කැනඩාවේ අලුත් ම තත්වය… | Current Situation In Canada |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 471

  • @ssssd706
    @ssssd706 ปีที่แล้ว +39

    mama inne Alberta wala. canada gena godak aya dana boru video godak man balala tiyenawa. oya witarai man dekka ekama kena hariyatama me rata gena kiyana. ahinsaka minissunta(mehe enna kemati) etta tattwe pahadala denawata thank you sooooo muchhh. hemotama oyage video balanna lebenna kiyala prartana karanawa.

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +2

      👍👍👍👍🙏🙏🙏

    • @razeenahalaldeen7696
      @razeenahalaldeen7696 ปีที่แล้ว

      Cant heae your spekin lovedrr Lovdoer pleasey0u are only talking to you only

    • @dondons7826
      @dondons7826 ปีที่แล้ว

      Meya koheda okkoma danne state state wenas rent aka badu wala ganana akath wenas.

    • @SusilAyupala
      @SusilAyupala ปีที่แล้ว

      Nice explanation Sister god bless you amen ❤ ❤

    • @indranigamhewa2289
      @indranigamhewa2289 ปีที่แล้ว

      ඇල් බර්ටා girl කෙනෙකුට room වල ගනෙ කීයද..තියෙනව නමි කියන්න

  • @Kaviiisha
    @Kaviiisha ปีที่แล้ว +5

    මෑත අවුරුදු කීපය තුල කැනේඩියන් සිටිසන්ස්ල සැලකිය යුතු පිරිසක් (49 770ක් 2022 වසරෙ පමණක්) මයිග්‍රෙට් වේල, high cost of living, high house value, high income tax, lack of job opportunities වගෙබ්දේවල් නිස..මේ ගැන ගොඩක් data ගන්න පුලුවන් පොඩි research එකක් කලොත්..මමනම් කියන්නෙ අලුතෙන් කැනඩ මයිග්‍රෙට් කරන්න හිතනින්න අයට මීට වඩා තව තියන options බලන්න කියල..anyway good luck

  • @sewwaandsanda
    @sewwaandsanda ปีที่แล้ว +6

    අපි ඉන්නේ canada වල BC වල අපි අපේ චැනල් එක හැදුවෙත් මේ වගේ ම මිනිස්සුන්ට ඇත්ත පෙන්නලා දෙන්න. Happy to see somebody who speaks the bitter truth.. ❤ good job ...

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Hi, Thanks. All the very with your channel!!
      We will see you one day!

  • @rukshikahettiarachchi8183
    @rukshikahettiarachchi8183 ปีที่แล้ว +15

    අවුරුදු 22 ජපානෙට ආවට පස්සෙ තමා විනාඩියක වටිනාකම පවා තේරුනේ . හිතේ හයිය එක්ක මහන්සි වෙන්න පුලුවන් නම් ඕන දෙයක් කරන්න පුලුවන් . ♥️

  • @tsoulsx
    @tsoulsx ปีที่แล้ว +7

    ඔයාගෙ Channel එකට නමක්(අපි වෙනුවෙන් කැනඩාව) Thank you for describing actual situation in Canada! Cheers!

  • @thusharafernando1513
    @thusharafernando1513 ปีที่แล้ว +3

    හරිම වැදගත් වීඩියෝ එකක් නංගි... ඔයා ට ගොඩක් ස්තුතියි.. දැනුවත් ක.ලාට

  • @magicstitchcanada
    @magicstitchcanada ปีที่แล้ว +26

    කොහෙත් ඉන්නේ මිනිසුන්.. වෙනසක් ඇත්නම් ඒ මිනිස්සුන් කල වෙනස සහ සොබාදහම දුන් වෙනස. ලංකාවට සොබාදහම උපරිම දීලා තියෙන්නේ සතුටින් මිනිසුන්ට ජීවත් වෙන්න.. නමුත් කැනඩාවට ඒකේ අනෙක් පැත්ත.. නමුත් මිනිසුන් කැනඩාව සතුටින් සිටිය හැකි තැනක් කරලා.. එහෙම නැතිව කැනඩාවේ ඇති දෙයක් නෑ..

  • @dtagro3690
    @dtagro3690 ปีที่แล้ว +64

    මම දැනට මාස 8k වෙනව මෙහට ඇවිත් තනියම ආවෙ family එක අවුරුදකින් එක්ක එනව කියල හිතාගෙන ආවෙ. මම ආපහු යන්න තීරණය කරා ලංකාවට. ලංකාව මීට වඩා ලේසියි ජීවත් වෙන්න මේක මගෙ අදහසක් විතරයි

    • @deepikarajapaksha3243
      @deepikarajapaksha3243 ปีที่แล้ว +11

      While you are speaking the truth, some TH-camrs are spreading lies about Canadian living. Is it not as easy as the Sri Lankan lifestyle? Here, we work like robots, earning money and paying taxes. Sri Lanka is a good country, but some people are portraying it negatively. I am frustrated with many TH-camrs who aren't sharing the truth about who is coming to the country. It's crucial to be transparent. While seeking money, they should also reveal the reality of living in this country.

    • @tonycorso4790
      @tonycorso4790 ปีที่แล้ว +28

      නිකං ඉඳන් ජිවත්වෙන්න ලෝකයේ හොඳම රට ලංකාව.අපට ඉන්දියාවෙන් කන්න දෙනව ණයට.රට බංකොලොත්වෙන එක හොඳයි වාගේ.

    • @diroshamarasinghe2465
      @diroshamarasinghe2465 ปีที่แล้ว +1

      ​@deepikarajapaksha3243 what you have written confuses me between the two countries. I wonder which country you are referring to per statement. I would appreciate it if you please clearly mention the country name and make your comment clearer.

    • @dtagro3690
      @dtagro3690 ปีที่แล้ว +1

      @@diroshamarasinghe2465 now I'm canada

    • @dtagro3690
      @dtagro3690 ปีที่แล้ว +11

      @@diroshamarasinghe2465 my country srilanka I'm a businessmen in srilanka but I'm stoped all things with that criseis it's not good,canada is good for your safe life but you have to do lot of things in canada for living expenses its not easy but I have lot of experience and knowledge about the business in srilanka I think I can do it and also this is the better time start some thing in srilanka that's why I decided go back my country. I don't know it's good or bad but I want to do some things for my country

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 6 หลายเดือนก่อน +1

    Good information, Thanks, oya ge video api Balanawa...Budusaranai

    • @LanCanVlogs
      @LanCanVlogs  6 หลายเดือนก่อน

      Thanks 🙏

  • @Celebstv-j8y
    @Celebstv-j8y 7 หลายเดือนก่อน +2

    Inna bari ekata koheth inna ba. Katta kana eka kohoma hari win karanawa. Koheth inna amarui dan thiyana crisis ekath ekka. Canada enna epa kiyanne Canadawe inna un. Canada yanna epa kiyanne mehen yanna bari un. Ratakata yana eka samaharunge life goal ekak. Commitment, dedication, work hard and the endurance are the important things. Good luck for dreamers

  • @champagunarathne7830
    @champagunarathne7830 11 หลายเดือนก่อน +2

    Really good Advice you are great (හරි ඇත්ත කියපු නිසා

    • @LanCanVlogs
      @LanCanVlogs  11 หลายเดือนก่อน

      🙏🙏

  • @danalgama4829
    @danalgama4829 ปีที่แล้ว +17

    I have experience living in both Canada and Australia. From my opinion Australia is far ahead than Canada. Canada used to be a good country in 15 or 20 years ago. But it is no more. Broken health system, rising crimes, homeless people, Canada is experiencing so many issues today. I know immigration process of Australia is lengthy and painful. But try to get the PR and settle in Australia. You will get a good outcome oneday. At least Australia has a good governance than Canada.

