මගේ Study planner එක📖️🖋️| Korean Study Planner | productive🌻📚

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Follow me on :
    IG : studyunit
    Tiktok : studyunit
    contact me with email ✉️
    studyunit37@gmail.com
    __________________________________________
    A&Q
    What I study - I study for LL.B entrance exams and HRM diploma
    Camera 📷 - Huawei y9s mobile camera
    Editing app - capcut and Inshot
    Live in - Sri Lanka 🇱🇰
    __________________________________________
    music 🎶

ความคิดเห็น • 431

  • @abdulkaderilma7663
    @abdulkaderilma7663 2 ปีที่แล้ว +20

    මං කවදාවත් study plan එක්කට පාඩම් කරලා නෑ.. සති 2 කකට කලින් මේක දැක්කේ.. දැන් නම් වැඩි වෙලාවක් පාඩම් කරනවා... ගොඩක්ම thanks ඔයාට...🥺💖

  • @savindisanjana1169
    @savindisanjana1169 2 ปีที่แล้ว +66

    මට ඉස්සර එක දිගට ගොඩක් වෙලා study කරන්න බෑ කම්මැලියි... ඒත් මේ study plan එක හින්දා දැන් දවසට ගොඩක් study කරන්න පුලුවන් මට. Thank you so much😍♥️

    • @waheedrehman1947
      @waheedrehman1947 ปีที่แล้ว

      I didn't understand what should I do with this blue boxes??

    • @dulmikavindya561
      @dulmikavindya561 10 หลายเดือนก่อน

      ​​​@@waheedrehman1947each one box is count 10 minutes and if you study one hour then you can highlight 6 boxes. And the end of the day you can see your study hours in whole day... you can put a circle you have completed and put a arrow to incompleted lessons and put those to have to do list

  • @chkimi25
    @chkimi25 2 ปีที่แล้ว +174

    Loved it lots of love frm 🇮🇳 ❤

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว +24

      🥰🥰♥️

    • @studywithlizza863
      @studywithlizza863 2 ปีที่แล้ว

      th-cam.com/channels/22YsOqpYo7FF7Jc527xzkg.html

  • @isharajayakodi9948
    @isharajayakodi9948 2 ปีที่แล้ว +45

    අලුත් දෙයක් ඉගෙනගත්තා,,බොහෝම ස්තූතියි ඔයාට ❤️✨️

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว +1

      🥰🥰

    • @saman1456
      @saman1456 2 ปีที่แล้ว +3

      @@studyunit මේ ඔයා වීඩියෝ කරනකොට කතා කරන්න ඔයා

  • @icromax2881
    @icromax2881 2 ปีที่แล้ว +13

    අනේ ඔයා ලොකු උදව්වක් කරන්නේ මේ වගේ study tips , planners ගැන කියල දීලා. ඒකට thank you very much akke. ❤❤💙💙

  • @thv.-7
    @thv.-7 2 ปีที่แล้ว +10

    Thanks akki.... මටත් study plan එකක් ඕන වෙලා හිටියෙ... ❤️❤️❤️❤️❤️❤️

  • @asankikoushalya9520
    @asankikoushalya9520 2 ปีที่แล้ว +8

    Thanks... මෙ වගෙ study plan එක්ක තම හොයාගෙන හිටියෙ... මෙ study plan එක හරි වෙනස් එකක් හැබැයි මෙක කරොතින් මගෙ වැඩ ටික පහසු වෙයි කියලා හිතෙනවා ....🤩🤩🤩💖💖💖💖💖

  • @amandaprasangi3564
    @amandaprasangi3564 2 ปีที่แล้ว +11

    ඔයාගෙ වීඩියෝ මාර Motivation අක්කෙ....ගොඩක් Thanks ඔයාට...❤️🌼 මම Next year O/L ලියන කෙනෙක් අක්කෙ අනේ පාඩම් කරන්න ආස හිතෙන්න ක්‍රමයක් කියල දෙන්නකො..මම ඔයාගෙ වීඩියෝ වලට ගොඩක් කැමතියි...❤️

