සජිත්ගේ මිහින්තලේ විහාරාධිපති,පොලිස් කතකට අතවර කරන්න ගිහින් මාට්ටුවේ.2024.09.09.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 772

  • @ranikp8677
    @ranikp8677 8 วันที่ผ่านมา +175

    හැරුනු හැරුනු පැත්තට දොඩවන මිහින්තලේ හාමුදුරුවන්ගෙ මූනදකිනකොටත් අප්‍රසන්නයි

    • @SuranimalaSuranimala
      @SuranimalaSuranimala 7 วันที่ผ่านมา

      Ttþttģ10.

    • @user-bz5oz2oj3l
      @user-bz5oz2oj3l 6 วันที่ผ่านมา

      ඇත්තටම.
      අර තෙල් පෝලිං කාලේ මේ ගණයා දිනේෂ් ගුණවර්ධන ට එහෙම ළඟ තියාගෙන බනිද්දි මම හිතුවේ රට ගැන කැක්කුමක් තියෙන එකෙක් කියලා.මුන් අපිට සියල්ල අත් හරින්න කියලා අපිට ඇදිවතත් නැති කරලා මුංට සුර සැප හම්බුනාම ඔක්කොම අමතක කරලා රට හරි පාවලා දෙනවා හැත්ත.

  • @francisperera6860
    @francisperera6860 8 วันที่ผ่านมา +81

    අනුර දිසානායක ජනාධිපති වූවාට පසු සම්පූර්ණ පරීක්ෂණයක් පැවත් වියා යුතුයි.පොලිස් අධිකාරීට සම්පූර්ණ පරීක්ෂණයක් සැත්.21පසු කරන්න. ජාතික ජනබල වේගය ජය වේවා

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 8 วันที่ผ่านมา +57

    මාලිමා රජයක් යටතේ අදිකරනය හමුවට ඉදිරිපත් කලයුතුයි මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 8 วันที่ผ่านมา +67

    සල්ලි වලට කට අරින හාමුදුරුවන් ගෙන් කෙනෙක්,, මාලිමාවට කෝටියක් සමගින් රට අනුරට දෙමු,, 🎉💐🌷🌷🌺🌺⏱️⏱️

  • @user-ew9wp7pe5v
    @user-ew9wp7pe5v 8 วันที่ผ่านมา +80

    අර ඉහල පොලිස් එකාගෙ අඹුව එව්වනම් උගේ යට අමාරුව හොඳවෙයි. ධම්ම රතනයා තෑගිත් දෙයි. රතනලා ඔක්කෝම එකයි . ඔබතුමාට දෙවි පිහිටයි තෙරුවන් සරණයි !!

    • @sehnal139
      @sehnal139 7 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @batta5557
    @batta5557 7 วันที่ผ่านมา +32

    මේ වගේ වනචර කුපාඩි හාමුදුරුවෝ කියාගන්නා චීවරධාරීන්ගෙන් තමයි බුද්ධාගම ආරක්ෂා කරගන්න ඕනැ

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i 8 วันที่ผ่านมา +104

    මාලිමාවට ජය වේවා අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති වෙනවා එය වලකාලීමට බැහැ

    • @sehnal139
      @sehnal139 7 วันที่ผ่านมา +1

      💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 7 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤

  • @sumithwee
    @sumithwee 7 วันที่ผ่านมา +37

    මේ ගැන මහා නායක ස්වාමීන් වහන්සේ ලාගේ අවධානය වහා යොමු කිරීම ඉතාමත්ම වැදගත්...

  • @pali516
    @pali516 8 วันที่ผ่านมา +111

    සඡිත් මිහින්තලේ ලයිට් බිල ගෙව්ව නිසා පගාවට එයාගේ පැත්තේ. මාරම බුද්ධ පුත්‍ර.
    පොළිස් කාන්තාවකට අතවර සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් පවතින බව යු ටියුබ් වැඩසටහනක කියවෙනවා.

    • @sharafazkhalid
      @sharafazkhalid 7 วันที่ผ่านมา +1

      Salli print karala dunna wenna barida?

  • @JrDgunaSaha
    @JrDgunaSaha 8 วันที่ผ่านมา +64

    දේවාල ගම් පනත යටතේ වලහාහැංගුන වැවේ V.8 අන්තඃපුර චීවරධාරියාග් සියලු ධනය රාජ සන්තක කල යුතුයි.

