පොලිසියත් යද්දී ප්‍රභාකරන්ගේ නිවසේ උපන්දින පාටිය දාපු හැටි
ฝัง
- เผยแพร่เมื่อ 25 พ.ย. 2024
- වරෙල්ලා කේක් කන්න වරෙල්ලා.. පැල හිටවමු වරෙල්ලා..
පොලිසියත් යද්දී ප්‍රභාකරන්ගේ නිවසේ උපන්දින පාටිය දාපු හැටි
මොකක්ද මේ ලංකාවට ආයි වෙන්න යන්නේ දෙයියනේ ?
Join Our News Whatsapp Group
chat.whatsapp....
Facebook Page : / vnews107
Tiktok : / vfmradio107
TH-cam : / @vfmradio107
Instagram : / vnewslk
#vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්
ප්‍රභාකරන් සහ මාලිමාවේ ත්‍රස්තවාදීන් .
අනුර ඇයි ඔබට මේව නවත්වන්න බැරි මෙහෙම ගියොත් ඔයාටත් ගෝඨට උනදේ වෙන්න වැඩි ඈතක නෙමෙයි තරැන කොල්ලො දිවි පුදා රැකගත් රට විනාශ වෙන්න දෙන්න එපා
ඒක nam ඇත්ත!
ඒක ඇත්ත😮
අනේ අපේ රට😢😢 දහස් ගනනාවක් ජිවිතේ පුදා බෙර ගත්තු රට😢😢
චන්දෙ දිපු උන්ට නින්ද යනවා ඇති දැන්
බයියො ජෙම්පො නිහඬයි
ජනාධිපතිතුමේනි පියවරක් ගන්න පොරවේන් කොටන්න තියන්න එපා.අපේ අහිංසක හමුදාව බිලාලට දෙන්න එපා.
මේවා කරන්නේ මුන්ගේ දේශපාලන බලය නැවත උන්ගේ අතට ගන්න.
මේක කාගෙ හරි උවමනවකට .ආන්ඩුව .එපා කරවන්න කරපු දෙයක් .. ඉක්මන් නොවී බලමු . මහින්ද නැතුව කරන්න බැරි ය කියලා . එවුන් කරන වැඩක් වෙන්නත් බැරි නැහැ 😮😮😮
ඩයස්පෝරාවේ පිහිටෙන් චන්දෙ ගත්තම ඔහොම වෙනවා
@@wimaldesilva2470 වීරවංශගේ ගෝත්‍රික ගෝලයෙක් .🤣🤣🤣
පවු බං අපේ පොලිසිය😅😅😅😅
ඈ බං උතුරේ හැම අවුරුද්දකම ඔවුන් ඕක කරනවා උඹ දැක්කෙ නැද්ද 😂😂😂😂😂😂😂😂
ඩයස්පෝරා කියන්නෙ මොකක්ද කියපං😂😂😂😂
@@rayanfernando7184අනේ පව්..මොකක්ද නම.lingum...කියල කෑල්ලක් එනවද.
දැම් කොහොමත් උතුරෙ පොලීසි වලට දැක්කෙ නෑ වගේ තමයි යන්න වෙන්නෙ 😂😂
මුන්ට කාගෙන් හරි උදව් ලැබෙනව .තාමත් යුද්දය ඉල්ලන්නෙ මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න
පොඩි විජේ සිවාජිගෙ බෑනා
Uthura ta sathuta dunnu veeraya anura
උදව් කරන්න වෙන එකෙක් නෙවෙයි ලපය
අනුර කුමාරගේ වල්ලල ලෙවකාපු ගෑනු පිරිමි කෝ
මිනිස්සු බර ගානක් මරලා මෙහෙ කොටි දිනේ සමරනවා මේ පිළිබඳ වගකිව යුතු පුද්ගලයන් වහාම නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි
මේකද රටට අපි බලාපොරොත්තු වුන නායකත්වය?
Ou.oyala Dunne okata tamai
යාපනේ පැරදුන පක්ෂ දුකට කරන වැඩ
Ohoma kiyala hitha hadagamu
මොනවා උනත් රාජපක්ෂලා කොටින්ට මෙහෙම රඟන්න දුන්නේ නෑ.. දැන් ඉන්න ආන්ඩුවට කොන්ද පන නැති බව පේනවා
Owe un ragapu tika hidatama athi gard eka dan😅😅
කරුණාම්මාන පිල්ල යන්න එක නටපු නැටුම් මදෑ😂
අපි අනුර කුමාර ඇතුළු ආණ්ඩුව ට ඡන්දය දුන්නේ මුන් ඊළම සමරනවා බලන්න ද?මේ කද විය යුත්තේ
ආයෙත් මුං යුද්ධයකට තල්ලුකරල තමා නවතින්නේ
අනුර තොට මේවා පෙන්වාද චන්දෙ දුන් නේ අපිට මේ වා බලන්න නෙමෙයි මුන් කැමැති නෑ සාමේට දැන් තේරුම් ගනිල්ලා අපි ගැන කියනකොට තොපි කියන්නේ අපි ජාති වාදී රාජපක්ෂලගේ අය කියලා යකෝ අපිට රටේ ඉදිරිය ගැන හොදට පෑහැදිලියි මේ වා දකිද්දි
කතා කරන්න ඉගන ගනින්
@RohithaPiyankara දුක හිතුනද ඔය ගොල්ලන්ට කියන කොට දුකයි නෙදේ අනිත් අයට ඔයා කතා කරන්නේ කොමද තාම මහජනතාව කතා කරන්න පටන් ගත්තේ නෑ
අනුරත් හොදටම කොරයි වගේ
හොඳටම කොරයි වගේ නෙවෙයි හොඳටම කරලා තියෙන්නේ
කාලකන්නි ජාතිවාදියෙක්. යකෝ අනුරට දුන්නෙ රට හොදටම කාල. දැන් එතන ඉදල අවුල් ලිහන් යන්න උදව්කරපිය. වැලලෙන්ට එපා. රට ආයෙ ගිනිතියන්න එපා උබලගේ වාසියට.බැරිනම් වෙන කොහේ හරි රටකට යන්න ප්ලීස්.
