@@ranjanisriyalatha5590 ape rate heththata konda pana ne okunta ona doler ..vitharai merila hari kamak ne okun kiyanna lejjayi srilankava gena aththatama harima lejjayi
Ana matha inna Kuwait kesima kanakuta mawana vepatha noma wewa harima dukai bayatha hetanwa muana terisana menisu ahnasaka satuana marana aka apiwa marana aka muanata aya tarama loku deyaka nowai ana aya sahodariy ata ama maha niwan suwa labawa 🙏🙏🙏😥😥😥🇰🇼
මේ අසරණයන්ගේ දුක් අහගෙන ඇස් වලින් වැටෙන කදුළු දිහා බලනකොට අපේ ඇස් කදුලින් තෙත් වෙන්නේ අපටත් නොදැනිම.නිවන් සුව අම්මේ.විදේශයක ජීවත් වන සෑම සියලු දෙනාම ගොඩාක් ම පරිස්සමින් ඉන්න.බුදු සරණයි.
මෙික තමාය් අපෙ තාත්වෙ 😂 දුකාය් කියන වචනෙට කෙලවරාක්නැ අපි අැම කෙනාගෙම ජිවිතය ඔම තමාය්
Ambaciyata kiyannako
@@wdiwelrajasekaran4592 ද
A le walata waga kiwa yuthata pilithura nitiyen nati unata deviyan wahanse sadaranaya istakara pilithura denava putha idiriya gana balanna oya kalpanawen wada karanna
Api meha wada karanne harima bayen mokada kiwoth ape kiyala kisima kenak nahane anee e ammata niwan suwa labewa
පුතේ ඔයාගෙ හිත හදාගන්න 🙏ශක්තිය ලැබේවා ඔයාට අම්මා වෙනුවෙන් සාධාරණය වෙන්න කියල ප්‍ර්‍රාර්ථනා කරනව🙏
අරාබි මිනිස්සු හරිම නපුරැයි මරලා එල්ලාඇති පවු වැඩඅරන්අරන් හරිම නපුරැ මිනිස්සු මමත් කුවේට් වලහිටියා
ෂැfලස්තිනි ගේක ඒමිනිස්සු ටිකක්
හොදයි අරාබිකාරයෝ නමි හරිමනපුරැ අනේ සම්බොලයි බතුයි කාලාඉන්න කවුරැත් යන්න
එපා මටහරිම දුකයි ඔයඅරාබි කාරයන්ට වැඩවිතරයි ඔනේ මරො
මරො වැඩගන්නෙ දන්න අයටකියන්න යන්නඑපා ලංකාවේ
කුලිවැඩකරලා ජිවත් වෙන්න එක
හොදයි මොනවාහරි කතාවක් යන්නඇති ගැහලා මැරැනද දන්නැ
පසුව එල්ලුවාවෙන්න ඇති එල්ලිපාමැරැනා කියා බේරෙන්න එයාලාගෙ රටනෙ බේරෙයි පවු 😭
RoHihi kumar SIRLANK 😢😥😰😨😫😭🤠🤯👧🏻👁👀👧🏻🧔🤯🥱😫🥱😫😱😭🥱😫😡😡😡🤯😢😥😰😨😫😭🧔💟😢😥😰🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@@christeenlaity3201 aniwaren un berenawa, ape ambassadorla yanne nahane owwa hoyanna, akata onna India 🇮🇳 Philippines 🇵🇭 un arinne nha wadakarayo awana akath nawathanawa, akata sri lanka 😂lokko harak patawanawa wage yawanawa aduma gane namawath liyaganna bari aya awana awwage pathipala thamai ballo balallu ganata minissu maranne me Arab karayo,
