Aaley Wandanawak (ආලේ වන්දනාවක්) | Lyrics video - Dilki Uresha-Nadun Gimhana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • ♪ Artist :- Dilki Uresha,Nadun Gimhana
    ♪ Music And Melody :- Udara Samaraweera
    ♪ Lyrics :- Sandun Perera
    Video Producion :- Lakmal Sinharage
    Photography :- Lakmal Sinharage

ความคิดเห็น • 11

  • @samnthaoficial9862
    @samnthaoficial9862 ปีที่แล้ว +5

    ලස්සනයි අක්කි ඔයගෙ හැම දේම ඉශ්ට වෙන්න ඕනේ අක්කි ඔයාට හැමදාම ආදරෙයි ♥️♥️♥️♥️🌹🌹🌹😘😘😘😘😘💖💖💖

  • @DinethraMaduranga-pj1km
    @DinethraMaduranga-pj1km ปีที่แล้ว +3

    Kiyala wedak ne supiri sinduwak...dilkige katahadama bawanawak..

  • @malshaliyanage5942
    @malshaliyanage5942 8 หลายเดือนก่อน

    ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලා මල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනා පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා...
    ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ හැබැහින් පෙම් බැන්දෝ
    සසරේ එක් වූවෝ ලබනා සවෝ සුන්දර කර ගන්නෝ...
    ඔබ වන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ
    චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා
    මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සද
    දෙවියන් මැව්වාදෝ හමු වේදෝ පෙරුමන් පුරා
    දෙවඟන ඔබෙ ආලේ වන්දනාවක් භවයේ පුරා...
    ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ
    හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ
    ලබනා සන්දෑවෝ සුන්දර කර ගන්නේ
    ඔබවන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ...

  • @samnthaoficial9862
    @samnthaoficial9862 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි ඔයගෙ හැම දේම ඉශ්ට වෙන්න ඕනේ අක්කි ඔයාට හැමදාම ආදරෙයි

  • @BuddhiniJayathunga
    @BuddhiniJayathunga 9 หลายเดือนก่อน +3

    Woow voice wow lyrics 🎉

  • @chanmimitchel1972
    @chanmimitchel1972 ปีที่แล้ว +2

    Thank u 🎉❤

  • @hansierandi7157
    @hansierandi7157 ปีที่แล้ว +2

    Puduma lassanai🤩❤

  • @DinithyaSewmini-x6k
    @DinithyaSewmini-x6k 3 หลายเดือนก่อน

    😍💗

  • @HasangaKavindi
    @HasangaKavindi ปีที่แล้ว +1

  • @umalyasamaranayaka8049
    @umalyasamaranayaka8049 ปีที่แล้ว

    ❤️❤️

  • @mihirapiyankarage773
    @mihirapiyankarage773 ปีที่แล้ว

    ❤❤❤❤❤