HOT ගණිකාවිය|ආදරණීය කෙටි කතාවකි|sinhala love story|sinhala keti katha|sinhala nawa katha|keti katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • #shortstory #sinhala #sinhalaketikatha #ketikatha
    ⭕comment එකක් දාන්න අමතක කරන්න එපා.😥😥😥⭕
    ලස්සනයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න
    ⭕හැමදාම මේ වගේ කතා බලන්න කැමතියි නම් අපේ චැනල් එක subscribe කරලා උදවු කරන්න..
    හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි...
    ⭕Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing, 7
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...
    How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
    Thanks For Choosing This Video
    සිංහල කෙටිකතා
    කෙටිකතා
    නවකතා
    topic 👇👇
    ✅keti katha sinhala
    ✅keti katha sinhala drama
    ✅keti katha love story
    ✅keti katha sinhala new
    ✅keti katha arana
    ✅keti katha new
    ✅keti katha liyana widiya
    ✅nawa katha
    ✅nawa katha sinhala
    ✅nawa katha love story
    My heartfelt special thanks for👇
    ✅youtube.com
    some videos get from👇
    ✅pixels.com
    ✅pixabay.com
    ⭕𝗧𝗮𝗴
    #ketikatha #nawakatha #නවකතා #කෙටිකතා#novel #sinhalanove#sinhalalovestory#katha #shortstory #sinhala #sinhalaketikatha #ketikatha

ความคิดเห็น • 76

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 8 หลายเดือนก่อน +43

    සමහර තාත්තලා අම්මලාට තියෙන ලෙඩක් තමයි පුතාලා ඉපදෙන්න ඕන .දුවෙක් ලැබෙන්නේ අවාසනාවකට කියලා .දරුවෝ නැති දෙමව්පියෝ කොච්චර දුක් වෙනවා ඇතිද. දරුවෝ කියන්නේ දෙවියන් දෙන තෑග්ගක්.❤❤❤❤❤❤

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤️❤️❤️🙏🙏

    • @Yourdad2005
      @Yourdad2005 2 หลายเดือนก่อน +2

      😂 e issara. Dan ehema labbak na

    • @disnathushari2331
      @disnathushari2331 2 หลายเดือนก่อน

      බැක් ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක එපා වෙනවා.

  • @Madushi....
    @Madushi.... 8 หลายเดือนก่อน +6

    ඔයා හැමදාමත් ..👍
    සමාජයට .😊.හොද ආදර්ශමත් .කාතා
    ගෙනවට 😍👌 ස්තුතියි 🙏

  • @user-og6el7ni6w
    @user-og6el7ni6w 8 หลายเดือนก่อน +2

    Kathaawanam harima lassanai..samjeta loku aadarshayak..

  • @madoushaniWathsala-lg4ln
    @madoushaniWathsala-lg4ln 8 หลายเดือนก่อน +9

    අද සමාජයේ දැවෙන ප්‍රශ්නයක් ගොඩක් ලස්සන කතාවක් ඉස්සරහටත් ලස්සන කතා ලියන්න ශක්තිය ලැබේවා 🎉🎉

  • @isharaishara-zm2ot
    @isharaishara-zm2ot 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මේක ලස්සන කතාවක්

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 8 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි කතාව හැබැයි දුකයි 😢😢

  • @imalikasanjeewani3161
    @imalikasanjeewani3161 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සන යි කතා ව.ගොඩක් දුක හිතෙනවා. අද සමාජයේ වෙන සත්‍ය සිදුව්ම්‌ තාම.

  • @padminipadmini4969
    @padminipadmini4969 8 หลายเดือนก่อน +5

    හිත කීරි ගැහුණු කතාවක් .

  • @ShanuthiThihasya
    @ShanuthiThihasya 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි. මේ වගේ මෝඩ දෙමව්පියො අද කාලෙත් ඉන්නවානේ......🙄🙄🙄😭😭😭😭😭

  • @user-rj1gj6rf3d
    @user-rj1gj6rf3d 8 หลายเดือนก่อน +4

    කුහක මිනිස් පිරි මේ සමාජේ......ලෙයින් උපන් දරුවද විකුනයි පරම්පරා මාන්නේ ඉසතියා...ලිංග බේද බලපු ඔය බල්ලට ,දැනුනෙ නැද්ද ඌ ජාතක කලෙත් උතුම් ගැහැනියක් කියා...ඔයවගේ එවුන් ඇත තවත් මේ සමාජේ පිරීලා....දාපන් අක්කේ වදින්න බොක්කට ආදර්ශමත් කතා....❤❤❤