@@ranjanisriyalatha5590 ape rate heththata konda pana ne okunta ona doler ..vitharai merila hari kamak ne okun kiyanna lejjayi srilankava gena aththatama harima lejjayi
පිලිපීන් වගේ රටක මේ සිදුවීම සිදුවුනානම් මෙලහට පාර්ලිමේන්තුවෙත් ඒගැන සාකච්ඡා කරලා.....අපේ රටේ මහ උන් නිදි....නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Math kohomada lankawata yanne kiyala hithaganna inne daruwo balanna
පිටරට දුක්විදින හැමෝම අපි හරිම අසරණයි
නිවන් සුව අත්වෙිවා අක්කෙ 😢
අනේ අපි හැමෝම කොච්චර අසවේන්ද ඉන්නේ අපේ මව් රටට යන්න මේ රටවල දුක් විදලා විදලා පවු ඒ අම්මාට මොකද උනේ ඉක්මනට සදරනයක් කරන්න දන්න අය හොයාලා නිවන් සුව අම්මේ 🙏🙏🙏😭
මට නම මේ දුක උහුලන්න බැ දෙයියනේ 🥲🥲🥲🥲🥲🥲🥲 දුක් විදලා විදලා ගෙදර එන්න බලන් ඉන්නෙ කොච්චර අසවෙන්ද...🥲🥲🥲ඔයාට නිවන් සුව 🙏🙏🙏
අනේ ඔව්.😢
@@janithacosta මට නම ගොඩක් දුකයි... මන් ඉන්නෙත් රට නිසා.... ගෙදර අයගේ ඒ වේදනාව වචන වලින් කියන්න බැ... ඒ අම්මාගේ හිත කොහෙම් හදා ගන්නද දෙයියනේ 🥲🥲
@@dilmiumayangana2017 dilmiyo😢😢😭😭
@@Kumi-oq4md දොනියෝ 🥲🥲
මේ සහෝදරියගේ හදිසි මරණය 😪😪😪😪😪නිසාවෙන් දුකට වේදනාවට පත්ව සිටින සියලුම සහෝදර සහෝදරීගේ හදවත් ශක්තිමත් කළ මැනව..🙏🙏🙏
අනේ දෙවිදුනී යේසු නී සෑම විදේශීය ශ්‍රමිකයන් ම රැකවල් කරන්න .. මෙවැනි කණගාටුදායක පුවතක් නැවත කිසිම ශ්‍රමිකයකු ට නොම වේවා ... ස්වාමීවූ යේසු ස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන්" ආමේන්.! 🙏🙏🙏
පව් දෙවියනේ, මරලා එල්ලන්න ඇති. ඔබට නිවන් සුව සොහොයුරිය.
අනේ හරි ම දුකයි මේ පුතා ගේ කතා අහගෙන ඉන්න බැ පවු අහිංසක මිනිස්සු අනේ සාදාරනයක් කරලා දෙන්න නිවන් සුව ලැබේවා සොහොයුරි ඔයාට
නිවන් සුවය ලැබේවා අම්මේ 🙏🙏🙏බලාපොරොත්තු ගොඩක් එක්ක එන්න හිටපු ඒ අම්මට සදරණය ලැබේවා 🙏🙏🙏
හරිම දුකයි පුතේ කිසිම කෙනෙකුට මෙවැනි අපරාධයක් නෙවේවා ස්වභාධර්මය විසින් සාදාරනක් ඉටුවේවා තෙරැවන් සරණයි
අනෙ මෙ අපරාදෙ කරපු ඔය කුවේට් ගෑනු දෙන්නට හොදක් වෙන්න එපා මෙ අම්මා වෙනුවෙන් සාදාරනයක් ඉටුවෙන්න ඕන ඔය අරාබි ගෑනු දෙන්නට හෙනම වදින්න අහිංසක අම්මට අමා මහා නිවන් සුව වේවා
අපිට මේක අහලා මෙච්චර දුකක් දැනෙනවා නම් එ තමන්ගේ අම්මා වේච්ච එ අයට කොච්චර වේදනාවක් දැනෙනවා ඇද්ද .මුන්ට මේ අහිංසක මිනිස්සුන්ගේ ඇස් වලින් වැටෙන කදුලු බිංදුවක් ගානේ සාප වෙන්න ඔන.අල්ලා දෙව්යන්ගේ පිහිටෙන් මේ අම්මාට සාදාරනයක් වේන්න ඔන.නිවන් සුව ලැබේවා අම්මා 😢😢🙏🙏
