ආර්ය උපවාද වෙලා තියෙනවා නම් සමාව ගන්නකම් ධර්ම මාර්ගය විවෘත වෙන්නෙ නෑ, ධර්මය අවබෝධ කරන්න බෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 28

  • @mahamevnawa
    @mahamevnawa  12 วันที่ผ่านมา +3

    සම්පූර්ණ දේශනාව 👉 th-cam.com/video/jFRWYGbos8Y/w-d-xo.html

  • @ayesh.3308
    @ayesh.3308 11 วันที่ผ่านมา

    🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 11 วันที่ผ่านมา

    Mage gurudevoththama kalyana mitthra parama pujaniya pinvath loku swaminwahanse ta koti koti varayak mage namas karaya wewa 🙏 ♥️

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le 12 วันที่ผ่านมา +1

    Sadu Sadu saadu NamoBuddhaya. Loku Swameen vahanse.

  • @liveeye413
    @liveeye413 12 วันที่ผ่านมา +1

    Sadu sadu🙏🙏🙏💯⭐

  • @ShyamalFernando
    @ShyamalFernando 12 วันที่ผ่านมา +2

    🙏🙏

  • @sandunpriyanjithසඳුන්
    @sandunpriyanjithසඳුන් 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @ranjanip.166
    @ranjanip.166 8 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 12 วันที่ผ่านมา

    Sadu sadu sadu swamin wahanseta mage namaskarye wewa

  • @Samakumare-y3j
    @Samakumare-y3j 12 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @JayathilakaJayathilaka-q4s
    @JayathilakaJayathilaka-q4s 12 วันที่ผ่านมา

    සාදු....සාදු......

  • @kusumsaraamarasinghe2194
    @kusumsaraamarasinghe2194 12 วันที่ผ่านมา

    Sadu sadu saaadu

  • @NalinPrabodha-u1t
    @NalinPrabodha-u1t 12 วันที่ผ่านมา

    Sadu! Sadu! Sadu!

  • @ndnd2945
    @ndnd2945 12 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sba04
    @sba04 12 วันที่ผ่านมา

    🙏🙏🙏💐💐💐🎊🎊🎊

  • @Shanthi11073
    @Shanthi11073 9 วันที่ผ่านมา

    🙏💎🙏💎🙏💎

  • @Misora-c3c
    @Misora-c3c 12 วันที่ผ่านมา

    🙏🙏🙏♥️♥️♥️

  • @anjanibagai1882
    @anjanibagai1882 12 วันที่ผ่านมา

    🏵️🏵️🙇🏻🙇🏻🙇🏻🏵️🏵️

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 11 วันที่ผ่านมา

    බෞද්ධ කිව්වාට ධර්මය නොදන්නා මිනිස්සු ඔහොම හැසිරෙන එක තමයි කනගාටු...
    සූත්‍රය, විනය ගැන හරි අවබෝධයක් නැතිව මිනිස්සු හැසිරෙන්නෙ හැමදේම දන්නවා වගේ ..
    පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්වා ..
    🌹🙏 🌹🙏 🌹🙏