විධායක බලය
ලොවෙත් නැති පාර්ලිමේන්තු බලය
30,000 කට ආසන්න අවුරැදු 30 ක තුස්තවාදීන්ගේ පුහාර වලින් මෙි බෙෘද්ධ රාජ්‍ය නිදහස් කිරීමට ජීවිත පුජා කර සියලු ජාතීන්ට නිදහස භුක්ති විදීමට අවස්ථාව සලසා දුන් ජීවිත පුජා කල දරැවන්ට දෙන ගෙෘරවය ද මෙි
කෝ මේකද පුනරුදය උන්ගෙ පිහිට පැතුවම කටවහගෙන ඉන්න වෙනවා
උතුරේ සන්වර්දනය ඇති වෙනකොට මේවා නිකම්ම නැති වෙලා යයි මේ ඉන්නෙත් අපේම රටේ මිනිස්සු මේ වාට කලබල වෙන්න ඕන නෑ රාජපක්ෂලාට කඩේ යන එවුන්ට තමයි ජාතිවාදය අවුස්සන්න උත්සාහ කරන්නේ ගරු ජනාධිපති මේවා විසදයී මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Uddayak awoth ohela ta duwanna edamadewayi.
ජාතිවාදය කියන්නෙ... මේවට නෙමයි ද එතකොට....
නියම ලොන්ඩරියක්.. 😂😂😂
ආයේ බැරිවෙලා හරි
යුද්ධයකට මග පෑදුනොත් ඕකට හෙන ගහන්න ඕන
දේමලුන්ට කියල අම්මට හූකා ගනින් කැරිය නැත්නමි මට කියපන් තොගේ අමිමට හුකන්නමි හුත්ත කනපිට පේරලේන්න
පොටෝ එක වැහුවාම උන්ගේ හිතේ කුණු වැහෙනව ද? උන්ට පුදාපු රට කියලද හිතන් ඉන්නේ දැන් මේක?
අපේ රන විරුවන්ට බුදු සරනයි
buduhaamuduruwanwa uddeta gaa wanna epaa buuruwo.
මෙහෙම දේවල් වෙනවා නම් මොකටද බං අපි ලේ හැලුවේ ඇත්තටම දුකයි
මූව.දැන්මම.බැදලා.දාන්න.ඕනෙම.නැති.වුනොත්.අපෙ.අහිංසක.කොල්ලො.ආයෙත්.දිවි.පුදන්න.වෙයී😭😭😭😭
වෛරයෙන් වෛරය නොසන්සිඳේ
වෛරය මෛත්‍රියෙන් පමණක් සංසිඳෙයි
සියල්ල කර්මයට අනුව
සමරන්න දෙන්න, එතකොට මුල හොයාගන්න පුළුවන්, හැමෝම වැරදිකාරයෝ නොවෙයි, මෙතැන මූලිකයා කාගේ කෙනෙක් ද බලන්න,
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සුපිරි දමිල මිනිසුනේ ඔබට මුල මතක තිබුණාට. සිංහල කාලකන්නි බඩ ගැන විතරයි හිතන්නේ . 😂😂😂😂😂😂😂😂
🌎 🌏 🌍 එකෙන්ම 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
ඔය ගොඩක් එවුන් සිංහල නෙමයි... දකුණු ඉන්දියාවෙන් ම මෙහෙයට penapu උන් ට්කක් කරුමෙට ආච්චි සීයල සිංහල නම් දා ගෙන...සිංහල වෙල ඉන්න ව
ඇත්තෙන්ම ඔවු. ඒ මිනිස්සු තමන්ගේ වර්ගයා ගැන කැක්කුම තියන් නැගිටිනවා. මේ ගෙවල හැත්ත මුලු රටක් පරගැතිව පාවා දෙනවා. හම්බෙයි දැන් සැපට කන්න බලන් ඉදපල්ලා. බඩු එහෙම ලාබ කරලා දුන්නනේ නේද. තෙල් මිල එහෙම එකට එකක් අඩු කරගන්නනේ උඩබලන් හිටියේ. උඹලා නිධානයක් වටේ බඩ ගාවලා සති ගානක් උන් මේකේ බල්ටි ගහනවා. පිස්සෝ ඇත්තමයි. ජාතික ගීය අතෑරියාම ජය මංගල ගාථා අතෑරියාම තේ පාටිය ජයටම ගත්තමත් අනුර තමයි හරිම කියපු ගොබ්බ හැත්තගේ මොල ගෙඩිවලට හෙන ගහලද කියලා බලපල්ලා ඉස්සර වෙලා. පීඩාව උහුල ගන්න බැරි තරම් උණා තමයි. ගිය එවුණුත් ජාතිත් වන්දි ගෙවන්න ඕන මේවට පිළියම් යෙදුවේ නැති එකට. ඒත් මිනිසුනේ අපි කබලෙන් ලිපට වැටිය යුතුද? රෑ වැටුණු වලේ දවලුත් වැටෙන්න ඕනද? මේ අයුතු ජනරාශිය සහ ත්‍රස්ථවාදී පනත යටතේ අත්අඩංගුවට ගන්න හොදටම අවස්ථාව තියන් ඇයි මේ මුණිවත රැකන් බලන් ඉන්නේ කාගේ වුවමණාවටද?
