25 - සෝතාපන්න ඵලය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มี.ค. 2024
  • 🔆නිවන් දැකීමට උපකාරී වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධම්මයයි🔆
    🙏 බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන මහා කොට්ඨිත, මහා කච්චායන, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ🙏

ความคิดเห็น • 18

  • @sdayas6902
    @sdayas6902 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අනුබුදු පියාණනි
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් නමස්කාර කරමි 🙏🙏🙏

  • @user-gh1tk1kr6z
    @user-gh1tk1kr6z 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි .

  • @mahindawijethilaka2147
    @mahindawijethilaka2147 4 หลายเดือนก่อน +1

    සුවපත්වේවා දීර්ඝායුවේවා ලෝක සත්ත්වයාට හිත සුව පිණිස.

  • @user-qx9xj7kb4d
    @user-qx9xj7kb4d 4 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී බව අධිෂ්ඨාන කරමි

  • @dharmakarawita6159
    @dharmakarawita6159 4 หลายเดือนก่อน +6

    අපගේ අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻🙏🏻
    සියලු සත්වයන්ට මේ පිරිසිදු සත්‍ය දහම අවබෝධ වෙත්වා

  • @amithakapugama2536
    @amithakapugama2536 4 หลายเดือนก่อน +3

    Siyalu loka sathwayo parama nibbana suwayen suwapath wethwa!

  • @luminadesilva3917
    @luminadesilva3917 4 หลายเดือนก่อน +6

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 4 หลายเดือนก่อน +2

    Apage daham esa pada yayuthu maga saha noyayuthumaga wataha demin dharmaya deshana karana arahath budu piyananta niduk nirogi suwayen deergayuma wewai adittana karami...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 4 หลายเดือนก่อน +6

    .සියලු ලෝක වල සියලුම සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 4 หลายเดือนก่อน +2

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @deepanipeiris807
    @deepanipeiris807 4 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිබ්බනා සුවයෙන් සුවපත් වේවා !! 🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @samanthibotheju2482
    @samanthibotheju2482 4 หลายเดือนก่อน

    🌺🌺🌺🥀🥀🥀🥀🥀🌺🌺🌺

  • @user-yg3ey3qp8m
    @user-yg3ey3qp8m 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Lilly76485
    @Lilly76485 3 หลายเดือนก่อน

    🙏🙏🙏