අඩුම වියදමකින් කලහැකි පහසු වැඩක් | Let's Make A Pressed Steam Skirt

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 175

  • @thushararathnayake6667
    @thushararathnayake6667 16 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූති .හරිම ලස්සන සායක් වැඩි වියදමක් යන් නැතුව මහගන්නත් පුලුවන්.

  • @jenitatissera3675
    @jenitatissera3675 2 ปีที่แล้ว +5

    අද අහම්බෙන් වගේ මේක දැක්කේ. හරිම වටිනා ඉගැනිවීම්. ස්තුතියි.

  • @nisansalamadushani8228
    @nisansalamadushani8228 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මිස්. ලස්සන වැඩක්. ස්වයං රැකියාවකට නියම අදහසක්

  • @jayanthisiriwardana1707
    @jayanthisiriwardana1707 2 ปีที่แล้ว

    අද අහම්බෙන් වගේ මේක දැක්කේ ගොඩක් වටිනවා මිස් ඔයාට ගොඩක් පිං

  • @siksakhansini1109
    @siksakhansini1109 2 ปีที่แล้ว +1

    බොහෝ පින් සිදු වේවා ඔබතුමියට .ඔබතුමිය හැමදාමත් අපට පොඩි දේ හරි දේ කියලා දෙනවා .🌹♥️👍

  • @PushpaGamage-in9hj
    @PushpaGamage-in9hj ปีที่แล้ว +2

    අද කාලෙ හැටියට ගොඩක් වටින ඉගැන්වීමක් thanks

  • @darshikamanori7417
    @darshikamanori7417 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏 .තෙරුවන් සරණයි ඔබ තුමිය ට..

  • @ireshaudayangani4830
    @ireshaudayangani4830 ปีที่แล้ว +6

    thank you miss.
    ගොඩාක් වටින වීඩියෝ එක.
    මම හොය හොයා ඇඳපු වීඩියෝ එක.
    මිස්... කොයි තරම් වේලාවක් steam කරන්න ඕනෙද කියලා වීඩියෝ එකේ සඳහන් කරල නැහැ.
    අවශ්‍ය වේලාව සඳහන් කරන්න පුළුවන්ද මිස්
    thank u so much.good job

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 2 ปีที่แล้ว

    හරිම ලේසියෙන්ම මහන්න පුලුවන්.thank you miss.godak wedagath

  • @kanchanaudyni8468
    @kanchanaudyni8468 2 ปีที่แล้ว

    හරිම වටිනාකමක් තිබෙන වැඩසටහනක් 🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +1

    හරිම වටිනව..ස්තුතිය ඔබතුමිය ❤❤❤👍💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @susilapadmini2892
    @susilapadmini2892 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මිස්.මම කාලෙකට කලින් මහලා තියෙනවා හිප් එකට වෙන කොටසක් ඒ සාරියෙන්ම දාලස් එතන ඉඳන් ඔය ක්‍රමයට..එහෙමත් ලස්සනයි.ගොඩක් ස්තුතියි මිස්.❤

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 ปีที่แล้ว +5

    මිස් ඔයා ස්ටීම් කරන විදිය පෙන්නුවේ නෑනෙ . මට ඒක බලාගන්න ඕනේ .

  • @diliniweerasinghe8056
    @diliniweerasinghe8056 2 ปีที่แล้ว

    මැහුම් course එක වගේම...මිස් ගේ video ත් හරිම වැදගත් ....thank you miss...🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 🌹❤️🌹❤️

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @lalithachandrasili7574
    @lalithachandrasili7574 ปีที่แล้ว

    Guru mustiya nathiwa padama kiyadun oba tumiyage wiyapara diunu wewa.sarthaka wewa

