සුපිරි Luxury Hotel එකක දවසක් | Best Beach Views | MaRadha Hotel | Stories of Lash

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2024
  • Welcome to Stories of Lash
    Hey Guys, this vlog is about our stay at MaRadha Hotel🥰
    Hope you guys will enjoy the video
    Website - maradha.lk
    Location - maps.app.goo.gl/FYCp5gHjTEQpR...
  • บันเทิง

ความคิดเห็น • 105

  • @Gayathra1998
    @Gayathra1998 8 หลายเดือนก่อน +9

    ඔයාලා හරි වාසනාවන්තයි... හොඳට ජීවිතේ විඳිනවා..අනික හරිම හොඳ දේ හොඳට කාලා ඇඟ ලස්සනට තියාගන්නවා.😍 ඒ අයියනං මාරම හැන්ඩි. නංගි මාරම කියුට්,ලස්සනයි.❤

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน +1

      Thank you so much 🥰💖

  • @Sheeli12
    @Sheeli12 8 หลายเดือนก่อน +9

    ගොඩක් අය අහන්නේ ජොබි එක...
    ඒකට හේතුව මේ කාලේ ඕම වියදන් කරන්න පුලුවන්කම තියෙනවද කියන එක වෙන්න ඇති....
    මම කියන්නේ මොන ජොබ් එක කරත් තමන්ගේ සතුට නිදහස වෙනුවෙන් කාලය මුදල් වෙන් කර ගන්න ඕනි❤.මොකද අපේ ජීවිත විශ්වාස නෑ...සල්ලි එකතු කරන් නොකා නොබී ඉන්නේ නැතුව පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කරලා හරි මේ වගේ මාසෙකට සැරයක්වත් කාලය ගත කරන්න විදියක් හදාගන්න❤

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน +2

      Oww aniwaren yanna onee 🥰💖

  • @romeoitaly3547
    @romeoitaly3547 8 หลายเดือนก่อน

    Love it. Also love to see some day spend on beach video from you.

  • @sahansahan721
    @sahansahan721 7 หลายเดือนก่อน +2

    අක්කේ පුලුවන් නම් day out එකක් ගියාම කරන්න ඕන දේවල් buffet එකක හැසිරෙන්න ඕන විදිය ඒම කියල දෙන video ekak කරන්න මොකද කවුරුවත් ඒම වීඩියෝ එකක් කරල තියනවා මම දැකල නෑඔයාල කියල දෙන විදියට හොදට තේරෙනවා වටිනවා ඒම එකක් දන්න පුලුවන් නම් day out එකකට අලුතින් යන කෙනෙක්ට buffet එකකට අලුතින් යන කෙනෙක්ට ❤❤❤

  • @esilva2090
    @esilva2090 6 หลายเดือนก่อน

    All the videos of you guys says one thing, your supportive nature to each other. Hats off 🙌🏾Please keep it up and I wish and pray for your success. Videos are very nice too guys ❤

  • @zoysaaruna5409
    @zoysaaruna5409 8 หลายเดือนก่อน +2

    Ada එකත් මාරම ලස්සනයි හොඳේ ලස්සනටම කරලා තියෙනවා දෙන්නම ඉතින් පට්ටම ලස්සනයි තැන... good luck දෙන්නටම ඉතින්

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Thank you so much 😍❤️

  • @Harshisdiary8443
    @Harshisdiary8443 8 หลายเดือนก่อน +2

    Wow apith asawen inne sudu okata yanna video eka godak vadagath apita❤❤❤❤

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Thank you 😍💖

  • @Harshi_online
    @Harshi_online 8 หลายเดือนก่อน +3

    නියමයි නංගි.😃 සතුටින් ඉන්න .❤

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Thank you 💖😍

  • @chiiiiikuba3028
    @chiiiiikuba3028 8 หลายเดือนก่อน

    Quality stuff plz visit kandy❤

  • @travelwithsushan1015
    @travelwithsushan1015 8 หลายเดือนก่อน +1

    Super 🥰

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Thank you ❤️😍

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Thank you 😍😍

  • @kavishkasapumal3245
    @kavishkasapumal3245 8 หลายเดือนก่อน +1

    Harima lasanai mama godak asa kapal akak ❤❤

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Thank you so much 🥰😍🥰

  • @navindiwinshika562
    @navindiwinshika562 8 หลายเดือนก่อน +3

    ❤❤❤Aaadarei දෙන්නට ma...akkiige voice eka ලස්සනයි

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Apith adarei Thank youuuu 😍❤️

