Kitchen items /අලුත්වෙන, වෙනස්වෙන Lady J...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • දිනෙන් දින හැඩවෙන, වෙනස් වෙන අලුත් වෙන kitchen items ❤️❤️❤️

ความคิดเห็น • 72

  • @lifewithhavi5745
    @lifewithhavi5745 3 วันที่ผ่านมา +1

    Lady J ❤❤❤ නිවසට ඕනි කරන හැම දෙයක්ම වගේ තියනවා❤❤❤ ලස්සනයි❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  วันที่ผ่านมา

      ඇත්ත නංගි... ගෙදරට අවශ්‍ය බඩු ගොඩක් තියෙනවා ❤️❤️❤️
      ඔයාට ගොඩක් ස්තුතියි අදත් ආදරෙන් එකතු වුනාට 😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 😘😘😘

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 4 วันที่ผ่านมา +1

    Lady J කියන්නේ ආසම තැනක්😍😍
    දැන් Lady J ගොඩක් අලුත් වෙලා woww💯🔥
    එකේ තියෙන හැම දේම හරිම වෙනස් ඒ වගේම හරිම ලස්සනයි 💯🔥❤️❤️
    ඔයා හරිම ලස්සනට ඒ දෙවල් විඩියෝ කරලා💯🔥❤️❤️විඩියෝ එක හරිම ලස්සනයි 💯🔥
    ❤️❤️🙋‍♀️🙋‍♀️🇺🇸🇺🇸

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි Darling 😘😘😘
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 😘❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @ShashiniRathmalkaduwe
      @ShashiniRathmalkaduwe 3 วันที่ผ่านมา

      @ ❤️❤️🙏

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 6 วันที่ผ่านมา +1

    අනේ එ හැම item එකක්ම හරිම ලස්සනයි❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි dear 😘😘😘 අනේ ඔව් ඒ හැම එකක්ම ගන්න හිතෙනවා දැක්කම ඉතින් 😍😍
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @paulonunes450
    @paulonunes450 4 วันที่ผ่านมา +1

    Olá
    Prestigiando aqui seu maravilhoso trabalho e ja deuxando minha inscrição para acompanhar tudo ❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 วันที่ผ่านมา

      Thank you very much ❤️❤️❤️

  • @ChayaHarshika
    @ChayaHarshika 5 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි 😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @athulaperera5227
    @athulaperera5227 6 วันที่ผ่านมา +1

    මම දැකපු හොඳම shopping විඩියෝ එක ගොඩක් ස්තුති 💕

    • @RhythmOfEdis
      @RhythmOfEdis  6 วันที่ผ่านมา

      ඇත්තටම ගොඩක් ස්තුතියි මේ ආදරණිය වචන ටිකට 😘😘😘😘
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NethmiSudarshi
    @NethmiSudarshi 6 วันที่ผ่านมา +1

    ඒ items හරිම ලස්සනයි...

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි dear 😘😘😘
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dilisworld
    @dilisworld 7 วันที่ผ่านมา +1

    Lady J එකෙන් නම් හැමදේම එකම තැනකින් ගන්න පුලුවන් නේ.😍ලස්සන මල් ටිකක් තිබ්බා 💐ලංකාවට ආවම මාත් අනිවාර්යයෙන් යන තැනක් තමයි 😍❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මේ ආදරණිය වචන වලට ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 8 วันที่ผ่านมา +4

    එතන තියෙන හැම බඩුවකටම ආස හිතෙනවා පුතේ් ❤මම ඒ හැමදේකටම වඩා ඔයාගේ කටහඩට මම ආසායි පුතේ් ❤ආදරෙයි❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අන්ටියෝ මේ ආදරේට 😘😘😘
      ආදරෙයි 😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @RosiSugandi
    @RosiSugandi 6 วันที่ผ่านมา +1

    ඒ කට හදනම් 😘😘😘 ලස්සනයි...

