[14/31] - නිවන් දැකීමට චේතනාවෙන් කලයුතු යමක් නොමැත - (Season 08)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @sriyanijayaweera1797
    @sriyanijayaweera1797 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු!!!

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 4 ปีที่แล้ว +3

    *ශ්‍රී සද්ධර්මය සෑබෑවට* ම *පැහැදිලි කිරීම* *විස්මිත* ය
    *මෙතෙක් වැරදි මග* *නිවැරැදි කිරීම* ගැන ඔබ වහන්සේ ට *කුසල් පිං*
    ලැබේවා
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාධු` සාධු` සාධු` .නිවනම නාථයි නිවනම වෙත්වා ...🙏🙏🙏

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 6 ปีที่แล้ว +4

    සැනසුමෙ රන් දොරටු ඇරිලා ....
    ලෝ සතුන් සිත් සිසිල් වෙවා ....
    සියලු දුක් දොම්නස් සිදේවා...
    ධහම් සුවදින් හද නිවේවා..
    නමස්කාරය ,වෙවා .සාධු ..සාධු ..සාධු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @indranidesilva8575
    @indranidesilva8575 6 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏sadu sadu saadu

  • @preethisirisena3732
    @preethisirisena3732 ปีที่แล้ว +1

    Saadhu saadhu saadhu 🙏🙏🙏

  • @anurawijewardana3959
    @anurawijewardana3959 7 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @dhananjakodithuwakku5820
    @dhananjakodithuwakku5820 3 ปีที่แล้ว +1

    Sadhu 🙏 sadhu 🙏 sadhu🙏

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sammasathkara-9617
    @sammasathkara-9617 4 ปีที่แล้ว +3

    0:00 - ආරම්භය
    01:20 - Q & A යමෙක් සොරකම් කර දානයක් දුන්න හොත් එහි කුසලය සහ අකුසලය පහදාදෙන්න
    05:25 - Q & A අස්සාදය ආදීනවය නිස්සරණය ගැන ගත් නිගමනයක් පිළිබදව විග්‍රහයක්
    11:20 - Q & A කය දෙස අසූචි මල්ලක් සේ බැලීම නිවැරදිද?
    27:07 - Q & A කරණීය මෙත්ත සුත්‍රයේ සදහන්වන සත්වයා පිළිබදව පහදා දෙන්න
    32:37 - Q & A රහතන්වහන්සේට සංකාර සහ විඥ්ඥාන ස්කන්ධ තිබේද?
    33:02 - Q & A ශාඛ නිර්මාණය වන්නේ පටිච්ඡ සමුප්පන්නව නම් මිනිසකු මරණින් පසු ශාඛයක් විය නොහැකිද?
    38:42 - Q & A ගති ආකර්ෂණ මූල ධර්මය
    42:04 - Q & A සතර ආහාර නිරෝධය පටිච්ඡ සමුප්පාදය නිරෝධය නම් කබලිංකාර ආහාර නිරෝදය අතර සම්බන්ධය පෙන්වා දෙන්න.
    43:31 - Q & A චිත්ත මනෝ මානසං පිලිබද ගැටලුවක්
    46:12 - Q & A මළගිය ඤාතියෙකුට පින් අනුමෝදම් වීම සම්බන්ධව
    52:57 - Q & A රහතන් වහන්සේ ආයතන හය තිබුනත් ශූන්‍ය වී ඇතිබව පෙනේ. එසේ කර ඇත්තේ සංකාර නිරෝධයෙන්ද?
    01:08:07 - විදර්ශනා කළ යුත්තේ කුමක්ද ?
    1:24:32 - ප්‍රභාස්වර චිත්තය හය ආකාරයකින් කිලිටි ගැන්වී විඤ්ඤාණක්ඛන්ධ ගොඩ නැගෙන අයුරු
    1:43:31 - ආර්‍ය ධ්‍යාන වැඩීම සදහා චේතනාවෙන් කලයුත්තක් නොමැති බව

  • @harisondesilva6194
    @harisondesilva6194 3 ปีที่แล้ว +2

    Sadhu sadusadu

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 4 ปีที่แล้ว +1

    Theruwan saranaiiii

  • @dxsana
    @dxsana 7 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි

  • @mudithawijesinghe7172
    @mudithawijesinghe7172 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SupunGunasekara
    @SupunGunasekara 6 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @arwinfernando9760
    @arwinfernando9760 3 ปีที่แล้ว +1

    Sadu! Sadu ! Sadu !!!

  • @appuhamimahatha6216
    @appuhamimahatha6216 8 ปีที่แล้ว +7

    Theruwan Saranai

  • @ThilinaRajinda
    @ThilinaRajinda 6 ปีที่แล้ว +1

    ගිරිමානන්ද සුත්‍රයේ එන දස සංඥා වල සදහන් අශුභ සංඥා විස්තරය කර ඇත්තේ ගිරිමානන්ද ස්වාමීන්වහන්සේගේ රෝගාබාධයක් හේතුවෙන් නම්, එහි සදහන් පා තලින් උඩ, කෙස්මතුයෙන් යට සම හිම් කොට ඇති නානාප්‍රකාර අසුචියෙන් පිරී ඇති මෙම කය ගැන ඇති විස්තරය කුමන කරුණක් අරබයා විස්තර කළාවූ දෙයක්ද යන්න ගැන පැහැදිලි කරන මෙන් සැදැහැ සිතින් ගෞරවපුර්වකව ඉල්ලා සිටිමි.

  • @KaushiUnawatuna
    @KaushiUnawatuna ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 5 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @janithkumara5637
    @janithkumara5637 3 ปีที่แล้ว +1

    ආස්වාදයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි !!!

