කෙහෙල්පත්දෝරුව උඩ කෑම්පින් | Kehelpathdoruwa top Night camping | Sri Lanka | TravelHut | Vlog - 27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 155

  • @travelersrilanka8872
    @travelersrilanka8872 3 ปีที่แล้ว +8

    ඔක්කොම ටික බැලුවා. යහන්ගලයි කෙහෙලෙයි යනවනං බලන්න ඕන හරිම වීඩියෝ එක තමයි මේ. හැමදේම තිබුනා. සතුටුයි සහෝදරයා ❤️❤️ ඒ මහන්සියේ සතුට උබල අද විදිනවා ඇති.🇱🇰

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සලා.. 💙💙
      අනිවාර්යයෙන්ම ඒ සතුට තාමත් අපේ
      හිත්වල තියනව 😍🥰🙏

  • @akilasandaruwan8411
    @akilasandaruwan8411 2 ปีที่แล้ว +1

    22.56 drone shot eka mruu👍👍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara ปีที่แล้ว

    කොහෙ හරි යන්න කලින් travelhut වීඩියො එකක් බලල යන එක පුරුද්දක් වෙලා දැන් 😍😍

  • @thekollo4260
    @thekollo4260 3 ปีที่แล้ว +7

    මරැ ගමන...කෙහෙලේ මුදුනේ සන්රයිස් එකක් කියන්නේ පට්ටම පට්ටයි 😍😍🖤🖤

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත සහෝදරයා.. 💙💙
      ඔයාට කොහොමත් ඒ සම්බන්ධ අත්දැකීම් තියනවනෙ.. 😍

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 3 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි පිස්සුම හැදෙනවා විඩියෝව තවත් දික් උනානම් නියමයි.

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙
      බලමු ඉස්සරහට.. අදහස අගය කරනවා 😍🙏

  • @watenpiten-9810
    @watenpiten-9810 3 ปีที่แล้ว +4

    මම නම් කැමතී me wage video වලට...natural sound ekka🤩❤

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      ඔව් මල්ලි.. ඉස්සරහට අපි ඒ වගේම කරමු.. 😍🙏💙💙

  • @Vishwani
    @Vishwani ปีที่แล้ว

    මේ video එක මං බලපු ලස්සනම video වලින් මුලම ඒව අතරට දාන්න පුළුවන් . පාර බලා ගන්න video එක බලන්න ගත්තෙ. ඒත් බලාගෙන යද්දි පුදුම ලස්සනයි. පාර බලන්න save දාලා තව පාරක් බලනව.ඒත් මේක පිස්සුවක් .... ඔයාල උඩදි ගත්ත drone shots ටික ඒ සිංදුව එක්ක මාරම ලස්සනයි .... ලංකාවෙ එවරස්ට් වල හෙවනැල්ල වැටිල තියෙන part එක පට්ට.... නියම වැඩක් brothers ... go ahead.. ❤

  • @smudgedesign5260
    @smudgedesign5260 2 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලිකිරීමක් එක්ක ලස්සන vlog එකක්. Good luck සෙට් එකට.

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @Crazygoatlk
    @Crazygoatlk 3 ปีที่แล้ว +3

    Hi brother නියමයි. ඔයා වෙන්ඩ ඇති හොඳටම ගමන් මාර්ගය කිව්වේ. වෙන කිසිම වීඩියෝ එකක ඔය විදියට නැහැ.
    ආසාවෙන් ඉන්නව ඔහේ යන්න.
    ස්තුතියි ගොඩක්. ලස්සන වීඩියෝ එක

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහෝදරයා 💙💙
      ඔබේ මේ නිහතමානී අදහස් දැක්වීම අපිව තව තවත් දිරිගන්වනව.. ඒක අපිට ලොකු හයියක් 🙏🙏🙏😍

  • @asangasenarathna2171
    @asangasenarathna2171 3 ปีที่แล้ว +2

    Supiriyak. Kiyanna wachana na. Drone shot tikath maru. 👌👌

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @travelyamuko
    @travelyamuko 3 ปีที่แล้ว +6