    • @wick1952
      @wick1952 ปีที่แล้ว +1

      👍👍👍👍👍💯💯

    • @asiriupendra2297
      @asiriupendra2297 ปีที่แล้ว +1

      Most valuable idea...

    • @krishsingz3829
      @krishsingz3829 ปีที่แล้ว +1

      Yes, lived in Australia..but couldn't fix my PR. Came to Canada. Aussi is way ahead than Canada.

    • @check_this_comment
      @check_this_comment ปีที่แล้ว +1

      Yeah, did a deep dive on both countries and found out that Australia is ahead than Canada now. Specially for Sri lankans best option is Australia.

  • @delondissanayake616
    @delondissanayake616 ปีที่แล้ว +25

    ✌ මේක මගේ පෞද්ගලික අදහසක්..
    ඇමරිකාවෙන් කැනඩාවට ආපු එක තමා මම ගත්ත මෝඩම තීරණය 🚶
    ලොකේ ඇවිදපු රටවල් 18කින් විතර සව්තුම රට කැනඩාව, කිව්වට ඇති මහලොකු සිස්ටම් එකක් නැ සල්ලි දුන්නොත් ලංකාව වගේම තමා යටින් ඕන දෙයක් කරන්න පුලුවන්..
    පව්ලකට ලමයින්ට නම් හොද ඇති කාලා බිලා විනෝදවත් ජිවිතයකට නම් සෙට් නැ කල්චර් එක

    • @lynastefan1091
      @lynastefan1091 ปีที่แล้ว +5

      Canada kohomath yana ayagen 40% aiyth home country return wenawaa. eka issara idan ma normal deyak

    • @ashen1073
      @ashen1073 ปีที่แล้ว +2

      ithin palayanko mehen😂

    • @krishsingz3829
      @krishsingz3829 ปีที่แล้ว +4

      Aniwaryayenma.. I have been Aussi and other countries. Charterma rata Canada. Panjabi Indians hora wada okkoma karan mehe innawa. Crimes, druggies everything is here.

    • @UselessJoe123
      @UselessJoe123 ปีที่แล้ว +4

      Just travelling in countries you can not say any thing about how a system works . Canada has many systems set up for people You can not say no . Travelling 18 countries means you didn’t live in those countries You are just a traveller .

    • @dayaprana77
      @dayaprana77 ปีที่แล้ว +1

      You and your children and their grandchildren will be paying that for life. Buying a house is a dream for the new comers. Even if you buy the house will be under mortgage and insurance for 25 to 30 years 😂😂😢

  • @Moniyotravel
    @Moniyotravel ปีที่แล้ว +12

    කතාව ඇත්ත. ඩුබායි වලත් එහෙමයි. ගන්න පඩියෙන් ජීවත් වෙන්න බෑ. ලංකාවේ හිටියානම් හොදයි. කියලා හිතෙනවා. හැම රටකටම අමාරුයි ජීවත් වෙන්න.

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! කමෙන්ට් එකට

  • @ashanishara1369
    @ashanishara1369 ปีที่แล้ว +1

    Superb....aththama kiyapu 1 TH-cam video eka... respect 🙌

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 ปีที่แล้ว +5

    Absolutely correct. What. You. Say my. Niece. Living. In. Toronto. She. Told. Me. House rent already. Increased
    Living cost very high

  • @sunethrakarunathilaka3048
    @sunethrakarunathilaka3048 2 หลายเดือนก่อน +1

    Thanks dear

  • @navavlogs46
    @navavlogs46 ปีที่แล้ว +14

    ඇත්ත ඇති සැටියන් කියන එකට respect බොරු දේවල් කියලා අහිංසක ලංකාවේ ළමයිට බොරු හීන පෙන්නල මෙහෙන් යවන උන්ට අල්ලන් ගහන්න ඕන 🙏

    • @nadeegunawardena4211
      @nadeegunawardena4211 ปีที่แล้ว +4

      සහතික ඇත්ත. තරුණ ලමයි හිතන් ඉන්නේ පිටරටවල් සුර පුර කියල. ගියාම තමයි තේරෙන්නේ. පව්. තියන දේවල් විකුණල ගිහින් දුක් විදිනවා

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว +2

      ​@@nadeegunawardena4211.... හරියමන් ආදායම් මාර්ග නැතිව මිනිස්සු දුක් විදිනවා .... ඉස්සර වගේ නෙමේ ලෝකේ කොහෙත් හරිම අමාරුයි .... මිනිස්සු රටවල් ගැන කියන භාගයක් කියන්නේ බොරු.... මෙහේ අමාරුවෙන් ගැට ගහගෙන ඉදලා ලංකාවට ගියාම රගන අය බොහෝමයි.... ඕස්ට්‍රේලියාවත් දැන් ඔය වගේමයි. වියදම අහස උසට... මේවා කියපුවම ලංකාවේ ඉන්න අය හිතන්නෙ , රටවල් වල ඉන්න අය එයාලා එනවට අකමැති නිසා බොරු කියනවා කියලා ... ලංකාව වගේ හිතලානම් මෙහේ එන්න එපා.... හැමදේම තනියම දරාගන්න වේවී.

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Thank you very much!!

    • @shiromiherath5962
      @shiromiherath5962 ปีที่แล้ว

      Absolutely correct.

  • @rupanandawidanage947
    @rupanandawidanage947 ปีที่แล้ว +11

    I do not want to discourage anybody. However, if you have a high-paying job in Sri Lanka like a university lecturer, civil servant, accountant, or executive officer, I would recommend you not to come. It is super difficult for you to find the same level of job. Most probably, it is impossible.

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Tks for the comment. 🙏👍

    • @krishsingz3829
      @krishsingz3829 ปีที่แล้ว

      True..I'm regretting coming to Canada

    • @indi3101
      @indi3101 4 หลายเดือนก่อน

      @@krishsingz3829 yes i moved to sl after stayig 4 years

  • @menakesilva1299
    @menakesilva1299 ปีที่แล้ว +5

    Thank you very much give information for us Mrs.Maheshika. It is very important for my life plan visit in Canada 🇨🇦. Now I am doing IELTS exam next month. Next year I will come to Canada 🇨🇦. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @LanCanVlogs
      @LanCanVlogs  11 หลายเดือนก่อน

      Best of luck!

