වස්සාන සමයේ කළ විශේෂ ධර්ම සාකච්ඡා 34 | Niwan Dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
    මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
    "අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
    උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."
    ධර්ම දානය හා සම්බන්ධ වීමට.
    niwan.kamatahan@gmail.com

ความคิดเห็น • 24

  • @anudaovitawaththa3593
    @anudaovitawaththa3593 6 หลายเดือนก่อน +7

    නමෝ බුද්ධාය !
    නමෝ ධම්මාය!
    භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ශ්‍රී සද්ධර්මය අපගේ විමුක්තිය උදෙසා දේශනා කර වදාරන මහා සංඝරත්න‍යට මාගේ උත්තමාංග වන්දනාව වේවා!

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 5 หลายเดือนก่อน +5

    උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේට මගේ නමස්කාරය...සාදු සාදු සාදු

  • @ramanibandara6214
    @ramanibandara6214 5 หลายเดือนก่อน +4

    " ඔබට ප්‍රශ්නයක් ආ ව්ට ඔබ එම ප්‍රශ්නය බවට පත්වන්න."
    එව්ට ඔබට නිවරදි පිලිතුර ලැබේ .
    ස්වාමීන් වහන්ස ,මෙි මට ජිව්තයේ ලාබුන වට්නාම කමටහනයි.
    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස !
    අද්භූතයි ආශ්චර්‍යීයි .
    මා ඉන් ලද මානසික සුවය අනන්ත යි අප්‍රමආනයි

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh 5 หลายเดือนก่อน +4

    දිනපතාම දේශකයාණන් වහන්සේට මම පින් දෙනවා.උන්වහන්සේ,රහත් මාර්ගඵලයට පත් වී ඇති බවයි මගේ අවබෝධය.

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 5 หลายเดือนก่อน +1

    පින්වත් සවාමින්වහන්ස ...බොහෝ කාලයක් සිට මෙි දේසනා අහන මට අද අහන්න ලැබුනේ මටම ගැලපෙන කමටහනක්..අනිවාර්යයෙන්ම පින්වත් සවාමින්වහනසේ පිරිනිවන් පාන්නට පෙර මමත් වැඩ අවසන් කරන්න හැකි සැම වෙහෙසක් ම ගන්නවා ...සත්තයා...ඒ වෙනුවෙන් මට ආසිර්වාද කරත්වා..🙏🙏🙏🙏🙏

  • @niranjalarajapaksha8710
    @niranjalarajapaksha8710 5 หลายเดือนก่อน

    උන්වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mudithathamara198
    @mudithathamara198 6 หลายเดือนก่อน +2

    Uthum swamin vahanseta mage namaskaraya veva..

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 5 หลายเดือนก่อน

    Swaminwahanseta mage wandanawa wewa. Sadu Sadu saadu. Mahata waha wahaa margapala niwan awaboda wewa. 🙏🙏🙏🙏⚘️⚘️⚘️⚘️❤️

  • @IndraniFernando-g8z
    @IndraniFernando-g8z 6 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු පියාණන් ගේ උත්තම පුත්‍රයාණන් වන මහා සග රුවන්ට මාගේ නමස්කාරය වේවා, සාදූ සාදූ සාදූ ,,

  • @asankaindrajith8712
    @asankaindrajith8712 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @anomakahawandala6816
    @anomakahawandala6816 6 หลายเดือนก่อน +1

    Sadhu sadhu swamini!

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt 6 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @BlackHorse-wk3uf
    @BlackHorse-wk3uf 6 หลายเดือนก่อน

    Niduk nirogi suwa oba wahanseta..❤

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Zenocide-to8sb
    @Zenocide-to8sb 4 หลายเดือนก่อน

    Ane mata unvahanseva dakagannata hakinam ❤

  • @basarkhan2100
    @basarkhan2100 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gaminipathirana2647
    @gaminipathirana2647 5 หลายเดือนก่อน

    🌻🌸🌼🙏🙏🙏🌼🌸🌻

  • @anomakuruneru7555
    @anomakuruneru7555 5 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @shenimutu3283
    @shenimutu3283 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ishabandara2390
    @ishabandara2390 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