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි සහෝදරිය ❤️❤️❤️
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NedeeshaEgodage
    @NedeeshaEgodage 7 วันที่ผ่านมา +2

    ලස්සනයි වීඩියෝ එක thank you ❤😊

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandunavo
    @sandunavo 6 วันที่ผ่านมา +1

    නියමයී අක්කා item ටික❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි නංගෝ 😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @WANFonseka
    @WANFonseka 8 วันที่ผ่านมา +2

    ඔයා කිවුව හැම දෙයක්ම ඇත්ත නන්ගි ❤❤❤ග ගොඩක් ස්තුති 🙏🙏🙏

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කා මේ ආදරේට 😘😘😘 ආදරෙයි 😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @nishaninishshanka1322
    @nishaninishshanka1322 7 วันที่ผ่านมา +3

    ලස්සනට capture කරල තියනව.

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි 😘😘😘
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @nishaninishshanka1322
      @nishaninishshanka1322 7 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️

  • @moitu3137
    @moitu3137 8 วันที่ผ่านมา +1

    Wow look so beautiful dear friend thank you for beautiful sharing 😊👍👍👍

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      Thank you dear 😘😘😘
      Take care ❤️❤️❤️
      God blessed you 🙏🙏🙏

  • @rashovlogs2386
    @rashovlogs2386 3 วันที่ผ่านมา +2

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි💖😘🥰🤗😚💗
    මැටි වලින් විවිධ වර්ගයේ ලස්සන ලස්සන අයිටම් ගොඩායි නේද අක්කියො❤🤗🥰💖
    ලස්සන ලස්සන අයිටම්ස් ගොඩායි නේද අක්කියො❤🤗🥰💖❤😊🥰😘💖
    අක්කිගෙ කටහඩත් හරිම ලස්සනයි අක්කි😘❤️💕😊😘😍🤗
    ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කියෝ🌼🌼🌼🌼🥰🥰🥰🥰🌻🌻🌻🌻🤗🤗🤗🤗💝💝💝💝🌹🌹🌹🌹🌹💖💖💖
    බුදු සරනයි අක්කියො💗😍😙♥️🤗❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි නංගියෝ 😘😘😘
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dilulife4456
    @dilulife4456 7 วันที่ผ่านมา +1

    මම ත් කියන්න හැදුවෙ අර ලස්සන ඩස්පින් එකෙ කිචන් එක ට ගන්න මට ත් හිත නැ ලස්සන කියුට් බඩු ඇත්ත ටම අවශ්‍ය දේ විතර ක් ලස්සන ට ගන්න හොඳ තැනක්
    සහ කලර් හරිම ඇසට ප්‍රියයි
    ආසාවෙන් බැලුවා නංගී විඩියෝ එක ඔයාගෙ ලස්සන මිහිරි හඩ සමග ❤
    බුදු සරනයි

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️❤️
      ඇත්තටම ඒකනම් පිස්සුවක් 😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi 8 วันที่ผ่านมา +2

    Lassanai ❤❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි නංගෝ 😘😘😘
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @TimeOnLochi
    @TimeOnLochi 7 วันที่ผ่านมา +1

    Lassanai manika adath video eka..mila ganan dapu eka godak watinawa ..❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NOMADICJUNKIES
    @NOMADICJUNKIES 4 วันที่ผ่านมา +1

    ඔන්න අපිත් ඔයාගෙ channel එකට එකතු උනා ❤🎉

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️
      මාත් එන්නම් ඔයාලව බලන්න ❤️❤️❤️
      😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

    • @NOMADICJUNKIES
      @NOMADICJUNKIES 3 วันที่ผ่านมา

      @ ඔයත් සතුටින් ඉන්න ❤️🫰 ගොඩක් ස්තූතියි ඔයාටත් 💐

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 8 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි ඒ wall arts😍😍🩷🩷 වේවැල් බඩු 😍👌 ඒ පොල් කටුවලින් නේද හදලා තිබ්බේ ගැස් මැටි වලන් 😍😁👌 මන් ආසායි නංගී මෙවා කොයි තරම් තිබ්බත් ඇති වෙන්නෑ දැන් lady J 1 ගොඩාක් අලුත් වෙලා හිත ඇදි යන බඩු පුරවලා 😍 එ මල් පොච්චී ඇන්ටික් වගේ හරිම ලස්සනයි අනේ අවශ්‍ය බන්ඩටය විතරක් අරන් එන්නේ කොහිමද අනේ මේවා දැක්කාම 😩😁🤣😀 stainless steel නේද නංගී 1 භාජන😍 අද විඩියෝ එක නම් සුපිරියි නංගී ගත්ත බඩුත් පෙන්න විඩියෝ 1 ගෙන්න ආසායි බලන්න😁😍👌

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      අනේ අක්කා ගොඩක් ස්තුතියි හැමදාම ඔයා දෙන ආදරේට 😘😘😘
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 7 วันที่ผ่านมา +1

    Video එකට වගේම හරිම වටින ඔයාගෙ අදහස් වලටත් ගොඩක් ස්තූතියි. ❤❤ කෙටි කාලෙකින් වටින දේවල් ගොඩක් අපි එක්ක බෙදාගත්ත.