  • @TravelWeekend
    @TravelWeekend ปีที่แล้ว +7

    බෙහෙවින්ම ස්තූතියි දැනුවත් කිරීම ඇත්තටම ගොඩක් වටිනවා

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      🙏🙏🙏. Tikak amarui tama habai enna kamathi nam try Karala enna.

  • @irunikaperera6314
    @irunikaperera6314 ปีที่แล้ว +6

    Good luck akka. I am from brampton canada. Here house rent is CAD 2200
    for Monthly foods cost around CAD 600/= for 2 person really expensive..

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      I can imagine. I know it is really hard for us too.
      Thanks for sharing!!!

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 ปีที่แล้ว +40

    මට බනින්න එපා මෙහෙම කිව්වට..
    අපි කොහොම හරි මේ රට ගොඩ දාගන්න ඕන, මේක දාලා යන්න එපා, මෙහෙම රටක් නෑ තවත්,
    පොඩි කාලේ යාළුවෝ දෙන්නෙක් ගමනක් යනකොට එක යාලුවෙක් ගහට නැග්ගා වගේ, comfort zones හොයන් යන්න එපා මේ වලස්සු ටිකට හැමදාම රඟන්න බැහැ..
    ප්‍රශ්නයක් ආවහම අම්මලා,යාළුවෝ, නෑදෑයෝ අසල් වැසියෝ දාලා කොහේ යන්නද..
    Dollars හම්බවෙනවා තමයි,හැම දේම හරි පිළිවෙල ක් තමයි. පාරවල්වල, transport services, supermarkets කියලා වැඩක් නැහැ තමයි, මොකද ජනතාවගෙන් අය කරන අධික බදු මුදල් හරියට ඒ දේවල් වල ඒ රජයන් යොදවන නිසා..
    අපිටත් පුළුවන් අවංකව එහෙම කරන්න දේශපාලන පක්ෂ වලට goodbye කියලා ජනතා රජයක් පිහිටවා ගමු..
    අමාරුවෙන් හම්බ කරලා නිවාඩුවක් ගත කරන්නත් මෙහෙ තමයි එන්න හිතෙන්නේ, corona ආවහම මරණ භය ආවාහමත් මේ පොළොව තමයි මතක් උනේ..
    මාසෙක vacation එකකට ආවොත් දවස් 28ක් ම arrears cover කරනවා සැප විඳින්න තැන් හොය හොය අම්මට දරුවන්ට කෑම වේලක් දී ගන්න appointment එකක් දාන්න ඕන...

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 ปีที่แล้ว +3

      Yes when they cm they bring chocolates. Cheese nescafe . So we think those countries a dream lands. We were in ingland n came back. As a family couldn't afford.

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 ปีที่แล้ว +1

      @@ajanthasiriwardena7217 most of the people don't like to see this reality .this is a big issue in our mind set

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว +3

      ඔවුන්ට අහිමි වටිනාම දේ ඔවුන් නොදනී..ඔය හැම කෙනෙක්ම මුදල් සැප සොයා ගිය අය.. ඒ ලෝකයේ හැටි..සැප හැදෙන තැන වෙලාව කෙනා නොදත් කමද සිතා බැලිය යුත්තක්... 🙏🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      👍👍👍👍👍

    • @niroshibandara2628
      @niroshibandara2628 ปีที่แล้ว

      ඇත්ත...

  • @Dudevegaslv
    @Dudevegaslv ปีที่แล้ว +7

    No jobs Canada .Some time you feel like you in India . Some places in Canada like India!!!!

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      💯 🤣🥲🤦‍♀️

  • @samanrathnayaka9514
    @samanrathnayaka9514 11 หลายเดือนก่อน +1

    Thank you so much vistara කළාට machnical (car) jobs එකකට ආවොත් salary Good ද Age kohomda balanne

  • @aishurashmi4127
    @aishurashmi4127 ปีที่แล้ว +2

    Canada වල දැන් ඔය කියන තත්වය ඉස්සරහට හොඳ වෙයිද අක්කා?ටිකක් හරි ලේසි වෙයි කියලා හිතනවද ඉස්සරහට?ඒ කියන්නෙ අලුතින් එන අයට කොහොමත් ඉතින් පලවෙනි අවුරුද්ද දෙක අමාරුයි නෙ.ඊට පස්සෙ හරි මොකක් හරි ගේමක් ගහන්න පුළුවන් වෙයිද අක්කා?ඔයාලගෙ experience එකත් එක්ක ඔයාලා හිතන්නෙ කොහොමද?plz rply..🥺

    • @susanthiebandara3822
      @susanthiebandara3822 ปีที่แล้ว +2

      Watch videos from "GBU CANADA" it explains the situation in Canada very well.

    • @aishurashmi4127
      @aishurashmi4127 ปีที่แล้ว +1

      @@susanthiebandara3822 Thank you so much ♥️☺️

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว +1

      ow hari yanna puluvan Nangi. avilla hard work karala ithin goda yanna puluvan vei. ennako ennako

    • @aishurashmi4127
      @aishurashmi4127 ปีที่แล้ว +1

      @@LanCanVlogs අනේ තැන්ක්‍යු සෝ මච් අක්කා..එන අය දැනගන්න ඕනෙ මවාගෙන එන හීන ලෝක ඒ රටවල් වලදි හැබෑ කරගන්න නම් කට්ටක් කන්න වෙනවා කියලා.එහෙම බලද්දි මේ වීඩියෝස් ගොඩක් වටිනවා.thanks again අක්කා..♥️😘

    • @shyamaa8460
      @shyamaa8460 9 หลายเดือนก่อน

      Akke canada wala job market eke gana kiyannako

  • @bernieywije3497
    @bernieywije3497 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @shanemapatage710
    @shanemapatage710 ปีที่แล้ว +3

    Thank you soo much akkii❤️🙏

  • @yapacreation
    @yapacreation ปีที่แล้ว +2

    Informative

  • @WathsalaWarnapura
    @WathsalaWarnapura 6 หลายเดือนก่อน +1

    මිස් ඔයා කරපු එක් විඩියෝ එකක තිබුණා ජොබ් දෙන එකක් එකේ ජොබ් දෙන මිස් සම්බන්ධ කර ගන්නේ කෙසේද

    • @LanCanVlogs
      @LanCanVlogs  6 หลายเดือนก่อน

      Oya inne koheda?