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 7 วันที่ผ่านมา +3

      under malimawa new government must have an inquiry about this bad bikku.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 8 วันที่ผ่านมา +60

    ඔබට බොහොම ස්තුතියි

  • @ranikp8677
    @ranikp8677 8 วันที่ผ่านมา +45

    ඔබගේ පැහැදිලි කිරීම් හරීම ආසයි බලන්න. නියම තේරුම් ඇතිව,අර්තයක් ඇති වටිනා අදහස් රැසක් ඔබතුමා ගෙන් එලියට එනවා.ඊතලයට,ඔබතුමාට මගේ ආශිර්වාදය හැමදාමත්

  • @ChandralalAdhihetty
    @ChandralalAdhihetty 7 วันที่ผ่านมา +27

    මේ හාමුදුරුවොම කිව්ව සජිත්ගෙ අම්ම විශ්‍රාම වැටුප් තුනක් ගන්නව කියල .එහෙම කියපු හාමුදුරුවො එකපාරටම සෝවාන්වෙලාවගේ දිව හැරෙන හැරෙන පරත්තට කතාකරනව ඇත්තටම ලැජ්ජයි.බුදුදහමටත් නිගාවක්.

  • @dimuthusampath2464
    @dimuthusampath2464 8 วันที่ผ่านมา +45

    මාලිමාවට ජය වෙිවා
    රට රනුරට...

  • @champjanlyn8740
    @champjanlyn8740 7 วันที่ผ่านมา +31

    පොලිස් කාන්තාවකට මෙහෙම නම් සාමාන්‍ය කාන්තාවකට කිසිම පිළිසරණක් මේ දේශපාලන සංස්කෘතිය තුල නෑ.😢

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 7 วันที่ผ่านมา

      yes of course i never thought he is such a bad bikku Mr ajith dharmapala also telling same thing. aiyo what happened to buddhsasanaya very very bad.only solution malimawa coming to power and Sri Lanka become beautiful country. thank you

  • @LuckySirimanna
    @LuckySirimanna 8 วันที่ผ่านมา +41

    අ¿ත්ත.මාලිමාවට ජය .

  • @dilipchathuranga2979
    @dilipchathuranga2979 7 วันที่ผ่านมา +20

    "...යකඩය විනාශ කරන්නේ යකඩයේ බැදි මලකඩ මෙන් ශාසනය විනාශ කරන්නේත් ශාසනයේ අයමයි..."

  • @sudath57
    @sudath57 7 วันที่ผ่านมา +22

    ඔබේ මේ සේවයට බොහොම ස්තුතියි.

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 7 วันที่ผ่านมา +17

    අද කාලෙ ළමයි හාමුදුරු කෙනෙකුටවත් වඳින් නෑ කියලා මහ උන් බනිනවා.මේ වගේ චීවරධාරියො දැක්කම මුලු සහ සංහතියම එපා වෙනවනෙ....😢

  • @NawaMax
    @NawaMax 7 วันที่ผ่านมา +21

    නීතිය ඉදිරියට පැමිණවීම කල යුතුමයි. මාලිමා රජයක් යටතේ එය කලයුතු මයි.

  • @user-sl7k
    @user-sl7k 7 วันที่ผ่านมา +19

    _♥️පො.කාන්තාවන් ආරක්ෂා කරගැනීම ජාතික යුතුකමක්✍️_
    _#මේපාරමාලිමාවට__👉_

  • @badalgedarajayasinghe4816
    @badalgedarajayasinghe4816 7 วันที่ผ่านมา +23

    මෙපමණ ජරා වැඩ කරන චීවර ,දාරීන්ට ඇයි ගෞරව බහු වචනයෙන්
    ආමන්ත්‍රණ?

  • @niwanthikakulasinghe4590
    @niwanthikakulasinghe4590 8 วันที่ผ่านมา +35

    බුද්ධාගම රැකගන්න වෙලා තියෙන්නෙ අනුර ගෙන් නෙවේ වලවා ගෙන්මයි..