ජනාධිපති සහෝදරයාට ජයම වේවා !
පොටෝ එක වහලා සමරන්නේ ඊලම නෙමෙයි වෙන්න ඇති ..
අනුර හිතන් ඇති රටේ මිනිස්සු මෝඩයෝ කියලා ...
ඇයි උබ පසුගිය කාලයේ ලංකාවේ නොවේද හිටියේ.මහින්දගේ,රනිල්ගේ ,ගෝඨාභයගේ කාලයෙත් උන් ඔය විදිහට තමයි සැමරුවේ.අනුර ජනධිපති වුනයි කියලා මොකක්ද විශේෂය.උබලාගේ නායකයන්ට උතුරෙන් චන්දය දෙන කොට ප්‍රශ්නයක් නෑ.අනුරට දුන්න ජන්දය තමයි ඊලම් චන්දය වුනේ.උබලයි ,සුහන්දිරම්ලා,ගජේන්දරලයි අතර වෙනස කුමක්ක?
@@Bathik-dv7xfඅනිවාර්යයෙන්ම ....කඳුරට වතු වලත් ඉන්නෙ එතකොට කොටි...🤷🤷
මාලිමාව ජයවෙවා බෙදූම් වාදයන් අද නොබියව කරලීයට ඇවිල්ල නිතිය පස්සට ගිහිල්ල
අනුර අපි ඔයාට ඡන්දෙ දුන්නේ මේ දේවල් බලන්න නෙමෙයි සෑම පරිත්‍යාගයක්ම කරලා මිනිස්සු ඡන්දෙ දුන්නේ මේ රට ගැන ඔබ හිතයි කියලා. නමුත් ඔබට මේ රට ගැන කිසිමහැඟීමක් නැහැ. බලය විතරයි ඔබටඕනේමේවා අපි කතා කෙරුවොත් අපි ජාතිවාදී
එහෙනම් රනිල්ට දීපල්ලා
Pohottuwe unuth mesare wenasak heuwa bala ganilla.
අනේ පලයන් බං.උබ දුන්න ඡන්දයක් නෑ අනුරට
හැම පැත්තකින්ම අවුල්කරපු රටක් බාරදීල මාස 2න් ක්ලීන් රටක් කරන්න නම් ශක්‍රයටවත් බෑ.කිසිම හැගීමක් නෑ කියන්නෙ මේ අර්බූදය ගැන ඔහුගෙ කතා , විග්‍රහකිරීම් ඇහුවෙ නැද්ද සිංහල ජාතිවාදේ තද කර ගත්තොත් යලිත් යුද්දෙ තමා. kemathithe.
playn huttoo tho chande dunnee anuratada ? ..
අපි යාපනයට ගියා ,ධිවරයන් හමු වුනා ,,ඔවුන් අහිංසක මිනිසුන් ,ඔවුන්ට ඊලමක් ඔින නැහැ ,එහි ධිවරයන්ට තිබුන ප්‍රශ්නය තමා ඉන්දීය ධිවරයින්,ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුනේ නිදහසේ ධිවර කටයුතු ටික කර ගනන සහ හිටපු පාලකයන්ගේ අද්‍රරදර්ශි තිරණ නිසා ඔවුන්ගේ රැකියා කර ග්න බැහැ, අනිත් එක තමා රාජපක්ෂ වරු බලයේ නැති වුනාම කෙහොමත් රට අනතුරේ කියලා දගලන කටිටියකුත් ඉන්නවා, බොරැවට ජාතිවාදය අවුස්සන්නේ නැතිව ඉන්නවා නමි හොදයි, කොට සැමරුම් ඔවුන් කවදත් කරා
Deevarayanta venama ratak one nehe, dakune deevarayantath rata nawe vatinne ohunta one muhudu raksawa karanna vitharai , uthra venkaraganna hadanne desapaalakayinta balayata Enna mudal pompa karana dayasporaa kaarayonta.
අහිංසක මිනිස්සුන්ට කන්න මොනවා හරි දෙනවා කිව්වම...තේරුමක් නෑ ඔහේ එනවා.සිවාජිලිංගම්ට කෙලින් යන්න පනත් නෑ,ආවතේවකාරයෙක් අල්ලලා කේක් එක හදෝගෙන...මිනිස්සුන්ට හෙන ගැහුනත් කමක් නෑ,මුන්ට ඕන මිනි උඩින් හරි ආයේ බලයට එන්න.
මේ මිනිස්සුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නෑ...කිව්වට ඇවිල්ල.මේ වගේ පිළිල අතුගාල ම දාන්න ඕන.අපේ හිටපු මේ හරක් ටිකක් බලන් ඉන්නේ...කොහොමහරි මිනිස්සු භේද කරලා හරි ආයේ පාර්ලිමේන්තුවට එන්න.😅
ලංකාවේ අණ්ඩුවක් නැද්ද දැන්
මේ මිනිස්සුන්ගේ වරදක් නෑ.මේ ලස්සනට කන්න බොන්න දෙනව .ඉතින් ඕනෑ කෙනෙක් එනව .උන් ඊලමට කැමති නෑ.එහෙනම් මාලිමාවට චන්දය දෙයිද.
@@sunilwijesooriya4555අද ඉපදිලා වගේ කතා කරන්න එපා දරුවෝ.ආණ්ඩු තියෙන කාලෙ කරපුවා මතක නැද්ද?බලයට එන්න,බලයේ රැඳෙන්න හැම බලු වැඩක්ම කරා.කවදාවත් රටේ සාමාන්‍ය මනුස්සයෝ ගැන හිතුවේ නෑ.මේකට සම්බන්ධ වුණු සියලු දෙනාම අපි වගේ සාමාන්‍ය මිනිස්සු.අපිටත් වඩා...සමහර විට තැලෙන පොඩි වෙන මිනිස්සු වෙන්න ඇති.කොහොමත් මෙවැනි දේකට...එන්න කිව්වම ගමේ මිනිස්සු සම්බන්ධ වෙනවා.අපිත් නොතේරෙන කාලෙ කොයි තරම්...මුන්ගේ තක්කඩි වැඩ වලට අහුවෙන්ට ඇද්ද😅පක්ෂ පාට අවශ්‍ය නෑ හරි දේ දකින්න පුරුදු වෙන්න❤
😢
වැල්වැටිතුරෙ ප්‍රභාකරන්ගේ උපන් ගම. සිවාජීලිංගම් හිටපු මංත්‍රී වරයා ප්‍රභාකරන්ගේ ලගම ඤාතියෙක්.
Comment වලට දාන්න දෙයක් නැත්නම් නිකම් හිටපල්ලා. අනම් මනම් දාන්න එපා. යුද්දෙ ආවොත් අපි සේරටම බලපානවා. මේවට අපි හෑමෝම විරෑද්ද වෙන්න ඕනෙ. මේව අර අර්ඡුනා නවක මන්තිරියගෙ වැඩ. ඕක යාපනේටම එලෙව්වනම් හරි.
යුද්ධයක් ආවොත් හමුදා යුද්ධ කරයි.. වීරයො ට්ක ඇඳවල් අස්සෙ හැන්ගිල පොර ටෝක් issue කරයි...මං දැක්ක අර යාපනයෙ youtuber කෙනක් ltte නායකයගෙ photo dagena සමරන වීඩියෝ එකක් උඩ්න්ම ගිහින් මම සිංහල කියල එකෙක් ගිහින් comment කරල දෙමල ඔයාලෙ සියලු අයීතීන් අලුත් අන්ඩුව යටතේ ලබා දෙයි..බය වෙන්න එපා කියල..ඌ cabinet මාදය ප්‍රකාශක කියල හිතන් ethi..ඔය වගේ මොරල් වෙලා නටන උන් අන්තිමට කෙළ උනාම ඇඳවල්වල යට..😂😂😂
අපි යාපනෙ ගියාම සාමාන්‍ය මිනිස්සු කොච්චර මුනගැහුනද. එයලට ඕන ඊලමක් නැ. ප්‍රභාකරන් අඩුම භූමිතෙල් ටික හාල් ටික පවා දුන්නෙ ගිනිගනන් වලට කිව්ව. කැමති නැ කවුරුත්. ඔවුන්ගෙ පලාත් දියුනුවෙන්න ඔන. ඉඩම් වල වවන්න ඔන. කර්මාන්ත බිහිවෙන්න ඔන.
වැදි ජනතාව කිරිකොරහ නටනකොට කවුරුත් බලන්නෑ, මේවත් ඒ ආකාරයට හිතන්න, ආන්ඩුක්‍රම වියවස්තාව උල්ලංඝනය වෙනවානම් සලකා බලන්න අදුර පලවා හැරිය හැක්කේ අදුරෙන් නොව ආලෝකයෙනි, "" අනුර කුමාර""😂😂😂
උන් උන්ගෙම ජනතාව මරලා හමුදාව පිටින් දාලා හමුදාව මිනී මරනවා බෝම්බ ගහනවා කියලා උන් ජනතාවට පෙන්නුවා.දැන් ඒවා නැවත ජනතාවට හරි විදිහට වීඩියෝ සාක්ෂි සහිතව පෙන්වන්න එතකොට ජනතාව නිවැරදි දේ තේරුම් ගනීවි
මාළුමාවට ජයවේවා කිව්ව උන් කෝ😂😂😂😂😂
මාලිමාවට ජයවේවා ...