    නියමයි අයියේ කෙහෙල්පද්දෝරැව යන අයට හොද idea එකක් අරන් plan කරනගෙන යන්න පුලුවන්.මේ විඩියෝ එක බැලුවොත් .මම හිතුවෙත් නැ කෙහෙලේ යන්න ඔච්චර අමාරැයි කියලා 😳☺️🥰

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      ඒකනම් ඇත්ත.. මමත් වීඩියෝ ටිකක් බැලුව යන්න කලින්.. හැබැයි ගියාට පස්සෙ තමා දැනගත්තෙ මේක හාත්පසින්ම වෙනස් කියල.. 😵‍💫
      ඔයත් ගිහින් වීඩියෝ එකක් දෙන්න අපිටත් බලන්න 💙💙

  • @Russia.vlogs_
    @Russia.vlogs_ 3 ปีที่แล้ว +2

    Travelhut nam supiri thamai

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      ඔයත් දවසක යමු.. යන්නම ඕනෙ ගමනක් 💙💙

  • @CreativeCeylon
    @CreativeCeylon 3 ปีที่แล้ว +4

    නියමයි Brother. සුපිරි... 🧡💛💚💜❤️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

    • @CreativeCeylon
      @CreativeCeylon 3 ปีที่แล้ว

      @@TravelHut5 💛💚❤️💜🧡

  • @avrrlubandara6152
    @avrrlubandara6152 7 หลายเดือนก่อน

    හැම දෙයක්ම සම්පූර්ණයි.නියමයි.

  • @sumii03
    @sumii03 2 ปีที่แล้ว +1

    අහම්බෙන් සෙට් උනේ සුපිරිම වීඩියෝ එක 😍❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @yakdessalk
    @yakdessalk 3 ปีที่แล้ว +2

    හම්බෝ අයියේ.. පිස්සු හැදෙනවා... ඒ ඩ්‍රොන් ශොට්ස් 😍😍😍😍

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි 💙💙

  • @bassa9820
    @bassa9820 3 ปีที่แล้ว +4

    හැමදාම වෙනසක් කරන්න ලැබෙන්න ඕන… ජය වේවා Travelhut බ්‍රැන්ඩ් එකක් වේවි 🇱🇰🇱🇰💙💙

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      එහෙම උනොත් ඔයාල තමා ඒකෙ ප්‍රධානම කොටස්කරුවො වෙන්නෙ 😍😍

  • @CreativeCeylon
    @CreativeCeylon 3 ปีที่แล้ว +8

    Tshirt ටික මරු ටීම් එකේ. Giveaway එකක් කරන්න idea එකක් එහෙම නැද්ද? 😁☺️😍

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +2

      අපේම design එකක් මේක.. 😍
      ඉස්සරහට බලමුකෝ giveaway එකක් දෙන්න 😁🥰💙

  • @campingfever5299
    @campingfever5299 3 ปีที่แล้ว +4

    wow ! eka maara lassanai brothers.. Cheers !

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙

  • @ruwankumara8197
    @ruwankumara8197 3 ปีที่แล้ว +2

    වැඩේනම් සුපිරි අයියා. යන ගමන පැහැදිලිව තියෙනවා.ලොකු දෙයක් ඉගෙන ගත්තා. ජයෙන් ජය.

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      අඩුපාඩු හදාගෙන තවත් හොදට, විස්තරාත්මක තොරතුරු දෙන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනව.. 😍🙏

  • @janithdissanayaka9602
    @janithdissanayaka9602 ปีที่แล้ว

    නියම video එක මාර වටිනව ❤

  • @TravelSerendib
    @TravelSerendib 3 ปีที่แล้ว +1

    Superb video 😍 view දැක්කම අපිටත් feel උනා brother 😊

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහෝදරයා 💙💙💙

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 3 ปีที่แล้ว +1

    Kuruwath me widiyata kadu gana hodatama explain karapu channel ekak mama dakala na.Drone shot pattama supiri.jayen jayama wewa ayie

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      මේ වචන අපිට මාරම හයියක් 😍😘🙏

  • @chathurangafdo681
    @chathurangafdo681 2 ปีที่แล้ว +1

    කෙහෙලේ දැකපු හොදම් ව්ඩ්යෝ එක

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @thilinamadhusanka5781
    @thilinamadhusanka5781 3 ปีที่แล้ว +1