  • @priyanimanel739
    @priyanimanel739 2 ปีที่แล้ว +1

    Very valuable lesson

  • @sujansenevirathna2263
    @sujansenevirathna2263 2 ปีที่แล้ว +1

    Harima prayojanai. Thank you

  • @cs-lw2bn
    @cs-lw2bn 2 ปีที่แล้ว +1

    අනේ ගොඩක් ස්තූති මිස්.🙏❤️

  • @nirmalapamala7784
    @nirmalapamala7784 ปีที่แล้ว

    ස්තුතියි ගොඩාක් වටිනවා

  • @bestofart
    @bestofart 2 ปีที่แล้ว

    👌 නියමයි....හරිම වටිනවා ..👌👌👌

  • @AthulaSampath-bl9vg
    @AthulaSampath-bl9vg 6 หลายเดือนก่อน

    steem.karankota.bajanayakata.wathura.dalada.karann

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @DisnaSriyanjani-q6x
    @DisnaSriyanjani-q6x 4 หลายเดือนก่อน

    Miss sariyakin eka sayakda mahanna puluwan

  • @malikanaber3613
    @malikanaber3613 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි මිස් 👍👍👍

  • @slmusic7581
    @slmusic7581 2 ปีที่แล้ว

    ප්ලෙයාඩ් සායට මේ විදිහට රැලි තියන්න පුළුවන්නද මිස්. පුළුවන්නම් .කියලදෙන්නකො මිස් .ගොඩක් වටිනව.

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      Idhiriyedhi karannnan. Thank you

  • @champagunathilaka5163
    @champagunathilaka5163 5 หลายเดือนก่อน

    Mis.mama Hoya Hoya hitapu ekak Ada Mata Bala ganna Labune. Saya Dali karanna Eka TAmai Baruwa hitiye. Oyata godak Thanks .

    • @MahumPiyasa
      @MahumPiyasa  5 หลายเดือนก่อน

      Thank you

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 4 หลายเดือนก่อน

    thanks a lot Ms.

    • @MahumPiyasa
      @MahumPiyasa  4 หลายเดือนก่อน

      Thank you

  • @sumithweerakoon7408
    @sumithweerakoon7408 ปีที่แล้ว

    Miss me saya under Skirt ekath ekka mahana wdiya kiyala denawada

    • @MahumPiyasa
      @MahumPiyasa  ปีที่แล้ว +1

      Idhiriyedhi karannan. Thank you

  • @NiroshaDayani-x6h
    @NiroshaDayani-x6h 2 หลายเดือนก่อน

    Godak watinawa

  • @nilminidissanayaka8325
    @nilminidissanayaka8325 4 หลายเดือนก่อน

    Sthuthiy oba thumiyata

    • @MahumPiyasa
      @MahumPiyasa  4 หลายเดือนก่อน

      Thank you

  • @thilakshimenusha742
    @thilakshimenusha742 2 ปีที่แล้ว

    Mn hoyapu vedio ekk....thank you..❤💜️

  • @shiranishanthi5208
    @shiranishanthi5208 2 ปีที่แล้ว

    mta meke mulin kapaganna therennena kotuwatada meka kapaganne

  • @annettedealwis3634
    @annettedealwis3634 2 ปีที่แล้ว

    It's beautiful. Very easy to sew 👌 thank you miss showing these things. Your teaching is Very practical and clear 👌

  • @chamodianuradha7924
    @chamodianuradha7924 2 ปีที่แล้ว

    Cotton redi වලින් baida miss

  • @sriyanidenis528
    @sriyanidenis528 2 ปีที่แล้ว

    Very useful. Thank you so much

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස්.

