- 15
- 43 030
Journeys Of HDT
Sri Lanka
เข้าร่วมเมื่อ 27 ส.ค. 2022
Simple Steps .✌️
Journey 014 : මං අනාගතේට ආයෝජනයක් කරා / I went to build my dream garden
#village
#outdoors
#vlog
#outdoors
#vlog
มุมมอง: 799
วีดีโอ
Journey 013 : කළුත් එක්ක බිරියානි කෑවා / I ate biriyani with my dog
มุมมอง 1.9K21 วันที่ผ่านมา
අදත් කළුවා එක්ක ගිහින් තවත් ගමනක් ඉවර කරා. 🙂 #village #cooking #outdoors
Journey 012 : කළුයි මායි කොත්තු හැදුවා | Journeys Of HDT
มุมมอง 2.7Kหลายเดือนก่อน
අද මගේ ගමන් සගයා විදිහට මගේ ගමනට කළුවව එකතු කර ගත්තා . උත් එක්ක වෙලට ගිහින් චිකන් කොත්තුවක් හදලා කෑවා. #village #outdoors #cooking
Journey 011 : අව්වට පිච්චුනා !!! කන්කසන්තුරේ beach
มุมมอง 298หลายเดือนก่อน
හුදකලාවත් එක්ක යන ගමන් වෙනම level එකක් වගේම අමුතුම අමුතු රහක් තියෙන ගමන් වර්ගයක් බන් මටනම්.🙂 මේ journey එකේදීත් මට ඒක තදින්ම දැනුනා... #vlog #journeysofhdt #alone
Journey 010 : Subscribers 1000 සම්පූර්ණ උනා 😁 JourneysOfHDT
มุมมอง 448หลายเดือนก่อน
subscribers 1000 සම්පුර්ණ කර ගන්න පුළුවන් උනා ඔය කට්ටිය දුන්න සප් එක නිසා. බොහොම ස්තූතියි ඔය කට්ටියට 🤝 #vlog #subscribe #journeysofhdt
Journey 009 : මං 123km ක කෝච්චි experience එකක් අරන් නිවාඩුවට ගෙදර ගියා #vlog #journeysofhdt
มุมมอง 7K2 หลายเดือนก่อน
වෙලාව උදේ 6.00 යි. (campus එකේ දවස් 3ක පොඩි නිවාඩුවකුත් තියෙනවා නේ )පොඩි phone එකට තියපු Alarm එකට තමයි ඇහැරුනේ, ඒත් තව නිදිමතයි. Alarm එක වහලා අය නිදාගත්තා. දෙවෙනි එලාම් එකත් වැදුනා 6.10ට. ඒ පාර නම් එලාම් එක වැහුවේ නැ මං නැගිට්ටා. ඊට පස්සේ එතන ඉදන් මගේ වැඩ ටික ඉවර කරගෙන ප්ලේන්ටියක් ගහලා, බනිස් ගෙඩියක් කාලා එතන ඉදන් ගෙදර යන්න පිටත් උනා. ඉතුරු ටිකත් කැමති නම් බලන්න 😁. #vlog #srilanka #journeysofhdt
Journey 008 : පළතුරු දාල අච්චාරුවක් හැදුවා
มุมมอง 2.3K2 หลายเดือนก่อน
අච්චාරුවක් හැදුවා ප්රෙන්ස් 😁 #village #outdoors #pickle
Journey 007 : එළියේ වැඩ දවසක් Journeys Of HDT
มุมมอง 6373 หลายเดือนก่อน
තවත් ගමනක අවසානයක් ඒ විදිහට සිද්ද උනා. #vlog #village #journeysofhdt
Journey 006 : කුකුල් මස් සමඟ තම්බපු දෙල් | Journeys Of HDT
มุมมอง 2.1K3 หลายเดือนก่อน
හලෝ කොහොමද... අද ගමනෙදි වැඩේ වෙන්නේ මෙහෙමයි. ආයෙත් පුරුදු විදිහටම හවස් වරුවේ වෙල් පැත්තට ගියා තම්බපු දෙල් පොඩ්ඩක් අරන්. ඊට පස්සේ වෙලේ කුකුල් මස් උයලා දෙලුයි කුකුල් මසුයි කාල ආවා. එච්චරයි 😃 #village #vlogs #food
Journey 005 : මට ගෙදරින් යන්න කිව්වා සගෝ...
