සුන්දර රත්කැලේ පතන සොයා තනියම | Rathkele pathana | Solo camping | Rathkele pathana Camping | Mr deer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • සුන්දර රත්කැලේ පතන සොයා තනියම | Rathkele pathana | Solo camping | Rathkele pathana Camping | Mr deer
    #Rathkelepathana #solocampling #mrdeer
    ආයුබෝවන් 🙏
    🌬මඩොල්සිම පුන්චි ලෝකාන්තයට යාබදව ඇති සුන්දර රත්කැලේ පතන සොයා මෙවර මම තනිව සන්චාරය කරෙමි,
    මඩොල්සිම පුන්චි ලෝකාන්තයේ සිට 4.5km ක් පමන දුරින් පිහිටි මෙම ස්තානය සුන්දර රත්කැලේ පතනයි.
    ඉතා දුශ්කර මඩොල්සිම පිටමාරුව ප්‍රෙදාන මාර්ගයේ Roberiya State හි පිහිටි මෙම ස්තානය සන්චාරකයන්ගේ හදවත් වසග කල තවත් සුන්දර ස්තානයකි,
    ඉතින් මා තනිව ගිය ගමන සහ සියලු අත්දැකීම් මෙම වීඩියෝවෙන් උපුටා ඇත🍃,
    වීඩියෝව නරබා channel එක Subscribe කිරීමට අමතක නොකරන්න 🥰, යාලුවන්ටත් බලන්න Share කරන්න❤.
    TIK TOK - www.tiktok.com...
    FACE BOOK - www.facebook.c...
    INSTAGRAM - www.instagram....
    face book page mr deer
    .like
    .coment
    .share
    tanks fro wotching video
    යන මග අතරතුර පිහිටි තවත් ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන හිටපු අග්‍රාමාත්‍ය ඩී. ඇස්. සේනානායක මහතාගේ රුව මෙන් ඇති පර්වතය දැකිය හැක.
    ඉතින් අපි මෙම සුන්දර ස්තානය විද පා සරහන් පමනක් ඉතුරු කර පැමිනෙමු, මෙම සුන්දර දායාද මතු පරපුරටත් මෙලෙසම ආරක්ශා කරමු.(MrDEER)

ความคิดเห็น • 43

  • @chamindasampath1854
    @chamindasampath1854 3 หลายเดือนก่อน +3

    නියමයි වස්තු ලස්සනයි අහම්බෙන් සෙට්. නියමයි නියමයි නියමයි පරිස්සමින් හොදෙ

    • @mrdeertraveling
      @mrdeertraveling  2 หลายเดือนก่อน +1

      Thankyou sudhdhah ❤️

  • @NK_shakila
    @NK_shakila 3 หลายเดือนก่อน +4

    wow

  • @sashikalakshan4079
    @sashikalakshan4079 3 หลายเดือนก่อน +4

    ❤Gammac suddh

    • @mrdeertraveling
      @mrdeertraveling  3 หลายเดือนก่อน +1

      Thankyou sudhdhah 😊❤️

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 2 หลายเดือนก่อน +2

    සුපිරි මාත් solo Camping වලට තමයි ❤

  • @vinfindersl
    @vinfindersl 3 หลายเดือนก่อน +2

    Keep it up brother

  • @DinuraRavishan
    @DinuraRavishan 3 หลายเดือนก่อน +3

    ☘️❄️✨

  • @user-ud8ml3hf9j
    @user-ud8ml3hf9j 3 หลายเดือนก่อน +2

    ගැම්මක් bro🤗❤️

    • @mrdeertraveling
      @mrdeertraveling  2 หลายเดือนก่อน +1

      Thankyou brother ❤️

  • @DinuraRavishan
    @DinuraRavishan 3 หลายเดือนก่อน +3

    සුපිරියක් මචං😍🍃♥️

    • @mrdeertraveling
      @mrdeertraveling  2 หลายเดือนก่อน +1

      Thankyou brother ❤️❤️

  • @shansvisionts5hi
    @shansvisionts5hi 3 หลายเดือนก่อน +3

  • @shehanimesh120
    @shehanimesh120 3 หลายเดือนก่อน +1

    Mathakada madol sima yanamota apith oya peththe giya 😍❤️

  • @menakachalana3219
    @menakachalana3219 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @chulanfonseka1185
    @chulanfonseka1185 3 หลายเดือนก่อน

    සුපිරි බ්න් එල ජය වේවා

  • @mihikathatravel4529
    @mihikathatravel4529 หลายเดือนก่อน +1

    😍😘

  • @shehandias173
    @shehandias173 10 วันที่ผ่านมา +1

    yana para pahadiliwa thiyenwa

  • @slbike2277
    @slbike2277 3 หลายเดือนก่อน +1

    නියමයි පුතේ මාරම ලස්සනයි 😘🥰

  • @NK_shakila
    @NK_shakila 3 หลายเดือนก่อน +3

    බදුල්ලේ ඉදලා බස් තියෙන්වා ද යන්න ඔතනට අන්තිම බස් එක කීයටද තියෙන්නේ

    • @mrdeertraveling
      @mrdeertraveling  2 หลายเดือนก่อน +2

      Bus thiyenav davasat bus 3 k vithara veda

    • @mrdeertraveling
      @mrdeertraveling  2 หลายเดือนก่อน +2

      Lunugalat ava nm hari

  • @sisirakumara2475
    @sisirakumara2475 3 หลายเดือนก่อน +1

    අයියෙ දැන් ගන්නවනම් ටෙන්ට් එකක් ගන්න හොඳ ප්ලේස් එකක් කියන්නකෝ

    • @mrdeertraveling
      @mrdeertraveling  2 หลายเดือนก่อน +1

      Colabin ganna kotuve thiyenav hoda shops

  • @npkumara4091
    @npkumara4091 3 หลายเดือนก่อน +1

    Malee koheda

  • @NK_shakila
    @NK_shakila 3 หลายเดือนก่อน +3

    wow

  • @kavibrodj9722
    @kavibrodj9722 3 หลายเดือนก่อน +2

  • @KarunarathnaSamarKoon
    @KarunarathnaSamarKoon 2 หลายเดือนก่อน +1

    ❤❤❤