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි dear 😘😘😘
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @srilankagiftshop
    @srilankagiftshop 7 วันที่ผ่านมา +1

    මිල ගනන් එක්කම දාපු එක ලොකු උදව්වක් ❤❤.කදානෙ තියෙන ශාන්ති stores එක ගැනත් මේ වගේම video එකක් ගේන්නකො අක්කා ❤.ඉදිරි ගමනට සුබ පතනවා🎉

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි dear 😘😘😘
      ශාන්ති එකේ video කරන්න දෙනවද නංගි???
      කරන්න දෙනවනම් කරන්නම් නංගෝ 😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya 7 วันที่ผ่านมา +1

    අනේ මන් යන්න ඉන්නේ❤❤😮😮😮
    මේක
    පිස්සවක්❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      ඒකනම් පිස්සුවක් නංගි ඇත්තටම 😘😘😘 මම ආසම kitchen items ❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ❤️❤️❤️

  • @sudarshanikaldera9438
    @sudarshanikaldera9438 7 วันที่ผ่านมา +1

    මාත් යනවා නිතරම වගේ .හරි ලස්සනයි ඔයා කිව්වා වගේ .

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Muhammad-ve1wl
    @Muhammad-ve1wl 7 วันที่ผ่านมา +1

    Akka ❤❤❤❤❤ vidur masaman cup tiyanavade mada wona❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      විදුරු measuring cup තිබුනේ නෑ නංගි...
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @madhushanimahanama6122
    @madhushanimahanama6122 7 วันที่ผ่านมา +1

    Amme ethana tiyena baduwala lassana mata nam hoda karannama bari ledak tama kitchen item ganna eka❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      අනේ එකනම් ඇත්ත අක්කා 😘😘😘
      Kitchen items කියන්නේ ඉතින් පිස්සුවක් ❤️❤️❤️
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RuandDasu9296
    @RuandDasu9296 8 วันที่ผ่านมา +1

    Oyge voice eka lassnai ane❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි රූ ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      දෙන්නම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @Travelgirl50
    @Travelgirl50 7 วันที่ผ่านมา +1

    lassana mal wow niyamai

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි dear 😘😘😘
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Sandunisdiary
    @Sandunisdiary 8 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි චුටි නංගියෝ 😘😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @RhythmOfEdis
    @RhythmOfEdis  8 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ThilakshiDilhani-k6m
    @ThilakshiDilhani-k6m 6 วันที่ผ่านมา +1

    Watina video ekak

    • @RhythmOfEdis
      @RhythmOfEdis  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි නංගි 😘😘😘
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @arunakumari6028
    @arunakumari6028 7 วันที่ผ่านมา +1

    මිනි ඩස්ට් බින් එක ගෙන්න ගන්න පුළුවන්ද

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา +1

      අනේ dear මම දන්න විදිහට Lady J එකේ delivery කරන්නේ නෑ ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @swordrun2670
    @swordrun2670 7 วันที่ผ่านมา +2

    Background music එක වදයක්. එපා වෙනවා

    • @RhythmOfEdis
      @RhythmOfEdis  7 วันที่ผ่านมา

      අදහස් වලට ස්තුතියි ❤️❤️❤️
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Sandraarendtsz
    @Sandraarendtsz วันที่ผ่านมา +1

    මහරගම lady j එකට යන්‍න බලාගෙන ඉන්‍න මම😢

    • @RhythmOfEdis
      @RhythmOfEdis  วันที่ผ่านมา

      ඒක නම් පිස්සුවක් 😘😘😘
      ගොඩක් ස්තුතියි 🙏🙏🙏
      තෙරුවන් සරණයි 🙏🙏🙏
      සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️