    • @WathsalaWarnapura
      @WathsalaWarnapura 6 หลายเดือนก่อน

      @@LanCanVlogsඅපි තවම ඉන්නේ ලංකාවේ ඒජන්ට් කෙනෙක් හරහා අපි එන්න හදන්නේ visit visa . ඉතින් මිස් මගේ දරුවා අවුරුදු 12 ක් නිසා මගේ මහත්තයා අපිව එක්කන් එන්න කැමැති නෑ. but මම කැමතියි මහත්තයාත් එක්කම ඇවිත් වැඩ කරන්න. මගේ මහත්තයා nursing officer කෙනෙක් නිසා එයාට හයියක් වෙන්න පුලුවන් මට. ඒ වගේම මගේ දරුවාගේ අනාගතය ගැනත් මම හිතනවා. ඒ නිසා අපිට job offer එකක් හොයා ගන්න පුලුවන් වෙයිද

  • @nirmalaninavugala4291
    @nirmalaninavugala4291 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් පැහදිලි කිරීමක්

  • @nadeegunawardena4211
    @nadeegunawardena4211 ปีที่แล้ว +8

    ඔය තත්වයම තමයි UK ත්. Cost of living 20% විතර වැඩිවෙලා. Rent, mortgage හැම දෙයක්ම. Tax එක 50%. නමුත් අපේ රටේ අය කිසිම තේරුමක් නැතුව ලංකාවේ tax වැඩියි කියල රට යනව.
    මේ vedio එක හොද eye opening එකක්. අපේ රටේ හොදට ජීවත් වෙන්න පුලුවන් කම තියාගන අමාරුවේ වැටෙන එක අපරාදේ

    • @Hashan.Fernando
      @Hashan.Fernando ปีที่แล้ว

      ape lankawe tax eke wenasai.canadawe tax eke wenasai oya hoyala baluwada😂

    • @nadeegunawardena4211
      @nadeegunawardena4211 ปีที่แล้ว +1

      @@Hashan.Fernando ඔව්. Uk එක බැලුවා. ලංකාව හොදයි

    • @lynastefan1091
      @lynastefan1091 ปีที่แล้ว +1

      @@Hashan.Fernando Canada ekka baluwama Lankwa hondaiyi tax walin.
      Canada wala ganna tax ekan dena benefits thama, Minissu emergency walata gihilla 2,3 days innawa beheth ganna baruwa.
      onna Canada tax wala wada. 3,4 months innawa doctor kanake channel karanna baruwa Canada wala
      onna owa thama Canada tax ekka maha lokuwata gahalath dena benefits minissunta

    • @nadeegunawardena4211
      @nadeegunawardena4211 ปีที่แล้ว +5

      @lynastefan1091 uk වලත් එහෙමම තමයි . මැරෙනකම් NHS පෝලිමේ. EU countries උනත් හුගක් ඒ වගේ. USA අන්තිම බයානකයි. Insurance නැතිනම් hospital වලට ගන්නෙත් නැහැ. ලංකාවේ මොනව උනත් Dr කෙනෙක් ලගට යන්න පුලුවනි තාම. මට නම් තාමත් හොද ලංකාව. Car එකක් නැතිනම් ඔය රටවල අමාරුයි. Week end එකට public transport හරිම අඩුයි. Cars වලට "parking chgs හුගක් වැඩියී.

    • @kurger100
      @kurger100 ปีที่แล้ว

      @@nadeegunawardena4211 දන්නැති මෝඩ කතා නම් කියන්න එපා... ඇමරිකාවෙ insurance නැති වුනත් federally funded hospitals වලින් patients reject කරන්න බෑ කියල federal law එකක් තියෙන්න 1970 ගනන් වල ඉදල
      මිනිස්සු රට එන්න ලන්කාවෙ ටැක්ස් නිසාම නෙමේ... තුන්වෙනි ලෝකෙ කාලකන්නි රටක ජීවිතේ ඉවර කරගන්න අකමැති නිසා... ඔයාට ලන්කාව ශෝයිනම් ඉන්න, චන්දෙත් දෙන්න... ඒත් නොදන්න මහදැනමුතුකම් කියන්න එපා

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 ปีที่แล้ว +3

    අනිවා,,හොද පැහැදිලි කිරිම ආඩම්බරයි ජයවේවා 🙋🇱🇰💪🤘

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි!!

  • @shiromiherath5962
    @shiromiherath5962 ปีที่แล้ว +3

    People have grass green syndrome which is always think some countries are better than my country. Spend big amount of money to leave home country.But they are able to live a quality life in home country with that money with doing an educationally matching respectable job.Eventually their main income becomes to showing youtubes to Sri lankens.I am not telling to this channel.This lady speaks truth.I am talking about other people who show their all things to Sri lankens via TH-cam to making money for their survival.

  • @ans1830
    @ans1830 ปีที่แล้ว +5

    Canadian economy is having export problems due to shrinking global economy. This situation will be there for awhile. Let me congratulate our program presenter. She did well. And she looks lovely too.

  • @darshanamirendo17
    @darshanamirendo17 ปีที่แล้ว +3

    Well updated 👍 thanks

  • @gsboys9205
    @gsboys9205 ปีที่แล้ว +3

    මං නම් කියන්නේ යන උන්ට යන්න දීල ආයේ ලංකාව ඇතුලට ගද්දි dollars වලින් මෙහෙ university වලට pay කරලා student visa වලින්ම අරං අවුරුදු 3 කට පස්සේ post graduate work permit එකක් දීලා ඊට පස්සේ ආයේ PR එකට apply කරන්න කියන්න ඔනි

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Oya kiyanne Lankaveda?

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +6

    The primary reason for rent increase in Canada is greed of landlords.

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว +1

      Could be.

    • @UselessJoe123
      @UselessJoe123 ปีที่แล้ว

      Its wrong to say greed . It’s all about supply and demand. There’s a cap that a landlord can raise the rent. Maximum rent increase in BC is capped at 3.5 %

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว

      @@UselessJoe123 Supply shortage was there for the last 25 years. Rent started going up just after the pandemic.

    • @kurger100
      @kurger100 ปีที่แล้ว

      @@slwide7507 That's because there are far more wealthy Chinese, Indians migrating to Canada than ever before. When demand goes up prices go up too

  • @naleenkannangara988
    @naleenkannangara988 ปีที่แล้ว +2

    Thanks for information 👍

  • @dilaniperera4935
    @dilaniperera4935 ปีที่แล้ว +3

    Thank so much for your information . This is very helpfull for new comers. And you are very nice speacher. Pretty woman. God bless you sis !

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      🙏♥️♥️ Thanks 🙏

  • @SuhithaKarunanayake
    @SuhithaKarunanayake ปีที่แล้ว +1

    Very good insights

  • @dumindumadumal4778
    @dumindumadumal4778 ปีที่แล้ว +3

    Mj and mama you tube chanal එකත් එක්ක අදතමා එකතුවෙන්නෙ

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Bohoma adaren pili gannava 🙏

  • @Tuu7720
    @Tuu7720 ปีที่แล้ว +4

    අද තමයි ඉස්සෙල්ලාම චැනල් එකේ වීඩියෝ එකක් බැලුවේ..මාත් හස්බන්ඩ් එක්ක කැනඩා ආවා ස්ටුඩන්ට් වීසා වලින් ..අදට හරියටම අවුරුද්දක් ..හස්බන්ඩ් ස්ටුඩන්ට් ..ඇවිත් සති දෙකෙන් කැශුවල් ජොබ් එකක් ලැබුණා ..ඒකේ මාස දෙකක් ඉද්දි ඔෆිස් එකක ෆුල් ටයිම් පර්මනන්ට් ජොබ් එකක් ලැබුණා... එකවුන්ටින්ග් ෆීල්ඩ් එකේ..දැං සති කීපයකට උඩ දි එතනම ප්‍රොමෝශන් එකක් ලැබුණා...මං නම් හිතන්නෙ knowledge skills professional experience තියෙනව නම් ජොබ් එකක් හොයාගන්න පුලුවන් කියල ..

