sri lanka vs england lords 2nd test match| pathum nissanka and few changes in sri lanka team

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #pathumnissanka #srilankavsengland #testcricket
    sri lanka vs england lords 2nd test match| pathum nissanka and few changes in sri lanka team
    Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
    Subscribe Our Channel to get information World Cricket.
    Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
    Music using this Video
    if use any video or pictures under....
    Disclaimer -
    video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
    #srilankacricket #srilankacricketvlog

ความคิดเห็น • 74

  • @supunthiwanka
    @supunthiwanka 17 วันที่ผ่านมา +12

    මදුෂ්කව කපලා පැතුම්ව දාන එක අසාදාරනයි ...
    පොංඩිස්ව තියාගෙන ....
    බෝල පාරක්වත් වැදිලා හැදි ගෑවිලා යනවා නම් ලොකු දෙයක්......

    • @DulajSanthula
      @DulajSanthula 17 วันที่ผ่านมา

      @@supunthiwanka 😄🤣🤣

  • @cricketstar6692
    @cricketstar6692 18 วันที่ผ่านมา +11

    මෙන්ඩිස් ඉවත් කර පැතුම් දාන්න ඕන

    • @rinorino3635
      @rinorino3635 17 วันที่ผ่านมา +2

      පොන්ඩ්ස් අයින් කරන් නෑ.ශම්මිට පුක දෙන නිසා.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 17 วันที่ผ่านมา +4

    2:20 අයියා හරියට තේරුම් අරන් කිව්වා, පව් වැඩේ මධුෂ්කව හරි අයින් කරලා තමයි නිස්සංකව දාන්න වෙන්නේ

  • @RayalFernando
    @RayalFernando 18 วันที่ผ่านมา +5

    Goat mendis

  • @nirmal3926
    @nirmal3926 18 วันที่ผ่านมา +3

    පැතුම් නිශ්ශංක දෙවෙනි ටෙස්ට් එකට දාන්න මදුෂ්ක වෙනුවට.රමේෂ් මෙන්ඩිස් ගේනැල්ලා බෝලින් ශක්තිමත් කරන්න කුසල් මෙන්ඩිස් වෙනුවට.

  • @dinutharanga3964
    @dinutharanga3964 17 วันที่ผ่านมา +3

    Top order eka Top level nethi hinda thama 2016 idan odi, test, T20 lankawata mehema unee.....test nam dimuth , odi T20 pathum nisa thama oya dinapu match tika wath win karala thiyenne

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 17 วันที่ผ่านมา +7

    සංගා මහේල දෙන්නාම Lord's වල tests centuries දැම්මා

    • @mrKollax
      @mrKollax 17 วันที่ผ่านมา

      එතකොට chandimal

    • @RayalFernando
      @RayalFernando 17 วันที่ผ่านมา +1

      @@mrKollax e odi ekak ban

    • @tharilakshan3032
      @tharilakshan3032 17 วันที่ผ่านมา +1

      anji,dilshan,athapaththu ehemath gahala thiyenawa.dila thama wadima lakuna gahala thiyenne.

  • @ChamilaSenatilaka
    @ChamilaSenatilaka 18 วันที่ผ่านมา +5

    Kusal ta bored aken mara saport akak denawa. Ape mara karumayak.

    • @RenukaSilvaSubasingha
      @RenukaSilvaSubasingha 17 วันที่ผ่านมา

      Mokada OKata ochchara sapot karana eka🐂😡

  • @user-bl5qo7pk8c
    @user-bl5qo7pk8c 17 วันที่ผ่านมา +3

    1 down no down.

  • @user-ho9tw4fy8x
    @user-ho9tw4fy8x 18 วันที่ผ่านมา +2

    ❤❤❤patumwa one❤thanks oyata

  • @DCWorld69
    @DCWorld69 17 วันที่ผ่านมา +4

    ඇයි කුසල්ගේ බුදලයක්ද මෙක 😢

  • @user-ct5cp4yk8o
    @user-ct5cp4yk8o 17 วันที่ผ่านมา

    Suba pathnawa sinha kollane hoda fight ekak demu test cup eka win karanna lebewa!!!!!! kiyala parthna karanwa!!!!!!❤🎉🦁🦁🏏🏏🇱🇰🇱🇰🎉❤