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว +3

      Thank you dear🥰

    • @cricklover2345
      @cricklover2345 ปีที่แล้ว

      අනේ ඔව් අක්කේ ඔයා O/Ls වලට පාඩම් කරපු විදිය video එකක් දාන්නකෝ please....🤗

  • @sashininishadi4867
    @sashininishadi4867 ปีที่แล้ว +6

    මට ඉස්සර එක දිගට learn කරන්න බෑ කම්මැලියි... ඒත් මේ study plan එක nisa දැන් දවසට ගොඩක් learn කරන්න පුලුවන් මට. Thank you akki oyata😘💓

  • @angelgamming221
    @angelgamming221 2 ปีที่แล้ว +19

    ඔයා කතා කරලත් පැහැදිලි කාරානම් ශෝක් . 😘 by the way Thank You 💖

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว +2

      Welcome 🥰

    • @dilukshibimasha1173
      @dilukshibimasha1173 ปีที่แล้ว +2

      ඔව් නේද? කතා කරලා පැහැදිලි කරනම් වටිනවා 🥰🥰

    • @SLAYBAEMON
      @SLAYBAEMON ปีที่แล้ว +1

      අනිවරෙන්.. කතා කරා නන් තවත් පැහැදිලි

  • @chamathkafiresafety2116
    @chamathkafiresafety2116 2 ปีที่แล้ว +2

    Ane akke oyata godaaaaak thank you . godak dewal oyage me video eken mama gaththa godaak prayojanawath me video eka me wage video thawa krnna wish karawa akke oyata............... thank you very much .......love you💐💐

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Welcome dear🥰 ♥️

  • @parkiunwon5728
    @parkiunwon5728 2 ปีที่แล้ว +23

    තෑන්ක්ස් මේක ගොඩක් වටිනවා.ඉස්කෝලෙ යන එකත් එක්ක දවසට විශයන් දෙකක් වගේ පාඩම් කරන්න පුලුවන් විදියෙ අසා හිතෙන ලස්සන කාලසටහනක් හදා ගන්නෙ කෝමද කියලා කියන්නකෝ 😍

    • @parkiunwon5728
      @parkiunwon5728 2 ปีที่แล้ว +5

      පාඩම් කරන්න ඔ්නි මොන වගේ දේවල්ද පේපර් කරන්න ඔ්නි කෝමද වගේ ටිප්ස් ටිකක් කියලා දෙන්නකෝ 🥰😇

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว +5

      Thanks dear🥰

  • @isuriamasha
    @isuriamasha 2 ปีที่แล้ว +14

    මේක ඇත්තටම අලුත් දෙයක්. ගොඩක් ස්තුතියි ඔයාට ❤😍

  • @Deepashika-gb9id
    @Deepashika-gb9id หลายเดือนก่อน

    අනේ ගොඩාක් thanks ඔයාට.මේ විදියට පාඩම් කරන්නත් ආස හිතෙනව.❤

  • @yashikalushadari4031
    @yashikalushadari4031 2 ปีที่แล้ว +2

    අනේ thank you ඇත්තටම මේක බැලුවා ට පස්සේ මට පාඩම් කරන්න ආස හිතුනා 💜️

  • @nipunisaubagya6991
    @nipunisaubagya6991 2 ปีที่แล้ว +1

    අක්කේ නෝට් ලියද්දි ලස්සනට පාඩම් කරන්න ආස හිතෙන විදිහට ලියන්නෙ කොමද කියල විඩියො එකක් කරන්න පුළුවන් ද🥺😍

  • @kaushy5384
    @kaushy5384 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි නංගි.අද මේක පටන් ගන්නව.කරල බලල ප්‍රතිඵලේ කියන්නම්.

  • @asi9009
    @asi9009 2 ปีที่แล้ว +1

    Ane meka nm godk shoi ♥️
    issara mata planner ekk hada ganna therenne nathuwa hitiye meken mata loku idea ekk ganna puluwn una

  • @athulalasman608
    @athulalasman608 ปีที่แล้ว +1

    Lassanai video eka godakk vadhagatt

  • @missdonut2163
    @missdonut2163 10 หลายเดือนก่อน +1

    harim wadagath plan ekk💗

  • @nuwee1217
    @nuwee1217 2 ปีที่แล้ว +1

    අක්කියෝ❤️ video එකනන් නියමයි👌අහම්බෙන් දැක්කේ අක්කිගේ video එක❤️අනේ ඉස්කෝලේ යන ගමන් ,එතකොට ඉස්කෝලේන් ගෙදරට කරන්න කියලා දෙන වැඩත් කරන ගමන් මේ වගේ ලස්සන study plan එකකට අනුව පාඩම් වැඩ ටික කරගන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ🙏🙏🙏🙏