මේ අහින්සක මිනිස්සුන්ට සාදාරනයක් කරලා දේන්න ඔබතුමාට පින්
නිවන් සුව ලැබේවා අම්මේ ඔයාට ..🙏😥හතුරෙක්ටවත් මේ වගේ දෙයක් වෙන්න එපා දෙවියනේ ..රට ජිවිතය හිතන තරම් සුන්දර නෑ දෙවියනේ 😥😥🙏🙏පිට රට ඉන්න සියලුම දෙනාට අල්ලා දෙවියන්ගේ පිහිටයි 😥😥🙏🙏
අනේ ඒ ඇස් වල වැහැරෙන කදුලු වලට අනිවාර්යයෙන්ම සාදාරනක් වෙන්න ඔනී 🙏🙏
ඇත්තටම අපිටත් ගොඩාක් හිතට දුකයි අපිත් දෙන්නෙ කුවේට් එකේ අවුරුදු විස්සක් හිටියත් ඇත්තටම ඔයා හරිම හිතට දුකයි සාධාරණයක් ඉෂ්ඨ ඉෂ්ට වේවා නිවන් සුව ලැබේවා
පුතෙ ඔයාගෙ දුක අපට හොදට දැනෙනවා මමත් මගේ පුතා අවුරුදු 3 තියලා ආවෙි මම දැන් අවුරුදු 24 ඔයා කිවිවා වාගෙ පුතා පුතාගෙ තාත්තා එකක මාසෙකට වඩා ඉන්ඩ ලැබුනෙ නැහැ දුප්පත් කම නිසා තමයි අපට මෙි වාගේ කරදරවලට ම්‍රන පාන්න සිද්ද වෙන්නෙ අමිමට පුලුවන් තරමි පිං අනුමොදමි කරන්න තෙරැවන් සරනයි
මෙ අක්කාට නිවන් සුව ලැබේවා,මෙවන් අකල් මරණයක් මින්මතු කිසිදා නොම වේවා, මමත් වැලිකතරෙ දුක්විඳින කෙනෙක්, මම කුවේට් සිට
එල්ලලාද මැරුවේ මරලාද එල්ලුවෙ...😭😭දරුවො බලන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ඔහොම මැරෙන්නෙ නැහැ. මෙය මිනි මැරුමක් වගේ දෙයක්ද?
Its true am thinking same way
ඇත්තෙන්ම මමත් ඉන්නෙ කුවේට් .ඔය ජහර කියන්නෙ එච්චර හොද පැත්තක් නෙවෙයි .එන්න පැය ගානක් තියෙද්දි කොහොමද මැරෙන්නෙ.මේක මිනීමැරුමක් කියල හොදටම තේරුම් ගන්න පුළුවන් .මිනිය පරික්ෂා කලහම හොයාගන්න පුළුවන් නෙ තැලුම් තුවාල තියෙනවද කියල.අපේ තානාපති කාර්යාලයෙ බලධාරීන්ට තමා මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන් .ගෙදර උන් ගහල නොදැනිම මැරෙන්න ඇති පස්සෙ උන්ට බේරෙන්න ඕනැ නිසා එල්ලුව වෙන්න බැරිද..??අපිටත් දුකයි. මෙවන් අකල් මරණයක් මතු ආත්මෙකවත් නෙවෛ්වා.
එයාගිය ඒජන්සියට දැනුවත් කරන්න මෙක අදහ ගන්න ඛරි දුකක්😭😭😭😭😭😭😭ඔඛට නවන් සුව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දරුවො බලන්න එන්න ඉදපු කෙනෙක් මැරෙන්නෙ නැහ් ඒක අනිවාරෙන්ම් මිනී මැරුමක් සදාරනයක් ඉශ්ට කරන්න දුක හිතුනා
Ochchara කල් ඉදලා ගෙදර උන්ගෙ හැටි දැනගන්න බැරි උනාද අනේ පව් අසරනී පෙරුම් පුරාගෙන ඉන්න ඇති ලංකාව්ස්ට එඅන්න වෙවියෝ බලාගන්න ඕනෙ මේ අපරාදෙ
අනෙ කාංචන මහත්තයා ගොඩක් පින් මෙවැනි අපරාධ නොකරන්න නිසිදඩුවම් දෙන්න ඔන මරල එල්ලන්න ඇති පවු දෙවියනි .සාදරනක් ඉස්ට වෙවා 🙏🌷
