කවියන් සොයා Episode-01 - Part-01with Sirisena hatangala-(සිරිසේන හටංගල)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • සිංහළ කවිය, හිටිවන කවිය සහ සාහිත්‍ය තුළින් රට දැය සමයට කළ හැකි මෙහෙවර කිරීම මාගේ පැතුමයි.

ความคิดเห็น • 29

  • @shanthasirimudunkotuwa7899
    @shanthasirimudunkotuwa7899 2 ปีที่แล้ว +3

    ඉතාවැදගත් කටයුත්තක් සොයුර ..අපේරටේ මෙවැනි ශ්‍රේෂ්ඨ සම්පත් සමාජයට තව තවත් මුදාහරින්න ශක්තිය ධෛය්‍යීය ලැබේවා ...

  • @malanichandralatha8666
    @malanichandralatha8666 3 หลายเดือนก่อน

    හරිම සතුටුයි.. හටංගල කිවිඳු සම්බන්ධව තොරතුරු ගෙනාවට ස්තූතියි නාලක ඩොක්ටර්.. ඇත්තමයි මං නොදන්න තොරතුරු මේ.. ස්තූතියි ඔබට.. දීර්ඝායුෂ ලැබේවා හටංගල කිවිඳුට.

  • @අමාදොරඅගුලුහැර
    @අමාදොරඅගුලුහැර ปีที่แล้ว +1

    සිරිසේන මහත්තයා නම් කවි උල් පතක්.... ජාතක අහන්න හරි කැමතියි..කවි බන ලෙසින් කියනවා.. ලස්සනට

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 ปีที่แล้ว +2

    Hoda wedasatahanak. idiriyatama karagena yanna. Ape kaviyan kividiyan ekka wagema kavi lowe kaya gaththa biksu kidananuth ekathu karanna idiriyedi. Theruwan Saranai.mama italy sita.

  • @raniqween1009
    @raniqween1009 3 ปีที่แล้ว +3

    හොඳ වැඩසටහනක් ජය වේවා

    • @kumariuaq5349
      @kumariuaq5349 3 ปีที่แล้ว

      නාලක පුතේ බුදුසරනයි

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහනක් ඔබ දෙපළට බුදු සරණයි

  • @දිල්මහේ
    @දිල්මහේ 3 ปีที่แล้ว +2

    අපූරුයි මල්ලියෝ වැඩසටහන තෙරුවන් සරණයි

  • @sansarawandanaa-kn4st
    @sansarawandanaa-kn4st ปีที่แล้ว

    ඇත්තටම හරි වටිනවා .

  • @indikaindika5115
    @indikaindika5115 3 ปีที่แล้ว +1

    හොද වැඩසටහන.ඉදිරියටම.යන්න.කිවිදුනි.බුදුසරනයි.ඔබ.දෙපලට

  • @swranalatha6385
    @swranalatha6385 3 ปีที่แล้ว +1

    Lassanayi puthe

  • @sarathweerarathne5257
    @sarathweerarathne5257 2 ปีที่แล้ว

    Budusarani. Nuwaramalli

  • @rohinimallika4983
    @rohinimallika4983 ปีที่แล้ว

    ආඩම්බරයි කිවිඳුන් ගැන .....මමත් කාලයක් හටංගල හිටියා ..ඒත් ඔබතුමා හඳුනා ගන්න ලැබුනෙ නෑ

  • @malanichandralatha8666
    @malanichandralatha8666 3 หลายเดือนก่อน

    වාව්.. පුතා ලස්සනයි ගායනා කරන අයුරු. සුබ පැතුම් මගෙන් පුතේ❤️

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 3 ปีที่แล้ว +1

    ඔබ සැමට ජයෙන් ජය,,,🤟🤟🤟🤟

  • @ayangaayanga7723
    @ayangaayanga7723 3 ปีที่แล้ว +1

    Lassanai..

  • @ChanuDilshan
    @ChanuDilshan 3 ปีที่แล้ว +1

    😍Jayaveva nalaka aiye.Niyamai❤️

  • @l.p.pathirana918
    @l.p.pathirana918 3 ปีที่แล้ว +1

    ලස්සන වැඩ සටහනක් බුදුසරණයි

  • @ShanthiSanthi-i5i
    @ShanthiSanthi-i5i 4 หลายเดือนก่อน

    ❤️

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว

    Good

  • @namobuddaya..
    @namobuddaya.. 7 หลายเดือนก่อน

    මට නාලක ලක් රුවන් කිවිඳුගේ හෝ සිරිසේන හටංගල කිවිඳුගෙ නම්බර් එකක් හොයල දෙන්න ගොඩාක් පිං🙏🙏🙏මම ස්වාමින්වහන්සේ නමක්

  • @ranjanmadagammana8820
    @ranjanmadagammana8820 3 ปีที่แล้ว

    ☺☺☺

  • @kanishkaroshan6406
    @kanishkaroshan6406 3 ปีที่แล้ว +1

    Hitiwana kawi full progarme vedio balanna site ekak nathda

  • @gunasirinanayakkara7657
    @gunasirinanayakkara7657 3 ปีที่แล้ว

    Daya nanayakkara mulana hungama hungama

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 2 ปีที่แล้ว

    ආදර බරයි සංවාදය පෙරට වඩා
    දුරහැර දමයි හද පතුලට එබෙන
    විඩා
    නොලැබෙන දෙයට කුමටද
    ඇත්තටම හඬා
    ළඟ හිටියනම් ගන්නෙමි කවි
    කිරුල වඩා

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 3 ปีที่แล้ว

    ඔහු ලද පදක්කම් ගැන කවි
    පද ගොතනූ
    බිරඳගෙ වග තුගද රසවත්
    දේ කියනූ
    ගුරුවරයෙක් වුනා නම් ඔබ රටටම
    වටිනූ
    ගුරු පියතුමෙක් වන බව ඉඳුරා
    කියනූ

  • @kumariuaq5349
    @kumariuaq5349 3 ปีที่แล้ว

    නාලක පුතු ඔයා අකමැති නැත්තම් මට ඔයාගේ දුරකතන අන්කය එවන්න මට ඔබගෙන් තොරතුරක් දැ ගන්න ඔබට බුදුසරනයි