  • @rathnayakakankanamgeranjan2450
    @rathnayakakankanamgeranjan2450 2 ปีที่แล้ว +4

    thank you so much. mama planner ekak hoya hoya hitiye. oyage videosvalin mara motivation ekak enawa akke.
    😍💕💕👌mama hamadama balanawa.😁

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว +1

      Thank you dear🥰

  • @user-kl5cn4ph1e
    @user-kl5cn4ph1e 8 หลายเดือนก่อน +1

    අනෙ අක්කී මන් ඉස්සර මගෙ මෙසෙට ගිහිල්ලා වැඩක් කරන්න හිතෙන්නැ ඔයාගෙ video volgs ballanna gaththata passe mn ආසාවෙන් වැඩ කරනවා ඔයාගෙ විඩියෝ එක්ක බලලා පාඩම් කරන්නෙ හැමදාම . මන් ඉස්සර වාර විබාග වල 8,9 විතර තමා වෙන්නෙ දැන් මන් පන්තියේ 3,4 වෙනවා . ඔයාට ගොඩාක් ස්තුතිය මෙ වගෙ විඩියෝ අපිට බලන්න දෙනවට . ඔයාට බුදුසරණයි . මන් අනුරාධපුරේ ගලෙන්බිදුනු වැවෙන් .❤❤❤

    • @user-kl5cn4ph1e
      @user-kl5cn4ph1e 8 หลายเดือนก่อน

      අක්කි මට පාඩම් කරන්න ප්ලෑන් එකක් හදන්න කියලා දෙන්නකෝ

  • @princesss17
    @princesss17 2 ปีที่แล้ว +18

    *This is a nice study planner & also motivated meh...* *Thanks for this sister* 🖤

  • @susilakumari2148
    @susilakumari2148 2 ปีที่แล้ว +2

    Video එක ලස්සනයි sis😍💕ආස හිතුණා🤗මං අහම්බෙන් වගේ දැක්කේ🥲

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว +1

      Thanks dear🥰

  • @vihangadimodi7668
    @vihangadimodi7668 2 ปีที่แล้ว +2

    Ane akke ekanm mara productive 😍 eka eka vidihe study plan try krla baluwa. Eth ekakwath sarthaka une na. Eth meka nm maru 😍❤️
    Godaak sthuthiy akkee... oyage hema wedakma sarthaka wenna one....🥰❤️
    Good luck ❤️

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Thank you darling ♥️ Try krla result eka kiynna🥰

  • @Oshi5000
    @Oshi5000 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක් 😍✨️❤️

  • @jananichamathka332
    @jananichamathka332 2 ปีที่แล้ว +1

    Godak hoda video ekak meken hodata padamkarana puluwan oyata godak thanks 🖤🖤😇😇

  • @hewagegayaneranda
    @hewagegayaneranda 2 ปีที่แล้ว +1

    කොච්චර ස්ටඩී ප්ලෑන්ස් බැලුවත් මේක තමා හරිගියේ❤️

  • @nethmimekala7380
    @nethmimekala7380 2 ปีที่แล้ว +1

    Mn meka gna hoya hoya idiye thnks darling 😘❤️ Good Luck 🖤

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Good luck to you too🥰

  • @vidarshanividarshani5889
    @vidarshanividarshani5889 11 หลายเดือนก่อน

    මම දැන් video eka බැලුවේ උත්සාහ කරන්නම්.මම .මට ඔක්තෝම්බර් 16 දෙවනි වාරේ exam මට පාඩම් මේ ප්ලැන් එක විදිහට කරන්න පුළුවන් වෙයි thank you video එකට ❤️