    Eka digatama baluwa supiri, present krna widiyat niyamai 👌🏼

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      හැමදාමත් හොඳ වීඩියෝ දෙන්න උපරිම උත්සාහ කරනව 🙏😘😘💙

  • @gayansameera6846
    @gayansameera6846 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි අයියා ගියොත් නම් එන්න හිතන එකක් නැහැ වගේ

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      ඒකනම් ඇත්ත. ගියොත් එන්න හිතෙන්නෙම නැති තරමට ලස්සනයි.. හැබැයි මේ දවස්වල ගියොත් කූඩුවෙ තමා ලගින්න වෙන්නෙ 😔

    • @gayansameera6846
      @gayansameera6846 2 ปีที่แล้ว +1

      ඇයි අයියේ ඒ කූඩුවේ ඉන්න වෙන්න දැන් යන්න දෙන්න නැත්ද.

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      @@gayansameera6846 මේ දවස් වල යන හැමෝවම අල්ලනව

    • @gayansameera6846
      @gayansameera6846 2 ปีที่แล้ว +1

      Ponit aranwath yanna barida

    • @gayansameera6846
      @gayansameera6846 2 ปีที่แล้ว +1

      ලයිසන් අරගෙන යන්නත් බැරිද අප්පා මිනිස්සු විනාශ කරන නිසා වෙන්න ඇති නේද යන තැනක පරිස්සමට යන්න අයියේ බුදු සරණයි ඔයාලට

  • @rockythelegendrottweiler4514
    @rockythelegendrottweiler4514 3 ปีที่แล้ว +2

    superb content brother 😘😘

  • @onlinesrilankansecondlanguage
    @onlinesrilankansecondlanguage 3 ปีที่แล้ว +1

    සුපිරි

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @udayangarasiru4707
    @udayangarasiru4707 3 ปีที่แล้ว +1

    සුපිරියක් අයියෙ ලස්සන පරිසරේ කෙහෙලෙ මුදුනෙ විව් එක ෆට්ට 💚💚

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      ඒ ලස්සන පුලුවන් උපරිමයෙන් ඕගොල්ලන්ට පෙන්නන්න ලැබීම ගැන සතුටු වෙනව.. 😍💙😘

  • @deepsleeprelaxationmusic5276
    @deepsleeprelaxationmusic5276 3 ปีที่แล้ว +2

    thanks for sharing this wonderful video 👍😇

  • @thilinamadhusanka5781
    @thilinamadhusanka5781 3 ปีที่แล้ว +1

    Supiri video eka 💚

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙

  • @UnknownHikerSL
    @UnknownHikerSL 3 ปีที่แล้ว +2

    සුපිරි දවසක ගිහිල්ලා තියෙන්නේ Drone shots ටික එහෙම පට්ට ❤️.
    අපි ගිහිපු දවසේ කෙහෙලේ උඩ සුළං වැඩි නිසා Tent එක බිම එලාගෙන ඒකේ ඇතුලේ බැහැලා නිදා ගත්තේ 🤗

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි දස්සා 💙💙
      මම දැක්ක ඒක 😁.. ඒකෙන් තමා ගොඩක්ම බය උනේ.. කොච්චර වැස්සත් කමක් නෑ හුලං ගහන්නනම් එපා කියකිය ගියෙ.. 😁😁

    • @UnknownHikerSL
      @UnknownHikerSL 3 ปีที่แล้ว

      @@TravelHut5 අඩේ... ඕක උඩ ඉතින් සුපිරිම 360 View පොයින්ට් එක...පහලට ගිහිල්ලා Camping කරන්න හිතෙන්නේ නෑ ඉතින්

  • @kavinduavindafdo
    @kavinduavindafdo 3 ปีที่แล้ว +2

    Niyamay kollo කස්ටිය jaya❤❤❤

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @dilandevinda
    @dilandevinda ปีที่แล้ว +1

    Traveler kenketa off line map eka use kargena ynna puluwan wenna gps coordinates waypoints content ekata add kranan hari.(ex-herena then, camp krana then. Watura gnna bona pirisidu then wagema peak waypoints wage dewal) tiyenwanm godak pahasuweii traveler kenkta.

  • @JanithaRathnayake
    @JanithaRathnayake 3 ปีที่แล้ว +1

    නියමයි අයියා ❤️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ජනිත් මල්ලි 💙💙💙

  • @dinithasakun9492
    @dinithasakun9492 2 ปีที่แล้ว

    සුපිරියක්😍🌿🙏

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @yaththra-travelsrilanka2641
    @yaththra-travelsrilanka2641 3 ปีที่แล้ว +4

    යන්න ඕනි👣❤️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      ගිහින් වීඩියෝ එකක් දාන්න අපිටත් බලන්න 💙💙

  • @hikingfirst
    @hikingfirst 3 ปีที่แล้ว +2

    අයියේ ඩ්‍රෝන් ශෝට්ස් ටික නම් සුපිරි❤️👌 පැහැදිලිව vlog එක කරනවා අයියා. තබන පියවරක් ගානෙ ජයම වේවා සුබම වේවා ❤️🎥❤️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      හැමදාමත් හොඳම දේ දෙන්න උපරිම උත්සාහ කරනව 😍🙏😘

    • @hikingfirst
      @hikingfirst 3 ปีที่แล้ว +2

      @@TravelHut5 අනිවාර්යයෙන් පුළුවන් අයියේ චේතනාව පිරිසිදු ඕනිම ගමනක් සර්වාප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා❤️❤️

  • @oluwaharunuathe
    @oluwaharunuathe 3 ปีที่แล้ว

    සුපිරී අයියේ ලස්සනට වීඩියෝ එක කරලා තීනවා ❤❤

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @sunilxcode
    @sunilxcode 3 ปีที่แล้ว +1

    🌷🌸නිල්ල දිගෙ අහස් ඟඟේ
    කඳු පේනා මානේ..
    වන වදුලේ තුරු සෙවනේ
    සැරි සරනා වේලේ..
    තරුණ හිතෙ හයිය අරං
    යහන් ගලේ රජ කරන්න​
    සඳ තරු පායන තුරු අහසේ
    🌹☺️🌼🌸🌺

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      පද පෙල පංකාදුයි 👌👌
      කොච්චර ගියත් එපා වෙන්නෙම නෑ 🥰🥺💙

  • @dinushapraneeth958
    @dinushapraneeth958 3 ปีที่แล้ว +5

    දාපුගමන් බලන්න බැරි උනා. යහන්ගල වීඩියෝ එකත් සුපිරි. මේකත් මරු. ඔයාල ඇවිදිදි සත්තු එහෙම සෙට් වෙලා නැද්ද? සිරිපා කරුනා කරන වීඩියෝ එකේනම් දිවිවවසුරු තිබ්බ නේ...

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +2

      ඒකට කමක් නෑ ඉතින් කොයිවෙලේ හරි බැලුවනෙ.. 😍💙
      සත්තුනම් මූනටම හමු වෙලා නෑ.. හමු නොවෙන තරමට හොඳයි.. 😀
      මොකද ඒකෙන් ඒගොල්ලන්ටත් කරදරයක් නෑ අපිටත් කරදරයක් නෑනෙ 😍💙

    • @CreativeCeylon
      @CreativeCeylon 3 ปีที่แล้ว

      @@TravelHut5 😀😀😀😀😀

  • @NaaViSs
    @NaaViSs 2 ปีที่แล้ว +1

    nice

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      thank you 💙💙

  • @shaliniherath5211
    @shaliniherath5211 3 ปีที่แล้ว +3

    Amazing !!!! You guys have done a hard but wonderful job👏👏👏👏
    Waiting for more 🤩

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +2

      Thank you very much 💙💙
      There are more to come in future 😍💙

    • @shaliniherath5211
      @shaliniherath5211 3 ปีที่แล้ว +1

      @@TravelHut5 👍

  • @podiakila2741
    @podiakila2741 3 ปีที่แล้ว +3

    යහන්ගල බලල මේක එනකම් හිටියෙ සගෝ 🤩❤ ගැම්මක් අයියහ් 🥰

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහෝදරයා 💙💙

  • @shashikaindrajith
    @shashikaindrajith 2 ปีที่แล้ว +1

    Meka nm pissuvk bn❤️🔥🔥🔥

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @rajeensuriyawansa999
    @rajeensuriyawansa999 2 ปีที่แล้ว

    නියමයි කොල්ලනේ මහන්සිය අපතේ ගිහින් නෑ...මේ කඳුපන්තියේ දැනට කරලා තියෙන හොඳම විඩියො එක. ඩ්‍රෝන් ශොට් වලට නම් පුදුම හිතෙනවා ඒ තරම් ලස්සනයි. ඔයාලගේ හැම විඩියෝ එකක්ම හොය හොය බලනවා අනිවාර්‍යෙන්ම. ඔයලගෙ ඉදිරි විඩියො තව ලස්සණ වෙන්න මට හිතුන පොඩි අදහසකුත් දෙන්නම් හිතලා බලන්න. ව්ඩියො එකේ අවසානයට නැගපු කඳු වල උස මට්ටම් ඇවිදපු මුලු දුර ප්‍රමාණය පොඩි මාර්ග විස්‍තරයක් ඇතුල් කලා නම් තවත් ගැම්මක් එයි කියලා හිතුනා.
    ජය වේවා මල්ලි.🙏❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අයියෙ.. 💙💙
      ඔයාගෙ අදහසනම් ගොඩාක් හොඳ අදහසක් කියල හිතුන.. අනිවාර්යයෙන්ම ඊලඟ ගමනට මේක එකතුකරන්න හිතාගත්ත.. 😍😍

  • @kavishkakeshan3568
    @kavishkakeshan3568 3 ปีที่แล้ว +3

    Lassani video eka issarahatath lassana video karanna puluwan wenna kiyla prthbw krnw friends ❤️🙏💪

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබගේ කාරුණික වචන වලට 💙💙🙏

  • @pamal2485
    @pamal2485 3 ปีที่แล้ว +1

    bro wade niyamai ! google tracker eka share karanna

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙
      ගූගල් එකෙන් නෙවේනෙ ට්‍රැක් කලේ.. වෙන ඇප් එකකින් කලේ.. 😍

  • @mytraveltalks
    @mytraveltalks 3 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @manojmadugalle
    @manojmadugalle 3 ปีที่แล้ว +3

    Unforgettable memories .....🔥🔥🔥🔥❤❤❤

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      Yes brother.. This will be there in our memory for a long long time..💙💙

  • @themobiletraveller4102
    @themobiletraveller4102 3 ปีที่แล้ว

    Sunrise එක 😍😍.. සුපිරි අය්යෙ.. මේව දැක්කම ඔයාලට hike එක කරල පස්සෙ photos බලද්දි එන සතුට අපිටත් එනව🖤

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත මල්ලි.. 😍 ඒ ගමන නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.. 💙😇😍

  • @blackydila6065
    @blackydila6065 3 ปีที่แล้ว +2

    🖤🖤

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @laki12348
    @laki12348 ปีที่แล้ว +1

    video eke 11.39 tiyena thana maha wasse eli wenakn camp kala..eda danichcha bayai amuthu hulan saddei jeewithe kawadakwath amathaka wena ekaka naa...

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      එතන මාරම තැනක්.. 😍💙💙

  • @ceylonica5092
    @ceylonica5092 2 ปีที่แล้ว +1

    👌❤

  • @alexchamara6268
    @alexchamara6268 8 หลายเดือนก่อน

    Camping place eke uda wathura ndda khenwath hoyaganna 🧐🙂

  • @Kelum_Dhananjaya
    @Kelum_Dhananjaya 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ 💚💚 කෙහෙල්පත්දොරුවෙ එහාට වෙන්න ටෙන්ට් 3ක් ගහන්න ඉඩ තියෙනවදදද

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      අම්මෝ.. 3ක් ගහන එකනම් මාරම අවදානම් වැඩක්.. පොඩ්ඩක් එහාට මෙහාට උනොත් හෙලෙන් බිමට තමා..
      හැබැයි කනවිද්දාගල උඩනම් හොඳට ඉඩ තියනව මල්ලි.. 😇😍

    • @Kelum_Dhananjaya
      @Kelum_Dhananjaya 3 ปีที่แล้ว

      @@TravelHut5 තැන්ක්ස් අයියේ

  • @dinithasakun9492
    @dinithasakun9492 10 หลายเดือนก่อน

    Peak ekat ynna kochra wela ynavada aiye

  • @TravelSagayo
    @TravelSagayo ปีที่แล้ว

    Greatt❤

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥👏👏👏👏👏👏👏👏💪💪💪💪💪💪💪💪💪

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      💙💙💙💙💙💙💙

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 2 ปีที่แล้ว +1

    👏👏👏👏💪💪💪💪

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      😍💙💙🥰

  • @sonaliabeykoon5623
    @sonaliabeykoon5623 3 ปีที่แล้ว +1

    😍😍❤️❤️🥰🥰🙋‍♀️🙋‍♀️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      💙💙💙💙

  • @Magadige
    @Magadige 3 ปีที่แล้ว

    ❤️👌

  • @SachiyasDiary
    @SachiyasDiary 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @isanka69
    @isanka69 2 ปีที่แล้ว +1

    පිස්සු හැදෙනවා..❤️❤️....යහන්ගල පතනේ ඉදන්...කෙහෙල උඩටම යන්න පැය කීයක් වගේ යනවද...

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙
      පැය 2.5 ක් 3ක් වගේ ඇතුලත මුදුනටම යන්න පුලුවන්

    • @isanka69
      @isanka69 2 ปีที่แล้ว

      @@TravelHut5 ❤️❤️✌️

  • @isirarandeepa2892
    @isirarandeepa2892 2 ปีที่แล้ว +1

    uda wathura thynwd

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      උඩනම් වතුර නෑ..

  • @thilinamadhusanka5781
    @thilinamadhusanka5781 3 ปีที่แล้ว +1

    Aiya track karapu map ekk nadda ynna hithuwe mmth

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      මැප් එකනම් තියනව මල්ලි..
      අතරමං වෙන්නෙනම් නෑ.. 💙
      මේ දවස්වල දොඹේට වහිනවලු එහෙ 🥴

  • @CreativeCeylon
    @CreativeCeylon 3 ปีที่แล้ว +5

    පොඩි ප්‍රස්නයක් තියෙනවා. ඔයාලට කකුල් කඩිත්තුව හැදෙන්නෙ නැද්ද 😁 “ බල්ලන්ට වගේ හතිලු “ 😁😁🤣😂😅😊🥰🥰🥰🥰🥰🥰

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +3

      අම්මෝ.. මොන අමාරුව තිබ්බත් අවසානෙට දකින දර්ශනෙන් ඒ ඔක්කොම නැතිවෙලා යනව 😍😍💙

    • @CreativeCeylon
      @CreativeCeylon 3 ปีที่แล้ว +1

      @@TravelHut5 අනිවා 😍😍😍😍

  • @tagddd6781
    @tagddd6781 ปีที่แล้ว +1

    Ayya yahangala ali innw kynnee attad????

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      වෙල්ලන්ගොල්ල පතනෙ ඉන්නව මල්ලි..

  • @thanujajayawardena2378
    @thanujajayawardena2378 11 หลายเดือนก่อน

    💪💪

  • @avrrlubandara6152
    @avrrlubandara6152 7 หลายเดือนก่อน

    කණවිද්දාගල ගල් උඹලට ගියේ නැත්තෙ ඇයි

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 2 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻

  • @mohanedsarfaz7765
    @mohanedsarfaz7765 ปีที่แล้ว +1

    මගදි වතුර හොයා ගන්න විදිහක් නැද්ද...
    නැත්තම් අරන් යන වතුර ටික විතරමයිද එනකන්

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      මගදි වතුර හම්බෙන්නෙ නෑ.. වෙල්ලන්ගොල්ල පතනට කලින් හම්බෙන වතුර බටේ තමයි අන්තිම තැන

  • @Hashanmadubhash
    @Hashanmadubhash ปีที่แล้ว +1

    කනවිද්දාගල යි කෙහෙල්පත්දොරුව එක දවසෙන් ගිහින් අවැකිද අයියේ

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      ටිකක් අමාරුයි

  • @rathnayakahasinka8247
    @rathnayakahasinka8247 2 ปีที่แล้ว +1

    🙂🙂🙂🙂🙂🙂🙂🤣

  • @eranga6356
    @eranga6356 2 ปีที่แล้ว +1

    අගක් මුලක් නෑ ..😏

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      මුල් ටික යහන්ගල වීඩියෝ එකේ.. 🙏🙏
      th-cam.com/video/ZzTqn-3enbk/w-d-xo.html