ඔවු අන්ද වුණාම සහ අගතිගාමී වුණාම පඩෙත් සුවදට දැනෙයි . සතර අගතියට පත්වීම ජාතියේ පිරිහීමයි.
අනුර ඉන්නකම් අපිට බයක් නෑ.😊😊
අපි සුරක්ශිතයි.......❤❤❤
AKD ට මේව ප්‍රශ්නද😂
Ane tope akd balamu api ratata mokadda karanne kiyala
Math chande dunna.dn nam hithenwa kotinta korai kiyala u
@@DinaYasanthaඅනේ පකෝ කොඩියක් දැම්මා කියලා රට අල්ලන්න පුලුවන්ද?
😂
නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉඩ තියන්න එපා
මෙිවට ඉඩ දෙන්න එපා ජනාධිපති තුමනි හිතට මාර බයක් දැනෙනව අහිංසක අපේ සෙබල්ලු ආයෙ බිල්ලට දෙන්න එපා
අනුරට ජයවේවා මේවා උටපෙන්නේ නැ රටේ අය කොටිඑන්න යන්නේ කෝ npp ජයවේවා කියන සෙට් ඒක 🤣🤣🤣
රජය අපහසුතාවට පත් කරන්න ඩයස්පෝරාව ඇතුලු බංකොලොත් ද්‍රවිඩ දේශපාලුවන්ගේ නිවට ක්‍රියාවක් මේක..
එතකොට රජය පුකේ ඇඟිල්ල ගහන් ඉන්න එකයි වැරැද්ද....එහෙනම් අනුර ඕනෙ නෑනෙ ගෝඨාවම තියනවනෙ
ජෙප්පො නවතින්නෙ.ආයු යුද්දෙ අවුලෝලා.😢😢
හපොයි ආය නාමල් බේබි ගේන්න වෙයිද
රාජපක්ෂලගෙ 💩 කන එකෙක් කියන්නේ 😂😂
😂😂😂😂
😢😢😢😢😢😢@@dumindatharaka3557
@rayanferna😢😢😢😢😢😢😢ndo7184
සිවාජිගෙ පහනත් තව සති දෙකකින් පත්තු කරන්න තැනක් හොයාගත්ත නම් හොදයි..පැල හිටවන එක හොදයි රස්නෙත් වැඩිනෙ උතුරේ..තල් රා බොන්න පුලුවන්😂
රනිල් ඉංදියාවෙි ඉඳගෙන වැඩ පටන් අරගෙන වගෙ
පොඩි එවුන් ටිකක් අසාර්ථක උත්සාහයක්.
උත්සාහය සාර්ථක කරන්න නේන්නම් මේකුන් අත්අඩංගුවට නොගෙන නායකයට 2/3 බලයකුත් තියන් පොලිසියට බලන් ඉන්න වෙලා තියෙන්නේ? මූණ වහගෙන පුකට එලියේ දාගත්තම මොණර නැටුමෙත් ඉස්සරහ ලස්සනයි. කැරකෙද්දි තමයි විලි ලැජ්ජැව නැති බව පේන්නේ.
රනිල් ඉන්දියාවෙන් මොනවා කරන්නද අනේ. උතුරේ ඉන්නේ ඉන්දියාවේ අයනේ. ඉන්දියාව ඡන්දේ අරන් දුන්නේ රනිල්ටද අනුරටද මේ වෙනකල් ඒ මිනිස්සුන්ගේ අයිතිය තියන් හිටපු ඉන්දියාවටත් විරුද්ධව දෙමළ මිනිස්සු අනුරට ඡන්දේ දුන්නා කියලද හිතන්නේ. හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ කාට වුණත් එළිපිටයි. ඒක තේරුම් ගනිල්ලා.
මම හැමදාම JVP ....ඒත් මේක නම් අනුමත කරන්නේ නෑ....මේක නරක පෙර නිමිත්තක්.
Aka tami api kiwwe rata kanawa
@Priyaganegoda හිටපු එවුන් රට කාලානේ ගියේ.. යුද්ධය කලේ ජනරාල් ගෙ බුද්ධියෙන්....අපේ ගෙදරත් අබාධිත අය ඉන්නවා...
මෝඩ 🐂. රනිල් රාජපස්ස කාලෙත් ඕවා වුණා.
ඕක බන් කලිනාන්ඩුවලත් වුනා...