  • @Sayuriseya4777
    @Sayuriseya4777 2 ปีที่แล้ว +1

    Akki math haduwa ☺️ meka godak valuable video ekk. Thank you akka😁

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Welcome dear🥰

  • @emishenu
    @emishenu 2 ปีที่แล้ว +4

    මේක ගොඩක් වටිනවා 🥺👌 thank you dear 💗

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Welcome dear🥰

  • @NandikaDedigama
    @NandikaDedigama ปีที่แล้ว +3

    This study plan make me so motivate.And my date productive. Thanks 😊❤

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 2 ปีที่แล้ว +1

    Thank you yalu...godak wadagath video ekk...❤️🙏

  • @ilyasjasim9178
    @ilyasjasim9178 2 ปีที่แล้ว +10

    Thank you so much sister 🤗💜 this study tips was very useful for me💜🤗

  • @studywithhiru291
    @studywithhiru291 2 ปีที่แล้ว +1

    අනේ ගොඩක් ස්තුතී අක්කට ගොඩක් වටිනව video ekata . ඔයාට පින්.....❤️

  • @Ashi1111
    @Ashi1111 2 ปีที่แล้ว +1

    Thank you අක්කී... ඔයාගේ videos බලලා දැන් මට පාඩම් කරන්න ආස හිතෙනවා... ❤️✨️

  • @Dinu4893
    @Dinu4893 2 ปีที่แล้ว +1

    Balaporoththuven hitapu deyak.thanks sis😊

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว +1

      Welcome dear🥰

  • @chathu842
    @chathu842 2 ปีที่แล้ว +1

    Akke o/l walata hoda results ekak ganna padam karana hati video ekak dennako

  • @artcraft1190
    @artcraft1190 ปีที่แล้ว +1

    Akki oyaagee vidiyoo eka maru hodata theerunaa karanna oona widiya Tnx akkii

  • @dtnfailamarasekara1519
    @dtnfailamarasekara1519 3 หลายเดือนก่อน

    An amazing study tip. Im going to follow it from today onwards 📒📖

  • @doctorkavishidr.k.t.wijemu550
    @doctorkavishidr.k.t.wijemu550 2 ปีที่แล้ว +1

    Wohh it's best...I like it 💜🌸

  • @chamoclips369
    @chamoclips369 2 ปีที่แล้ว +2

    🥺❤ thank u akkh

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Welcome dear🥰

  • @tharushinavodya5397
    @tharushinavodya5397 2 ปีที่แล้ว +2

    Tnx dear ❤️ 😊

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Welcome dear🥰

  • @sureshperera3105
    @sureshperera3105 2 ปีที่แล้ว

    Mee nangi Ol da ? Athatama maath kale oya kramemai. Eka godak success . Ooma wena karala karanna eka. Godak cover wenaw danathuwama. Digatama karanna 9As ganna puluvan oya kramen. Well done . Good luck

  • @chavindu8659
    @chavindu8659 ปีที่แล้ว

    එලවල් සහ කොරියන් පාඩම් වලට study paln එකක් ඕනී ඉක්මනට

  • @autmnwind123
    @autmnwind123 ปีที่แล้ว

    මේක මරු ... මන් එක කොටුවකට පැයක් කියලා ගත්තේ ...පැය දොලහක් විතර පාඩම් කරන දවසට මට නැත්නම් කොටු පාට කර කර ඒමයි ඉන්න වෙන්නේ ...🙂😂🖐

  • @studywithnadu4637
    @studywithnadu4637 2 ปีที่แล้ว +2

    හරිම useful video එකක් අක්කා 😘 thank you🌼🌼🌼

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Welcome dear🥰

  • @doni889
    @doni889 ปีที่แล้ว

    Thank you අක්කි මටත් study plan එකක් ඕන වෙලා හිටියෙ 💜️💜️

  • @123positive_vibes
    @123positive_vibes 2 ปีที่แล้ว +1

    Thank you akki🤩💖

  • @r.s.b2779
    @r.s.b2779 2 ปีที่แล้ว +2

    ඔයා 22A/L ලියන කෙනෙක්ද?
    අද තමා ඔයා video බලන්න ගත්තෙ ☺️, ගොඩක් ලස්සනයි ✌️😊

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว +2

      Thanks dear🥰 mn A/L student kenek neme🥰

  • @dewminiperera4147
    @dewminiperera4147 5 หลายเดือนก่อน

    Thank you akki wenas widihe productive plan ekak

  • @user-mq2dg8cw9j
    @user-mq2dg8cw9j 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා💛💚