  • @nandalatharupasinghe1050
    @nandalatharupasinghe1050 11 วันที่ผ่านมา +1

    ❤🙏🙏🙏🪷

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 12 วันที่ผ่านมา +1

    මෙහෙමයි” මේලෝකයේ එදාත් අදත් හෙටත්’ යම් කරුණක් අඩු වැඩි වශයෙන් පවතින දෙයක් ලෙස ගෞතම බුදු හිමි විසින්ම දේශනා කල කරුණක් වනුයේ මිත්‍යාධර්මතා වල පිහිටීමයි!!!”
    එනම්’ කිසිම කලෙක කිසිම හොද නම් දෙයක් වේද එයට අභියෝග නැත්තෙ නැති වග!!!
    සිත යන දේට කෙලෙස් මල වනුයේද තම සිතමය”
    එයට බාහිර සාධක පමණක් ලබා දීම ලෝක ස්භාවයයි” එනම්’ වීර්යය හුරු නොකල සිත් එම බාහිර සාධකවලට ගොදුරු වීම තමයි ලෝක ස්භාවය”!!!
    ඒවගේම “ යම් පුද්ගලයන්ට එක්වරක් වැරදිය හැක දෙවරක්ද හැක තුන්වර උපරිම විය හැක ඉන්පසුව නම්’ ඒ සිත් පුරුදු පුහුණු කර ඇත්තේම මිත්‍යාධර්මතා වලට බව වටහා ගෙන තම සිත රැකීමට දායක වන දායකු වූ වස්තූන් ට කලගුණ දැක්වීම පමණයි නුවණැත්තෙක්ගෙ ස්භාවය!!!”
    එබැවින්” වත්මන් බහුතරය ඉතා ඉක්මනින් නිරාගමික සහ ආගමික සිද්ධස්ථාන වල පැවත්ම අවතක්සේරු කරමින්ද නිරාගමික සංකල්ප ඔප්නන්වමින්ද මෙම රට තුලද මහා රැලි සෑදීමට බලවත් උත්සහයන් දරන බව අප හොදා කාරවම දන්න කරුණකි!!!”
    එය ට අවශ්‍ය දේශපාලන රැකවරණය සකසමින් දීම තුල බෞද්ධ ආගම තුලද විවිධ කල්ලි සකසමින් ඇතුලතින්ම මල ඇති කිරීමටද තවත් අභ්‍යන්තර කුමන්ත්‍රණ සිදුවන බවත් පැහැදිලිය!!!”
    නමුත්” සැබෑ ගිහියන්ට එය නැති කිරීමේ හැකියාවත් ම ඇත!!!
    එනම්” ධර්මය යනු ගෞතම බුදු හිමියන් විසින් මේ රටට දායාද කල පෙර කී රජවරු හරහා පැවැත්ම තහවුරු කල දහම හරි තැනින් ගැනීමට අවශ්‍ය දැනුම ලබා අවබෝධය ගෙන ම පමණි!!!”
    එනම්’’
    මෙම දර්ශණය හරිතැනින් අල්ලා නොගත හොත් විනාශයටම හේතු වන වග!!!”
    ජීවිතයට සැබෑ දහම සෙවීමට මනා ගවේශකයෙක් වන්නන්ව පමණයි බුදු හිමි වරුන් අගය කරනුයේ නැතුව එහි අල්ලාප සල්ලාප සොයන්න නොව”!!!
    යම් අයෙක්ට ඕනාම නිදහසක් මේ දර්ශණය තුල ඇත අවශ්‍ය තරම් සොයාබැලීමටත්” හැබැයි තමන්ට සිතැගි ප්‍රකාශ කිරීමකදී විපාක යනු ඉතාම බරපතලය!!!”
    එබැවින්” නුවණ ඇති බව ඔප්පු කිරීම සැබෑම බෞද්ධයෙක්ගෙ වගකීමයි”!!!

    • @thusithaj72
      @thusithaj72 11 วันที่ผ่านมา

      මේ මහමෙවුනාව එවැනි එක කල්ලියක්. ත්‍රිපිටකය දෙපිටකය කරල බුදු වදන යටපත් කරන එක කල්ලියක් තමයි මේක. මේ කල්ලිය කරන්නේ මහා විනාශයක්. මුලින්ම ඒ නිවන් මග බොහෝ දුර නොවේ කියල අපගේ ගරු ගංගොඩවිල සෝම හිමියන් පෙන්නපු පතුරපු මග විනාශ කලා. ඊට පස්සේ හැම තැනම අසපු නිකාය හැදුවා. මේවා යේ කරන්නේ දහමේ වැඩ නෙමේ.

  • @AlanGomes-b9o
    @AlanGomes-b9o 5 วันที่ผ่านมา

    Quem é Jesus, e Allah para vocês ?

  • @ShashinduMillawana
    @ShashinduMillawana 12 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 12 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @greenearth-g5r
    @greenearth-g5r 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