ඒවා ආණ්ඩුව බලාගනියි නැතුව ඉඳපල්
යාපනය මිනිස්සු රජයත් රැවැට්ටුව වගේද.....😮😮😮
කට්ටිය නිකන් අවුලක් හදන්න හැදුවත් මෙතන කීදෙනාද ඉන්නේ, දකුණේ උනත් මේ වගේ මීහරක් කීපදෙනෙක් ඉන්නේ
දෙයක් කියන්නම් මෙතන ඉන්න දෙමල මිනිස්සුන්ට මහින්ද රාජපක්ෂ තුමා අහු උනොත් අනිවාර්යයෙන් ගාතනය කරන්න පුළුවන් 😢
😅😅maru
උන්ට එච්චර පුළුවන් නම් අපට කොච්චර පුළුවන්ද😅😅
මගුලක් මේ කරන්නේ
මෙවනැවතදකින්නද අපි කතිරෙ ගැහුවෙඅරක්ශක ඇමතිතුමනි මෙවිදිහටගියොත්හොරාකැවත් හිටිය අන්ඩු හොදයි කියායි මෙතන ඉන්න මෙපොඩිළමයට ඉදලවිසපොවල ඇති හමුදාව ගැන සිංහලයගැන. ජාතිවාදය මෙතනින් ම පටන්ගන්නෙ ද කණගාටුයි ඔබලාකෙරෙහි තැබුවිශ්වාසය😢
@@tharudil277
අපේ අප්පච්චි මහින්ද ඉන්න කාලෙත් මේවා උනා බං🤪 කොමා වෙලාද නැගිට්ටෙ?
දැන් තමයි යකො උන්ගෙ වයිරෙ නැති වෙන්නෙ
අනේ උඹ දුන්න චන්දෙ 😅
මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී
ඒකනෙ මේ වෙන්න . විරුවො අමතක වෙලා මේ ටිකට. වහල්ලුන්ගෙ හොදම එක. කාපල්ල වඩේ,තෝසෙ, සාම්බාරු.
😂😂😂😂
තමන්ගේ ජාතිය වෙනුවෙන් නායකත් වය දුන්නු නායකය සැමරුවට කමක් නෑ ආයේ ජාති වාදී බෙදුම් වදී අදහස් අත හැරල සමගියෙන් ඉන්න වැඩ කරන්න ඕන,
පුභ මැරුන සතුට ට
මිනිස්සු සැමරැම කරන්නේ
කලබල නොවෙනු පරාදය ඉවසා ගත නොහැකි උන් ජනයා මුලා කිරිමයි ඔය කරමින් ඉන්නෙ
පේමදාස කොටින්ට ආයුධ දුන්නා කිය කිය වැලලුණු ජෙප්පන්ට දැන් කියන්න තියෙන්නෙ පස්ස පැත්තෙ ඇඟිල්ල ගහගෙන කටේ ඔබාගෙන රසද බලන්න කියලා තමයි.මේව වෙන ආණ්ඩුවක් කාලෙ සිදුවුණානම් ජෙප්පො මේ වෙද්දි මොනවා නොකියයිද නේද ?
@@anupushpakumara36 අනේ ගොනෝ යුද්ධය ඉවර වුනාට පස්සෙ හැමදාම ඕක උනා,උබ ස්ජිත්ගෙ පුප ලෙව්වට ඒවා දැක්කෙ නැද්ද
ඔයාලා කලබල වෙන්න එපා මහින්ද ඉන්න කාලෙත් මේව උනා කොහොමත් ලගදිම අනුර සහෝදරයා මේවට තිත තියෙනවා
@danoojcristeen8106 අනේ ඉතින් ඔයාල වගේ හිතන මිනිස්සු නේද රටට පව්කාර ජීවිත තමයි ඉතින් ඔය.
ubala thamai utto rate inna pawkara jiwitha. mahindata puka dila namalge ata 2ka leva kana ubala wage musala haththa
පුනරුදය යාපනයට.ජය වේවා.
කේක් කෑල්ලක් කාල පොල් පැලයක් හිටෙව්වා මොකද වෙන්නේ
Rasict radical Sinhalese 😅
අපි ආයේ රැලකට අහූඋනා
කොහොමද ආසාදා
ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ආවේ නැද්දේ උපන්දිනේට
😂😂😂ABBA music show එකට වගේ මේකට invention ලැබිලා නැතුව ඇති
@@Sa-z9xඋබල දන්න ඉටිගෙඩිය 😂
@@danoojcristeen8106 අයියෝ මේ ඔහේ දන්නවනං චුට්ටක් ඇවිල්ලා කියලා යන්නකෝපච්ච විදින එක අහන් ඉඳලා අපිටත් චුට්ටක් හිනාවෙන්න මේ වගේ උන්මාද වුනේ ඉන්න රටක් කියලා
DepuskkilntSpda.....🐃🐃🐃🐃🐃🙏🙏🙏🙏🙏
ඇත්ත ට මුණ දෙමු සහෝදරයා 😢😢😢
ප්‍රභාකරන් ගේ පොටෝ නැ මියගිය මිනිස්සු සමරනවා කමක් නැ
ආයෙ කොට් ප්‍රශ්න ආවොත් රණවිරුවන් ඔබලා පලමු වෙඩිල්ල පත්තු කරන්න ඕන පාර්ලිමේන්තු වෙ ඉන්න සෙට් එක
උන්ගෙ දෙවියනෙ බන් එල ඔහොම යන් 😂
ඕව ඉතින් මහ ලොකු දේවල්
නෙවෙයි...කැමති අකමැති...බයියොන්ට පොඩ්ඩක් චූන්
ජනාධීපති අනුර කුමාර මෙය ලංකාවාසී සියලුම දෙනා චන්දෙ දුන්නෙ මෙහෙම දෙයක් බලාගෙන ද මෙ මොනවද වෙන්නෙ අපි චන්දෙ දුන්නෙමෙ රට බෙදන්න නෙමෙයි ඹබතූමා වහාම මෙයට නීතිමය පියවරකි ගන්න
ලංකාවේ නැවත ඊලම් යුද්ධය ආවෙත් එදාට මුලු අන්තවාදීන් ලෙස හැසිරෙන සැම කෙනෙකුට විනාශය සොබාදහමෙන් දැනටමත් එහෙම වෙනවානම් එය සිදුවේ.. ස්බාවික විපත් නම් කෙරෙ
....අනුර නෙවේ කව්රුත් හරි මග යන්න උත්සාහය අවශ්‍ය වේ එක රටේ මිනිසුන් ලෙස එය සැම දෙනා සිතන්න ඔනේ.....ඊලම...සමරන්නේ වයිරයකට නම් එය පිලිතුරු වැඩි කලක් නැත ..ඊලම කොලමක් කර ගන්න එපා....අනුර සහොදරයා ආවා කියා රටේ එකිය බාවය නැතිවෙන්නේ නැත නමුත් එහෙම වේ එකට විසදුමක් ඇති .....බලමු කුමක්ද වෙන්නේ කියා ...අනුර සහොදරයා සමස්ථ ජනතාවම පත් කරේ සියලුම ජනතාව එය හැමදෙම වග වියයුතු වේ බලා වැනසෙමු.ද සැනසෙමුද...
