Dewolmadu Shanthikarmaya | දෙවොල්මඩු ශාන්තිකර්මය | Sri Lanka | Elpitiya | Sothern province | 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • දෙවොල් මඩුව පහතරට සිංහලයන්ගේ රෝග නිවාරණ හා සශ්‍රීකත්වය අරමුණු කරගත් ප්‍රධාන ශාන්තිකර්මය වෙයි. ගම්මඩුව ශාන්තිකර්මය, රෝග නිවාරණ යාතු කර්මයක් ලෙස දෙවොල් මඩුව නමින් රුවන්වැල්ල ප්‍රදේශයේ දී ආරම්භ වී මාතර, බෙන්තර සහ රයිගම යන ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුනෙන් සමන්විත පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මය බවට පත්ව ඇත.

ความคิดเห็น • 3