හරිම දුකයි. මාත් ඉන්නේ කුවේට් මේ රටේ ඉන්න ගොඩක් අය හරිම නපුරුයි හැබැයි මම වැඩ කරන ගෙදර උදවිය ගොඩක් හොදයි. අනේ මල්ලි ගොඩක් දුකයි. ඔයාගේ ඉල්ලීමට ගොඩක් ස්තුතියි මොකද අපිත් රට ඉන්නේ (කුවේට් )පිලිපිනෙට මුන් පට්ට බයයි එහෙත් ලංකාවට බය නෑ මොකද මුන් දන්නවා ලංකාවේ රජය කරවන හැම කෙනෙක්ගේම කොන්ද පන නෑ කියල. අපේ රටෙත් පිලිපීනය වගේ අරුඩ උනානම් අපිටත් මේ රටේ පිල්ලියන්ට තියෙන ගරු සැලකිලි තියෙනවා
රට ජිවිතේ සුන්දර නෑ 😢😢😢😢😢 මේකට සාධාරණයක් ඉෂ්ට වුණත් හොඳයි...අපේ ලංකාවේ පාලකයින්...දැන්වත් ඇස් කන් කන් බලන්න ...දැක්කානේ ලිපිය රජය කරපු දේ...ඒ වගේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරානම් මොකද..😢😢😢😢
දැන් නම් බයත් හිතෙනවා 😢
@@nccreative5794 ඔයා ඇයි වස්තු බයවෙන්නේ අපි ඉන්නවනේ ☹️☹️
Kuwait eke inna lankawe pakku mewa yata gahanne.sakkili.balapalla me wedanawa.😢😢🙏🙏
ලොකු දරුවො හිටියා කියලා අම්ම කෙනෙක් කැමති නැහැ දරුවන්ට බරක් වෙන්න ඒකයි ඇත්ත කතාව මොකද අම්මලා හිතන්නේ තාම අපිට පුළුවන් කියලා අම්ම කෙනෙකුට පුළුවන් කල් එයාල දරුවන්ට බරක් වෙන්නේ නැහැ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭
ආදරණීය පුතේ ඔයා දුක් වෙන්න එපා 😢😢 ආදරණීය මෑණියන්ට අමාමහා නිවනින් සැනසීම ලැබෙිවා .............!! 😢😢😢 පුතාගේ අමිමාට සාධාරණයක් ඉටු වෙිවා . තෙරුවන් සරණයි ...... පුතා ඇතුළු පවුලේ හැමෝටම ..............!!! 😢😢😢
හරිම දුකයි.මොනාද උනේ කියලා දෙවියන් තමා දන්නේ.😥😥😥😥😥
එ අමිිමා එල්ලිලා මැරෙන්න හෙතුවක් නැ මෙිිකට සධාරනක් ඉටු කරලා දෙන්න ඔබ තුමා ගොඩක් පින්
නිවන්සුවය ලැබේවා පුතේ ඔයාගෙ අම්මාට හිත හදාගෙන ඉදිරියට මූනදෙන්න.
ඒ අම්මට නිවන් සුව අත්වේවා..පුතෙක් විදිහට ලැජ්ජා වෙන්න ඕනේ එච්චර වයස අම්මා කෙනෙක් ලග තියාගෙන සළකන්න බැරි උන එක ගැන..අනික අවුරුදු හතක් ඉදලා එනකොටත් එයාර්පෝට් එන්නත් අම්මා සල්ලි එව්වලු කියලා කියනවා..පුතෙක් විදිහට අඩන්න නෙමෙයි ලැජ්ජා වෙන්න ඕනේ අවුරුදු හතක් හම්බ කරපු සල්ලි එවලත් එයාර් පොට් යන්න සල්ලිත් අම්මගෙන් ගෙන්න ගත්තට.. මිනිස්සු මට බනිවී ඒත් මම කීවේ ඇත්ත.. අම්මා ඉන්න ගෙදරට ගිහින් ඉන්න බෑ කියලා ආවා කියනවා ඉතින් හිතා ගන්න පුළුවන් මේ පුතා ජීවත් උනේ කාගෙන්ද කියලා..රට ඉන්න ගොඩක් අම්මලාගේ ජීවිත කතා මෙහෙමයි හම්බ කරන සේසතම ලංකාවට යවලා රටවල් වලම ජීවිතේ ගෙවනවා...මේ පුතාගේ ඔය ඇස් වල කදුළුත් ඉවරයි ලොකු වන්දියක් ලැබුනම ඕකයි ඇත්ත..
ඇත්ත කතාව
ඇත්ත තමයි වන්දිය ලැබුනම දුකක් නැතිව ඉන්න පුලුවන් .පව් අම්ම .ළමයි කම්මැළි නිකන් දෙනකන් බලාගෙන ඉන්නෙ .