    • @user-bz5oz2oj3l
      @user-bz5oz2oj3l 6 วันที่ผ่านมา

      ඇයි අනුර ද නැත්තං බුද්ධාගම කන්නේ

  • @disanayaka4048
    @disanayaka4048 7 วันที่ผ่านมา +17

    නමත් වලේ හැංගු වානේ 🤣නමේ විදියට වැඩ 🤣මාලිමාවට 10000000👍1👍1👍1 ජය ❤❤❤

    • @soisvejai8771
      @soisvejai8771 5 วันที่ผ่านมา

      වලේ වල්😂

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 8 วันที่ผ่านมา +53

    ඔබ‍ට බොහොම ඉස්තුති සහෝදරයා දීර්ගායු ලැබේවා

    • @dharmasirikularatne2524
      @dharmasirikularatne2524 7 วันที่ผ่านมา +3

      ඔය මිනිහාට 'භික ෂු'යන.වචනය යොදවන්න එපා

  • @anandaananda26
    @anandaananda26 7 วันที่ผ่านมา +17

    මාලිමා ආන්ඩුවකින් නෙවෙයි බුදු සසුන කෙලෙසෙන්නේ මේ හොර ගනයන්ගෙන්,

  • @samanwijewickrama
    @samanwijewickrama 7 วันที่ผ่านมา +15

    පොලිස් කාන්තාවට සිදු වූ අගතියට පරීක්ෂණ සිදු කළ යුතුයි...

  • @456NN
    @456NN 8 วันที่ผ่านมา +39

    සජිත් එක්ක එකතුවෙලා මිහින්තලේ පුදබිමේ තිබ්බ නිධානෙටත් කෙලියෙ උන්නැහේම තමයි

    • @456NN
      @456NN 8 วันที่ผ่านมา

      th-cam.com/video/DKsf6L_GEMM/w-d-xo.htmlsi=BIz1JsBs984T3YiR

    • @456NN
      @456NN 8 วันที่ผ่านมา +3

      සජිත් දොලපිදේනි දුන්නෙ උන්නැහෙට. ගෑනුත් ඇතුලුව.

    • @Seewith9898
      @Seewith9898 7 วันที่ผ่านมา

      ​@@456NNයාලෙත් කැරකෙනවලු නිධන් හොරා😢

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 7 วันที่ผ่านมา +11

    ❤❤❤ඔබට පින් මහත්තයා මෙවා පැහැදිලි කිරීම ගැන ❤❤❤

  • @MahendraRasiah
    @MahendraRasiah 8 วันที่ผ่านมา +18

    මෙ පට්ට කාලකණ්නි හාමුදුරුවරුන්ට දානය දෙන එක නවත්වන්න

  • @user-sq3sd5iy5i
    @user-sq3sd5iy5i 7 วันที่ผ่านมา +6

    තව දින10.ඉ..අනුර ජනාදිපති. ඉන් පසු නිතිය අකුරටම ක්‍රියාත්මක කරමු❤

  • @SabakaOne-n8j
    @SabakaOne-n8j 7 วันที่ผ่านมา +9

    Yes Very Good Explanation Thank you so much ☸️☪️🕉️✝️🙏🇱🇰

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 7 วันที่ผ่านมา +22

    එක සැරයක්,දුසනඓා්දනාවවකට හිරේ ගිය කෙකෙනෙකි, මිහින්තලේ.

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 7 วันที่ผ่านมา

      එහෙම ද

    • @RathnayakaWijekoon-fj9zc
      @RathnayakaWijekoon-fj9zc 6 วันที่ผ่านมา

      @@AnnoyedClogShoes-vi1qb හොයලා බලන්න.කුපාඩියෙක්.

    • @dileeshadinali2585
      @dileeshadinali2585 6 วันที่ผ่านมา

      Okage walla කපලා මිහින්තලය ඔරලෝසු kanuwe elleya යුතුය

    • @RathnayakaWijekoon-fj9zc
      @RathnayakaWijekoon-fj9zc 6 วันที่ผ่านมา

      @@dileeshadinali2585 හරි.