    • @dayaprana77
      @dayaprana77 ปีที่แล้ว +2

      පුදුමඊ, දැනට husband ඊගෙන ගැනීමට යන්නේ නැතිද. How did you make the Income tax file. 😂😂

    • @Tuu7720
      @Tuu7720 ปีที่แล้ว +1

      ​@@dayaprana77 ඔයා දන්නෙ නැද්ද 2022 ඔක්තෝබර් 7ට කලින් ( 7 ද කියල හරියටම මතක නෑ) ස්ටුඩන්ට් වීසා දාපු අයට පැය 20 සීමාව අයින් කලා කියල 😏...පොඩ්ඩක් අප්ඩේට් වෙන්න..😂 3.6ක Gpa එකක් එක්ක මාස්ටර් එකත් ගොඩ දාගත්තා.. ඔක්තෝබර් 25 convocation .. අපිම තනියම tax ෆයිල් කලා..ඊයෙ පෙරේදා PGWP th ගත්තා...කිසි ප්‍රශ්නයක් නෑ ...තව මොකුත් දැනගන්න තියෙනව ද 😂 ... ඊට වඩා වැඩ කරලා මාස්ටර් එක ගොඩ දාගත්තු අයත් ඉන්නවා..

    • @dayaprana77
      @dayaprana77 ปีที่แล้ว +1

      @T.-_9 very nice, I had to get my PR, before I got a permanent job. You are lucky to get a permanent job within two months into the student status. All the best to you

    • @ggtmDilhani
      @ggtmDilhani ปีที่แล้ว

      Akki job links thiyanawana dannko

  • @anuradhashettiarachchi4053
    @anuradhashettiarachchi4053 ปีที่แล้ว +4

    අමූලික ඇත්ත. මේවා කිව්වම අහනවා "එන්න එපා කියලද ඉතිං කියන්නෙ?" කියලා. ආයෙ නම් එක එකාට මේවා කියන්න යන්නෑ මේ video එක යවලා නිකං ඉන්නවා 😂😂

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว +1

      🤣🤣🤣 man enna kiyala tama mulin Ma patan ganne eth mata banala. Meva kiuve nattam eth baninva kiuva th baninava 🤦‍♀️

    • @anuradhashettiarachchi4053
      @anuradhashettiarachchi4053 ปีที่แล้ว +1

      @@LanCanVlogs සෑහෙන්ඩ වටිනවා මේ වීඩියෝ එක. මගෙන් කැනඩාව ගැන අහන අයට දෙන්න ඕක හරිම උත්තර මේකෙ ති⁣යෙනවා. මේක යවන එක ලේසියි මට. ආ තව property tax, dental treatment වලට එහෙම යන ගණන් ගැන තව වීඩියෝ එකකදි කියන්න. මගෙ ලමයට $3500 ක dental බිලක් තියෙනවා මේ අවුරුද්දට. ඇඩිලා ඉන්නෙ 🤣🤣

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว +1

      ​@@LanCanVlogs.... ගිහිල්ලා බලන්න දෙන්න ඕනේ ... අපි කියන ඒවායේ ඇත්ත තේරෙන්න එක්ක.

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      @@shanikafernando5909 😁

  • @chandaniewalawage7746
    @chandaniewalawage7746 ปีที่แล้ว +3

    We are planning to visit. Please let me know October whether.

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Wow. Congratulations!! Which part of Canada?

  • @oshansaween9708
    @oshansaween9708 ปีที่แล้ว +3

    Yeah its little tough these days. Mass Immigration along with slower infrastructure development, Inflation, World economy and so on lot of factors affect the current situation. Thanks for giving out true and honest info without sugar coating. With this and all other information available, plan ahead well, prior coming. That helps a lot.
    Also Shout out to Subash ayya( LK Physique Champ) and harshala akka.
    Shout out to Subash ayya and Harshala aka

  • @rockviraj
    @rockviraj ปีที่แล้ว +1

    good review

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +3

    ❤❤❤ස්තූතියි දැනුවත් කලාට

  • @michu8457
    @michu8457 ปีที่แล้ว +1

    Stress aduwen Canada wala jeewathwenna nam,
    - family support eka thiyenne ona college fee gewanna ( godak lamai mehe gewanna baruwa asarana wenawa)
    - experience and qualifications thiyenna one Hari job akak hoyagannaaa
    - kammaliii nathuwa mahansi wenna puluwan Kama thiyenna ona
    - salary eken onema dewal karala ona nathi dewal Nokara save kalanna one ☺️
    Hithana tharam lassana naha life aka a wunata unanduwa thiyenawanam karanna puluwan 😊

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว +1

      Harima vatinava oyage comment eka . Thanks 🙏

  • @dilanaravinna
    @dilanaravinna ปีที่แล้ว +5

    Come with your skills experience no drama there are lots of job opportunities

  • @KarannagodaAuk
    @KarannagodaAuk ปีที่แล้ว +1

    Visit visa ඇවිල්ලා pr ගන්න ක්‍රමයක් තියනවද..දන්නෙ නැති නිසා ඇහුව්වෙ..

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Ehema ganna aya innava. Visit visa eka work visa ekata convert kara ganna aya inna. Habai kiyana taram lesi th na. Baruva apahu giya ayath innava. E nisa hodata hoyala balala enna.

  • @r.sulochana1532
    @r.sulochana1532 ปีที่แล้ว +5

    ලෝකේ රටවල් ගානක ගිහිල්ලා , අන්තිමට මම තෝර ගත්තේ ජපානේ . Cost of living and quantity of living මෙහේ තමයි මට නම් හොදම❤

    • @uppam
      @uppam ปีที่แล้ว +9

      මමත් ලෝකේ හුඟක් රටවල අැවිදලා අන්තිමට තොරා ගත්තෙ ලංකාව. සන්තෝෂෙන් ඉන්න නම් ටීවි බලන එක, ක්‍රිකට් බලන එක, දේශපාලනය කථා කරන එක නැවැත්තුවානම් සතුටින් ඉන්න පුලුවන්.

    • @r.sulochana1532
      @r.sulochana1532 ปีที่แล้ว +3

      @@uppam ඒකත් ඇත්ත ලංකාව තමයි හොදම රට ජීවිතේ විදින්න ඒත් ....හොදයි දේශපාලකයනය කරනවනම් , නීතියක් නැති රටක සැනසීමෙන් ජීවත් වෙන්න බෑනේ..කොයි වෙලේ ඔයාගේ තුට්ටුදෙකට කවුරු විදීද කියල කියන්න බෑ ..

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      💯🤣🤣🙏👌👍

    • @achalaweerakoon4251
      @achalaweerakoon4251 ปีที่แล้ว

      ​@@uppam😂

    • @kurger100
      @kurger100 ปีที่แล้ว +1

      why not USA?

