සලාද පිපිඤ්ඤා වගාව | How to Grow Cucumbers in Greenhouse from beginning to end

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2023
  • #cucumber #greenhouse #harithagara #greenhousecucumber #srilanka #හරිතාගාර #හරිතාගාරවගාව
    #HomeGrownCucumbers #cucumber #greenhouse #cucumbersinhala #salad
    සලාද පිපිඤ්ඤා වගාව #සලාදපිපිඤ්ඤා
  • บันเทิง

ความคิดเห็น • 6

  • @laksirisuranga7508
    @laksirisuranga7508 7 หลายเดือนก่อน +1

    Harima lassanai pehedili...oyage katauthu theruwan saranai sarthakama wewa...❤️👍

  • @nimeshikadilshani6877
    @nimeshikadilshani6877 9 หลายเดือนก่อน +1

    😍😍😍😍😍😍😍

  • @januxvlog
    @januxvlog  9 หลายเดือนก่อน +9

    TH-cam එකේ පෙන්නනවා වගේ,මේක ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි මේකට ගොඩක් මහන්සි වෙන්න ඕන.පැළවලට කුඩා කාලයේ ඉඳන් අවසානය දක්වාම සාත්තු කරන්න ඕන,දිනකට අනිවාර්යෙන්ම පැය තුන හතරක් මහන්සි වෙන්න ඕන,රෝග ,පළිබෝධ හානි අනිවාර්යෙන්ම ඇති වෙන දෙයක්,ඒවටත් විසඳුම් හොයා ගන්න ඕන.අපි අස්වැන්න කඩන කාලයේදී හොඳ වෙළඳපොළ මිලක් තියෙන්නත් ඕන අපිට හොඳ ලාභයක් ගන්න නම්,නැත්නම් අපිට වෙන්නේ අලාභ ලබන්න,මේක හරියට දැනගෙන කරොත් හොඳ ලාභයක් ගන්න පුළුවන් ,නොදැන කළොත් ලොකු අලාභයක් විඳ ගන්න වෙනවා. ❤

  • @cjr8165
    @cjr8165 5 หลายเดือนก่อน +1

    මේ වෙනකොට මොනවද වගා කරලා තියෙන්නේ?

  • @ramithdesilva2291
    @ramithdesilva2291 5 หลายเดือนก่อน +1

    පරාගනය කරන්න ඔනේද

    • @januxvlog
      @januxvlog  5 หลายเดือนก่อน

      නෑ