Nitrogen for tires of your car, motorbike, van or any other vehicle in Sinhala/ Benefits of Nitrogen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 111

  • @sameeragamage164
    @sameeragamage164 4 ปีที่แล้ว +3

    දින්නා., ඹයා අනන්තයෙන් ආ තරු කුමරා වගෙ..😃✨

  • @naleenperera1969
    @naleenperera1969 6 ปีที่แล้ว +3

    Actually Ur Video Clips Gives To Us Vital Tips About Nitrogen ( N2 ) Thanks Bro.

  • @ranuyt7297
    @ranuyt7297 3 ปีที่แล้ว +1

    Thunx ගොඩක් දෙවල් ඉගෙනගත්තා

  • @sureindissanayake
    @sureindissanayake 6 ปีที่แล้ว +6

    Your attempt is very good. We learnt a lot. I propose with some relevant images describe in background. Keep and maintain rhythm, speed, volume and pitch thanks.

  • @jayarecordsofficial
    @jayarecordsofficial 6 ปีที่แล้ว +7

    හොද වැඩක් දින්නා !!
    දිගටම යමු !!
    ජය !!

  • @Indrachapa
    @Indrachapa 6 ปีที่แล้ว +42

    Script එකක් බලන් හරි කොටස් වශයෙන් ආකර්ශනීයව කතා කරන්න, අන්තිමට අනවශ්ය කොටස් අයින් කරල edit කරන්න. (දැනුම කොච්චර තිබ්බත් එකදිගට අහන්ඉන්න අපහසුනම් ඔයාගෙ මහන්සියට නිසිප්‍රථිපල නෑ.)
    බොහොම වටිනා video ක්. ජය.. :)

    • @fernandokavi6863
      @fernandokavi6863 4 ปีที่แล้ว

      You tube video speed wadikrla balanna

    • @amilaindunil934
      @amilaindunil934 3 ปีที่แล้ว

      N2 ගැහුවma gassenawa වැඩි

  • @bstsaman1739
    @bstsaman1739 3 ปีที่แล้ว

    Super

  • @dinithwijekoon9709
    @dinithwijekoon9709 4 ปีที่แล้ว +1

    Anthimata kiyanna thiyenne eka digata godak dura duwana tyre rathwena wahana walata N2 wadagath unata samanya bawithaye athi wahanayakata loku wadagathkamak na

  • @manojjayawardena1065
    @manojjayawardena1065 6 ปีที่แล้ว +1

    Thanks a lot. Learnt a lot of new things....

  • @AkilaDJ
    @AkilaDJ 4 ปีที่แล้ว

    prasaranaya wenne naa kiuwot waradiyi... prasaranaya wenawa roda 4ma ekama gaanata nishchitha pramanayakin. normal air wala prasaranaya wana pramanaya nishchitha naa jala waashpa anuwa wenas wenawa

  • @Heyley.666
    @Heyley.666 2 ปีที่แล้ว

    Good information .🙏🙏🙏🙏🙏

  • @a12anushka
    @a12anushka 6 ปีที่แล้ว +6

    හොඳ වීඩියෝ එකක් වගේ, එත් ඔක්කොම බලන්න කම්මැලියි. ඉක්මනට විස්තර කරන්න.

  • @අපේලෝකය-ඩ8ඬ
    @අපේලෝකය-ඩ8ඬ 5 ปีที่แล้ว

    Bike ekata adala plug eka aran gihinda radium plug ekak hoyanna one

  • @අපේලෝකය-ඩ8ඬ
    @අපේලෝකය-ඩ8ඬ 5 ปีที่แล้ว

    Radium plug bike walta ghapuwama thel wadi kirima tawa wadi wenawada.