මෙි අමිමාට සාදාරනයක් රටෙි බලදාරින්ගේ කරැනාවෙන් ඉල්ලා සිටිනවා ඔබ තුමියට නිවන් සුව ලැබෙිවා
හරිම දුකයි නිවන් සුව ලැබේවා
පුතගෙ හිත හදගන්න සක්තිය දයිර්ය ලැබේවා .අම්මට නිවන් සුව ලැබේවා බුදු සරනයි සියලු දෙනාටම
පවු ඒ අක්ක වගේම මමත් ඉන්නෙ කුවේට් අපිට උනත් ඔය ටික තමා නිවන් සුද ලැබේවා 😭😭😭😭
Kanchana mahathmaya math 🇰🇼 kuwait enne. Apith බලාගෙන ennava සාධාරණයක් vei kiyala. ඔබතුමාට godak pin හැමදෙනාma දැනුවත් කරාට .. 💞💓💐🙏
😭😭😭😭😭🙏මටත් මේ දේවල් දකිද්දී ලොකු බයක් හිතෙනවා මොකද අපි අවුරුදු 30,40 ක් හිටියා ත් අපේ වෙලාව කොහොම ද දන්නෙ නැහැ නිවන් සුව ලැබේවා අක්කී , 😭😭😭😭😭😭දෙවියනේ මාත් අවුරුදු පහකින් එන්න ඉන්නෙ . මේ වගේ දෙයක් රට ඉන්න කිසිම කෙනෙක් ට මෙවගේ අනතුර ක් නොවේවා...😭🙏🙏
අනිවාර්යයෙන්ම එක ඇත්ත බය බ........
🥲❤️🙏
බුදුසරනයි.පරිස්සමින් ඉන්න😢❤
Anee wedeesa amathi manuusha nanayakkaare koo , meeka shamulin hoyaa balala , ee asarenayante saadaarenee ester karela tawath dhas ganan kuwetayaa seewaya karena jeewetha rakena wadepiliwekak hadanne , tawath kisiwekute mewani soochaneeya erenamak ath nokereemate dadi see teerena ganne , ee mawage aduwa purewanne haki kenek natha asarena daruwonte , dhaduk wedala daamadaan maase katte badeginnen edala nidi maran wade karela anthimee jeewethan wandith gewanne sidda unaa souriyaa obete niwansuwa
@@slrasikapriyadarshani1532 එ අම්මාට සදාරනයක් ඉටු කලා කියන්නේ.එකෙ ප්‍රථිපල විදෙස් ගත වෙලා ඉන්න අනික් අයට ඒ අයට හිත හදාගන වැඩ කරන්න පුළුවන්.නැතිනමි සදාරනය කියලා ගෙයක් පිරෙන්න සල්ලි දුන්නත් වැඩක් නෑ ඒ අම්මාගේ ජිවිතය ගන්න බෑනෙ අය.අනෙ එ වාගේ ජිවිත කියක් අද මෙ කුවෙට් වල දුක් ව්දිනවද
Hari dukai නිවන් සුව ලැබේවා ඔබට
Me රටවල් වල inne maha tirisannu
අනේ ඇඩෙනවා මේ විඩියෝ එක බලද්දී ....පුදුම දුකක් තියෙන්නේ ....ඔබට නිවන් සුව ලැබේවා අම්මේ....🙏🙏🙏
Adarniya අම්මේ oyata නිවන් සුවය ලැබේවා පතමි ,...
අපිත් ඉන්නෙ කුවේට් .අනේ ඒ අම්මට සාදාරනය්ක් ඉශ්ට වේවා ..දැන් නම් පුදුම බයක් දැනෙන්නේ.නිවන් සුවය ලැබේවා අම්මෙ.
Aneee niwan suwa❤😢
aiyo ma katawa ahnna amari daviyana adanawa alla daviyana maya awanadu visadanna
Math ehemai ලංකාවට yanakan pana gahenna epai
මමත් kuwait එකේ .me ගෙදර හරියට මගේ ගෙදර වගේ. me වගේ ගෙයක් හොයා ගන්න ඇත්තටම අමාරුයි.
@@W.I.PFernando මේ අවුරුදු 12 එක ගෙදර හිටපු කෙනෙක්.අනේ මන්දා මනන්ම් පුදුම බයකින් දැන් ඉන්නෙ.
