Amagi Hotel negambo ekkata giya 25th x mas walata , 99thousand full bord 3l room 2kama dawalt x mas day ekkak wella mala garawak thibune, specially x mas night celebrat karanna oni nisai full board gatthe. Dawalta thibunna curry's ma reta re fill karala thibune, mala jarawak , location ekka vitharai ok ,yanna epa , oya ge video ekka dekkalai giye , yanna epa kema kisima rasak ney
A cute and good Thai chef likely brings not just culinary skill but also a welcoming and delightful presence to the kitchen.
Yes yes.. bhathiya..😁😁
Video ekak danakan balan hitiye. Great video.. Keep it up..
Thank you sooo much Preppy ❤
As always my favorite youtuber
Thank you sooo much ❤❤❤
අදත් මරු Hotel food review එකක්. ගානට වටින Dinner Buffet එකක්.❤❤❤❤❤
අක්කේ ❤❤ පලවෙනි වීඩියෝ එකෙව් ඉඳන්ම කමෙන්ට් කරන අක්කා ❤❤
කොහොමත් සුන්දර මතකයන් නිතර මතක් වෙන එක නතර කරන්න බෑ, (වසන්කරන සිත මුහුණෙහි ලියැවෙනවා......)
අදත් ඉතින් සුපිරියක් තමයි .
one&only Man of the buffet !❤
Ah ඔයා දන්නවා කව්ද කියලා 😁😁😁 ඔයා නම් කමෙන්ට් වලින්ම තේරෙන කෙනෙක්... නම දීපු කෙනා ❤
@daytoday7519 😊
Supiriyak thamai ithim 😋😋
Thank you thank youuu.. ❤❤❤
නියමයි ගල්කිස්ස මහ හෝටලය මගේ ප්රියතම හෝටලය මම වැඩ කරන කාලේ හිටිය පබ්ලිස් සිල්වා දැන් නෑද
හරිම රස කෑම තීන හෝටලයක්
ලස්සනයි වීඩියෝ එක
❤❤❤❤
පබිලිස් මහතා ඉන්නවා..නමුත් මම දන්නා තරමින් කෑම හදන්නට සක්රීයදායකත්වයක් නැහැ.
@@daytoday7519 පබ්ලිස් මහතා දැන් කෑම හදන්නේ නෑ එයා දැන් උපදේශක වගේ ඉන්නෙ හරිම හොද මනුස්සයා ගම රත්ගම මම අම්බලන්ගොඩ දකුනේ අයට හරිම ලෙන්ගතුයි අභිමානයෙන් කතා කරනවා මාල දිවයිනෙ එයාගේ හෝටල් දෙකක් තීනවා දැන් ලක්ෂ 20 විතර පඩි ගන්නවා ඇති
♥️♥️🌹🌹
අම්මෝ ,ඒක නම් මාරම සුපිරියක් තමා ,මල්ලි .ඒවගේම අර හුරුබුහුටි ,හුරතල් තායි චෙෆ් කෙලිපැටික්කිටත් හිත ගිහින් වගේ .❤❤❤ ඒකත් නරකමත් නැහැ ..ඔයා කැමති නම් අපිත් කැමතියි .😂😂😂😂
අම්මෝ මෙන්න මගුල් කපුකම් 🙈🙈🙈🙈 නෑ නෑ මට මතක් උනා ඉතින් තායි කෝනර් එක දැක්කම එයාව 😄
Buffet ekath niyamaiii😳😳😳😳 oyath niyamaaaaaaiiii😜😜😜😜❤️
Thank you so much dear ❤❤❤❤
Godak lassany video okkoma
Thank you fathi ❤
ඇත්තටම කෙල එනවා කට ට great work මල්ලි ❤
Thank you soo much ❤❤❤❤
Wow patta rasai
ඔව්ව් රසයී
Deshan ❤
Brother ❤
WoW 😮 ඒක නම් ලොකුම ලොකු බුෆේ එකක් 😮
Ow akkee eka maru.. mara godak thibba jathi
Amari එකේ Thai noodles corner එකේ cheff තමයි answer එක. She is very cute 🙊
Nice video as always ♥️
හරි... ඔන්න කමෙන්ට් ගනන් කරද්දී ඔයාට free එකට යන්න chance නැති උනොත් මේ කමෙන්ට් එකෙන් චාන්ස් එකක් හම්බවෙයි..