  • @sguruge4
    @sguruge4 3 ปีที่แล้ว +1

    All beings understand the truths 🙏

  • @susanthaabeynayake5149
    @susanthaabeynayake5149 7 ปีที่แล้ว +2

    heluwen naganna maha varshawa mala sedila yanawa sadu sadu sadu

  • @vivecasri1874
    @vivecasri1874 5 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽

  • @haldummalaurumaya1193
    @haldummalaurumaya1193 2 ปีที่แล้ว

    ගරු ස්වාමින්වහන්සේ, ඔබ ඉතා අවන්කවම කරන ආර්ය ධ්‍යාන මම ප්‍රගුණ කල කෙනෙක්. බ්‍රරහ්මත්වය තුලදී අසංඥ වන බව මීවලපලානේ අරිහතුන් වහන්සේ කිව්වා.එහෙනම් වහරක හාමුදුරුවන් අසංඥ වෙලාද?ආර්ය ධ්‍යාන තාවකාලික සුවයක්ද?මෙහි නිවන් මග නැත්ද?මෙයත් වැරැද්ද ගත්ත තැනක් නේද?ඔබට තෙරුවන් සරණයි.

  • @maheshika1760
    @maheshika1760 5 ปีที่แล้ว

    Lord buddha spoke in a language called Magadhi Prakrit.
    Found in google

  • @janithkumara5637
    @janithkumara5637 3 ปีที่แล้ว

    51 වැනි විනාඩියෙන් ..

  • @manelruwanpathirana5027
    @manelruwanpathirana5027 ปีที่แล้ว

    😅

  • @priyanwimalaratne5337
    @priyanwimalaratne5337 7 ปีที่แล้ว +4

    කුක්‌කුරවතිකසුත්‌තං :-අත්‌ථි, පුණ්‌ණ, කම්‌මං අකණ්‌හං අසුක්‌කං අකණ්‌හඅසුක්‌කවිපාකං, කම්‌මක්‌ඛයාය සංවත්‌තති.
    =============================================================================
    නිවන් දැකීමට චේතනාවෙන් කලයුතු යමක් නොමැත යනු වැරදි මතයකි.
    ‘‘චත්‌තාරිමානි, පුණ්‌ණ, කම්‌මානි මයා සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවෙදිතානි. කතමානි චත්‌තාරි? අත්‌ථි, පුණ්‌ණ, කම්‌මං කණ්‌හං කණ්‌හවිපාකං; අත්‌ථි, පුණ්‌ණ, කම්‌මං සුක්‌කං සුක්‌කවිපාකං; අත්‌ථි, පුණ්‌ණ, කම්‌මං කණ්‌හසුක්‌කං කණ්‌හසුක්‌කවිපාකං; අත්‌ථි, පුණ්‌ණ, කම්‌මං අකණ්‌හං අසුක්‌කං අකණ්‌හඅසුක්‌කවිපාකං, කම්‌මක්‌ඛයාය සංවත්‌තති.
    ‘‘කතමඤ්‌ච, පුණ්‌ණ, කම්‌මං අකණ්‌හං අසුක්‌කං අකණ්‌හඅසුක්‌කවිපාකං, කම්‌මක්‌ඛයාය සංවත්‌තති? තත්‍ර, පුණ්‌ණ, යමිදං කම්‌මං කණ්‌හං කණ්‌හවිපාකං තස්‌ස පහානාය යා චෙතනා, යමිදං [යම්‌පිදං (සී. පී.)] කම්‌මං සුක්‌කං සුක්‌කවිපාකං තස්‌ස පහානාය යා චෙතනා, යමිදං [යම්‌පිදං (සී. පී.)] කම්‌මං කණ්‌හසුක්‌කං කණ්‌හසුක්‌කවිපාකං තස්‌ස පහානාය යා චෙතනා - ඉදං වුච්‌චති, පුණ්‌ණ, කම්‌මං අකණ්‌හං අසුක්‌කං අකණ්‌හඅසුක්‌කවිපාකං, කම්‌මක්‌ඛයාය සංවත්‌තතීති. ඉමානි ඛො, පුණ්‌ණ, චත්‌තාරි කම්‌මානි මයා සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවෙදිතානී’’ති.

    • @medavi47
      @medavi47 7 ปีที่แล้ว +2

      na chethana karaneeya sthraya balanna ...

    • @priyanwimalaratne5337
      @priyanwimalaratne5337 7 ปีที่แล้ว +1

      even in this na chethana karaneeya sthraya you need a chechana for living in harmoney [seela you need chethana]. I am not going against you but telling the truth!

    • @shashiweer8487
      @shashiweer8487 6 ปีที่แล้ว

      Google

  • @sriyawellabada9527
    @sriyawellabada9527 5 ปีที่แล้ว

    මහා යතිවර බණ චුට්ටක් අහලා බලමු මේ වීඩියෝ එකෙන්th-cam.com/video/l6WqRA-9fhw/w-d-xo.html

  • @jsshostel5269
    @jsshostel5269 5 ปีที่แล้ว +3

    සැනසුමෙ රන් දොරටු ඇරිලා ....
    ලෝ සතුන් සිත් සිසිල් වෙවා ....
    සියලු දුක් දොම්නස් සිදේවා...
    ධහම් සුවදින් හද නිවේවා..
    නමස්කාරය ,වෙවා .සාධු ..සාධු ..සාධු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @mayuribandara3803
      @mayuribandara3803 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malaka123456
    @malaka123456 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rasadarianandika8709
    @rasadarianandika8709 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @uduljayarathne1510
    @uduljayarathne1510 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @upulkumarasiri7478
    @upulkumarasiri7478 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dmachee2637
    @dmachee2637 ปีที่แล้ว

    🙏🙏🙏

  • @umalitennekoon3002
    @umalitennekoon3002 2 หลายเดือนก่อน

    🙏🙏🙏