  • @user-fw6bf9hv7d
    @user-fw6bf9hv7d 18 วันที่ผ่านมา +2

    පැතුමා ගෙන්න ඔන ලහිරැට ඔන

  • @user-zl9lp9lj5x
    @user-zl9lp9lj5x 18 วันที่ผ่านมา +9

    2.15 true 😢

  • @DulajSanthula
    @DulajSanthula 18 วันที่ผ่านมา +2

    Pathum ❤❤

  • @wanindupadaranga
    @wanindupadaranga 18 วันที่ผ่านมา +6

    කුසල් මෙන්ඩිස් නියතයක් නේද එතකොට

    • @rish4582
      @rish4582 17 วันที่ผ่านมา

      V=rw😂 in 06

  • @Ravindu98
    @Ravindu98 18 วันที่ผ่านมา +2

    Kumara ghnna oni ❤

  • @mankemanka8287
    @mankemanka8287 18 วันที่ผ่านมา +1

    කූසල් මෙන්ඩිස්ට නොදි පැතුම් ට අවස්තාව දීය යුතුයි

  • @cricketstar6692
    @cricketstar6692 18 วันที่ผ่านมา +1

    පැතුම් වන් ඩවුන් ගස්සන්න ඕන

  • @cricketstar6692
    @cricketstar6692 18 วันที่ผ่านมา +5

    මධුෂ්ක ඉන්න ඕන එකෙක්

  • @user-gd9sl7lh5d
    @user-gd9sl7lh5d 18 วันที่ผ่านมา +5

    Pathum digatama test squad eke inn ona kiyan ay me paththata

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 17 วันที่ผ่านมา

  • @shalikaperera7385
    @shalikaperera7385 17 วันที่ผ่านมา +1

    Dushmantha chameera hitiyanam 😢

  • @rosendananjasilva8952
    @rosendananjasilva8952 17 วันที่ผ่านมา

    🇱🇰🏏❤

  • @wikumtharidu
    @wikumtharidu 18 วันที่ผ่านมา +2

    කසුන් රාජිතත් හොදයිනෙ

  • @NandanaKumara-q9l
    @NandanaKumara-q9l 17 วันที่ผ่านมา

    පැතුමා ඕන ලහිරු ඕන

  • @Ravindu98
    @Ravindu98 18 วันที่ผ่านมา +1

    First ❤

  • @MahindaKumara-zm6ld
    @MahindaKumara-zm6ld 17 วันที่ผ่านมา +1

    Pathum rata tunema nitya kidakyek karanna ona😢

  • @ajmalathif3425
    @ajmalathif3425 17 วันที่ผ่านมา

    how about taking mohammed shiraz for the 2nd test

  • @surangamohotti
    @surangamohotti 17 วันที่ผ่านมา

    දුෂ්මන්ත ශමීර එකසිය හතලිහට දානවා

  • @surangamohotti
    @surangamohotti 17 วันที่ผ่านมา

    වේගය ඕනනම් පතිරණ ගේන්න වෙයි

  • @Shane004
    @Shane004 18 วันที่ผ่านมา +1

    Menda ta uge Natural widihat ODI or T20 inning ek gahuwanm shape ( Playing 11 innawanm )

  • @maheshakyagem7635
    @maheshakyagem7635 17 วันที่ผ่านมา

    කුසල් මෙන්ඩිස් ටෙස්ට් එකේ කැප්ටන් කරමු 😂😂😂😂😂😂😂 එතකොට ටීම් එකෙන් කපන්නැතුව තියාගන්න පුළුවන් නේ 😂😂😂😂😂😂

  • @ruchithasenith7079
    @ruchithasenith7079 17 วันที่ผ่านมา

    Jeffrey vandersey athulath kireema vadagath.....

  • @Nethsara-1
    @Nethsara-1 18 วันที่ผ่านมา +1

    Lords වල Angelo Mathews/ Mahela Jayawardena 2 / Marwan athapaththu / sidath weththamuni / Amal silwa / Dulip Mendis / Kumar sangakkara
    ඔය කට්ටිය Lords වල century දාලා තියෙනවා test match වල ❤😊

    • @user-oq2ro8ei5n
      @user-oq2ro8ei5n 17 วันที่ผ่านมา

      Dinesh chandimal eyath 100 gahala thiyenawa

    • @Nethsara-1
      @Nethsara-1 17 วันที่ผ่านมา

      @@user-oq2ro8ei5n test match එකක ගහලා නැහැ bro

  • @RenukaSilvaSubasingha
    @RenukaSilvaSubasingha 17 วันที่ผ่านมา

    Matheesha genawanam maru

  • @user-rz3bd9kc8y
    @user-rz3bd9kc8y 18 วันที่ผ่านมา

    Wooow

  • @user-tj3bl1fy4g
    @user-tj3bl1fy4g 18 วันที่ผ่านมา

    ❤🎉🎉

  • @NithishSirimanna
    @NithishSirimanna 17 วันที่ผ่านมา

    Pathum and lahiru add wenn one

  • @user-nk9qq9wm5g
    @user-nk9qq9wm5g 18 วันที่ผ่านมา

    I think the sl best playing 11 is available for the next game
    1.Pathum
    2.Dimuth
    3.Anjelo
    4.Chandi
    5.Kusal (wk)
    6.Dana (C)
    7.Kamindu
    8.Milan
    9.Prabath
    10.Asitha
    11.Lahiru