  • @djeewamalidjeewamali4814
    @djeewamalidjeewamali4814 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි මම හරිම ආස සයක් 🙏

  • @nadeeshawijethilaka5611
    @nadeeshawijethilaka5611 2 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝ එකක් මිස්. බොහොම ස්තූතියි . මේක මහලා ඇදලා සෝදද්දි මේ රැලි අයින් වෙන්නෙ නැද්ද මිස්

  • @amaldeshapriyaa8544
    @amaldeshapriyaa8544 2 ปีที่แล้ว

    Sariyakin kiyak mahanna puluwanda mis

  • @kanchanamadushani8430
    @kanchanamadushani8430 2 ปีที่แล้ว

    Meka thambaganne humalayenda mis

  • @chandrahm2965
    @chandrahm2965 ปีที่แล้ว

    Thanks mis budùsarani oyata

  • @deepthikaarunashanthidissa337
    @deepthikaarunashanthidissa337 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @ttt-gg2yv
    @ttt-gg2yv 2 ปีที่แล้ว

    ekanam maru

  • @ireshaudayangani4830
    @ireshaudayangani4830 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @RathnasiliMuthukumarana
    @RathnasiliMuthukumarana หลายเดือนก่อน

    Lassanai

  • @indusaumyawt3942
    @indusaumyawt3942 2 ปีที่แล้ว

    Thankyou miss !

  • @maliyamaliya7415
    @maliyamaliya7415 2 ปีที่แล้ว

    Godak watinawa mis.pin oyata

  • @neethaarambegama7766
    @neethaarambegama7766 2 ปีที่แล้ว

    Thank you miss 🌸🌸🌸🌸

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว

    medam mekat adala getaluwak nam ne we ane mata kiyannako 60 palala yara dekamarakin feyad saya sahitha gauma digata ganna puluwanvidiyak thiyenawada nethinama onama digakara karanne me hemoma nawan vidiyamada ane kenek mata kiuwa dekamarakin tikaka digata atha 14ka digata ane arn thibuna kiyannako nawan wena vidiyak thiyeda kiyala thani patata neuwoth aka mullakin thanipatata neuwoth athakota ena deken bedalada ganne me de kiyannako

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      whatsapp ekata amathumak denna

  • @asokaamarasena1246
    @asokaamarasena1246 2 ปีที่แล้ว

    Very good

  • @girlsr2614
    @girlsr2614 2 ปีที่แล้ว

    Thanks you miss budusaranai 😘😘

  • @wasanthiliyanage2619
    @wasanthiliyanage2619 2 ปีที่แล้ว

    GOOD Job Thanks

  • @indu7763
    @indu7763 2 ปีที่แล้ว

    Lokak lassanai

  • @kumuduranasi8746
    @kumuduranasi8746 2 ปีที่แล้ว

    harima lassanai

  • @sandhyaWettasinghe
    @sandhyaWettasinghe ปีที่แล้ว

    miss apita kiyala dennko saree 1k madeup karanna

  • @kumudurenu4991
    @kumudurenu4991 2 ปีที่แล้ว

    Thanks. Teacher

  • @dhewumi
    @dhewumi 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි මිස්

  • @sadamaliperera4181
    @sadamaliperera4181 2 ปีที่แล้ว

    Thank you miss🙏🙏🙏

  • @dilinigamaethige7066
    @dilinigamaethige7066 2 ปีที่แล้ว

    Mama me wage skert eksk hoyamen hiteye isthutji onya

  • @itsmejennie24
    @itsmejennie24 2 ปีที่แล้ว

    පිටුපසින් දිගට ඉදිරියෙන් කොටට තියෙන ගවුම මහන විදිහය කියා දෙන්න පුළුවන් ද මිස්?

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      Idhiriyedhi karannan. Thank you

  • @asokaamarasena1246
    @asokaamarasena1246 2 ปีที่แล้ว

    Where is the camera

  • @nilminibalagalla1456
    @nilminibalagalla1456 2 ปีที่แล้ว

    මිස් A ලයින් ගවුමක් මහලා මේ වගේ steam කලොත් හරියාවිද?