  • @manojjayawardena1065
    @manojjayawardena1065 5 ปีที่แล้ว +2

    වාහනයක් අලුතින් ගත්තහම තියෙන Air අයින් කරලා N 2 දාන්න ඕනද

  • @rgbuyandsell7054
    @rgbuyandsell7054 5 ปีที่แล้ว +1

    Super aiya

  • @UdithaShiran
    @UdithaShiran 3 หลายเดือนก่อน

    Deka kawalam unata aulak nathda

  • @dilanwijekoon7400
    @dilanwijekoon7400 6 ปีที่แล้ว +1

    kiyana dewal 100% harida kiyala kiyanna kalin check kaloth hodai.

  • @AnjuIshanKarunarathna
    @AnjuIshanKarunarathna 6 ปีที่แล้ว +5

    *SUPERB VIDEO. KEEP IT UP!*

  • @thisarubhagya3502
    @thisarubhagya3502 4 ปีที่แล้ว

    XR Byke ekaka tyre wlt ghnna ona nitrogen pressure eka keeyd? issrhatai,pitipassa tyre ekatai

  • @udayakumara3361
    @udayakumara3361 2 ปีที่แล้ว

    Ela teacher

  • @rathnayakarathnayaka4395
    @rathnayakarathnayaka4395 ปีที่แล้ว

    Godok watinawa oyage denuwat kirima

  • @ropektaprint1674
    @ropektaprint1674 5 ปีที่แล้ว

    wheel balancing & wheel aliment kiyane 2k da ? 1K da ?

  • @afshiraj3921
    @afshiraj3921 6 ปีที่แล้ว +1

    Mehe thiyena nitrigon filling machine walin aththatama fill wenne nitrigon da kiyala dana ganne kohomada

  • @ryooe4964
    @ryooe4964 5 ปีที่แล้ว

    Thank you 🙏

  • @OnlinedoctorslLk
    @OnlinedoctorslLk 6 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ එකක්

  • @amilakarunarathne5538
    @amilakarunarathne5538 5 ปีที่แล้ว

    weel balancing gana video ekak karanda

  • @anuramanamperi
    @anuramanamperi 6 ปีที่แล้ว

    api danuma wenath ayata dunnama ape danuma wadiwenawa.oyagedanuma wadiwee meetawada deyak kireemata saktiya labewa. obatajaya.

  • @sujithasirikumara
    @sujithasirikumara 6 ปีที่แล้ว

    thanks

  • @jagathpriyadarshana8494
    @jagathpriyadarshana8494 4 ปีที่แล้ว

    වීල් බැලන්සින් හා වීල් එලයිමට් යනු මොනවාදැයි පැහැදිලි කරන්න.

  • @vinushakulathunga4577
    @vinushakulathunga4577 6 ปีที่แล้ว

    Video eka hodai.

  • @ashanmaduranga4279
    @ashanmaduranga4279 6 ปีที่แล้ว +1

    Wahana walata hoda tayer brand gana video ekak karanna

  • @sureshfonseka4404
    @sureshfonseka4404 6 ปีที่แล้ว

    Niyamai harima prayojanawath

  • @tonydesilva134
    @tonydesilva134 7 หลายเดือนก่อน

    👍👍👍

  • @MrAamila
    @MrAamila 6 ปีที่แล้ว

    toyota vitz gana poddak kiyanna

  • @chamathkalpriya1045
    @chamathkalpriya1045 5 ปีที่แล้ว

    dinna jade bike eka gana review ekak karannako

  • @indrawansawalgama3042
    @indrawansawalgama3042 6 ปีที่แล้ว +1

    vedeo eka hodai.....minisu kiyana ewa gana ganna epa....

  • @palithachandralalwijesunda182
    @palithachandralalwijesunda182 6 ปีที่แล้ว

    obata sthuthiyi.

  • @kavishkanayanajith8733
    @kavishkanayanajith8733 6 ปีที่แล้ว

    Tyre ekata Nitrogen da gahala thiyenne kiyala hoyaganna khomda..