  • @Lukarohan-fu3cl
    @Lukarohan-fu3cl 18 วันที่ผ่านมา +1

    Patum one kusalta podi විවේක yak demu😂😂

  • @naveenchathuranganaveenc-kg5jj
    @naveenchathuranganaveenc-kg5jj 18 วันที่ผ่านมา

    Cpl women match gana vidieo ekak ona

  • @tharindumadushan8998
    @tharindumadushan8998 17 วันที่ผ่านมา

    මෙන්ඩිස් අයින් කරලා දාන්න වෙන්නෙ සදිර මොකද චන්දිමාල් බොහො දුරට කීප් කරන එකක් නැ එනිසා සදිරව තමයි ගන්න වෙන්නෙ අතිරේක කිප් කෙනෙක් ඉන්න ඔන නෙද මං දන්න විදිහට කිවුවේ නැත්නම් මෙන්ඩා චන්දි දෙන්නම අයින් කරන්න වෙනවා නෙද 🤔🤔🤔

  • @lasithatv7881
    @lasithatv7881 18 วันที่ผ่านมา

    අයියේ දැන් චන්දිමාල්ගේ තත්වේය කොහොමද?
    මොනවද අලුත් ආරංචී?

  • @suraweeraRoshan-pk3xv
    @suraweeraRoshan-pk3xv 17 วันที่ผ่านมา +1

    Mona wanasakmada kusal aen karanna ne lontthyo okkoma yaluwo

  • @ChamilaSenatilaka
    @ChamilaSenatilaka 18 วันที่ผ่านมา

    Nisal ta API saport akak denawa nam hodai. Pawan ratnayaka gannawa nam hodai

  • @user-bl5qo7pk8c
    @user-bl5qo7pk8c 17 วันที่ผ่านมา +1

    konda pana nedda menda gena kiyanna. ubath shammige golayekda..

  • @sumithpriyankara6673
    @sumithpriyankara6673 17 วันที่ผ่านมา

    මෙන්ඩිස් අයින් කරන්න

  • @nipun555
    @nipun555 17 วันที่ผ่านมา

    Chameera injuriyen recover unaata psse uwa test wltth aye geenda oni 🤔 wegeth thiynwa, consistency 1ktth thiynwa, apita dnta inna experiencema pacer kenek, ugen retire wenda klin wdk gnda oni.

  • @ChamilaSenatilaka
    @ChamilaSenatilaka 18 วันที่ผ่านมา

    Kusal mendis nodi patum ta denna, Nissan madussakata denna.

  • @NirmalAthapaththu-nx3un
    @NirmalAthapaththu-nx3un 17 วันที่ผ่านมา

    මාද්‍ය කරන අයත් බයයි කෙලින් කියන්න කුසල් මෙන්ඩිස් අයින් කරල පැතුම්ව දාන්න කියල

  • @Mahima_Perera
    @Mahima_Perera 17 วันที่ผ่านมา

    6:55 Dushmantha Chameera, හැබැයි ලෙඩ ගොඩක්, ටෙස්ට් ක්‍රිකට් ගස්සන්න බැහැ වගේ.

    • @MahindaKumara-zm6ld
      @MahindaKumara-zm6ld 17 วันที่ผ่านมา +2

      Abade hoda unoth ithuru awrudu 3.4 athulatea gassanna puluwan❤

  • @chathurakavindu7972
    @chathurakavindu7972 18 วันที่ผ่านมา

    Mul 3 dena 20-30 overs bat karala dunnoth angi & chandi match eka goda danawa. Ita kalin mul wicket giyama sorry thama. Ithim

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 18 วันที่ผ่านมา

    ගොඩක් මෙන්ඩිස් මේකෙත් ගහයි නෙ

  • @IsharaSadaruwan-u2i
    @IsharaSadaruwan-u2i 17 วันที่ผ่านมา

    මැච් එක කවදද දෙවෙනි එක.

  • @ishammohamed9969
    @ishammohamed9969 17 วันที่ผ่านมา

    Mohammed Siras wahi homa

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 18 วันที่ผ่านมา

    මොකය ද ලහිරු එක්ක ගෙන ගියේ

  • @PasinduDilshan-v4d
    @PasinduDilshan-v4d 17 วันที่ผ่านมา

    Chameera danw

  • @Ravindu98
    @Ravindu98 18 วันที่ผ่านมา +1

    ❤❤