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว +1

      sayakata thmai karanna puluwan

  • @malifernando6196
    @malifernando6196 ปีที่แล้ว

    Godak pin ma wage dawal kiya danewate

  • @ushanpalinda9880
    @ushanpalinda9880 ปีที่แล้ว

    Still karana vidihata penbako

  • @kumarikumari5843
    @kumarikumari5843 2 ปีที่แล้ว

    මිස් හරිම වටිනවා හරිම ලස්සනයි හේදුවා ට රැලි කැඩෙන්නේ නැද්ද මිස් කියන්නකො

  • @renumendis9005
    @renumendis9005 2 ปีที่แล้ว

    Thankyou

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 2 ปีที่แล้ว

    Aka hoda adahasak

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 2 ปีที่แล้ว +7

    සමහර අය ඒ උනු වතුරට මොනවා හරි බෙහෙතක් දානවා.ඒක කියන්නේ නැහැ.ඒක මොකක්ද කියලා තේරුම් කරන්න.ඔබට ස්තුතියි

    • @pathumdeshan7519
      @pathumdeshan7519 2 ปีที่แล้ว +1

      Api danne winakiri.hodata rali enawa

    • @Nushanthiaththanayaka
      @Nushanthiaththanayaka 2 ปีที่แล้ว

      Winairi adadana

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว +1

      me video eke monawath naha. vinakiri kamathi nan danna puluwan

    • @thilakshimenusha742
      @thilakshimenusha742 2 ปีที่แล้ว

      @@pathumdeshan7519 a kiyanne wathura ratada.neththan edumatada

    • @pathumdeshan7519
      @pathumdeshan7519 2 ปีที่แล้ว

      Redi thambanna ganna wathurata dala adumath dala lipe thiyala thambanawa.winadi 15k thambala wathurrn berala hodata welagannawa.welala passe shampoo tikqk dala issellama heduwa

  • @sumithpriyantha5005
    @sumithpriyantha5005 ปีที่แล้ว

    😮❤❤

  • @nihalsamaraweera997
    @nihalsamaraweera997 2 ปีที่แล้ว +1

    උනු වතුරට දාල තම්බනවද.වාෂ්පෙන් තම්බනවද

  • @sherinaniroshani1119
    @sherinaniroshani1119 2 ปีที่แล้ว

    👍👍

  • @chandrahettiarachchi4626
    @chandrahettiarachchi4626 2 ปีที่แล้ว

    Harima wedagath

  • @indikahemanthi5362
    @indikahemanthi5362 2 ปีที่แล้ว

    මිස්, මේක වාෂ්පයෙ තම්බනවද,, නැත්නම් වතුර එක ඇතුලට දාල තම්බනවද ?

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 ปีที่แล้ว

    ගොඩක් හොදයි මම හොයපු සායක්

  • @aparekkenayana7196
    @aparekkenayana7196 2 ปีที่แล้ว

    විනාඩි කියක් තමිබන්න ඹනිද

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      video eka nawatha balanna

  • @malikanaber3613
    @malikanaber3613 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @malikanaber3613
    @malikanaber3613 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @gunarathnamanohari6533
    @gunarathnamanohari6533 2 ปีที่แล้ว

    👍❤❤

  • @nuwaniakarsha9350
    @nuwaniakarsha9350 2 ปีที่แล้ว

    විනාකිරි දැම්මත් පාට අඩු වෙනවානේ මිස්. පාට යනවා

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว +1

      mekata monawath danna one naha

  • @anomaatapattu792
    @anomaatapattu792 2 ปีที่แล้ว

    සොදන කොට රැළි යැයිද ❤️Mrs

  • @dezoysah.annmolly7174
    @dezoysah.annmolly7174 2 ปีที่แล้ว

    මමත් දැක්කේ අහම්බෙන්.. ඔන්න subscribe කලා ස්තුතියි

  • @asokadesilva2071
    @asokadesilva2071 2 ปีที่แล้ว

    Omg
    -3nosuo P😨op

  • @sunethrajayasinghe3603
    @sunethrajayasinghe3603 ปีที่แล้ว

    Thank you

  • @kumudiniekanayaka714
    @kumudiniekanayaka714 2 ปีที่แล้ว

    Thank you miss

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 2 ปีที่แล้ว

    thank you mis🌹🌹

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks