แล้ว +1

    Harima lassanai sinduwath kiyanawa a wagema duwath lassanai.♥️💐

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @nuwanchamara3816
    @nuwanchamara3816 ปีที่แล้ว +5

    ඔයා සශ්‍රීකයි සශ්‍රීකා....💙💗💙

    • @virash
      @virash  ปีที่แล้ว +2

      ❤️

  • @WgdnandaDias-z3s
    @WgdnandaDias-z3s ปีที่แล้ว +6

    හරිම ලස්සනයි

  • @susanthakumara8671
    @susanthakumara8671 ปีที่แล้ว +2

    man Asama podi kella oyata godaka adarai menika budu saranai

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️❤️

  • @bajibaji8330
    @bajibaji8330 ปีที่แล้ว +13

    ඔය ව්දිහටම හොද දරුවෙක් වගෙ ඉන්න .තෙරුවන් සරණයි 🙏🙏🙏. දීර්ඝයුස ලැබේවා .

  • @rhirun26189
    @rhirun26189 ปีที่แล้ว +1

    Oya sangithe kathaweeth ragapanawa harima lasanai oyata theruwa saranai

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @chaminsampath5355
    @chaminsampath5355 ปีที่แล้ว +1

    Himita taleta sinduva kiyanava. Harima lassanai. Hamoma lassanata natanava. Suba patum 🌹🌹🌹

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️❤️

  • @nelumfernando8197
    @nelumfernando8197 8 หลายเดือนก่อน

    ලස්සනයි කටහඬ good luck god bless you ❤❤❤❤❤

  • @ChamanthaDanuth
    @ChamanthaDanuth 3 หลายเดือนก่อน +1

    😊 පට්ටම සින්ඩුව

  • @angelomotha9981
    @angelomotha9981 ปีที่แล้ว +2

    ❤ super dancing and song

  • @kanthiwijayabandara2415
    @kanthiwijayabandara2415 ปีที่แล้ว +15

    ආදරෙයි දෝනි ❤️❤️✨️✨️❤️❤️

  • @drdayawansa453
    @drdayawansa453 3 หลายเดือนก่อน

    And ඔයා harima cute evagema talented. Aderei hamadamth sashrika akki ❤

  • @burneycreations5144
    @burneycreations5144 ปีที่แล้ว +11

    ලස්සනයි ඇත්තටම නංගි සුභ ගමන් දිගටම යන්න

  • @ruwanrathnayaka8344
    @ruwanrathnayaka8344 ปีที่แล้ว +3

    සුපිරියි 👍👍

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @sadahamsadahamsachintha-701
    @sadahamsadahamsachintha-701 ปีที่แล้ว +2

    Oyage dance eka hari ලස්සනයි .😊😊😊

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @priyanthakumara7482
    @priyanthakumara7482 ปีที่แล้ว +6

    Very beautiful ❤️❤️❤️❤️❤️

  • @btsujanthasujantha
    @btsujanthasujantha ปีที่แล้ว +3

    ❤❤❤

  • @RidmiKalpana-j2g
    @RidmiKalpana-j2g 11 หลายเดือนก่อน

    Niyamai nangi

  • @upaliranjith9345
    @upaliranjith9345 ปีที่แล้ว +1

    Oyath lassanai dance karana denneakuth what a nice.

  • @chathumiprabasha5582
    @chathumiprabasha5582 ปีที่แล้ว +3

    Harima ලස්සනයි ආදරෙයි ❤❤❤

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️❤️

  • @chamakapramudithasenarathn3817
    @chamakapramudithasenarathn3817 ปีที่แล้ว +4

    Oya godak lassani nangi oyata godak lassana kata hadak tiyanna❤

  • @dilushaprabash8027
    @dilushaprabash8027 ปีที่แล้ว +1

    Nuwandika facecut.....a sinahawa.....a kata...a muhuna...harima lassanai chooti duwe

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @MagicianKumara
    @MagicianKumara ปีที่แล้ว +3

    හරිම ලස්සනයි....

