Champion Stars Unlimited | 03rd December 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Champion Stars Unlimited | 03rd December 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #ChampionStarsUnlimited

ความคิดเห็น • 340

  • @SachiniNipunsala
    @SachiniNipunsala ปีที่แล้ว +652

    මාව මතක් කරන හැමෝටම බොහොම ස්තූතියි ❤️ මම ඉක්මනට එනවා 🙏🏻

  • @isharamadhurangi3562
    @isharamadhurangi3562 ปีที่แล้ว +72

    සචිනි අක්ක වෙනුවට කවුරුත් ගේන්න එපා අපි එයා එනකක් ඉන්නවා 🤗❤ වෙන කවුරුත් මේකට මැච් වෙන්නෑ 😥❤

    • @abinawsasnidu8835
      @abinawsasnidu8835 ปีที่แล้ว +6

      මමත් ඔයාගෙ මාතයේ තමා ඉන්නෙ අපි සියල්ල එක්වි දෙරණ පාලන අධිකාරි ට බල කරමු සචිනි කවදා හරි එනකමි කවිරැත් ගෙන්න එපා කියලා

  • @malikaliyange9587
    @malikaliyange9587 ปีที่แล้ว +41

    සචිනි දෝනිට පින්වන්ත දරැ සම්පතක් ලැබේවා සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂා ලැබේවා
    අද ගොඩක් ලස්සනයි වැඩ සටහන අනුෂා ඇතුළු පවුලේ සැමට සුභ අනාගතයක් වේවා ❤❤❤❤

  • @hansilaksiriranasinghe9449
    @hansilaksiriranasinghe9449 ปีที่แล้ว +64

    සචිනි වෙනුවට කවුරුත් ගේන්න එපා .එයා එනකල් ඉමු ඉවසන් .බුදු සරණයි

    • @Daniela-qd3vx
      @Daniela-qd3vx ปีที่แล้ว +9

      Ammo visheshaye ara rosel wage 😂

    • @Nisansala-c9v
      @Nisansala-c9v ปีที่แล้ว +2

      අම්මෝ ඔව්

  • @latachandra4336
    @latachandra4336 ปีที่แล้ว +23

    අනූෂා ඔයා ලස්සනයි,ඒ වගේම ඔයා හරි වාසනාවන්තයි, ඔයාගෙ අම්ම ,,අයිය,,හස්බන්,,ඔයා ගැන හැමෝටම ආඩම්බරයි, හැමදාම සතුටින් ඉන්න ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා, බුදු සරණයි

  • @n.bandara4465
    @n.bandara4465 ปีที่แล้ว +17

    ඇත්තටම හිනා වෙද්දි අනූෂාගේ අයියාගේ ශාරුක්ගේ පෙනුමක් තියනවා 😍❤

  • @chathuranawaka
    @chathuranawaka ปีที่แล้ว +18

    ලංකාවේ පලවෙනි වෙඩින් එකම නොවුනත්, ඒ ආරම්භය 🔥🔥අනුෂා ගේ පවුලේ සියලු අය සිත් ගන්නා විදිහට dance, dole ගහලා, සින්දු කිව්වා. අනිත් අයත් 🔥🔥
    හරිම lively, බලන්නම හිත් දුන්නා.

    • @nimalpemasiri1134
      @nimalpemasiri1134 ปีที่แล้ว

      ලංකාවේ අංක එකේ දෙරන සහ පේෂල මාදච සච්නි ඔයාල නම්බර් වන් එකෙන්ම ආදරෙයි

  • @sksashi3778
    @sksashi3778 ปีที่แล้ว +21

    සචිනි නැතුව බලන්න හිතෙන්නෙත් නෑ මට නම් 🥺 සචිනි,මාධව,පෙෂල කියන්නේ ඉතින් ගැම්මක් තමයි ආදරෙයි හැමදාම 🥰

  • @chandrasiri672
    @chandrasiri672 ปีที่แล้ว +98

    අදත් වැඩසටහන ලස්සනයි. ඒත් සචිනිගේ හිනා හඩ නැති අඩුව දැනෙනවා

    • @getawaytours6393
      @getawaytours6393 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว +3

      @@getawaytours6393 ඇත්තටම මම හිතුවෙ අනිත් දෙන්නා නැති උනත් පෙෂල හිටියොත් ඇති කියලා ...ඒත් ඇත්තටම එහෙම නැ මුන් 3 එකෙක් හරි නැති උනොත් වැඩක්ම නැ .. 😢😢