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 7 วันที่ผ่านมา +6

    ඔබතුමාටත්
    බෙහොම ඉස්තුතියි පැහැදිදිලි කිරිමට මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ඔතුමාටපිං ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @kiththa504
    @kiththa504 7 วันที่ผ่านมา +23

    කාන්ති ජයසිංහ මහත්මිය වැඩෙන අත්හරින්න එපා

  • @user-sl7k
    @user-sl7k 7 วันที่ผ่านมา +11

    _ලයිටි දුන්නට තිත්ත කරුවලේ ඉන්න උන් . හාන්සේලා._
    _කුමට මුන්ට ලයිට් ._

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f 8 วันที่ผ่านมา +15

    මෙය ඉතාම වැදගත් පුකාශයක්. විශෙෂයෙන් පොලසිය කිුයාකර ඇති ආකාරය ඉතාමත් අකාරැණිනයි. සදාචාරාත්මක නැහැ , ඉදිරියේදි වත් පරික්ෂණ කල යුතුය

  • @upulvikasitha4794
    @upulvikasitha4794 7 วันที่ผ่านมา +6

    දැනුවත් කිරිම ගැන ඹබතුමාට ස්තූතියි.

  • @piyarathnabombuwala
    @piyarathnabombuwala 7 วันที่ผ่านมา +12

    බුදුසමයේ.ද.මේවැනි.දුෂ්ශීල.මහණුන්.නොසිටියා.නොවේ

  • @arunasagara8581
    @arunasagara8581 7 วันที่ผ่านมา +10

    ❤❤ ඊතලය තුලින් මේ ගෙන හැර දැක්වීම සමාජය දැනුවත් කිරීම ❤බොහොම හොදයි.අපි එය අගයකොට සලකමු.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 7 วันที่ผ่านมา +13

    සජිත් ලයිට් බිල ගෙවපු නිසා ඒ පැත්තට ගියා දැන් ඉතින් මිහින්තලේ ගේ කැරැට්ටුව රටට එලිවෙලා ඉවරයි සජිත් ලැජ්ජා විය යුතුයි....චි...චි..
    චී

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f 8 วันที่ผ่านมา +26

    බුදු සමයේ සිටි අභදු චරිතයක් වගේ ,

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 7 วันที่ผ่านมา +6

    ❤❤❤ඔය වගේ අය Malimawata නොගන්නේ ඒකයි ❤❤❤
    ❤❤❤Malimawata කෝටියක් Malimawata ජයෙන් ජයම වේවා ❤❤❤

  • @chamindalakmal-o3n
    @chamindalakmal-o3n 7 วันที่ผ่านมา +12

    මුන් ඇවිත් ⁣තියෙන්නේ මේරට ගද ගස්සවන්න පිනට කකා තමන්ගේ දෙමව්පියන්ගෙනුත්. වැදුම් ලබන කාලකණ්ණි අනුරගේ ආන්ඩුවකින් මුන්ව හරියට මහන කල යුතුය

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 7 วันที่ผ่านมา +15

    මේ මිනිසුන්ට බුද්ධපුත්තරයෙක් කියන එක පව් දේවදත්ත ගුණමකුවෝ!

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 8 วันที่ผ่านมา +15

    අද අජිත් මහතාත් විඩියො එකක් කලා... මේ වලහැඩියා ගැන ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 8 วันที่ผ่านมา +16

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RpThissa
      @RpThissa 7 วันที่ผ่านมา

      බලපුවහම වලහත් බඩුකාරයෙක්නේ යකෝ

    • @RpThissa
      @RpThissa 7 วันที่ผ่านมา

      යි කයිවාරුවන් ගහනවා ප***

    • @RpThissa
      @RpThissa 7 วันที่ผ่านมา +1

      නියම කතාව සර්

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 7 วันที่ผ่านมา +5

    ❤❤❤Malimawata කෝටියක් Malimawata ජයෙන් ජයම වේවා Malimawata ජයෙන් ජයම වේවා ❤❤❤

  • @ydissanayaka
    @ydissanayaka 7 วันที่ผ่านมา +8

    මිහින්තලෙ. පුදබිමට. සුදුසු නැ මෙයා. මිහින්තලෙන්. අයින් කරදැමිය යුතුයි

  • @KhemaSubhashini
    @KhemaSubhashini 8 วันที่ผ่านมา +17

    Thank you sir

  • @pkshapksha9638
    @pkshapksha9638 8 วันที่ผ่านมา +20

    මිහින්තලාවේගේ නව කථා විලාශය දැක කලකිරුණා. යක්‍ෂ පෙරේත දෝෂයක් දෝ???