අම්මෝ අම්මෝ අපේ හමුදාවෙ මැරුන කෙනෙක්ගෙ උපන්දිනේ සමරමු ඒ මිනිස්සුන්ට බෑ.මරු ජාතික සමගිය.
කෝ.අප්පා. අනූර. ඇයි. නැත්තේ. 😂😂😂😂😂😂😂😂
@@AkkaAkka-dh1gm ගොනෙක් වෙන්නෙපා මනුස්සයෝ.දේශපාලනික වාසි ගන්න මෝඩයෝ ගොඩ පවු ඉතින් මේකට වගකියන්න ඕන රජය කියයි කමෙන්ට් අස්සෙ..දැන් ඉතින් කමෙන්ට් වලට සීමා වෙලාම හිටු ගොන් හැත්ත.
උතුරෙ ජනතාවට අමතක වූ අමිහිරි අතීතය.
පව්. ආයෙත් අරන් තියා ගන්ඩයි හදන්නේ
මේවාට අකමැති දෙමළ ජනතාවත් ඉන්නවා.
ඒඅය මේවා තර කිරීමට පියවර ගත යුතුයි.
මේක එක රටක්.
එක එක තැන්වල නාඩගම් නටන්ඩ ඉඩ නොදිය යුතුය.
කරුණ පිල්ලෙයාන් පාර්ලිමේන්තුවේ රාජපක්ෂ එක්ක අපේ හමුදාව ඇමැති ආරක්ෂාව දීලා ඉන්න kota koti නැගිට්ටේ නැහැ නේද මෙහෙම කෙරුව පහු ගියා කළේ මාධ්‍ය දැම්මේ නැහැ ඒවා රාජපක්ෂ ta බයෙ මේවා ජාති වාදය අවුස්ස පැරදුණ දෙමළ සිංහල දේශපාලුවෝ ගෙ weda ආයෙත් බලය ganna
ජනාදිපතිගේ මොරාල් එක කෝ උපන් ගෙයිම රජය නගන්නවා..
ඒක තමයි බුරුල දුන්නොත් කොයි දේටත් වෙන දේ දැන්වත් තේරෙනවාද නිතිය කාටත් සාදාරන කරන්න ආපු රජා රාජ වෙලාද...😮
හරිනේ........
රටට..ගිය..කලක්
@@kusumlive9979 ඇයි මොකෝ වෙලා තියෙන්නෙ
German වල hitler කියන නම වත් කියන්න තහනම්. Hitler ගෙ නම කියලා හරි ඒ ලාංඡනය කෙනෙක් ලඟ තිබුණොත් අත් අඩංගුවට ගන්න පුලුවන්!මටත් හිතෙනවා යුද්ධය වැඩි අැත ක නෑ !
යුද්ධය ඉවර උනා 2009 ආයේ ලංකාවේ යුද්ද නෑ.උපන් දිනය සැමරුවම අපිට මොකද .වැඩේ ගානට අඩු වෙයි
Really..my brother died during the war. You don't understand this..
ඉවරවෙයී ඉවරවෙයී.බලන් ඉදපල්ලකෝ
@@DinaYasanthaරට බේරගන්න උඹලගෙ නාමල් ගේමු මාලිමාවට ජයවේව|ෙ
යේක අපිලගෙ මුනියා ගෙන තුකයි ජේ වේවා.
ඕවා පැරදිච්ච දෙමළ politician කරනවා. දකුණේ පැරදිච්ච politician ටත් මේවා ඉස්සරහට ගේන්න බලයි.ඒක තමයි ඒ අයගේ පැවැත්ම.
රජය බොහොම කල්පනාවෙන් මේක handle කරන්න වෙනවා.
අනුරට තමයි මේකට හොදට අමතන්න පුළුවන්.