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +50

    සචිනි ගෙදරට වෙලා බලාගෙන ඇති ,😍

  • @pawanimadara1632
    @pawanimadara1632 ปีที่แล้ว +6

    අනුශා ගෙ පැරණි ඉන්දියාවේ ආරයෙ නැටුම ලස්සන .
    අනුශා ටිකක් කෙට්ටු වුනා නම් තවත් හැඩය .
    ප්‍රොග්‍රරම් එක නම් ගොඩක්ම 😃😍😍😍 අඩ

  • @akilamadushi9796
    @akilamadushi9796 ปีที่แล้ว +40

    අනේ සචිනි නැතුව මේක බලලා වැඩක් නෑ හරිම පාළුයි 😌😌😌😌

  • @dileeksdissanayake6056
    @dileeksdissanayake6056 ปีที่แล้ว +3

    Nice family anusha akki. Your mother soo sweet. I like to see her when's she talk. And champion star is best like o
    therdays.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +37

    සවිනි නංගියෝ ඔයා නැතුව පලුයි 😯😯😯 සවිනි ඔයා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 ปีที่แล้ว +20

    සචිනි අක්කා ඉක්මන්ට එන්ඩෝ ❤️... program එක අදත් ලස්සනයි 🥰

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 ปีที่แล้ว +20

    වැඩ සටහන ආසාවෙන් බලාගෙන හිටියා සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️ සචිනි දූ ඔයාටත් තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @Liyah76261
    @Liyah76261 ปีที่แล้ว +11

    Anusha akki is a fantastic dancer one of the greatest dancers sri lankan cinema has ever had I really enjoyed it and her husband Amila is a good singer,great stuff guys!! cheers

  • @sarangamalkanthi1813
    @sarangamalkanthi1813 ปีที่แล้ว +5

    අද හරි අසාවෙන් බැලුවේ. අනුෂා ගේ ඉන්දියාවේ විදිහට නැටම 💖. අනුෂා ෆෙ ෆැමිලි එකට සුබ පතනවා. 🙏

  • @abinawsasnidu8835
    @abinawsasnidu8835 ปีที่แล้ว +17

    අනුෂා ගේ අයියා කටහඩ මරැ සුපිරි

  • @maheshsangiwa875
    @maheshsangiwa875 ปีที่แล้ว +14

    රජිතගේ කියවිල්ල වැඩී වැඩසටහන එපා කරනවා

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +43

    ඇත්තටම සචිනි නැතුව පාලුයි ❤

  • @sugandiponseka1843
    @sugandiponseka1843 ปีที่แล้ว +9

    Godaak lassanai දෙරණට ගොඩක් අදරයි ❤️❤️❤️ දෙරණතමයි අපි ගොඩක් අසාවෙන් බලන්න ගොඩක් ස්තුති ❤️👍❤️👍🌹👍❤️

  • @himayakularathna9599
    @himayakularathna9599 ปีที่แล้ว +32

    සචිනි අක්ක නැතුව program එක පාලුයි 🥺💔

  • @indusalgado6628
    @indusalgado6628 ปีที่แล้ว +19

    අනුෂා ගේ සැමියා සහ අය්යා නම් ඉතාමත් ගානට කාතව. 👍💯👍

  • @sarangamalkanthi1813
    @sarangamalkanthi1813 ปีที่แล้ว +11

    අනුෂා ගේ සහෝදරයා ශාරුක් කාන් ගේ ලූක් එකක් තියෙන්නේ. හස්බන්ඩ් අමිලත් හැන්සම්.. සේරටම සින්දු කියානත් පුළුවන්. 💖
    අනුෂා ටිකක් ස්ලිම් උනා නම් තවත් ලස්සනයි.
    අනුෂා ට තියෙන්නේ සමගියෙන්ආදරේන් ඉන්න පවුලක් 🙏

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 ปีที่แล้ว +14

    ලස්සනයි මම ආසවෙන් බලන වැඩ සහටහනක්‌ ඔබ සියළුම දෙනාටත් දෙරණට ස්තුති

  • @methusalamethu7780
    @methusalamethu7780 ปีที่แล้ว +5

    Anushage natuma supirima supiri...2022 athi wishishta natuma champions star...😘😘😘😘niyamai

  • @thilinasampath2200
    @thilinasampath2200 ปีที่แล้ว +20

    රජිතයා එපා වෙනවා 🤣 කියෝනවා ඔහේ 😀

  • @wd2865
    @wd2865 ปีที่แล้ว +4

    Anusha’s whole family look so much decent. All look so smart. It’s a good combination. Lucky, lovable people. May The Tripple Gem Bless you all.