  • @nadeeshawathsala7822
    @nadeeshawathsala7822 2 ปีที่แล้ว +1

    Anee oww akki aluth deyak danagaththa anee akki oya video hadanne mona app ekenda ? Mamath korean igrna ganna kenek widiyata meka godak wadagath thank you oyage video harima lassani

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว +1

      Inshot eken

    • @nadeeshawathsala7822
      @nadeeshawathsala7822 2 ปีที่แล้ว

      @@studyunit inshot eken me widiyata hadanna puluwanda hari akki thank you

  • @dahamisewumini4717
    @dahamisewumini4717 ปีที่แล้ว

    Me eththatm maru mn baya nethuw one kenekt meka recommend krnw . oyata godaak thank s akke ❤️❤️ mn den masa dekaka idl me widiht pdm krn

  • @dhanushkamadhushani5926
    @dhanushkamadhushani5926 8 หลายเดือนก่อน +1

    Thank you 💞😊

  • @DriftZone__sl
    @DriftZone__sl 2 ปีที่แล้ว +3

    This is very helpful💕 Thank you for this❤❤

  • @kumarijeyakumari7618
    @kumarijeyakumari7618 ปีที่แล้ว

    Thiyena kotu kelinmada task eka liyanne.naththam apita kamathi widihata liyala kotu tika pata karanna onada aķke

  • @kanurashantha1120
    @kanurashantha1120 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්😍
    Thank you so much...💖

  • @rashwithanarachchi8150
    @rashwithanarachchi8150 2 ปีที่แล้ว +1

    Thank you ❤️ ගොඩක් වටින විඩියො එකක්

  • @imalshahashini2723
    @imalshahashini2723 3 หลายเดือนก่อน

    Super vidio ekk❤

  • @shashinibhagya5811
    @shashinibhagya5811 2 ปีที่แล้ว

    Wow super ආස හිතෙනවා ඒක නම් thanxxxxx 😘😘😘😘

  • @chethi9658
    @chethi9658 ปีที่แล้ว

    Akka vedeo ekak dannako library ekata geneyana Eva GANA .🇱🇰

  • @chinthasandamali3876
    @chinthasandamali3876 10 หลายเดือนก่อน

    Godak vadagath vedio ekak.Thanks

  • @user-uo1uc5kh4w
    @user-uo1uc5kh4w 2 ปีที่แล้ว +1

    Me video eka nam godak vatinva akki🙂❤️

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Thank you dear🥰

  • @gawushalisdesk121
    @gawushalisdesk121 2 ปีที่แล้ว

    Akke akkage videos godak watinawa godak hodai akke

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Thanks dear🥰

  • @kim_ashi9216
    @kim_ashi9216 2 ปีที่แล้ว

    Thank you so much Akki ❤️ mata study karanakota godak watinawa me study plan eka.

  • @chathurkaweerasinghe
    @chathurkaweerasinghe ปีที่แล้ว +1

    This study plan makes me productive day, and It shows My real study time❤ Thanks for this great video.