  • @DhanushkaNayani-cq4cd
    @DhanushkaNayani-cq4cd หลายเดือนก่อน +1

    Godak lassanai ❤❤❤

  • @ThamaraKumari-xy4nr
    @ThamaraKumari-xy4nr 7 หลายเดือนก่อน +1

    Me කතාව mage hithata thadinma denuna api karana de api karama enawa ඇත්තටම godak hondai

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 8 หลายเดือนก่อน +6

    කතාව nam ගොඩාක් ලස්සනයි . ඒත් ... අවසාන ය දුකයි . ඔයාට තිබුණා එයාගෙ ජීවිතය නැති නොකර ඉන්න. ඒ අම්මා තාත්තා අයියා නංගී එකතු කරලා අර යාළුව ට කවදා හරි දවසක නංගී ව බන්දලා දෙන්න. පවු නේද අර අසරණ අහිංසක කෙල්ල . අනෙ sorry ඔයාගෙ හිත රිදුණා nam. මම කිව්වේ මට දැනුණ දෙය.

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  8 หลายเดือนก่อน

      ඔව්ව් ඒක ඇත්ත❤️❤️❤️ ඒත් මේ වගේම ජීවීතේ ඇත්ත කතා වෙනවා🙏

  • @pamo011
    @pamo011 2 หลายเดือนก่อน

    Kathava lassanai . Eth duka hithenv 🥺

  • @LalaniKumari-rp2sq
    @LalaniKumari-rp2sq 8 หลายเดือนก่อน +3

    ආදර්ශමත් කතාවක් එත් ගොඩක් දුකයි

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 7 หลายเดือนก่อน +2

    ඇත්ත ලොකෙත් ඔය වගේ කතා කොච්චර වෙනවා ඇත්ද නෙද😢

  • @dananjayamalshansithumini
    @dananjayamalshansithumini 8 หลายเดือนก่อน +3

    ❤❤❤ lassanai kathava

  • @shalikafernando820
    @shalikafernando820 8 หลายเดือนก่อน +6

    අනේ පව්..ඒ අහිංසක කෙල්ල..
    අපේ සමාජේ පිරිහිලා ඉවරයි....
    කාලකන්නි තිරිසන්නු හැම තැනම. ..
    කතාව ලස්සනයි ❤

  • @dark_on_fire5125
    @dark_on_fire5125 7 หลายเดือนก่อน +1

    මට දුයි පුතුයි දෙන්නම ඉන්නවා.. එත් දු තමයි හිත හොරකම් කරන්නේ 🖤

  • @sandalisenaratne7014
    @sandalisenaratne7014 8 หลายเดือนก่อน +1

    Lassanai ❤❤

  • @suneetharajapaksha6719
    @suneetharajapaksha6719 8 หลายเดือนก่อน +2

    කතාව ගොඩක් ල ස්සනය් දුකය

  • @SamPerera-wlskp
    @SamPerera-wlskp หลายเดือนก่อน

    Amuthuma, lassana kathawak

  • @user-xc2eg9is2t
    @user-xc2eg9is2t 7 หลายเดือนก่อน +1

    Ada samaga wana dawal tamai mawa ❤❤❤❤😢😢😢

  • @user-xe5xv5qt6y
    @user-xe5xv5qt6y 8 หลายเดือนก่อน +2

    Kathawa nam lassanai. godak wedagath duka hithena kathawak😔 hemadamath me wage wedagath adarshamath katha liyanna

  • @nilminiwelivitigodage9869
    @nilminiwelivitigodage9869 2 หลายเดือนก่อน +1

    ❤kathawa hodai eth miusic volume wedi.❤

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 8 หลายเดือนก่อน +1

    Wenasak❤ lassanai ❤❤❤❤

  • @user-mr1vv7nl2s
    @user-mr1vv7nl2s 7 หลายเดือนก่อน +1

    haima lassana kathawak ahinsaka ganu daruwek

  • @nelanela4923
    @nelanela4923 8 หลายเดือนก่อน +1

    අසරණ. වෙලා.පාර ට.වැටුණා ම..ජාරා.මිනිස්සුන්ට ඒක. සතුට ක්.කර.ගෙන. පව් අහිංසක. කෙල්ල

  • @ashanichathurya
    @ashanichathurya 7 หลายเดือนก่อน

    Anee eknm hrima lassanaii❤🥺

  • @isuruodevice5250
    @isuruodevice5250 10 วันที่ผ่านมา

    Background music එක කරදරයි.