අනිත් අය හානවා.
මොකක් හරි සීන් එකක් වෙයි වගේ..
අනුර ජනාධිපති තුමාගෙත් කයිය විතරයි වගේ ඔහොම ගියොත් ඔබටත් වෙන්නේ ගෝටාබයට උන දේ 😢😢😢😢😢
මේ මිනිස්සු හැමදාම මේ දෙය කරන්න උත්සාහ කලා..ඒ වගේම කලා..මෙතන ඉන්න මිනිස්සු මෙහෙයවන අයට අවශ්‍ය, ආණ්ඩුව අතින් කුමණ හෝ බලපෑමක් කරවා ගන්න...බලපෑමක් නොකර ඉන්න තරමට ජාතිවාදීන්ට අවාසියි...බලන්න ලබන අවුරුද්දෙ මේවා නැහැ...
ගස් හදන එක හොඳයිනේ😂😂😂
ඔවුන් බෙදුම්වාදී මානසිකත්වයෙන් මිදෙන තුරු රට ආරක්ෂා කල යුතුය. රට බෙදා දී මේ ප්‍රශ්නය විසදිය හැකි යැයි සිතිය නොහැක.
ජනාධිපතිතුමනි මේ වගේ දේවල් සිද්ධ වෙන්න දෙන්න එපා රටේ දහස් ගණන් ජීවිත නැති කරපු නරුමයෙක්ගෙ උපන්දිනයක් නේද මුන් මේ සමරන්නේ
AKD sir ෆේල් වෙයිද?
කිසිමක්දවසක නෑ ඕවට් හරියන දේවල් දැනටමත් කරලා තියෙන්නේ එතකොට ප්‍රබාකරන් බල්ලව අමතකම වෙයී තව අවුරුදු 2 කින්
@@danoojcristeen8106 අනිවා
birthday party එක ගැන කලබල වෙන්න එපා.
මේක එක එකාගෙ උවමනාවලට කෘතීමව හදාගත්ටු ප්‍රශ්නයක්..ජාතිවාදය අවුස්සලා ආන්ඩුව පෙරලන්න හදන්නෙ...
ඇත්ත ටම මේ මිනිස්සු බලන්න ජාති වාදි ය අව්ස්සන්න විදිහ ප්‍රභාකරන් නිසා දුක්ව්දා කියන්න එක අමතක වේලා
ප්‍රබාකන් මැරුනේ මැයි මාසේනෙ..මේ මොකද්ද සමරන්නෙ..ප්‍රබාකරන් මැරුන එකට දෙමල මිනිස්සු සන්තෝශ වෙන්න ඕනා..මොකද ඌ උන්ගෙ ජාතියේ පොඩි දරුවෙකුටවත් ඉන්න දුන්නාද..ඌ මැරුනාම තමයි ඔය ආයේ දෙමල මිනිස්සු සතුටින් හිටියේ..මෙතන මොකක් වෙනවද කියලා හිතාගන්න බෑ..අර්ජුනා කියන එකා ගැන මීට වඩා අවදානයෙන් ඉන්න වෙයි..
අනුරටත් Birthday Party එකට invitation එකක් දෙන්න තිබුණේ...
දැන් ඔය රීගන කමෙට් දාන්නෙ මොකක්ද දැන් ආරක්ශාවට වෙලාතියන හානිය ඔවුන්ගෙ මලගිය චාතින් වෙනුවෙන් උත්සව පැවැත්තීම වරදක් නැහැ
ඕව වැඩ නෙමෙයි අනුරට ජනතාව සියලුම ඉවසීමෙන් වැඩ කරන්න වරදක්කලාම කාට උනත්
උපරිම දඩුවම දෙන්න ජාතිය ආගම මොක උනත් කමක් නැහැ
අපේ හමුදාවත් ඔවුන්ට සෙල්ලමි
කරන්න බැහැ මැරැන් කන්න තමයි දඟලන්නේ මුන්ට අපි හොද වැඩියි😊
Prabata jayawewa thakune sinhala ape praname
යකෝ අපි ලේ හලලා මේ රට බේරගත්තේ මේවා බලන්නද බං
මේවා පැරදුන අයගේ ප්ලෑන් ඒ නිසා පරිස්සමෙන්
කලබල වෙන්න එපා කාලයට ඉඩ දෙන්න,, තව කොටිෆුල්ලි දේශපාලන පුල්ලි එක එක තියෙනවා,,,නැත්තං ප්‍රභාකරන්ට වෙච්ච දේමයි අනිත් කට්ටියටත් වෙන්නේ😂😂😂
කොහොමත් පැරදුන එවුන් හදන්නෙ ඉල්ලන් කවන්න තමයි..ඒවා AKD එක්ක සුම්මා...බය නැතිව හිටපල්ලා..
මේ මොන මගුලක්ද.රනිලයගෙ වැඩක්ද
මේ සැමරැම් රනිල් රාජපස්ස කාලෙත් ඔය විදිහටම වුණා.LTTE තෝස්ත සංවිදානයේ කොඩිය පෙන්නන්නැතුව කරන දෙයක් කරන්න නීතීයෙන් ඉඩ තියෙනවා.