නීවන්. සුව. ඔයාට. රත්තරන්. අම්මේ
මගෙ මහත්තයගෙ අම්මත් ඉන්නෙ රට හැම මාසෙම අපිටත් සල්ලි එවනව වියදමට හැමදාම කියන්නෙ ආස දේවල් අරන්කන්න ආස දේවල් ගන්න එයාගෙ එකම සතුට අපි ලස්සනට ඉන්නව දකින එක කියල . ඒත් අපි දන්නව කොච්චර දුක් විදලද අපිට සල්ලි එවන්නෙ කියල .මේ පුතාට කොච්චර දුකක් ඇත්ද.පව් මේ අම්ම .නිවන් සුව ලැබේවා අම්මේ ඔයාට .
ගොඩාක් පිං ඔබට ඒ අම්මා ගැන එහෙම හිතනවාට
නිවන් සුව ලැබේවා හරිම දුකයි
මිනිස්සුනේ , රටේ ජනතාවට ආදරය කරන පාලකයෝ පත් කර ගන්න අධිෂ්ඨාන කරගන්න .
අපේ රටේ ජනතාවට විදේශිකයිනට
බලමෙහෙවර කරන්න යන්න වෙන්නේ නෑ එතකොට.
පුදුමාකාර දුකක් දැනෙන්නේ මෙවැනි සිදුවීම් අහන කොට. මේ අපේ මිනිස්සු නේද.
නිවන් suwa ලැබේවා ,amme 🙏🙏🙏🙏
මම ඉන්නෙත් කුවේට් වල.ඉන්න තැන නම් හොදයි .ඒත් මේක දැක්කට පස්සේ හිතට පුදුම බයක් දැනෙන්නේ.රට ඉන්න කිසිම කෙනෙකුට මේ වගේ දේවල් නම් වෙන්න එපා.මේ එක මරණයක්.තවත් අම්මා කෙනෙක් වාහනයකට හැප්පිලා මැරිලා.අනේ මේ දෙන්නටම සාධාරණයක් ඉෂ්ඨ කරන්න බලධාරීන්ගේ ඇස් ඇරේවා..අම්මේ ඔයාලා දෙන්නටම අමාමහ නිවන් සුව අත්වේවා..😭😭😭
ඒ අම්මට නිවන් සුවයම ලැබේවා !
Niwan suwa amme oyata malli oyata sadaranayak labewi hita hadaganna
අනේ පුතේ හරීම දුකයි අපිත් ඔයාගේ අම්මා වගේම මේ රට දුක් විදිනවා එම්බසීය හොද පියවරක් ගන්නවානම් හොදයි ඇත්ත දැන ගන්න මුන් බොරු කරන නිසා.නිවන් සුවය ලැබේවා සොහොයුරිය 😢😢😢😢😢
😭😭😭😭😭😭😭😭😭😭😭දුකයි අහන්න බැ ඒ කතා ව පවු ඒ අය අසරන යි අඩන්න එපා බුදුසරණයි
නිවන්.සුව.ලැබේවා..හරිම.දුකයි.දෙවියනේ
නිවන් සුව ලැබේවා amme
නිවන් සුව ලැබෙිවා!🙏🙏🙏
අහිංසක ammata sadrnyak itowewa නිවන් සුව lbewa hrimakanagatoi ජනාධිපති thumeni rata viruo gyana සොයා බලන්න api hari asarani ඔබතුමාට බුදු සරණයි
නිවන් සුවය ලැබේවා අම්මේ...🙏🙏🙏
අනේ අම්මේ මතු ඉපදෙන ආ ත් මයක මෙවැනි අකල් මරණ යක් නොම වේවා 🙏🏻මේ කුරිරු ම්නිස්සු ගෙන නිවන් සුවයම ලැබේවා 😭😭😭හරි ම දුකයි
රට ඉන්න අම්මලා මොන දුක විදගෙන රැකියාව කරන්නේ වසර 2 නිමා වේලා දරැවන් ලගට එන්න මේ නම් මරණයක් තමා හිතා හදා ගන්න පුතේ ඔයාට ශක්තිය ලැබේවා
ඇත්තටම බොහොම දුකයි අනිවාර්යයෙන් දඩුවම් දිය යුතුයි අමාමහ නිවන් සුවය ලැබේවා
ලොකු පුත්තු ඉන්නවා නම් අම්මල රට යවන්න එපා ඉන්නව නම් ගෙන්වාගන්න කොහොම හරි ජීවත් කරවන්න