Wow ❤🎉
Thank you ❤❤
Wow... Amazing
It's worth for that price
මල්ලි ටාජ් එකේ Brunch Buffet එකටත් ගිහින් බලන්න ලොකු Variety එකක් තියෙන රසම රස Buffet එකක්
ආ එහෙමහ.. මම දැනන් හිටියේ නෑ.. යන්න්න ඕන එහෙනම්
Superb........🎉🎉🎉🎉
ඊලඟට cinnamon grand dinner එකට යන්නත් ඕන
@daytoday7519 brunch ekatath yamuu🥳🥳🥳
@@vipulivwickramasingheepa7876 yamu yamuu
Balnn hitapu video eka ❤
ආ ඔයා festival buffet එකක් දෙනකන් බලන් හිටියේ නේද
@ oooo Thanks ♥️❤️
@ koo ara tunnel eke video eka👀
@@PavithraGayani-q4n ikmanatama dannam eka
Happy christmas dear.❤❤❤❤❤❤
Oyata nm happy xmas උනේ නැති බව දන්නවා.. හරිම දුකයි ඒ සිද්දියට
Nice explanation👌🏻
ආ අඳුරන යාලුවෙක්.. thank you 😁
Woooww ❤❤
Dilhara ❤❤
Christmas buffet niyamayi neh..... try kalata padu nane....
Amari hotel eke Thai chef nangi shoyi nm thamayi .... oyage next favorite Thai foods weyi wage 😁
ඔව් කියන්න බෑ.. next favorite thai food වෙයිද කියලා
Woow
Prabodhi ❤❤❤
WOOW, මාර වරයිටීස් ගොඩක් නේ තියෙන්නේ, දවසක් විතර ඉදගෙන කන්න වෙයි😂😂😂😂
Ow wenama badak geniyanna wenawa mewa kanna
@daytoday7519 😀😀😀
Maru appa 😮kwda ynna puluwn weidaaaa😢
😮😮😮😮
හලෝ චමත් ❤❤
Amari colombo hotel dinner buffet review eke, thai conner eke idapu cute thai chef😆😆
Ow ow eya cute නේද ❤❤
It's the Thai chef from Amani hotel
Yes 😊😊😊
Yes 😊😊😊
Amari hotel eke cute talented Thai chef 😊
හරි හරී එයා තමයි.😁
You Remembered The Thai Chef At Amari Hotel.She Was Cute,Talented And Welcoming...❤E Akkawa Wa Amathaka Wenne Na Wage😅
Ammmoo ow ...eyawa nam amathaka wen na. නිකන් හරි කමෙන්ට් ගනන් කරද්දී ඔයාව අහු උනේ නැත්නම් මේ කමෙන්ට් එකෙන් හ්රි chance එකක් තියනවා free buffet ekata
@daytoday7519 Thanks ❤️
Ude idan balanna try kala den thamai chance eka hambune
ආ එහෙමද.. ඔයාද කෝල් කරේ???
👌🤗
Navoda ❤
Amari colombo ekke Thai chef akki ne…wow mekanm pissuwak ne😂
Aaa.. thank you..ow ow eya thamai 🙈🙈
Amari hotel cute Thai chef 😊
අන්න හරි එයා තමා
❤❤❤❤
Shehani ❤❤❤
🤎🩵🤍🩶❤️💛🩷💙🧡♥️💚💜🖤
❤❤❤
❤❤❤❤❤❤😊
Flora ❤❤
😊👌♥️
❤❤❤❤
💓💓💓
❤❤❤❤
❤
❤❤❤ pavithra ❤❤
කන්න දෙයක් තිබ්බේ නෑ ඒක නිසා දත්මිටි කාගෙන බැලුවා.👍😄
Ah 😁😁😁😁 ඒකත් හොඳයි එහෙනම්...