  • @sachindrareshmini
    @sachindrareshmini 8 หลายเดือนก่อน +2

    Ayya issara gdk aduwenne katha krnne,dn nam gdk explain krl hondata katha karanawa akki wagema🤭❤️

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      He he thank youuu 😍🥰

  • @travelaya_777
    @travelaya_777 8 หลายเดือนก่อน +3

    මරු මරු අද එකත් මාරම ලස්සනයි හොඳේ ගැම්මක්ම තමා ඉතින්.ලස්සනටම කරලා තියෙනවා දෙන්නම.ලස්සන තැන් හොයාගෙන යන තවත් ජෝඩුවක් තමා ඉතින් ඔයාලා දෙන්නම..කොහේ ගියත් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින් good luck දෙන්නටම

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Thank youuu soo muchh 😍❤️

  • @nihalpremasiri6307
    @nihalpremasiri6307 8 หลายเดือนก่อน +1

    ❤Wow

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Thank you 😍💖

  • @SusuloveKuku
    @SusuloveKuku 8 หลายเดือนก่อน +1

    😍😍😍 very nice! lovely couple🥰 love your vlogs!🤩 Keep it up! Stay safe both ❤❤❤❤This is my first comment on youtube

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Thank youuuuu 😍💖

  • @udayaperera7905
    @udayaperera7905 8 หลายเดือนก่อน +2

    😍♥️

  • @poojamanudi7674
    @poojamanudi7674 8 หลายเดือนก่อน +2

    මගෙත් certificate program එකක් තිබ්බ maradha divine එකේ.pool එකත් එක්ක උඩටම ගිහාම beach එක පේනව .සුපිරි.

  • @chandimalakmali9577
    @chandimalakmali9577 8 หลายเดือนก่อน +2

    ❤❤❤niyamai colombo th...kochchara widinna puluwan da ? Yanna ona apith welawaka

  • @shanilionel2579
    @shanilionel2579 8 หลายเดือนก่อน +1

    😍😍😍

  • @tharushikanayanathara
    @tharushikanayanathara 8 หลายเดือนก่อน +2

  • @tripisland-9455
    @tripisland-9455 8 หลายเดือนก่อน +1

    nice

  • @kavindagunawardhana2968
    @kavindagunawardhana2968 8 หลายเดือนก่อน +3

    ලස්සනයි

  • @ayodhyathathsarani6828
    @ayodhyathathsarani6828 8 หลายเดือนก่อน +1

    ❤️😘

  • @shaninisansala3479
    @shaninisansala3479 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @miraclelife14
    @miraclelife14 8 หลายเดือนก่อน +3

    First Comment 🤩🤩🤩🤩

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Thank youuuu 😍❤️

    • @geetikadarshani1461
      @geetikadarshani1461 8 หลายเดือนก่อน

      ඔයාලාට hotel spoonsa karana wada නැත් නම් සල්ලි දිලාද යන්නේ

  • @oshinijay
    @oshinijay 8 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @prashanprinters3060
    @prashanprinters3060 8 หลายเดือนก่อน +1

    Akke riu ahungalla yanna ahe gihin video akak danna shok oyalage video lassanai

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Issrahata karanm thank you 🥰😍

  • @Sandee152
    @Sandee152 8 หลายเดือนก่อน +2

    Aiya dn lssnt present krnwa❤

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Thank you so much 💖😍

  • @chamikadilshan8317
    @chamikadilshan8317 8 หลายเดือนก่อน +2

    Oyage aega marama lassanak

  • @thiliniperera5907
    @thiliniperera5907 4 หลายเดือนก่อน +1

    ❤️💯

  • @user-db4dr1gz1i
    @user-db4dr1gz1i 8 หลายเดือนก่อน

    🤤❤️‍🔥

  • @vishwaprabath9168
    @vishwaprabath9168 8 หลายเดือนก่อน

    Mage Room1 tour ekak ..giyoyh ..Oya Baya wenwa...😅.