  • @hansikaveesha4224
    @hansikaveesha4224 ปีที่แล้ว

    Oyage vdo bluwama padam karanna asa hithenwa. 💖 thanks godak

  • @nethugirl132
    @nethugirl132 2 ปีที่แล้ว +1

    wow..❤ thanks useful ❤ all thebest 💕

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Thank you🥰

  • @rnethu2062
    @rnethu2062 2 ปีที่แล้ว +1

    Ammoh gdk dwsk blgn hty me video ek enkn... ❤️❤️... Great job😊😊

  • @Kavindi_Nawarathna
    @Kavindi_Nawarathna 2 ปีที่แล้ว +1

    Thankyou so much! ❤❤It's a very helpfull vedio Nangi ! 🙂🌿

  • @aktmusic6767
    @aktmusic6767 7 หลายเดือนก่อน +1

    Maru❤❤❤❤❤

  • @harshishalika5088
    @harshishalika5088 2 ปีที่แล้ว +3

    Thank you🥰💐Super study plan idea💐🥰

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Welcome dear🥰

  • @surangirasika9925
    @surangirasika9925 3 หลายเดือนก่อน

    thanks akki oyata godak thanks

  • @ajithjayawira6147
    @ajithjayawira6147 11 หลายเดือนก่อน

    පාඩම් කරන කාල සටහනක් හදන්නේ කොහොමද

  • @viduniakithma8748
    @viduniakithma8748 2 ปีที่แล้ว +1

    Harima lassanayi akkai ❤️
    Thank you so much 🌸

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Welcome nanga🥰

  • @renukabasnayaka8959
    @renukabasnayaka8959 2 ปีที่แล้ว +1

    Thank you sakki😘🥰

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Welcome 🥰

  • @jananibashini1915
    @jananibashini1915 2 ปีที่แล้ว

    E video eka aththtma godak watinwa 😊💕
    Thank you so much ✌

  • @sampathkeerthi8951
    @sampathkeerthi8951 2 ปีที่แล้ว

    Video editing lassanai akki😍

  • @kavindayadewni8942
    @kavindayadewni8942 ปีที่แล้ว

    Thanks aluth deyak igena gattha

  • @vishsl2442
    @vishsl2442 2 ปีที่แล้ว

    Mn me planner ek minmoni kiyana study vlog videoes wl dakka ewle asa hithunth hdnne kohomd kyl dnnathi hind ek hithin athrgthth thanks akkiyo meka pahadili kral dunnta🥰🥰

  • @iamspeed3003
    @iamspeed3003 2 ปีที่แล้ว +1

    Very useful video
    Love ❤ it!!

  • @maleeshaathugala393
    @maleeshaathugala393 ปีที่แล้ว

    Hodai ✨️

  • @_korean_lover_
    @_korean_lover_ 2 ปีที่แล้ว +2

    Thank you so much for this video.
    It's very helpful❤️❤️

  • @dilushiprarthana7013
    @dilushiprarthana7013 ปีที่แล้ว

    Mama dakka hodama study plan ekak thama meka❤️💞very beautiful it ❤️and very cute..❤️thank you so much akke ❤️

  • @Subzdesilva-rs2vt
    @Subzdesilva-rs2vt 4 หลายเดือนก่อน

    It's amazing 🥺🌸

  • @malanigaspe9900
    @malanigaspe9900 4 หลายเดือนก่อน

    tasks කියන්නෙ මොකක්ද

  • @yashodya...
    @yashodya... 2 ปีที่แล้ว +1

    තව එකක් ඕනේ කොරියන්

  • @imasha_04
    @imasha_04 2 ปีที่แล้ว +1

    Gonna try this by tomorrow ahead ❤ Aww tysm dear✨️ Wish you all the best wid ur study works 😜

  • @sanudiparindiya5501
    @sanudiparindiya5501 ปีที่แล้ว

    ශෝක් මේක.thanks

  • @vidhud344
    @vidhud344 2 ปีที่แล้ว +1

    Niyamata theruna 👍

  • @Cloudyy_vibez17
    @Cloudyy_vibez17 2 ปีที่แล้ว +2

    Thank you akki🥰💐

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Welcome dear🥰

  • @oshadhimadunethmi5489
    @oshadhimadunethmi5489 ปีที่แล้ว

    thnk u akki. aniwaryen me widiyata try karal balanawa🥰💖💖

  • @mmdilekarashmini6116
    @mmdilekarashmini6116 2 ปีที่แล้ว

    Thank you akki supiri plane ekak💞😍🤘✍️

  • @yoonmin7062
    @yoonmin7062 2 ปีที่แล้ว

    thank you so much ane . meka dakkata passe mata padam karanna godak asa hithuna.😊❤

    • @studyunit
      @studyunit  2 ปีที่แล้ว

      Good luck dear🥰

  • @druviranasinghe5369
    @druviranasinghe5369 ปีที่แล้ว

    අනේ මට ඒ පැය පාට කරන එක තේරුණේ නෑ අක්කී. ප්ලීස් රිප්ලයි කරන්නකෝ🥺🙂

  • @trawalinsouthkorea
    @trawalinsouthkorea 2 ปีที่แล้ว

    Akke ada krnna tiyena wadada liynne heta tiyena wadada liynne

  • @pinkgirlball2216
    @pinkgirlball2216 2 ปีที่แล้ว +1

    Easy method to study thank uh soo much akki❣️ And am ur nw subscriber😇 I like to watch ur videos💜