  • @NihalGodakanda
    @NihalGodakanda 7 วันที่ผ่านมา +9

    මුට විරැද්දව නඩු පවරමු කාලවරෙන් කියලා

  • @samanthawijesiri-zo5bp
    @samanthawijesiri-zo5bp 7 วันที่ผ่านมา +15

    ඔය කියන හාමුදුරුවෝ වගේ ඔහුගේ ගුරාගේ ඉතිහාසයත් ටිකක් හොයලා බලන්න

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 7 วันที่ผ่านมา +21

    මිහින්තලේ පට්ටම .බඩු කාරයෙක් වගේ 😂

    • @dileeshadinali2585
      @dileeshadinali2585 6 วันที่ผ่านมา

      වගෙයි නොවෙයි badu කාරයා තමයි. ණයට kahina pakaya ධම්මරතන

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 7 วันที่ผ่านมา +9

    Excellent explanation ❤❤❤❤🎉🎉❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉❤❤❤❤❤❤❤❤

  • @GaminiBulathsinhala
    @GaminiBulathsinhala 7 วันที่ผ่านมา +5

    මෙහෙම හාමුදුරුවන් නමක් .සාසනෙට.විසාල කැලලක්සංග.සභාවට යොමු කොට.උපවැදි.කලයුතුය

  • @SamaraweeraJayathilake
    @SamaraweeraJayathilake 7 วันที่ผ่านมา +6

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 7 วันที่ผ่านมา +3

    නනසාර, අම්පිටියේ සුමන,, අතනමෙතනරතන,,මිහින්තලේ අමනයා....සදහටම හිරගත කල යුතුඉ...

  • @sarathvijayananda769
    @sarathvijayananda769 8 วันที่ผ่านมา +11

    හොඳ තාක්ෂණික ඉදිරිපත්කිරීමක්.

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 7 วันที่ผ่านมา +4

    සජිත් රනිල් රාජපක්ෂ මෙවන් දේශද්‍රෝහින්ට ලංවෙලා ඉන්නේ බොහොමයක් හොරු දේශද්‍රෝහින් මංකොල්ල කාර‍යන්
    රටේ බහුතරයක් ජනතාව තේරුම් අරන් ඉන්නේ මොවුන් හා ඔවුන්ගේ නායකයින් පිළිබඳව
    ඒ නිසයි මාළිමාව වඩා මාතෘ භූමියට ආදරය කරන සියළු ජනතාව එකාමෙන් රොක්වී ඉන්නේ
    මාතෘ භූමියට ජයවේවා !
    ජාතික ජනබල වේගයට ජයවේවා !❤❤

  • @Jayaacademy93
    @Jayaacademy93 7 วันที่ผ่านมา +6

    පොලීසියේ එකාටත් මෙහෙමනම් සාමාන්‍ය කෙනෙකුට කොහොම තියෙයිද මොන රෙද්දෙ පොලීසියක්ද මේ.

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 7 วันที่ผ่านมา +11

    මෙවැනි සිද්ධින් ගැන මහනායක හාමුදුරුවරු මුනිවත රකිනවාද මේනම ගැන විනය පරීක්ෂණයක් කරනවාද ඒ නායක හමුදුරුවරු.උත්තරය නැත.

  • @SirisenaDonpavuluarachchige
    @SirisenaDonpavuluarachchige 7 วันที่ผ่านมา +6

    පොලිස් බල්ලොත් හැමදාම ගන්නෙ බලවත් පිරිසගෙ පැත්ත.නීතිය සැමට සාධාරණ වෙන්නනම් මාලිමාවම එන්න ඕන.

  • @chandrajayasinghe
    @chandrajayasinghe 7 วันที่ผ่านมา +8

    පන්සලෙන් ඉවත් කර
    සුදුසු විවාහයක් කර දිය යුතුය.

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 7 วันที่ผ่านมา +6

    මන් කිවෙි මිහින්තලෙ ගනයා හොද වලත්තයෙක් පොලිසියෙ කෙල්ලො ටික එකතු වෙලා තටිටෙ පල පිය😡😡😡😡

  • @chandasomabandara6431
    @chandasomabandara6431 8 วันที่ผ่านมา +26

    ලමා අපචාර ක්‍රියාවක් සම්බන්ධව මිහින්තලේ ප්‍රදේශයේ භික්ෂු වකට එරෙහිව නඩුවක් විභාග වූවා මතකයි.

  • @donaldwasantha8501
    @donaldwasantha8501 8 วันที่ผ่านมา +21

    කරදර කරන්න නොවේ ගියේ
    උන් වහන්සේ යෝනිය වලදන්න ගිහින්

    • @gamagesusiripala2176
      @gamagesusiripala2176 7 วันที่ผ่านมา +1

      ඒ කියන්නෙ ඩෙසට් එකට ද ,පැනි වෑහෙන දවසනම් සුපිරි ඇති .

    • @geethgayan7687
      @geethgayan7687 7 วันที่ผ่านมา

      Kiri Sadu Langa Tiyanawane

    • @soisvejai8771
      @soisvejai8771 5 วันที่ผ่านมา

      😂😂😂😂

  • @pradeepsamantha6741
    @pradeepsamantha6741 7 วันที่ผ่านมา +3

    ඔබ තුමාට දලදා සමිදු පිහිටයි

  • @derrickdias3471
    @derrickdias3471 7 วันที่ผ่านมา +3

    ඔබ තුමාගේ කතාව සම්පුර්ණ සත්තයි බුදු සාසනෙ ව්නාස කරන්නේ මෙ වගෙ අය තමයි

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 7 วันที่ผ่านมา +6

    Npp Jaya wewa Jaya wewa Jaya wewa ❤❤❤🌹🌹🌹🙏💪👌💯💯💯💯💯💯💯💯💯💯

  • @Athula12165
    @Athula12165 8 วันที่ผ่านมา +13

    ඕකා කොහොමත් බඩු කාරයා මිහින්තලේ දුප්පත් කාන්තාවන්ට ඔකගෙන් ලෙහෙසියෙන් බේරිලා ඉන්න බැහැ

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 7 วันที่ผ่านมา

      අය්යෝ ඇත්ත ද. මූණ බැලුවම පේනව මනමාල යෙක් කියල

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 7 วันที่ผ่านมา +3

    වනචර කුපාඩි හාමුදුරුවරු සහා ජාරාවට කැම්ති හාමුදුරුවරු සජිත් රනිල් රාජපක්ෂලා ගැතිව කටයුතුකරයි

  • @ChandraJayanthi
    @ChandraJayanthi 7 วันที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා

  • @LalithWedamullamallawage
    @LalithWedamullamallawage 8 วันที่ผ่านมา +13

    ලක්සිරි කියන එකාව මහන කර ගත්තනන් හරි මිහින්තලේ.

  • @gaminiwasantha4861
    @gaminiwasantha4861 7 วันที่ผ่านมา +5

    මේ දූෂිත දේශපාලුවොන්ගේ සහයට එන භික්ෂූන් පවා දූෂිතයෝ

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 8 วันที่ผ่านมา +31

    සාදු සාදු සාදු 🤭 කල කම් පල දෙමින් ඇත 👍

    • @user-tx2fq1hl5g
      @user-tx2fq1hl5g 8 วันที่ผ่านมา

      එතකොට ජවිපෙ හොඳ යි කියන උන් ව්තර ද හොඳ ?

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 8 วันที่ผ่านมา +6

      ​@@user-tx2fq1hl5g
      බූරු පුතානොගේ විපක්ෂනායකකමටත් කෙලවුනාම උඹේ පුකේ අමාරුවත් සදහටම සනීප වෙයි .

  • @JoyClaasz
    @JoyClaasz 7 วันที่ผ่านมา +3

    Thanks.thanks somarch...❤

  • @user-jv5hz2im4k
    @user-jv5hz2im4k 7 วันที่ผ่านมา +5

    මේ වගේ බලු චීවර ධාරියා ගැලපෙන්නෙ සජිත් වගේ හොරෙකුටම තමා.මුං බලයට ආවොත් අපේ රටට දෙයියන්ගෙම පිහිටයි.

  • @sapumalrajanayaka6669
    @sapumalrajanayaka6669 2 วันที่ผ่านมา

    ඔඋන් සිඋරැ ඇන්දුවේ කාලකන්නි පාදඩ දේශ පාලුවෝ අපි ගරු කරන්නෙ සැබෑ බුද්ධ පුත්‍රයින්ට පමනයි ❤❤

  • @RadleyLowrance
    @RadleyLowrance 7 วันที่ผ่านมา +2

    මිහින්තලේ කුපාඩිය නොදෙකින් විතරක් සාසනයේ කනවා.

  • @user-nw9fj8np8g
    @user-nw9fj8np8g 8 วันที่ผ่านมา +5

    Great bro,we with you don't fear we win 21 no doubt.

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 7 วันที่ผ่านมา +1

    මේ හෙලිකිරීම හරිම වටිනවා මුංගෙ රෙදි ගැලවෙන්න..මෙයාලා හාමුදුරුවරු නෙවෙයි මෙයාලා මුදලාලිලා.."

  • @NihalAmarathunga-g4f
    @NihalAmarathunga-g4f 7 วันที่ผ่านมา +4

    ජනතා විමුක්ති පෙරමුණ 71 /88 /89/ වෙනුවෙන් ජනතාවගෙන් සමාව ගත්තත් ඒ පක්ෂ කළ වැරැද්දක් නැහැ කියලා පසුගිය දවසක රනිල් වික්‍රමසිංහගේ කළ කතාවකින්ම රටම වටහා ගත යුතුයි ජේආර් ජයවර්ධන පේමදාස මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිවරු අගමැතිවරු ජනතා විමුක්ති පෙරමුණට බලයට එන්න තියෙන හැම අවස්ථාවක්ම ඔහු කියන ආකාරයට බලයටඑන්න නොදුන්නා කියන වචනය කුමන්ත්‍රණකාරී ලෙස අහිමි කරා කතාවක් බව වටහාගත හැකියි. ඒක බරපතල කාරණාවක් මාලිමාව උඩ එන්න කටයුතු කළේ සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය දෙකට කරපු නිසා කියලයි ඔහු දොස් නඟන්නේ. මේ රට පාලනය කරපු උන් ජනතා විමුක්ති පෙරමුණ බලයට එන්න නොදෙන්නේ jr ජයවර්ධ කාලයේ සිට බව කියන්නේ ජනතාවාදී රජයක් එන එක වළක්වන එක උන්ගේ වගකීම කියලයි උන් සිතන්නේ උන්ගේ දූෂණ ක්‍රියා අවසන් වන නිසයි ජනතා විමුක්ති පෙරමුණු කුමන්ත්‍රණකාරී ලෙස විනාශ කළ බව නොවේද ? රනිල් වික්‍රමසිංහ නොකියා කියන්නේ බරපතල කාරණාවක් . මාලිමාව බලයට ආ විගස මොහුගේ මෙම ප්‍රකාශය පිළිබඳ ප්‍රශ්න කරනීති මගින් කටයුතු කළ යුතු නොවේද ? අනීති ලෙස මරා දැමූ මිනිසුන්ට සාධාරණයක් ඉටු කළ යුතුනොවේද ? එහෙම බලනකොට මුන් හිතාම තමයි මේ පක්ෂය විනාශ කරලා තියෙන්නේ. මේ රටේ හැටදහක් අතුරුදහන් උගත් දක්ෂ තරුණ කොටසක් අතුරුදහන් කරලා තියෙන්නේ.අද රටට විනකඨින උන්ට ස්වභාවධර්මය දඬුවම් ලබාදීලා රනිල් වික්‍රමසිංහල මහින්දලා සී සීසීකඩ වෙලා උන්ට කර්මය පඩිසන් දීලා තියෙන්නේ. උන් කරපු දේම මේ ව්‍යාපාරික දූෂිත දුක්ෂිල සමහර භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායම් කුමන්ත්‍රණකාරී ලෙස මාලිමාවට කරන චෝදනාවන් ඒ වැඩපිළිවෙලවල් වලම කොටසක් බැවින් ජනතාව ඒවා පරාජය කිරීමටකටයුතු කළ යුතුයි. මේවාට නිසි දඬුවම් නොදෙනවනම් මාලිමා රජයකින්ණුත් වැඩක් නෑ . සුළු සුළු වැරදි කරපු සමහර අහිංසක මිනිස්සුන් වෙනුවට හිර ගෙවල් වල ඉන්න ඕන මේ පාදඩයෝ කියන එක රටවැසියාම තේරුම් ගත යුතුයි.