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 ปีที่แล้ว +12

    අද නම් හීනා වෙලා පන ගියා සුපිරි ❤️😊

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr ปีที่แล้ว +14

    අද වැඩ සටහන නියමයි👍🔥අන්තිම ටික සුපර්❤️💜🖤💕💕

  • @isurikaushalya2002
    @isurikaushalya2002 ปีที่แล้ว +36

    සචිනි අක්කා නැතුව පාලුයි 🥺

  • @user-vq1bq4tq4t
    @user-vq1bq4tq4t ปีที่แล้ว +15

    කවුද මේ පිංපොංට මයික් එක දුන්නේ 😡😡 කිසිම කට සංවර කමක් නෑ

  • @slallinone1288
    @slallinone1288 ปีที่แล้ว +30

    සචිනි නැත්තං වෙන කවුරුත් එපා

  • @dammika1398
    @dammika1398 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි ඔයාල හැමෝටම ජය වෙව බුදු සාරනයි

  • @shiromifernando8648
    @shiromifernando8648 ปีที่แล้ว +30

    අද වැඩ සටහන .නියමයි...කට්ටියත් සුපිරි ❤❤❤

  • @indusalgado6628
    @indusalgado6628 ปีที่แล้ว +17

    දිනුදු ත්, අන්තිමට group සින්දුවත් නියමයි.

  • @mankemanka8287
    @mankemanka8287 ปีที่แล้ว +13

    ඇත්තටම අදනම් මාරම ලස්සනයි ❤️❤️❤️ ..ගොඩක් සතුටින් බැලුවා ❤️❤️❤️ සියලුදෙනාටම බුදු සරණයි ❤️❤️❤️

  • @kumarikumari8346
    @kumarikumari8346 ปีที่แล้ว +11

    අනෙ.අමිමට බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🇱🇰🇰🇼🇱🇰🇰🇼🌹🌹🌹🌹♥️♥️♥️

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 ปีที่แล้ว +22

    මරු හිනා යනවා 😂😂😂🔥🔥🔥නියමයි ❤️🙏🙏🙏❤️❤️❤️

  • @geethajayasuriya9051
    @geethajayasuriya9051 ปีที่แล้ว +6

    ඇත්තටම අද ගොඩක්ම ලස්සනයි.ඔයාලා.හැමෝටම සියලුම දෙවියන්ගේම පිහිට.ආරක්ෂාව.ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.මගේ.මුළු හදවතින්ම දෙරණ.චැම්පියන්.හැමෝටම සුභ ගමන්.මම.කුවෙටි වල.සිට.ආණමඩු.පරමාකන්දගම

  • @manakaae6838
    @manakaae6838 ปีที่แล้ว +13

    පටන් ගැනිම හරිම ලස්සනයි ❤️❤️ ❤️❤️❤️ සින්දුව ලස්සනයි ❤️❤️❤️

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +2

    අනුසගේ අයියා සුපිරි මනුස්සයෙක් 👍👍👍ෂාරුක් වගේ ටිකක් අයියා නංගිලා ඉන්න හැම අයියෙකුටම ආදර්ශයක්

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว +27

    අද ගොඩක් ලස්සනයි ....නිලි අනූෂා සුභම අනාගතයක් හැමදෙනාටම ....

  • @dilanilanka3141
    @dilanilanka3141 ปีที่แล้ว +9

    අද හරිම ලස්සනයි සියලු ම දෙනා ට ජයෙන් ජය

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 ปีที่แล้ว +19

    අදත් ලස්සනයි විනෝදයි අවසානෙ ගොඩාක් ලස්සනයි❤️❤️

  • @prarthanajayasuriya3369
    @prarthanajayasuriya3369 ปีที่แล้ว +6

    සච්නි වෙනුවට රොශෙල්ලා එහෙම ගන්න එපා ඈහ් 😅 බලන්නෙත් මේක විතරයි 😻

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +12

    අනේ සචිනි අක්කි නැතිව හරිම පාලුයි වගේ ..... සචිනි අක්කි එනකල් බලා ඉන්නවා

  • @neetharohinig3317
    @neetharohinig3317 ปีที่แล้ว +7

    ඇත්තටම සචිනි නැති අඩුව දැනෙනව ගොඩාක් . පත්තිනි මෑණියන්ගේ පිහිටයි සචිනි ❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +9

    ලස්සනයි වැඩසටහන

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +3

    හරිමලස්සනයි .සචිනි නංගී නැති අඩුව ගොඩක් දැනෙනවා .බුදුසරණයි නංගී නිරෝගී දරැ පැටියෙක් ලැබේවා .ඔයා එනකල් අපි බලාගෙන ඉන්නවා .ආදරෙයි හැමදාම .