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

    • @DilanjayaNaveen
      @DilanjayaNaveen 6 หลายเดือนก่อน

      ​@virasdgvcklaqvj
      Db mgrmz
      Xvnjshmm
      ංද්ට්ක්ඩ්ඩ්කිඑව්h

  • @chalaniaththanayaka1544
    @chalaniaththanayaka1544 หลายเดือนก่อน +1

    Lassani akkiyooo.....😊

  • @RaviduDilshan-mm5cr
    @RaviduDilshan-mm5cr ปีที่แล้ว +3

    ලස්සනයි නන්ගි 😊❤️‍

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @DeshandeMel-c8s
    @DeshandeMel-c8s 28 วันที่ผ่านมา +1

    Superb❤

  • @egjkibjhcvjjeer-gv7pe
    @egjkibjhcvjjeer-gv7pe ปีที่แล้ว +2

    කටහඩ හරි ලස්සනයි නන්ගියො.

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @lalanthakumara6145
    @lalanthakumara6145 ปีที่แล้ว +1

    Wasanawantha. Akkakenek. Oyaoyata. Digatama. Kiyanna. Wasanawa. Lebewa. Adaree❤❤❤❤❤❤❤❤😂🎉🎉🎉😢😢😮

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @SaduniMadubashini-s3h
    @SaduniMadubashini-s3h ปีที่แล้ว +1

    Hatheya wade wait oya kalu Akk Adan inna nangita

  • @jasenthuliyana5933
    @jasenthuliyana5933 9 หลายเดือนก่อน +1

    Sinduwa lassanata kiyanawa ...😊

    • @virash
      @virash  9 หลายเดือนก่อน

      ❤️🙈

  • @shanel8558
    @shanel8558 ปีที่แล้ว +3

    Very best have best Future

  • @PramothPramoth-th5hm
    @PramothPramoth-th5hm ปีที่แล้ว +2

    ලස්සනයි මැණික හැමදාම ආදරෙයි❤❤❤❤

    • @virash
      @virash  ปีที่แล้ว +1

      ❤️

  • @ahsanahsan5968
    @ahsanahsan5968 ปีที่แล้ว +1

    අක්කෙ ඔයාගේ සින්දු වලට මම ආසයි

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @AwanthikaKarunarathna
    @AwanthikaKarunarathna ปีที่แล้ว +1

    Maaara lassanai hemadema

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️❤️

  • @Nethmikavya-ii9ls
    @Nethmikavya-ii9ls 11 หลายเดือนก่อน +2

    ඒකනම් මරු අනේ ❤😙😙

  • @nishinishinishi4698
    @nishinishinishi4698 5 หลายเดือนก่อน

    හැමදේම ලස්සනයි ❤😊

  • @MJanaChathu
    @MJanaChathu ปีที่แล้ว +6

    Multi talented kellek...

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 ปีที่แล้ว +2

    සුභඅනාගතයක්පුතුට

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @prabodiseuwandika3180
    @prabodiseuwandika3180 ปีที่แล้ว +1

    Akke harima lassanay katahada❤️❤️❤️❤️

  • @aselaliyanage8569
    @aselaliyanage8569 8 หลายเดือนก่อน

    Dance set eka maru

  • @SAMUDIINDUMINI
    @SAMUDIINDUMINI ปีที่แล้ว +1

    😊😊❤❤❤sashrika akke oya vagema katahadath lassanai❤❤❤😊😊

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @eeshaDassanayake-jk3qv
    @eeshaDassanayake-jk3qv 11 หลายเดือนก่อน

    සශ්‍රීකා කියන නම ඇයටම ගැලපෙනවා...ඇත්තටම ඇය සශ්‍රීකයි..

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම ปีที่แล้ว +2

    ජයවේවා...

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @danushkumara1440
    @danushkumara1440 ปีที่แล้ว +1

    Harima lassanai.................

    • @virash
      @virash  ปีที่แล้ว +1

      ❤️❤️

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว +2

    ❤ බුදුසරණයි

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️❤️

  • @dumidudilshan8199
    @dumidudilshan8199 ปีที่แล้ว +2

    මාර ලස්සනයි

  • @NawodyaDewmini-y6d
    @NawodyaDewmini-y6d 22 วันที่ผ่านมา

    Beautiful shashrika akki ❤❤

    • @virash
      @virash  21 วันที่ผ่านมา

      ❤️

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 ปีที่แล้ว +1

    Okkomala maru niyamai ..

    • @virash
      @virash  ปีที่แล้ว

      ❤️

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මැණික ❤