  • @roshankurukulasuriya3440
    @roshankurukulasuriya3440 6 ปีที่แล้ว

    Mama nam purawannema nitrogen.Meka gehuwa kiyala patch yana eka nawathinawa kiyala koheda kiyala thiyenne. Nitrogen purawala yaddi walawal sahitha parakadith geti udin yaddith egata denenne bohoma aduwen.hema thenama nethi unath thiyena then kihipayakma mama nam guide karagena thiyenne.Lagama thenin awsya pamanata purawagannawa.meke awaasiyak mata nam nehe.Normal hulan piraweemakata wada suwa pahasuwak Nitrogen walin lebenawa

  • @nilanwettasinghe343
    @nilanwettasinghe343 6 ปีที่แล้ว +1

    ස්තුතියි. ඔබේ තොරුතුරු වලින් නොදන්නා කරුණු බොහෝමයක් දැනගත්තා. කමෙන්ට් දාන අය කියලා තියෙනවා ඔබ සමහර අවස්ථා වල තටම තටම කතා කරනවා කියලා. එය අසා සිටිමට නොහැකි තරම් දෙයක් නෙමෙයි. හැබැයි මෙයත් මග හරවා ගන්න පුලුවන් ඔබ කියන්න අවශ්‍ය කරුණු වල කෙටි සටහනක් තබා ගෙන VIDEO එක PAUSE කර එය කියවා නැවත RECORDING පටන් ගෙන කතා කරනවා නම්. ස්තුතිය ඔබට.

  • @Ben47x1
    @Ben47x1 6 ปีที่แล้ว

    Useful

  • @DarshanaLK
    @DarshanaLK 6 ปีที่แล้ว +2

    Rebuild කරන ලද ටයර් වලට නයිට්‍රජන් සුදුසු නෑ කියල මතයක් තියෙනවා . මේක ඇත්තද ? ඇත්ත නම් ඒකට හේතුව මොකද්ද ?

  • @priyanthalalmarasinghemara509
    @priyanthalalmarasinghemara509 6 ปีที่แล้ว

    good

  • @jananijayasundara
    @jananijayasundara 2 ปีที่แล้ว

    oxygen පිරවූ ටයර් ඇති වාහනයක යනවාට වඩා nitrogen පිරවූ ටයර් ඇති වාහනවල ගමන් කරනකොට වඩා පහසුවක් දැනෙන්නේ ඇයි

  • @fernandojanaka1610
    @fernandojanaka1610 6 ปีที่แล้ว

    Thanks bro.

  • @udeeshabandara6313
    @udeeshabandara6313 6 ปีที่แล้ว

    Kiyak wage ynwda bn N2 gahana?

  • @indudammika4295
    @indudammika4295 6 ปีที่แล้ว

    වටිනවා නියමයි

  • @thiwankakumara6582
    @thiwankakumara6582 6 ปีที่แล้ว

    supiri

  • @shalikapradeep1637
    @shalikapradeep1637 6 ปีที่แล้ว

    Mage car eke roda hatharema nitrogen sathiyak yanna kalin aduwenawa ekata hethuwa mokadda mata masekata 3/4 parak hulan balanna venaw

  • @manushasudaraka2135
    @manushasudaraka2135 6 ปีที่แล้ว +7

    තොරතුරු ටික නියමයි..
    ඒත් මේ පසුතලය යි මියුසික් එකයි එක්ක අවධානය යොමු කරන්න අමාරුයි..

  • @asankaprasadkaldera2936
    @asankaprasadkaldera2936 6 ปีที่แล้ว

    co2 nedda

  • @4S7CRA
    @4S7CRA 6 ปีที่แล้ว

    Nitrogen is not a inert gas check on 1.32 min please correct it

  • @lahirubasnayake4941
    @lahirubasnayake4941 6 ปีที่แล้ว +5

    වීඩියෝ එක හොඳයි
    ඒත් කියන විදිහ අව්ල් වගේ, සැහැල්ලුවෙන් කියන තරමට අහං ඉන්න කෙනාට තේරුම් ගන්න පහසුයි, අනික ඉක්මන්ට වීඩියෝ එක ඉවරවෙන තරමටයි බලන හැමෝම කැමති.
    මේ comment එක type කරන්න මම වෙලාව නාස්ති කරේ ඇද කියන්න නෙවෙයි, ඔයාගෙ අනාගත වීඩියෝ සුපිරියට බලන බලාපොරොත්තුවෙන්
    ස්තූතියි!