අපිත් මේ වැලිකතරේ තනිවෙලා දුක්විදින අය.මමත් ඉල්ලන්නේ සාධාරණයක් ඉටුකරන්න
පාලකයිනේ මෙි අසරන මිනිසුන් වෙනුවෙන් සාධාරනයක් ඉටුකරන්න.නිවන්සුවලැබෙිවා .අමිමෙි.ඔබට.😭😭
ඔබට නිවන් සුවන් ලැබෙිවා මිවන් කරදාර තේවිවා කිස්වෙිකුට😭😭
හරිම සංවේදීයි 😢😢😢😢😢🎉
අපි දුක් විදල විදලා කොච්චර ආසාවෙන් ද ඉන්නෙ බලාපොරොත්තු ගොඩක් එක්ක ඉන්නෙ අනෙ මේක හොයල බලලා සාදාරන යක් කරන්න 😭😭😭😭
Ane oune diyane godak dukai 🥲🥲🥲🥲🥲🙏❤️
Ana matha inna Kuwait kesima kanakuta mawana vepatha noma wewa harima dukai bayatha hetanwa muana terisana menisu ahnasaka satuana marana aka apiwa marana aka muanata aya tarama loku deyaka nowai ana aya sahodariy ata ama maha niwan suwa labawa 🙏🙏🙏😥😥😥🇰🇼
අනේ පවු දෙවියනේ අන්තිම මොහොතේ ඒ අම්මට වෙච්ච දේටනමි හරිම දුකයි හිතාගන්න බැරි වේදනාවක් දැනෙනවා හදවතට සාධාරණයක් ඉෂ්ඨ වේවා ඒ අම්මට නිවන් සුව ලැබේවා 😢 මමත් ඉන්නෙ කුවේට් හිතට හරිම දුකයි
හරිම දුකයි පව් මේ අහිංසක ම්නිසුන් මොන වෙදනාවක් ඇති ද නිවන් සුව ලැබේවා
නිවන් සුව lebewa අක්කෙ
වෙනත් රටවල කෙනෙක්ට මෙහෙම කරදරයකට අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න වුනා නම් ඒ අදාළ රටේ වගකිව යුතු නිලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා ඒ වෙනුවෙන් සියල්ල ඉටු කරනවා අවාසනාවකට අපේ රටේ එහෙම ඉදිරිපත් වෙන්න පුළුවන් නිලධාරීන් නැත්තේ ඇයි.😢
😫😫😫😫💔💔💔💔💔💔💔🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
සාදාරනයක් ඉටුවෙන්න ඕනෙ මෙයාලට පව් ඒ අම්ම...නිවන් සුව ලැබේවා ...අපේ රටේ කාලකන්නි දේශපාලුවො ත් මේවට වගකිවයුතුයි😢😢😢
අනේ පවු දෙවියනේ අහිංසක දුගි දුප්පත් මිනිස්සු අපේ රටෙ හොද තත්වයක් තිබුනනමි රට යන්නේ නෑ නේ ..මෙිවට වග කිවයුතු සියලුම එවුන්ට හෙන හත ගහන්න ඔනේ දෙවියනේ පපුව පිචිවිලා ගියා..මෙවැනි තැන් වලට ගිහින් මෙි විස්තර රටටම කියන ඔබතුමාටත් ජාති ජාතිත් පින්.🙏🙏🙏🙏🙏
😭😭😭😭😭💘💘💘💘🤲🤲🤲🤲🤲
සාදාරනය ඉටු වේවා කියා ප්‍රාර්ථනා කරමි .නිවන් සුව සොයුරිය .
නිවන් සුව ලැබේවා 😥😥😥
Amma kathakarana kota ape papuwath ridenawa kanchana ayye 🙏
මම කුවේට් වැඩ කරන්නෙ හොද ගෙවලුත් තියනවා නරක අයත් ඉන්නවා මේ අක්කාට නිවන් සුව ලැබේවා
උතුම් අමාමහ නිවන් සුවයෙන් සැනසේවා !