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 7 วันที่ผ่านมา +4

    But ....❤❤අද මුළු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට ....❤❤❤❤😊😊😊 NPP ජය නියතයි ❤😊

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 8 วันที่ผ่านมา +12

    උන් එකම රෑනේ කුරුල්ලෝ ... ✍

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 7 วันที่ผ่านมา +3

    ❤❤❤බණ නොකියා හරුප කියන මිහින්තලේ හාමුදුරුවන් වහන්සේ ❤❤❤

  • @srinathwickramasinghe82
    @srinathwickramasinghe82 2 วันที่ผ่านมา +1

    මෙම අය බත්ගොටිටන් ලෙස හැදින්විය හැකියි. මොවුන් බුද්ධ පුුතුුයින් නොව මොවුන් දේවදත්ත නිකායේ අයවලුන් බව හොදට මතක තබා ගන්න.

  • @sampaththusitha8496
    @sampaththusitha8496 4 วันที่ผ่านมา

    මිහින්තලේ නිගන්ටයා ආසහනකරයෙක් ජානතාව තවදුරටත් දැනුවත් විය යුතුය මාලිමාවට වේනසක් කරමු ❤❤❤❤

  • @anandadissanayake5768
    @anandadissanayake5768 7 วันที่ผ่านมา +6

    රාජාංගනයේ හාමුදුරුවන්ට ගිහිං බාර දෙන්ට ඕනෑ ඔය ධම්මරතන.

    • @geethgayan7687
      @geethgayan7687 7 วันที่ผ่านมา

      Yes Machan

    • @pasindu2117
      @pasindu2117 7 วันที่ผ่านมา

      රාජාංගනයේ ගොඩක් හොදයි ද මඩ නිකායෙ නිසා

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 8 วันที่ผ่านมา +7

    මිහින්තලේ වලහැංගුනේ සිවුරක් දාගත්ත පාදඩ පාතාල නායකයෙක් .

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 2 วันที่ผ่านมา

    මාලිමාව ආවගමන් නියෝජ්‍ය පොලිස්පතිට එරෙහිව නඩුවක් ගොනුකරන්න.

  • @user-yq6nw6uu6g
    @user-yq6nw6uu6g 2 วันที่ผ่านมา

    දැනුවත් කරපුඑක ඔබ තුමට ඉස්තුයි මාලිමාවට ජය වෙවා ❤❤🎉

  • @sujeewaherath4122
    @sujeewaherath4122 7 วันที่ผ่านมา +5

    ඕකගේ ලයිට් බිල ප්‍රභාකරන් ගෙව්වා නම් උටත් කඩේ යයි...

  • @dnk2547
    @dnk2547 7 วันที่ผ่านมา +2

    දුෂ්සීල භික්ෂූන් සිටිමෙන් ශාසනයේ විනාශවේ.

  • @user-et6ds4wk6c
    @user-et6ds4wk6c 7 วันที่ผ่านมา +4

    ඔය වලහා හැංගුන වැවේ චීවරදාරියා, වලලා හැංගිය යුතුයි ...

  • @lakshmandahanayake
    @lakshmandahanayake 6 วันที่ผ่านมา +1

    මේ ඉන්නේ තවත් ආගමට දහමට ජනතාවට නිගා කරමින්. මුදල් වලට මල පෙර්තව සෙවල හලන චීවරය පොරවා ගත්. අමනයෙක්... මේ වගේ උන්ට කිසිම ගව්රවයක් ආදාර මුදල් ආදාර කරන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏. ඇත්තට යුක්තියට සාමයට අපී මාලිමාව සමග එකතුවෙලා මේ රට සාසනය ජනතාව ආගම් රැක ගනිමු 🙏🙏🙏🙏මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️

  • @SiriPathirana-oy2jd
    @SiriPathirana-oy2jd 7 วันที่ผ่านมา +11

    බුද්ධ චීවරය ගලවා තබන්න.

  • @gththea4038
    @gththea4038 7 วันที่ผ่านมา +3

    සිවුරු හොරු මුළු බුදු දහමටම නිගාවක්. සාසනය රැකගන්න සිවුරු හොරු වර්ජනය කරන්න.

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 7 วันที่ผ่านมา +5

    හැමෝම එහෙම තමයි.හිරෙ දාමු

  • @donudumullage9538
    @donudumullage9538 7 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති වෙනවා එය වලකාලීමට බැහැ