පුජ්‍ය වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ (walasmulle Gunarathana Thero)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.พ. 2024
  • සිත නිවන බුදු බණ... දේශකයාණෝ - අතිපූජ්‍ය වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන්වහන්සේ විසින්.. 😇🙏🏻🙏🏻🙏🏻
    Listen to your heart...be happy...don't give up and always believe! 😇 🙏🙏🙏
    කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ සිට ධර්ම දේශනාව.....!
    2024-02-17
    ► WATCH MORE VIDEOS HERE: / @venwalasmullegunarath...
    Contact - 0717191085

ความคิดเห็น • 22

  • @ashokamaddegoda9511
    @ashokamaddegoda9511 2 หลายเดือนก่อน +1

    සාදු .සාදු .සාදු බුදුසරනයි ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාර ය.වෙවා

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 5 หลายเดือนก่อน +1

    සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiharasathsarani3966
    @shiharasathsarani3966 5 หลายเดือนก่อน +2

    කෙලෙස් ගින්නට හසු වී සිතේ මායාව පසුපස හඹා යෑමෙන් නැවතී, නිවී සැනසෙන්නට උතුම් බුද්ධ වචනයම දේශනා කරන පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ උදෙසා නමස්කාර වේවා!
    ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සැලැස්වූ සියලු සත්පුරුෂයන් හටද උතුම් ධර්මය අවබෝධ කරගැනීමට ⁣මේ උපකාරය හේතු වේවා!
    තෙරුවන් සරණයි! 🙏🌸

  • @samanlathajayasakera6796
    @samanlathajayasakera6796 5 หลายเดือนก่อน

    මෙවැනි උතුම් ධර්ම දේශනා දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ChanduWickramasinghe-rw6zb
    @ChanduWickramasinghe-rw6zb 5 หลายเดือนก่อน +1

    Keles prahanaya kireemata maga kiyadun obawahanseta mage namaskaraya wewa. Sadu! Sadu!! Sadu!!! 🙏🙏🙏

  • @somahelawatte583
    @somahelawatte583 2 หลายเดือนก่อน

    නඔබ වහන්සේට නිදුක් නිරෝිගි සුවය සමග චිර ජීවනය සැලසේවා!

  • @user-od5ft7ht8i
    @user-od5ft7ht8i 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 5 หลายเดือนก่อน +1

    🌹🙏🙏🙏🌹

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ...
    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා .....
    තෙරුවන් සරණයි 🏔️🏔️🏔️🏔️🏔️🏔️⛰️⛰️⛰️⛰️⛰️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @b.m.tiroshanpriyashan287
    @b.m.tiroshanpriyashan287 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ඉදිරියටත් මේවැනි ධර්ම දේශනා පැවැත්වීමට ශක්තිය දහිරිය උදාවේවා උතුම් චාතුරාර්ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @RamyaMalkanthi-qh3oz
    @RamyaMalkanthi-qh3oz 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @alankarafernando-em5ff
    @alankarafernando-em5ff 5 หลายเดือนก่อน +2

    සියලු දෙනාට තෙරුවන් සරණයි
    මේ ධර්ම දේශනාව පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහලින් comment කරන්න තවත් කෙනෙකුට share කර හරින්න ඒ වගේම තවත් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා subcribe කර දායක වන්න
    සියලුම දෙනාටත් දේශකයාණන් වහන්සේලාටත් දායක වූ සියලුම දෙනාට අනන්ත පින් සිදු වේවා ශ්‍රීසද්ධර්මය ම අවබෝධ වේවා සියලු යහපත උදාවේවා

  • @erandathinayana5531
    @erandathinayana5531 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස.....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Modifited_World_
    @Modifited_World_ 5 หลายเดือนก่อน

    Sadu. Sadu🙏🙏🙏🙏

  • @manori6712
    @manori6712 5 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼😇

  • @WASubhashini
    @WASubhashini 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anushkasenevirathna4721
    @anushkasenevirathna4721 5 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @chandanijayathilake661
    @chandanijayathilake661 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @user-es4lw4jg8j
    @user-es4lw4jg8j 5 หลายเดือนก่อน +1

    Sadu sadu thawa thawath mewan deshna kana wekewa😅

  • @adikariadikari6730
    @adikariadikari6730 2 หลายเดือนก่อน

    Maga namas karaya wawa

  • @samanlathajayasakera6796
    @samanlathajayasakera6796 5 หลายเดือนก่อน +2

    මෙවැනි උතුම් ධර්ම දේශනා දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @thanamalwilameditationcenter
    @thanamalwilameditationcenter 5 หลายเดือนก่อน +1

    සියලු දෙනාට තෙරුවන් සරණයි
    මේ ධර්ම දේශනාව පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහලින් comment කරන්න තවත් කෙනෙකුට share කර හරින්න ඒ වගේම තවත් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා subcribe කර දායක වන්න
    සියලුම දෙනාටත් දේශකයාණන් වහන්සේලාටත් දායක වූ සියලුම දෙනාට අනන්ත පින් සිදු වේවා ශ්‍රීසද්ධර්මය ම අවබෝධ වේවා සියලු යහපත උදාවේවා