අධිකරණ අපහාසයට ආගමන විගමන පාලකට අද ලැබුනු තීන්දුව??

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය දිනයක් නොමැතිව කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
    හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළහ.
    කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළ විභාගය ලබන මැයි මස 08 වනදා සිදුකරන බවත් විනිසුරු මඩුල්ල විසින් දින නියම කළහ.
    ඉකුත් රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හර්ෂ ඉලුක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කළේය.
    👉🏼 Subscribe us
    www.youtube.co...
    ජනපති අනුර සමග සටන | Satana with Anura Kumara Dissanayake 21-01-2025
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk #srilankanews
    #lka #News #fblive #SriLanka #FacebookLive
    #HiruNews #sirasanews #newsfirst #TODAYNEWS #NEW6.55 #siyathanews #siyathatelewekiya
    #AdaDerana #NethNews #RupavahiniNews
    #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #DasathaNews #dasathamidnewstoday #President #AnuraKumara #AKD #Satana #LKA #SL #Srilanka #KEV
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews
    #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #anurakumaratoday
    #anurakumaraindiaspeech
    #GeneralElection2020 #nethfmbalumgala
    #Election in Sri Lanka #SLPP #UNP #SJB
    #Sri Lanka news #Colombo #newswire
    #irajshow #lankanews #nethnews
    #nethfmbalumgala #dasathalanka #lka
    #hirunews #parliament #parliamentLIVE
    #parliment #DasathaMidNewstoday #anurakumaradissanayake
    #අනුරකුමාරදිසානායක
    #srilankaparliamentlive #Cleansrilanka #ක්ලීන් ශ්‍රී ලංකා ක්ලීන් ශ්‍රී ලංකා #TODAYNEWS #viralnews #sinhalanews #BreakingNews #NewsLive #WithThePeople
    #NumberOneNewsPortal #anurakumaratoday #jvpsrilanka #nppsrilanka #Politics #colombo #news #news2024

ความคิดเห็น • 35

  • @Don-ll1ch
    @Don-ll1ch 7 วันที่ผ่านมา +10

    පාටලී කියන්නෙත් කම්බ හොරෙක්නෙ

  • @prabathchmnd
    @prabathchmnd 7 วันที่ผ่านมา

    හිටහන්කෝ...හිටහන්කෝ....තව තියෙනවා හොයන්න...රිය අනතුරු....ගල් අඟුරු...දුම් පරීක්ෂා....ඕන්න ඕවත් හොයනවා....

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 7 วันที่ผ่านมา +4

    අ ඩෝ ගල් අඟුරු හොරා රෙද්ද අස් සෙන් බ බෙ රෙනවා.

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 7 วันที่ผ่านมา +1

    👍👍👍

  • @ENOKAPERERA-u3g
    @ENOKAPERERA-u3g 7 วันที่ผ่านมา +3

    මූන්ව දකිද්දිත් අප්පිරියයි පිස්සෝ මයික් අල්ලනවා

  • @dayanandakannangara463
    @dayanandakannangara463 7 วันที่ผ่านมา +3

    චම්පික හිගන්නා පවු අප්පා... කුහක ඉරිසියාව ශරීරය පුරාම... ඔයා දිගටම ගෙදර ඉන්න

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 7 วันที่ผ่านมา

    පාටලීපුත්‍ර අනාථ වෙලා..අනුන් ගේ වංචා නෙවෙයි තමන් කරපු වංචාව කියපන්..

  • @anushadealwis6073
    @anushadealwis6073 7 วันที่ผ่านมา +3

    එහෙනම් පාටලීපුත්‍ර රට බාරකරමෞද

  • @JanakaLalantha-z5d
    @JanakaLalantha-z5d 7 วันที่ผ่านมา +1

    Nodakin

  • @kumarperera571
    @kumarperera571 7 วันที่ผ่านมา

    It's evident that there is a strange silence about e-visa and e-passport scandals. Can it be " They all are friends" ????

  • @malaniweera5164
    @malaniweera5164 7 วันที่ผ่านมา +1

    උඹලා හිටියම ඇති නේ පාට පාට ලී. උඹේ කෙරුවාවල් ජහමනයා නොදන්කවායැෑෑෑ

  • @Shanthigamage1234
    @Shanthigamage1234 7 วันที่ผ่านมา +3

    උඹ කියන්නේ අනුරට නඩු අහන්න කියල ද?

  • @gayanshalika9390
    @gayanshalika9390 7 วันที่ผ่านมา

    ආණ්ඩු නඩු අහනවද බන්. උන්ගේ රෙද්ද අස්සෙම ඉඳල දැන් පුරවැසියෝලු...

  • @docafilex1129
    @docafilex1129 7 วันที่ผ่านมา

    Yana ena mun nathi kalakanniyak thamai ma pataliya kiyanne... Munta mic allana untath pissu 😢😢😢

  • @asapradeep1177
    @asapradeep1177 7 วันที่ผ่านมา

    Munta mic allanna epa bn
    Media th higakanawa

  • @dayaranjan77
    @dayaranjan77 วันที่ผ่านมา

    Please Don't use misleading thumbnails solely to increase your views.

  • @NALINIECHANDRALATHALANKA-bb3ws
    @NALINIECHANDRALATHALANKA-bb3ws 7 วันที่ผ่านมา

    Waraye vitharak nemei hama thanama rajapaksha wahallu inne api dannawa oun anurata rata karanna denne naha kadakappal karanawa kiyala

  • @ChamileWeeratunga
    @ChamileWeeratunga 7 วันที่ผ่านมา

    කම්බා හොරු

  • @ranjanmendis3795
    @ranjanmendis3795 7 วันที่ผ่านมา

    Palayan Yanna Boru Kiyanne Nathuwa .

  • @prasannabandara2673
    @prasannabandara2673 7 วันที่ผ่านมา

    gal aguru kohomada?

  • @NawarathneMandalawatta
    @NawarathneMandalawatta 7 วันที่ผ่านมา +1

    Innakale.boru karala than boruwata ksgahsnna epa miniho

  • @gurugesaman6848
    @gurugesaman6848 7 วันที่ผ่านมา +1

    Patale ponnaya

  • @NALINIECHANDRALATHALANKA-bb3ws
    @NALINIECHANDRALATHALANKA-bb3ws 7 วันที่ผ่านมา

    Ara. Wahane happapu ekata meyata labuna thinduwa mokakda aaa wathura kiwwama mathak une hambantota warayen nawwalata wathura wikkath goda kiyala meya thamai kiwwe a kale

  • @prasannabandara2673
    @prasannabandara2673 7 วันที่ผ่านมา

    eeya haal dila chande illala thiyenne

  • @asapradeep1177
    @asapradeep1177 7 วันที่ผ่านมา

    Uba ubage yuthukama karanm puka nodi idapn patali