มุมมอง 2K3 หลายเดือนก่อน
තවත් ගමනක්. #vlog #village #survival
Journey 004 : හීනියට රවුමක් ගැහුවා | JourneysofHDT
มุมมอง 3053 หลายเดือนก่อน
ආයුබෝවන් 🙏 සුබ දවසක් කට්ටියටම අද මට හිතුනා මගේ " journey 004 " විදිහට ගම වටේ රවුමක් ගිහින් එන්න. 😀 ඇළ බලලා, ඔය බලලා,කුබුක් ගහකට නගින්න හිතං හිටියේ, 🔴ගහ වටේටම දිමියෝ හිටිය හින්දා වගේම ගොඩක් හවස් වෙලා තිබ්බ නිසත් ගහට නගින්න නම් බැරි උනා මට.🔴 ✳️පස්සේ දවසක අපි ඒ කුබුක් ගහට නගිමු. 🙂 වැවේ පඩි මංකඩට ගිහින් වැව් තාවල්ලටත් ගිහින් එතනින් මගේ journey 004 ඉවර කලා. මීට, HDT #vlog #village #villagevlog
Journey 003 : වෙල අයිනේ කැද හැදුවා | හදපිරි ප්රණාමය පූසෝ දෙන්නට 🐈🐈
มุมมอง 9884 หลายเดือนก่อน
වෙල අයිනට වෙලා හුලං වැදි වැදී කැද එකක් හදාගෙන බොනකොට එන්නේ වෙනම feeling එකක්. කොහොම හරි කැද එක හදන අදහස ආවේ පූසෝ දෙන්නා කරපු වැඩේ නිසා 😀 (පූසෝ දෙන්නා 🐈🐈 හින්දා මේ වගේ අද්දැකීමකුත් මං ගත්තා එහෙනම් ගැම්මටම 😃) මීට, HDT #vlog #village #villagelife
Journey 002 : වෙලේ රොටී පුච්චලා කන්න ගියා
มุมมอง 1.4K4 หลายเดือนก่อน
සුබ දවසක් මගේ යාළුවනේ... කොහොමද ඔය කට්ටියට. උදේ වරුවේ වෙල පැත්තේ ගිහින් රොටී පුච්චලා කන්න ගියා. #vlog #srilanka #village
Journey 001: කුකුල් මස් සමග සුදු බතුයි, කොච්චි සම්බෝලයි කමුද
มุมมอง 20K4 หลายเดือนก่อน
ආයුබෝවන් 🙏 සුබ දවසක්! මේක මගේ එළිමහනේදී කරපු පළවෙනි video එක. මේ වගේ දෙයක් කරන්න මං ලොකු කාලයක ඉදන් බලාපොරොත්තුවෙන් හිටියා . කොහොම හරි මට පුළුවන් විදිහට මං මගේ පළවෙනි video එක කලා. 🛑කොහොම හරි පළවෙනි video එකේම අවුලක් වෙලා තියෙනවා. 😔😔😔එකේ අවසාන කොටසේ audio එක නැති වෙලා ගිහින්. මං හිතන්නේ video එකේ duration එක වැඩි නිසා වෙන්න ඇති ඒ වැරදි අඩුපාඩු ටික මං කොහොම හරි හදා ගන්නම් 🛑 මේ video එකේදී වැරදි ...