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 ปีที่แล้ว +7

    ඉන්දියාවේ කෙනෙක් වගේ නැටුවා අනූශා අක්කි❤️❤️❤️🔥🔥🥰🥰😘😘😘

  • @indusalgado6628
    @indusalgado6628 ปีที่แล้ว +22

    අද නියමයි.රසවත්.
    ඉන්දියාවේ විදිහට ඩාන්ස් කරන්නත් අනුෂා නියමයි. අමිල ගේ සින්දුවත් නියමයි.පේෂල, මාදව ලස්සනට වැඩ සටහන කරන් ගියා.

  • @Sma0503
    @Sma0503 ปีที่แล้ว +2

    Wow any beautiful 😍

  • @sudarshibandara4917
    @sudarshibandara4917 ปีที่แล้ว +11

    සචිනි ඕනි ...ඉක්මනට එන්න ....❤️❤️

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +5

    අනූෂා අක්කී හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️ බුදුසරණයී !..

  • @gangashamali2652
    @gangashamali2652 ปีที่แล้ว +13

    කෝ සචිනි එයා නැතුව පාලුයි නේද සියලු දෙවියන්ගෙ පිහිටයි අම්මටයි බබාටයි

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +5

    අදත් ගොඩ ලස්සනයි ❤සචිනි නැති අඩ්‍ර දැනෙනවා හැමෝටම ආදරෙයි❤❤❤❤❤❤

  • @kumariekanayake1647
    @kumariekanayake1647 ปีที่แล้ว +4

    අනුෂා ෆැමිලි එකටම සුබ පැතුම් 🌷🌷🌷🌷🌷🌷🌷🌷 🌷🌷🌷🌷රජිත ඒ ෆැමිලි එකට දක්වන ගව්රවයට 🍰🍰🍰🍰🍰🌲🌲🌲අනුෂාගේ ආදරණීය අම්මට💕🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 ปีที่แล้ว +9

    අයියෝ අදත් නෑනේ සචිනි අක්කා😞😢......lassnai hamadama wage programme eka.👍♥️🌝

  • @Sma0503
    @Sma0503 ปีที่แล้ว +4

    අනුසාගේ නැටුම ලස්සනයි මියුසික් ඇහුනේ නැහැ

  • @narmadapalipana1230
    @narmadapalipana1230 ปีที่แล้ว +9

    ලස්සන වැඩ සටහනක් . ආවා කට්ටිය සුපිරි .

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 ปีที่แล้ว +4

    Awankawama anuruk saho lassanayeee

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +8

    ලස්සනයි අම්මේ godak ලස්සනයි ආදරෙයි ඔයාට 🙏🙏🙏💓💓💓💓

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 ปีที่แล้ว +6

    සචිනි ඔයාට බුදු සරනයි නංගි

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 ปีที่แล้ว +5

    පේශල හැමදාමත් මාදව කැපෙන්න කතා කරන්නේ .........ඒක හොඳ මදි

  • @graphicvscode8252
    @graphicvscode8252 ปีที่แล้ว +9

    උබලා මේකත් හිත ඉල්ලන තරු වගේ කරන්නද හදන්නේ😂 පවුල් පිටින් ගෙන්නලා

  • @dammekabombuwala931
    @dammekabombuwala931 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි හැමොටම

  • @pinkishanaya9532
    @pinkishanaya9532 ปีที่แล้ว +5

    රජිත ටිකක් වැඩියි වගේ😁

  • @sadu8641
    @sadu8641 ปีที่แล้ว +7

    ඉයෙ බලන්න බැරි වුනා එත් වැඩ සටහන ලස්සනයි...එත් සචිනි නැති නිසා වැඩක් නැ❤❤🌹🌹

  • @upulsandaruwan4436
    @upulsandaruwan4436 ปีที่แล้ว +8

    මාදවයි, පේශලයි විතරක් ආතල් දුන්නම ඇති, අර කොටා කියවනවා වැඩි...

  • @r.pnimesha9742
    @r.pnimesha9742 ปีที่แล้ว +7

    අනේ සචිනි බබා ලැබිලා එනකන් වෙන කවුරුත් ගන්න එපා

  • @chathunirupasinghe7305
    @chathunirupasinghe7305 ปีที่แล้ว +1

    What a beautiful Family. God bless to all

  • @dude2759
    @dude2759 ปีที่แล้ว +4

    Congratulations Anusha akki love you ❤🎉

  • @tharugamage2800
    @tharugamage2800 ปีที่แล้ว +4

    අනූශා අක්කගේ husband අනූශා අක්කා වගේම ලස්සනයි

  • @rohiniratnayaka2211
    @rohiniratnayaka2211 ปีที่แล้ว +3

    Niyamai

  • @madhushaniwathsala2689
    @madhushaniwathsala2689 ปีที่แล้ว +2

    ඇත්තටම vedio එක බලද්දී ම බැලුවේ සචිනි අක්කා ඉන්නවා ද කියලා ඔයාගේ හිනාව නැතුව පාලුයි අප්ප වැඩි පුරම හිනා යන්නේ ඒ හිනාවට... ආදරෙයි සචිනි akke බුදුසරණයි ඔයාට ඉක්මනින් එන්න