  • @yasangisathsarani1944
    @yasangisathsarani1944 ปีที่แล้ว +1

    Akke මම work kala supervisor kenek vidiyata manufacturing fild eke but mage job title එක list කරලා නැ එත් noc cod එකෙ ඔක්කොම ජොබ් duties ගැලපෙනවා. මට ඇප්ලයි කරන්න පුලුවන් වෙයිද pr 🥺 after graduation

  • @hemajayantha1659
    @hemajayantha1659 ปีที่แล้ว +1

    English ගුරු රස්සාවක් හොයා ගන්න හැකිද

  • @ksd9848
    @ksd9848 ปีที่แล้ว +6

    ඔස්ට්‍රේලියාවේ ත් අද මේ තත්වයම තමයි. Rent, rates, utility bill, බඩුමිල අහස උසට.
    අද වෙනකොට අවුරුදු ගානක් රජයේ සහනාධාර වලින් හිටපු හුග දෙනෙක් ආපහු jobs වලට යනව.
    ලොකු ලමයි ඉන්න අයට නම් හැමෝම රැකියා,කරන,නිසා ප්‍රශ්න අඩුයි.
    මේ දවස්වල අලුතින් එන අය,නම් පවුල් පිටින් එන්න හිතන්නවත් එපා.

    • @krishsingz3829
      @krishsingz3829 ปีที่แล้ว +3

      Ohh seriously? I thought aussi is way better than Canada. I couldn't fix my PR in Aus. That's why I came to Canada

    • @ksd9848
      @ksd9848 ปีที่แล้ว

      @@krishsingz3829 used to be good. Since we live in Melbourne , it feels like we live in SL.
      But currently the country is facing the same crisis, that other countries go through.
      Not refering to the people who are already settled. Whoever seeking to migrate should think twice and well plan.

  • @jayanimadhubhashini5788
    @jayanimadhubhashini5788 ปีที่แล้ว +8

    ඔයා හිතන විදියට තව අවුරුදු 3-4 යනකොට මේ තත්ත්වේ මග ඇරෙයිද දිගටම තියෙයිද

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Hmm, Hari yanna th puluvan nattama worse venna th puluvan.

  • @sahanr27
    @sahanr27 ปีที่แล้ว +4

    Highy subjective to the individual circumstances

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +1

    අපි අඩු අදායම් නිසා සියලුම සේවාවන් නොමිලේ ලැබෙන්නේ. හොදට සල්ලි තියෙන මිනිස්සුන්ට ගොඩක් tax ගහනව. අපි අඩු ආදායම් නම් ගොඩක් හොදයි

  • @niroshaniearlychildhooddev297
    @niroshaniearlychildhooddev297 ปีที่แล้ว +3

    Thank you so much
    God bless you and your family
    Take care
    මම කැමතියි. සීතල කාලය ළග එනකොට කො හොමද ලෑස්ති වෙන්නේ කොහොමද කියලා

  • @travelvillage3077
    @travelvillage3077 ปีที่แล้ว +1

    Thank you akke

  • @Dinushika61
    @Dinushika61 11 หลายเดือนก่อน +1

    මිස් දැනගන්න දෙයක් තියෙනවා.peradeniya campus eken දෙනවනෙ Agricultural technology and management කියල digree එකක්
    1)ඒ digree ,එකට canada වේ job tynwda?
    2)ලොකු තරගයක් තියෙනවා ද ඒ job වලට?
    3)තව අවුරුදු 6 කින් කොහොම වෙයිද?
    4)වයස බලනවා ද?
    5)ලංකාවේ work experience පෙන්වන්න ඕනද?
    Anee please kiyannko

    • @LanCanVlogs
      @LanCanVlogs  11 หลายเดือนก่อน

      Www.Canada.ca meke tiyanava Job categories job description Ekath ekka. Poddak balana. 6 years valin nan kohoma vei da danne na.

  • @Mang62
    @Mang62 ปีที่แล้ว +1

    MJ & I

  • @Dudevegaslv
    @Dudevegaslv 8 หลายเดือนก่อน

    It’s cheaper to move India ( Panjab) and live ! Only difference is the location . Lots of Indians in Canada as well as India .

    • @LanCanVlogs
      @LanCanVlogs  8 หลายเดือนก่อน

      ha ha. True

  • @sinister008
    @sinister008 ปีที่แล้ว +7

    She is repeatedly telling to plan. Plans may not work as expected, once you locked into mortgage and financing you are like putting a rope around your neck.

  • @buddhikadissanayake3396
    @buddhikadissanayake3396 ปีที่แล้ว +1

    Mama part eka ain karala kollage name part ekak damu akki ekka ❤️❤️

  • @jehanfernandosacousticacovrs
    @jehanfernandosacousticacovrs ปีที่แล้ว +4

    My 20th year but still struggling....

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      OOPS, sorry to hear that.......

  • @isurupoorna2839
    @isurupoorna2839 ปีที่แล้ว +1

    $5000 wage salary ekakin okkoma expenses gewagena survive wenna puluwnda thani ekkekta ?

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Puluvan vei malli. Try to do part time jobs.

  • @Ishani-jf6cd
    @Ishani-jf6cd ปีที่แล้ว +5

    Caregiver course eka krla canada apply krnna inne.ane plzz wisthara kynnko.ena widiha.plzzz akki kynnko ajansi ekak gena wisthara.

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka8605 ปีที่แล้ว +2

    ❤❤

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 ปีที่แล้ว +16

    කැනඩාවේ විතරක් නොවේ ලෝකයේ දියුණු හැම රටක්ම ඔහොම තමා ..

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Eka atta, Thank you comment ekata

    • @ajanthawickramaaratchiwick3439
      @ajanthawickramaaratchiwick3439 ปีที่แล้ว

      Lokaye hama ratakama oya wagee naha europaye minissun hugak sapa vidinne australiya wa Canada amrica engalante dihaa baluwama europaye raja sapa

    • @kurger100
      @kurger100 ปีที่แล้ว

      @@ajanthawickramaaratchiwick3439 mona pissuda... Europe walata minissu puluwan tharam tax gewanawa... USA 100 gunayak hodaya

  • @dilshanisuranga6103
    @dilshanisuranga6103 ปีที่แล้ว +3

    Nothing easy anywhere unless u hv money in the bank. Hold tight weather the storm.

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      True!! Thanks for the comment Bro.

  • @nayomihettiarachchi9878
    @nayomihettiarachchi9878 ปีที่แล้ว +2

    Well said 👍👍👍

  • @birthshyampietersz871
    @birthshyampietersz871 ปีที่แล้ว +1

    thanks a lot

  • @loshaniedhirisinghe2987
    @loshaniedhirisinghe2987 ปีที่แล้ว +1

    මම බැලුව හොදම video එක. ❤❤❤

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි!! Habai Enna Asa nan try Karanna.

    • @loshaniedhirisinghe2987
      @loshaniedhirisinghe2987 ปีที่แล้ว +1

      @@LanCanVlogs yes dear අපි plan කරනව. පොඩි බයකුත් එනවා මේව දකිනකොට

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      @@loshaniedhirisinghe2987 Baya venna epa hama detama lasithibvela enna. Api hard work Karala lassana ta jivath vemu.