🙏🙏🙏🙏🙏
බුදුසරණයි
😢😢😢😢😢නිවන් සුව ලැබේවා
අනේ අපිට ගොඩක් දුකයි අපි අනේ මේ අහිංසකයින්ට පිහිටවන්න. මේ අහිංසකයින්ට කරන අපරාධ. ඕකුන්ට පඩිසන් දෙනවා. අහිංසක අම්මට නිවන් සුව ලැබේවා
ලංකාවට එන්න ඉද්දී කෙනෙක් මැරෙන්නේ නෑ. දුක විදගෙන කොහොම හරි ඉවසගෙන ඉන්නේ ලංකාවට යන දවස වෙනකම් .මේක ගැන හොයල බලන්න ඕන කුවේට් එම්බසි එකෙන්. නමටද එම්බසි තියෙන්නේ
නිවන් සුව ලැබෙිවා
මේවා හොයලා බලලා හරියට නීතියක් ගන්න ඕනේ අනිත් ඉන්න ගෑනුන්ටත් මේක තමයි වෙන්නේ
අ ෙන් පවි ෙදයිය ෙන් පු ෙත් හිත හදා ගන්න අමිමට නිවන් සුවය ලැ ෙබිවා
😢😢😢😢😢 නිවන් සුවය ලැබේවා ඒ අම්මට
අනේ නැන්දේ නිවන් සුවය ලැබේවා කිසිදු ආත්මයක මෙවන් අකල් මරණය ගොදුරු නොවේවා
සාධාරණයක් ඉටු වේවා me දරුවන්ට
පුතේ ඔයාගේ අමිමාට සාධාරණයක් ලැබේයි නිවන් සුව අමිමාට
නිවන් සුවය ලැබේවා 🙏
සොයුරිය නුබට නිවන් සුව ලැබේවා උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා 🙏
අපේ..රටේන්..තමා..කිසිම..පියවරක්..හරියට..ගන්නේ..නැත්තේ....හිත..හදගන්න...පුතේ ......නිවන්සුව ලැබේවා ..
58ď
මටනමි කියන්න දෙයක් නැ හිත හදා ගන්න අමාරැයි 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
අපි ඒ රට වල ගොඩක් අසරණයි
මේ හසරන මිනිසුන්ට සාදාරනයක් ඉටු වේවා
අජරාමර නිවන් සුව ලැබේවා මෑණියනි..
බලන්න මේ අයගේ වේදනාව අනිවාර්යයෙන්ම සාදරනය ඉශ්ට කරන්න .
දුකයි හරිම නිවන් සුවය ලැබේවා
හරිම දුලකයි අහනකොට මාත් ඉන්නේ කුවෙට් අපටත් ආරන්චි මේ කතවා සදාරනයක් ඉෂ්ට වෙන්න ඕනි අපි කොච්චර ආසාවෙන්ද ලන්කවට එන්න බලා පොරොත්තුවෙන් ඉන්නවා සහෝදරිය ඔබට නිවන් සුව
නිවන් සුවය ලැබේවා මෑණියන්ට
මමත් අවුරැදු 5 කුවෙිටි එකේ ගෙදරක වැඩ තවම...මෙි සිද්ධිය මම අපේ මැඩමිට කිවුවා පෙන්නුවා... ඇත්තමයි මගෙ මැඩමි හරිම හොදයි...ඒවාගෙ මැඩමිලා හැමොටම හමිබවෙන්නෙ.නැ... පවි මෙි අක්කාට ...හරියට නිතිය ක්‍රියාත්මක කරන්න දෙවියනේ... අපි මෙි රටවල විදින දුක දනනෙ අපි විතරමයි... අනේ ඒ අක්කාට සාධාරණයක් කරන්න...🙏🙏🙏🙏නිවන් සුවය ලැබේවා මැණියනි
Parissamin.inna.budusaranai
නිවන් සුව ලැබේවා සොයුරිය
මනුෂ්‍ය ජිවිතය කියන්නේ ඔහොම තමයි පුතේ අපි මෙි ලෝකයේ කොතනක හිටියත් මරණය නියතයි පුතේ ඔයා හිත හදාගෙන අමිමා වෙනුවෙන් පිං අනුමෝදන් කරලා ඔයාගෙ යුතකම ඉටු කරන්න ඔවැනි අකල් මරනයක් මතුවට අත් නොවේවා කියලා තෙරැවන් සරනයි පුතේ සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා
මේ අහින්සක ජීවිතවලට සාදාරණයක් ඉටුවේවා
දුකයි හරිම දුකයි අම්මා ගැන බලන්න
කාන්චන ඔබ පින් අනේ බලන්න
😭😭😭😭😭😭😭😭😭නිවන් සුව ලැබේවා
Niwan suwa ලැබේවා