Journey 000 : ගමනකට පොඩි අඩියක් තිබ්බා 😄 (Introduction video) | JourneysOfHDT
มุมมอง 3334 หลายเดือนก่อน
introduction video. #vlog #JourneysOfHDT #srilanka
අද මගේ පැටිය ගියා
ඒ කිව්වේ
@@JourneysOfHDT නැති උනා පොඩි බලු පැටිය
❤
✌️
❤ පට්ට ආදරෙයි ආ
එලම මචං 🤝✌️
🔥
✌️
Supiri bn
එලම ✌️
kaluwa ekka oona
ඉස්සරහදි 🙂
❤බුදු සරණයි ඔයාට පරිස්සමෙන් වැඩ කරන්ඩ❤ ඔයාගේ වීඩියෝ❤හරිම ලස්සනයි 🙏ඔයාට ගොඩක් පින් අනේ ලංකාවේ වීඩියෝ අපිට පෙන්නනවාට❤❤❤❤
හරි. බොහොම ස්තූතියි 🤝
Kaluth ekk video ekk ona.supiri malli.jaya😊😊
ඉස්සරහට ගේන්නම් 🙂
❤
✌️
adth mru boza
Elama machan ✌️
Adath maru😊❤
එලම ✌️
වත්ත පහල night එකක් ඔනේ
අනිවාර්යෙන් කරනවා ටික කාලෙකින් මචං.
🤗
✌️
වවාන්නො දිනන්නො සහොදරයා ❤
අනිවාර්යෙන් 💯✌️
🤝🤛🤛
✌️
Good luck ❤❤❤❤
බොහොම ස්තූතියි ✌️
❤
✌️
api mehe kela gilinwa hto
😁
මේ වීඩියෝ කරන කැම් එක මොකක්ද බ්රෝ ❤❤🎉🎉
Gopro hero 12 මචන්
ගෝප්රෝ 4k 60nda video karannee broo
🌹🌹🌹
✌️
❤බුදු සරණයි❤️ඔය දෙන්නටම❤🙏ඔයාට ගොඩක් පින් ගමේ කෑම උයලා වීඩියෝ කරනවාට මමත් ගමක තමයි ඉන්නේ දැන් කුවේට් එකේ ඉන්නේ ගමේ කෑම❤ලඟින් තියන්න වෙන කිසිම කෑමක් නැත තියන්න කෑමක් නැත ඒ තරම් ගමේ කෑම හරිමරසයි❤💯අපේ ලංකාව හරිම ලස්සනයි මේ රටවල් තනිකර කාන්තාරවල්💯🙏🙏❤කළු පව් අනේ❤
ගේමක් ගහන්න කියාපුම රට තමයි ලංකාව කියන්නේ 🖤 🇱🇰
කලු❤️
✌️
අද දැක්කෙ ඔයාගේ youtube channel එක ඔයා කරන දේවල් නම් සුපිරියක්
බොහොම ස්තූතියි. ✌️
❤❤❤❤❤
✌️
❤❤❤❤
✌️
eeka supiriyak😮
එලම ✌️
Gammk thama digatama karagena yaman Jaya wewa
එලම මචං 🤝✌️
❤❤❤
✌️
කලූ නියමයි❤
😁
❤❤❤
✌️
Wow😮
✌️
නියමයි මල්ලි... දිගටම කරන්න... Entertaining ❤❤❤
බොහොම ස්තූතියි අයියේ 🙂🤝
අඩෝ nice contents aaa✨
එලම ✌️
අඩෝ creative ඈ... ජය වේවා...❤
බොහොම ස්තූතියි ✌️
මල්ලේ නැන්ද කිව්ව එන ගමන් අර නියරෙ උමෙත් වහන් එන්න කියල 🍃
වැහුවා... 😁
කෙනෙක්ව මතක් කරන්නද?😁 දිල්ගාර අඩෝ සුපිරි බන්😻💚
අඩෝ... බැජියා 😁✌️
@@JourneysOfHDT වැඩේට පට්ට ආදරෙයි ආ good luck❤️
Al මොනාද කරේ
Technology කරේ
❤
✌️
සුපිරි😊
එලම ✌️
ඒ අයියා කැම්පස් කිව නෙ මොන කැම්පස් එකේද
Jaffna
Very Nice video ❤❤
බොහොම ස්තූතියි ✌️
❤
✌️
Ane bn uba danna radda
සහොදරයා ❤️
මචං 🙂🤝
Ela macho
එලම මචං ✌️
Ayye gama koheda
රබුකන
Mokend bn video krnne kiyk unada cam eka
Gopro hero 12 එකෙන්
❤
✌️
ජයම කොල්ලෝ..❤❤
එලම මචන් ✌️
ela kollo
Elama ✌️