  • @Lollaough
    @Lollaough ปีที่แล้ว +2

    Oya kathawa sampurna aththa...torronto yanna inna ayata sorryma thama

  • @nishanthaweerarathna7483
    @nishanthaweerarathna7483 ปีที่แล้ว +1

    ❤️🙏

  • @wasanRock2024
    @wasanRock2024 ปีที่แล้ว +1

    Work permit visa awath room hamba wenwa da kiyala kiyanna koho please....kohomada eka details Tika kiynna

  • @romeshfernando2959
    @romeshfernando2959 ปีที่แล้ว +13

    Conclusion : Be single as long as you can earn as much as you can 😅😅

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      Ha haa😂😂😂😂😂

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 ปีที่แล้ว

      💯😂😂😂😂

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว +1

      🤣🤣Kind of true. We did the same then had kids. our elder one ( MJ) brought the luck to the family and 💥, everything had changed. ❤️

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว +1

      @@LanCanVlogs becareful..nothing will stay the same..🙏🙏🙏

  • @ChefRenuka
    @ChefRenuka 8 หลายเดือนก่อน +1

    අපිට හම්බ කරන්න ගියා වගේ .

    • @LanCanVlogs
      @LanCanVlogs  8 หลายเดือนก่อน

      Ena ayata dana ganna kiuve

  • @mahindaweerakon8689
    @mahindaweerakon8689 9 หลายเดือนก่อน +1

    Canadawe driving license eka gaththoth lebena amathara wasi monawada ?

    • @LanCanVlogs
      @LanCanVlogs  9 หลายเดือนก่อน

      Like godak countries vala drive Karanna puluvan

    • @PradeepKannangara-ds5ki
      @PradeepKannangara-ds5ki 7 หลายเดือนก่อน +1

      😂මේ දවස් වල toranto වල uber eats කරන්න පුළුවන් 😢

    • @LanCanVlogs
      @LanCanVlogs  7 หลายเดือนก่อน

      @@PradeepKannangara-ds5ki thanks

  • @ArunaNamal
    @ArunaNamal ปีที่แล้ว +1

    Good information

  • @asamarakoon8120
    @asamarakoon8120 ปีที่แล้ว +7

    කෑ ගහන්නෙ නැතුව ලංකාවට ඇවිත් මේ රට හදා ගන්න මහන්සි වෙලා වැඩ කරන්න.

  • @thilokasapugasthanna7059
    @thilokasapugasthanna7059 ปีที่แล้ว +2

    A Name "Maple Leaf Migrants" :)

  • @lynastefan1091
    @lynastefan1091 ปีที่แล้ว +4

    Doctor kanake balanna masa 3,4 innawa minissu Canada
    Dental fill karaganna lanakawata tickets dala enawaa
    lanakwe Healthcare ekee watinakama thernna nam Canada wala beheth ganna yanna ona
    mama danna lanakwata hondatama banna unuth dan honda kiyanawa lanakwe medical system eka gana

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว +4

      Lankava taram kohe vath hoda na kiyala terenne lankaven ennama ona. Hoda palakayek avilla rules tika hariyata dammoth giya aya okkoma enna Balan tama inne man hitanne

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว +4

      ​@@LanCanVlogs... හරියටම හරි.... ලෝකේ කොහේ ගියත් ඒ වගේ තව රටක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ .... ගියාම තමයි තේරෙන්නේ.

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      @@shanikafernando5909 ♥️♥️🙏👍

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 29 วันที่ผ่านมา +1

    🇨🇦🎧🇨🇦

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +2

    HELLO DARLING ඔයා කැනඩා වලද ඉන්නේ. ඔයාව දැක්කම හරිම අසාවකුත් දැනුනා. බඩු වල මිල නම් ලෝකයේ කොහෙත් වැඩිනේ. ලංකාවේ බඩු මිල ලාබද. නෑනේ. ඕවා ඔහොම තමා DEAR. මට බැරිද ඔයා ගාවට එන්න. GOD BLESS U. මං දැනට ඉන්නේ NEWZEALAND වල..

  • @කිබුලා
    @කිබුලා ปีที่แล้ว +4

    මෙ තත්වෙ ඉස්සරහට අඩු වෙයිද??? නැත්නම් තවත් වැඩි වෙයිද...මේ inflation එක වෙනුවෙන් government එක අරන් තියෙන Decision මොනාද??? Positive පැත්තට යයිද?? ඔයාලගෙ අත්දැකීම අනුව Please tell me

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว +1

      Hoda vei kiyala kiyanava. Hope for the best!!!

  • @sa-ut9hd
    @sa-ut9hd ปีที่แล้ว +1

    Couple එකකට රූම් landlords ල දෙනවද? නැත්නම් home ගන්න ඕනද?

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Rooms dena tan tiyanava couples valata.

  • @fitzroyfernando7119
    @fitzroyfernando7119 ปีที่แล้ว +2

    I just want to know in which part of Ontario state you are located .

  • @U.M.DENIYEGEDARA
    @U.M.DENIYEGEDARA ปีที่แล้ว

    Ane akke student visa ekt depend visa ganna relationship ekt time duration ekak tynwda. (Marriage ekata)

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 ปีที่แล้ว +10

    කොහොමද අප්පේ ඓහනම් ඔය එහේ ඉන්න අය සුපිරි වාහන ඇපල් 15 ප්‍රෝ මැක්ස් එහෙම ගන්නේ අවුරුද්දෙන් අවුරුද්ද.

    • @kG-vj7tl
      @kG-vj7tl ปีที่แล้ว +1

      මෙහේ වාහන ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. මාසෙට ගානක් ගෙවන්න ලීස් කරන්න පුලුවන්. වාහනය තමන්ට අයිති නැහැ පාවිච්චි කරන්න පුලුවන්. ගෙවල් ගන්නේ මුදල් ගෙවලා නෙමේනේ ගේ අයිති බැංකුවට​. ඒ වගේ වාහනත් ගන්න පුලුවන්. මෙයා කියන දේවල් ඇත්ත​. ඇපල් පෝන් එකක් ගෙවන්න ගන්න පුලුවන්. ප්ලෑන් එකක් ගන්න කොට මාස්පතා කැපෙන්න ගන්න පුලුවන්. කොහොමත් මේ දේවල් නෙමේ ප්‍රශ්නේ මෙහේ. ගෙවල් කුලිය​, කෑමබීම, ගෙවල් උගස්කරය, වාහන ඉන්‍ෂුවරනස්, බදු මේවා ගෙවන්න මාසෙට අඩුම $5000 ක විතර ශුද්ධ ආදායමක් ඕනේ

    • @lynastefan1091
      @lynastefan1091 ปีที่แล้ว

      Ewa ganna widi thiyanawa bung. owa a ratawala normal. owa newee behethak ganna giyama masa 2,3 inna ona
      Kochara un beheth ganna baruwa Canada wala duk widinawada. poddak google hoyala balanna

    • @kamalariyasiri6002
      @kamalariyasiri6002 ปีที่แล้ว

      දැකපු දේවල් නිසයි ඇහූවේ. මම දන්න කෙනෙක් ඉන්නවා කැනඩා. එයා හොස්පිටල් එකක වැඩ කරන්නේ.care giver වගේ කෝර්ස් එකක් කරලා ගියේ.ගිහින් අවුරුදු 4ක් විතර වෙනවා.එයා අවුරුද්දෙන් අවුරුද්ද ඇපල් පොන් අප්ඩේට් කරනවා. ගිය සතියේ දවස් දෙකකට දාපු දේවල් තමා honda කාර් එකක් අලුතින් ගත්තා, apple 15 ප්‍රෝ මැක්ස්. ෆේස්බුක් දාල තිබුණා.එකයි දැක්කේ

    • @kamalariyasiri6002
      @kamalariyasiri6002 ปีที่แล้ว

      කුහකමකට ඉරිසියවක ට කිව්වා නෙවෙයි.අවංකවම සතුටුයි කාට හරි හරියනවනම්, මම කිව්වේ දැක්කා දේවල් මේ වීඩියෝ එකේ කියන දේවල් එක්ක.