  • @kushikushi1899
    @kushikushi1899 ปีที่แล้ว +1

    The ending is very beautiful 😍 🤩 👌 ❤️ anusha akka mata Europe 🇪🇺 dancing 💃 show dakala tiyanawa hari lassani very talented lady.

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +3

    Ane harima ලස්සනයි .sachini නැතුව පාළුයි .හැමෝටම ආදරෙයි ගොඩක් ලස්සනයි .budu saranai ❤️❤️❤️

  • @silvapremawate4419
    @silvapremawate4419 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි. ❤❤❤❤❤❤❤ජයවේවා. බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤

  • @ranishrani4297
    @ranishrani4297 ปีที่แล้ว +3

    රාජිත පිස්සෙක් වගේ ඕනෙ එකයි එපා එකයි ඔහේ කියවනව පිස්සෙක්

  • @user-iv4zg9yw9t
    @user-iv4zg9yw9t ปีที่แล้ว +12

    Sachini akki nadda adath😞😭

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි

  • @tharini4817
    @tharini4817 ปีที่แล้ว +8

    Ane sachini akki adath nehe. Apoii epa wenawane.plz sachini akkiwa gennakooookk

  • @shenukeyron2700
    @shenukeyron2700 ปีที่แล้ว +8

    අදත් සචිනි අක්කා නෑ අප්පා එපා වෙනවා😭😭

  • @lahirudilshan1786
    @lahirudilshan1786 ปีที่แล้ว +6

    දෙරණ නිව්ස් කියන අයව ගේන්න next එකට😍

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +9

    Aiyooo sachni duwa oya natuwa harim පාළුයි

  • @gunarathnayake7840
    @gunarathnayake7840 ปีที่แล้ว +2

    ආදරේයි හැමොටම ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @h.porawakaarachchiheshani1264
    @h.porawakaarachchiheshani1264 ปีที่แล้ว +4

    to day program is very nice and special because of Anushas Family♥♥♥♥♥

  • @priyankachandani9929
    @priyankachandani9929 ปีที่แล้ว +3

    සති අන්තයේ සතුට ...පේශල... මාදව..නියමයි .

  • @samanthikasamanthika211
    @samanthikasamanthika211 ปีที่แล้ว +7

    SACHINI NATUWAWA WADAK NA HAMOTAMA SUBAPATANAWA ❤❤❤🌹🌹🌹

  • @razeedniza2671
    @razeedniza2671 ปีที่แล้ว +8

    අද හරිම ලස්සනයි dranata ගොඩක් ස්තුතියි .🙏🙏🙏🙏❤❤💐💐💐💐🤔🤔🤔

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 ปีที่แล้ว +4

    Ratatama anusala 1 yeeee

  • @candimadisanayakakwt9030
    @candimadisanayakakwt9030 ปีที่แล้ว +6

    හරි ලස්සනයි අද 🌹🌹🌹🌹

  • @tharushiwijesinghe2167
    @tharushiwijesinghe2167 ปีที่แล้ว +7

    anushaa lassnayy............pissu wichchuurana wadii...piisssu honthuwak wage

  • @nipunsathsara9153
    @nipunsathsara9153 ปีที่แล้ว +11

    පිං පොං නන් චොර සිරාවට😂

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 ปีที่แล้ว +1

    සචිනි නැති හින්දා මං ගියපාර වැඩසටහන බැලුවේ නෑ, ඒත් අද ඔන්න ඔහේ බලනවා කියන හැඟිමෙන් බලන්න ගත්තේ, සචිනි ඉක්මනට එන්න, බබාටත් ඔයාටත් පවුලටම තෙරුවන්සරණයි,

  • @navajanajayasinghe7420
    @navajanajayasinghe7420 ปีที่แล้ว +4

    සචිනි අක්කා ඉක්මන්ට එන්ඩෝ ❤

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว +2

    Amma maru❤️❤️🌹🌹

  • @ashanchathuranga.2358
    @ashanchathuranga.2358 ปีที่แล้ว +5

    සචිනි නැති අඩුව කෙසේ කියම් දෝ...