  • @user-bc3hw5ld7b
    @user-bc3hw5ld7b 8 หลายเดือนก่อน +2

    කතාව දුකයි

  • @rheataro3781
    @rheataro3781 หลายเดือนก่อน +1

    Paw Ahinsaka kella

  • @ChandrikaGunathilaka-bo8qo
    @ChandrikaGunathilaka-bo8qo 4 หลายเดือนก่อน

    😢😢😢 dukai

  • @IsuruShehan-vb4rb
    @IsuruShehan-vb4rb 4 หลายเดือนก่อน

    කථාව උනත් ඇඩුනා😢

  • @ThejanChandima-gf4qm
    @ThejanChandima-gf4qm หลายเดือนก่อน +1

    Mamath oka vinda

  • @flaviacrutchley8071
    @flaviacrutchley8071 5 หลายเดือนก่อน

    So sad brought tears to my eyes

  • @user-no2el8fn3k
    @user-no2el8fn3k 6 หลายเดือนก่อน +1

    Me katawa ahala mulu agama hiri watila giya 😢

  • @upeshikavindyani3979
    @upeshikavindyani3979 8 หลายเดือนก่อน +2

    හැම කතාවකම සුඛාන්තයක් නෑනේ,කොහොම උනත් පව් ඒ කෙල්ල,අද කාලේ තමන්ට ගංජා,කුඩු ගහන්න තමන්ගේ අම්මා,අත්තම්මා බිල්ලට දෙන රටේ මේවා පුදුමයක් නම් නෙමේ....
    ඔය කතාවේ තමන් රේප් කලේ තමන්ගෙම යාලුවාගේ නංගිව කියලා දැන ගත්තම මොනවා හිතෙන්න ඇතිද? ඒ කෙසේ වෙතත් නංගි කියලා නොදැන අර විදියේ දෙයක් තමන්ගේ යාලුවා එක්ක කලා නම් ඇත්ත දැනගත්තම ඒ අයියට මැරෙන්න හිතේවි නේද? 🥺🥺🥺🥺
    කොහොම උනත් කතාව ලස්සනයි,ඒත් දුකයි 😢

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  8 หลายเดือนก่อน

      සුභ කතා ඇත්ත ජීවීත කතා වල අඩුයි සහෝදරිය 😊😊 ජීවිතේ ගොඩාක්ම ගෙවෙන්නෙ දුක් එක්ක.මම දාන ගොඩාක් කතා සත්‍ය ඒවා

    • @upeshikavindyani3979
      @upeshikavindyani3979 8 หลายเดือนก่อน

      @@onlinelibrary-ketikatha එකගයි අයියේ,ඒකයි මෙච්චර දැනෙන්නෙ අපිට ඒවා,තවත් දිගටම ලියන්න ශක්තිය වාසනාව දේවා ඔයාට🙏❤️

  • @KavindyaWeerakoon-bz3rs
    @KavindyaWeerakoon-bz3rs 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chandrikamalkanthi3067
    @chandrikamalkanthi3067 7 หลายเดือนก่อน +1

    😢😢

  • @sathsaranikandy9980
    @sathsaranikandy9980 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 7 หลายเดือนก่อน +1

    මේව බලන මගේ ඔලුව රිදෙනව ඔයාගේ ජරා මියුසික් එකට ආයි නම් මියුසික් එක දාන්න එපා කරුණාකරලා

  • @ashokhapriyanthi2017
    @ashokhapriyanthi2017 3 วันที่ผ่านมา

    😭😭😭😭

  • @thebesteconclass5306
    @thebesteconclass5306 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-ds5lg2jm8x
    @user-ds5lg2jm8x 8 หลายเดือนก่อน +1

    😊😊😊😊

  • @damindakumara1496
    @damindakumara1496 8 หลายเดือนก่อน +1

    😪😪😪😪

  • @maxvpn9617
    @maxvpn9617 8 หลายเดือนก่อน +4

    කතාව ලස්සනය්. දුක හිතුනා. ඔයාටත් බුදු සරනය්.

  • @dananjayamalshansithumini
    @dananjayamalshansithumini 8 หลายเดือนก่อน +2

    ❤❤❤ lassanai kathava

  • @isharaishara-zm2ot
    @isharaishara-zm2ot 2 หลายเดือนก่อน

    ❤❤❤