  • @samindirathnayake3733
    @samindirathnayake3733 8 หลายเดือนก่อน +1

    Cute couple ..❤🎉

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Thank you so much 😍❤️

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu 8 หลายเดือนก่อน +45

    ඔයලා මොනාද කරන jobs අනේ ??????කියන්න කෝ.....ලස්සනයි video එක ගොඩාක් .💞💞💞💛💛💛💜️💜️💜️

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน +2

      Thank you 💖💖

    • @SilmiyaGhouse-uv7tu
      @SilmiyaGhouse-uv7tu 8 หลายเดือนก่อน +3

      @@StoriesofLash කෝ අනේ jobs ගැන කිව්වේ නෑ නේ dear.

    • @uskumasaru
      @uskumasaru 8 หลายเดือนก่อน

      ඈයි ඔයා job එකක් හොයලා දෙන්නද 🤑@@SilmiyaGhouse-uv7tu

    • @sriyanidassanayaka7988
      @sriyanidassanayaka7988 8 หลายเดือนก่อน

      ​@@SilmiyaGhouse-uv7tuවිඩියෝ බලන කොට සල්ලි ලැබෙනවාද

    • @Sheeli12
      @Sheeli12 8 หลายเดือนก่อน

      ​@@SilmiyaGhouse-uv7tuq and a blnna eke tiynw

  • @nadeerakarunathilaka6427
    @nadeerakarunathilaka6427 8 หลายเดือนก่อน

    Can I know the full package fee?

  • @nirashadilshani6478
    @nirashadilshani6478 5 หลายเดือนก่อน +2

    Akke meke cupls dyout akak wge ynna පුළුවන්ද price koma weida 😊❤

  • @irahada5961
    @irahada5961 8 หลายเดือนก่อน +1

    අම්මෝ බත් එක කන්දක් වගේ .

  • @KavinduWijesinghe2006
    @KavinduWijesinghe2006 8 หลายเดือนก่อน +1

    46000 වලට මාර වාසිනෙ මේක.මම හිතුවෙ 100000 වත් ඇති කියල.hunas falls wala 55000 wuna.mata hithenawa meka ita wada hodai kiyala.habai hunasfalls wala environment eka supiri

  • @kavindudias9759
    @kavindudias9759 8 หลายเดือนก่อน +1

    1st floor eke thiyana cafe ekata enna puluwan hotel stay ena ayata witharada. Natthan cafe ekata witharak enna puluwan da

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Cafe ekata vitharak yanna puluwan 💖

  • @thusayt5809
    @thusayt5809 8 หลายเดือนก่อน +1

    Anee akke oyla karana jobs monvda kiyannko❤

  • @user-wh9tf2vd8r
    @user-wh9tf2vd8r 8 หลายเดือนก่อน +2

    Colombo walin pita yan nadda oyala?kandy giyoth THILANKA HOTEL yanna.eka supiri👍👍

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Yanwa yanwa suree issrahata karanm 💖

    • @Harshisdiary8443
      @Harshisdiary8443 8 หลายเดือนก่อน

      Apith giya thilanka ekata video ekak damma auruddakata kalin😍

  • @supuniwasana6751
    @supuniwasana6751 8 หลายเดือนก่อน +1

    Plz akki full total eka kiynko me hotel eke couple ekata giyapu

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Video eke prices dala thiyenne 💖

  • @user-kl4rs3io4y
    @user-kl4rs3io4y 8 หลายเดือนก่อน

    ara yodhaya papadam kana ketha

  • @olevelcommercemulasitasara1462
    @olevelcommercemulasitasara1462 8 หลายเดือนก่อน +1

    Anee mehema thanaka dawasak imna loku gaanak onida... mn hari asai.

    • @StoriesofLash
      @StoriesofLash  8 หลายเดือนก่อน

      Aniwaren yanna 😍💖

  • @SLSHORTS-pi1mh
    @SLSHORTS-pi1mh 8 หลายเดือนก่อน

    ඔයාලගේ ජොබ්ස් මොනවද😢

  • @nilukadilani4339
    @nilukadilani4339 8 หลายเดือนก่อน +2

    නංගි ටිකක් මහත් වෙලා

  • @Kota1526
    @Kota1526 8 หลายเดือนก่อน +1

  • @NawafVlogger
    @NawafVlogger 8 หลายเดือนก่อน +1

  • @user-gv1go3od3b
    @user-gv1go3od3b 8 หลายเดือนก่อน +1