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว +1

      ​@@kamalariyasiri6002.... පෙන්නන්න ජීවත් වෙන අය ගොඩයි.... තියෙන අය පෙන්නන්නේනෑ.

  • @munasinghe825
    @munasinghe825 ปีที่แล้ว +4

    ලංකාව තරම් හොඳ රටක් ලොකයේ නැත.
    වටිනාකම් මැනිය නොහැකිය විවිධ දේශගුණික තත්වයක් උරුම වී ඇත.
    ජලය පවිත්‍රයි.
    විවිද පන්නයේ පලතුරු එළවළු අධිකයි.
    ලස්සන ම පරාසයක්.
    ඕනෑම දෙයක් වැවියහැකි සාරවත් භූමි භාගයක් උරුම වී ඇත.
    ලොකුම ප්‍රශ්නය තමයි රට පාලනය කරපු යූඇන්පී ශ්‍රීලනිපය පොහොට්ටු සජබ හොරුන් දූෂිතයන් වංචනිකයින් මිනීමරුවන් තක්කඩීන් කොමිස් කාක්කන් පාතාල නායකයන් ගෙන් ගහන වීම.
    ජඩ පාලනය කෲර දුෂ්ඨ මහින්ද රාජපක්ෂ ගෝඨාභය බැසිල් නාමල් රනිල් සජිත් රවී කරුණානායක රාජිත සේනාරත්න කිරිඇල්ල මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ චෞරයන් පාලනය කරපු හැටි සිහිපත් කරන කොට.......
    මහින්ද රාජපක්ෂ ගෝඨාභය බැසිල් ල සැලසුම් කොට ජනාධිපති පුටුවීම සදහා මහා මිනිස් ගාතනයක් කිරීම තරම් කෲර දුෂ්ඨ ම්ලේච්ඡ නම්.....
    රටින් පිටවීම හැර වෙනත් පියවරක් නැත.
    නමුත් හොදම වාසනාවන්ත රටක් ජනතාවක් විනාශ මුඛයට ඇද වැටෙන හැටි බලාගෙන ඉන්න එක.......
    ඔබගේ බුද්ධියෙන් විමසමි...
    සෑහීමට පත්විය හැකිදැයි
    ප්‍රශණ කරමි....?.

  • @anthonyruchi
    @anthonyruchi ปีที่แล้ว +1

    A good explanation nangi

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Thank you so much 🙂

  • @pushpanilanthisenapathi5540
    @pushpanilanthisenapathi5540 ปีที่แล้ว +2

    Ithin apinam srilankave oya hamadema sampoornava yahathin ithama sukopabodi life ekak geniyanava. Apitath vehicles two thiyanava residential areas ekaka lassana cozy house with a nice garden have. Samajayata vada hoda climate we have. Lankave badumila passionate api hodata kalabeela yahathin innava duppath ayatath udavvkarala . Hithunama rataval valata Travel karanava

  • @bhagyavf
    @bhagyavf ปีที่แล้ว +7

    ඉතිං ඇයි එහෙනම් ඔයාල ලංකාවට එන්නෙ නැත්‍තෙ ?

    • @lynastefan1091
      @lynastefan1091 ปีที่แล้ว +1

      ehama enna ba bung eka para. mama danna ekkanke awaa lanakwe manager kanake wela hitiyee. 7 years indala awaa, lamaiyi giye Colombo schools walata. eyala aiyth awilla ara gap eka nisa couple ekatama jobs nathi unaa hoyganna. pirimi ekkana Uber karaa kalayak. Ganu ekkana nam teaching deyak karanawa dan
      lamaiyi denna podi schools walata damma
      aiyth awoth Jobs hoyganna ba. mokada experience eka matched na karala thiyana dewal ekka.
      wayasata gihilla komhomath enawa bung, eka Embassay ekakin oyalata info ganna puluwan kochara aiyth enawada kiyala

    • @bhagyavf
      @bhagyavf ปีที่แล้ว +1

      @@lynastefan1091 wayasata giyama enne ai ehe hodanam ?

    • @lynastefan1091
      @lynastefan1091 ปีที่แล้ว +1

      @@bhagyavf ehee honda nathi nisa enne bung. 60 panala ubata masa 3,4 inna puluwan da channeling karaganna leda walata
      minissu marenawaa ehama indala Canada wala
      Tikake hondata search karala balanna. owa ekake ape lanakwe un youtube wala kiyanne naa

    • @bhagyavf
      @bhagyavf ปีที่แล้ว +1

      @@lynastefan1091 ethakota Australia wala oya prashne nadda ?

    • @lynastefan1091
      @lynastefan1091 ปีที่แล้ว +2

      @@bhagyavf Canada wa tharam chora naa. habaiayi lankwa tharam honda naa medical system eka Australia wala

  • @nimalifernando-px6tq
    @nimalifernando-px6tq ปีที่แล้ว +1

    අපි දෙසැම්බර් newfoundland එනවා .බයත් හිතේනවා

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      baya venna epa. hama detama ready vela enna. hoadata winter kata adinna.
      qulifications hodata hadan enna jobs hoya ganna. apu gaman jobs hoya gatta ayath pinnava.

  • @nim651
    @nim651 ปีที่แล้ว +4

    ඔයා ගත්තු ගෙදරට property tax ගෙවන්න වෙන බව කීවෙ නැහැනේ

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Ane ow, kiya gana yanakota amataka veneva saha, video eka diga vadi vena kota edit karanava. Sorry.

  • @NoName-zs6by
    @NoName-zs6by 10 หลายเดือนก่อน +1

    Mama inne Gulf Canada enna try karanne but dan hithuna ona na kiyala

    • @LanCanVlogs
      @LanCanVlogs  10 หลายเดือนก่อน

      Na na ehema hitanna epa. Hodata hoyala balala enna. Plan karala

  • @BuddikaChaminda-s6m
    @BuddikaChaminda-s6m ปีที่แล้ว +1

  • @sura3525
    @sura3525 ปีที่แล้ว +3

    කොහොමද බෙහෙත් සවුක්‍ය පහසුකම් ?