  • @DinushaChathuranga-y6g
    @DinushaChathuranga-y6g 2 ปีที่แล้ว +3

    Nitrogen සාමාන්‍ය වාතයට වඩා ප්‍රසාරණය වෙනවා

  • @ashanmaduranga4279
    @ashanmaduranga4279 6 ปีที่แล้ว +1

    Godak watina dayak keuye.digatama karagena yanna.

  • @iroshmadhusanka8911
    @iroshmadhusanka8911 6 ปีที่แล้ว +1

    Welaawa gnnw wedii. Winaadi 3kata wagee kiynn puluwn tikane oyaa himin himin qwe. Short and sweet wenn oone!

  • @sanjeewamk6229
    @sanjeewamk6229 6 ปีที่แล้ว

    elakiri hodai

  • @ishara8765
    @ishara8765 5 ปีที่แล้ว

    ආගන් නෙවෙයි Co2 නේද

  • @manojmaduranga9137
    @manojmaduranga9137 6 ปีที่แล้ว

    thanks bro cbr 250rr gana video ekak denna barida

  • @arunasl1422
    @arunasl1422 6 ปีที่แล้ว

    elama

  • @PrasaNSandu
    @PrasaNSandu 6 ปีที่แล้ว +5

    වැඩේ හොදයි.
    Coordinating නම් මදි. ඊලග එකේ හොදට කරන්න. ..

  • @Mahesh-Silva
    @Mahesh-Silva 5 ปีที่แล้ว +2

    නයිට්‍රජන් නිෂ්ක්‍රීය වායුවක් කියලා කියන එක හරිද....? නිෂ්කීය වායුවක් වෙනත් මූලද්‍රව්‍යක් සමග සං‍යෝග සාදන්නේ නෑ...නයිට්‍රජන් වායුව වෙනත් මූලද්‍රව්‍යක් සමග සං‍යෝග සාදනවා... නයිට්‍රජන් නිෂ්ක්‍රීය වායුවක් කියලා කියන එක වැරදියි. නයිට්‍රජන් නිෂ්ක්‍රීය වායුවක් නෙමෙයි.

  • @gamingdinu8329
    @gamingdinu8329 6 ปีที่แล้ว

    Good job thx for your advice

  • @nelumrana8190
    @nelumrana8190 6 ปีที่แล้ว

    Aiye oyge nu eka dennako.godak hoda weddek oya aiye

  • @chamindadecosta3970
    @chamindadecosta3970 6 ปีที่แล้ว +2

    . ලොකයේ කිසිම petrol shed එකකට 100% Nitrogen පිරවේමට නොහැකිය . ජල වාශ්ප සමග Nitrogen වදිනවා නොඅනුමානය .
    සමන්‍ය වාතය 79% Nitrogen අඩන්ගුය.
    සල්ලි ගෙවා ඉල්ලන් පරිප්පු කන්නෙ ඇයි?

    • @ranjithgurugamage5499
      @ranjithgurugamage5499 6 ปีที่แล้ว

      100% pure Nitrogen is used only in Manufacturing Incandescent bulbs ( 99.9% pure) but this gas also purified before giving a shot of Argon to the bulb.We import 99.9% pure Nitrogen from Singapore .

    • @chamindadecosta3970
      @chamindadecosta3970 6 ปีที่แล้ว

      You might import 99.9% N2 but there is no way for you to deliver it at that purity in to a tyre, not even in a Singaporean petrol shed.
      Again normal air is 79% N2. Why pay for it?

  • @ishara8765
    @ishara8765 5 ปีที่แล้ว

    👍

  • @cog1140
    @cog1140 6 ปีที่แล้ว +1

    The only reason you need nitrogen is if you have a tire pressure monitoring system.

  • @praneethcharuka.
    @praneethcharuka. 6 ปีที่แล้ว

    elz bro

  • @MrSusanthaqslk
    @MrSusanthaqslk 6 ปีที่แล้ว

    Kawuda me... Engineer or Technician ?