Amari hotel eke cute talented Thai chef 🤭🫣
ආ ඔව් ඔව්.. හරි හරී... එයා තමයි ..ඔන්න එහෙනම් නිකන් හරි කමෙන්ට් ගනන් කරද්දී ඔයාව අහු උනේ නැත්නම් මේ කමෙන්ට් එකෙන් හරි chance එකක් තියනවා යන්න
@@daytoday7519 ❤️😍
Amari colombo hotel eke thai cute talented girl chef ❤
අහ් දේශාන්..ඔයා තරඟයට ඇතුල් උනා.. මගේ නමත් දේශාන් 😄😄😄
@ එහෙනං ඊලග revew එකට යං 🤝
@@tharindudeshan1440 යමු යමූ
Ada wediy food try kale ne ned😢lasagna try kalet ne😢
Try කරගන්න බැරි තරම් තොගයක් තියනවනේ මේ බුෆේ එකේ.. ආස ඒවා ඔක්කොම කාගන්නත් බැරි උනා.. ආස ඒවත් ටිකයි කෑවේ
@@daytoday7519 ara duck leg ekak try krnn gihin bada pirunad kohed.
@@PavithraGayani-q4n ow eka maara lokuine
Amari hotel and Kingsbury dinner buffet walin hodama eka oyata hithenne mokakda
වැඩිම කෑම ජාති තිබ්බේ කින්ස්බරි..රසනම් අමාරි.. හැබැයි කින්ස්බරි ඩිනර් එකට credit card offer තියනවා
@daytoday7519 Thank you.
💗
❤❤❤❤❤
Amari hotel eka Thai chef
දැන් එයා හෙන ප්රසිද්ද කෙනෙක්නේ..
mama edth kiwwa e Thai nangita hitha giya kiyala , ewa hema thami. e nangi mage, doni ta mokuth kiyanna epa harida. 😂
අම්මො අම්මෝ දෝනිගේ සුදු අප්පච්චි හම්බුනා මෙන්න 😁😁😁
@@daytoday7519 😂😂, lankaweth nathi kota apita koinda Thai ewa.
ඇත්තටම කෑම රසම බුෆේ එක මොකක්ද? අයිටම් ගාන නෙමෙයි රසම
රසම එක ගත්තොත් අමාරි එකයි හිල්ටන් එකයි cinnamon lakeside එකයි
@daytoday7519 තැන්ක්ස්
හමාරි හොටෙල් එකේ තායි චෙප් ගැන තමා කතා කරන්නේ.
Ow ow eyaa thamai 😁😁😁
කන්න දෙයක් නැති නිසා bf ගේ ඔලිව කකා බුෆේ එක බලපු මම 😂😂
ඒවා නම් හොඳ නැති වැඩ 😒😒
Duck meat නෙවෙ තාරා මස් කියලා කියපන්.තොට ඔය තෙල් කැමයි පිටි කැමයි කාලා ලෙඩක් හැදෙනවා මෙකට බඩක් නෙ තවෙ තියෙන්නෙ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
කෑම තමා එකම සතුට 😁😁😁
ආ තායි අක්කා අමාරියා එකේ හොටෙල් එක ගැන කට්ටියගේ හොඳ ප්රතිචාර නෑ ඒයාවත් අහක් කරලද දන්නෑ
නෑ නෑඑයා ඉන්නවලු. මේ ලඟදි ගිය කට්ටියක් කිව්වේ
Amagi Hotel negambo ekkata giya 25th x mas walata , 99thousand full bord 3l room 2kama dawalt x mas day ekkak wella mala garawak thibune, specially x mas night celebrat karanna oni nisai full board gatthe. Dawalta thibunna curry's ma reta re fill karala thibune, mala jarawak , location ekka vitharai ok ,yanna epa , oya ge video ekka dekkalai giye , yanna epa kema kisima rasak ney
අම්මෝ එච්චර ගානකට එහෙම කරනවා නම් පාඩුයි.. මම ගියේ fullboard triple room එක 33,000 වගේ මතක.. හැබැයි අපි පලවෙනි කෑම එක රෑ ගත්තේ.. එන්න කලින් දවල් එක අරගෙන ආවේ..අපිට එහෙම ප්රශ්නයක් උනේ නම් නෑ
@daytoday7519 comments balanna , x mas nisa price ekka weddi , kanna ney x mas night ekkak kiyanna dey danne nethi jathiyak amagi kiyanne ,
@@shiromipeiris1229 video ekak mukuth thiyanawada eyalage
@@daytoday7519 ammo ow , berima thenna fruit basket ekke aligeta pera gediyak illagaenna kewa. Aba gedikuth gattha ekka kanna bey amu
@@shiromipeiris1229 මට දෙන්නකෝ video link එක
Amari hotel eka Thai chef
Ow ow එයා තමයි ❤❤