  • @indikaruwankumara665
    @indikaruwankumara665 6 ปีที่แล้ว

    මේක ගාණ කියාද ...

  • @gayanwijerathna1988
    @gayanwijerathna1988 6 ปีที่แล้ว +1

    Good job

    • @samangunarathna4314
      @samangunarathna4314 6 ปีที่แล้ว

      Gayan wijerathna බොහොම හොදයි

  • @sampathk1212
    @sampathk1212 6 ปีที่แล้ว +2

    ටක්කෙටම කිව්වා. මමනං කවදාවත් නයිට්‍රජන් ගහල නෑ. ගහන්නෙත් නෑ. මම අනෙක් දේවල් ගැනනම් ගොඩක් බලනවා.

  • @sampathfletcher5687
    @sampathfletcher5687 6 ปีที่แล้ว +41

    තොරතුරු ටික හොඳයි, හැබැයි ඔයා තටම තටම තමයි මේවා කියන්නේ.... එපා වෙනව ටිකක් වෙලා බලන කොට.... පොඩ්ඩක් පුරුදු වෙලා කරන්න ඊ ලඟ එක.

    • @IFBCnet
      @IFBCnet 6 ปีที่แล้ว +10

      හැමෝම සර්ව සම්පූර්ණ අය නෙවෙයි. ඔයාගෙත් අඩුපාඩු ඕනි තරම් ඇති. එයාගෙ තැටමිල්ලට වඩා ඔයා ගත්ත දැනුම ගැන හිතන්න. ඔයා ඇවිදින්දන කලින්න දන ගෑව නේද? දනගාන්න කලින් ඇවිද්දද? ඒ වගේ තමයි. එයත් කාලයක් යද්දි හරියයි. හැම වෙලේම මිනිස්සුන්ගෙ වැරදි වලට මිසක් අඩුපාඩු වලට ඇගිල්ල දික් කරන්න එපා.

    • @kukka-bc6xy
      @kukka-bc6xy 6 ปีที่แล้ว +2

      බලනකොට එපා වෙනවා නමි අහක බලාගනින්

    • @kukka-bc6xy
      @kukka-bc6xy 6 ปีที่แล้ว +4

      මතක තියාගන්න තටම තටමා හරි කියා දෙන ඔහුගේ දැනුම අගය කරන්න ඉගන ගන්න ඔහු ඒ කරන කාර්යය හරියට කරයි

    • @mayuradoolwela9717
      @mayuradoolwela9717 6 ปีที่แล้ว +1

      Lankave minissu vedi hariyak purudu vela inne eda hoyanda. Eka heti. Ganan ganda epa. Lankavata mechara hariyak vela tiyenne oya vage amanayo nisai. Eka obei magei karume.

    • @binathgeethaka1849
      @binathgeethaka1849 6 ปีที่แล้ว

      mokak hari bala bala kiyanne

  • @tharindudilsara8831
    @tharindudilsara8831 6 ปีที่แล้ว

    Ft

  • @kscreation9627
    @kscreation9627 7 ปีที่แล้ว +1

    Apita mewa tiyala thenawata thanks uncal dinna.

  • @dnkeverything5415
    @dnkeverything5415 6 ปีที่แล้ว +1

    Aiye oya bike repair karanawada

  • @anuruddhadissanayake5438
    @anuruddhadissanayake5438 5 ปีที่แล้ว

    Nitrogen filled tires complete myth
    1-expansion coefficient of nitrogen and regular gas almost same
    2-Alice in the nitrogen filled fire is almost the same as a regular
    3- enough TH-cam myth busted videos

  • @sumithkumara5754
    @sumithkumara5754 6 ปีที่แล้ว +1

    😃😃😃😃👉👉👉👍👍👍👍

  • @lassaaa1890
    @lassaaa1890 5 ปีที่แล้ว

    Oyawath sabslcaib kara mawath sabslcaib karanna yalu

  • @samanrathnayake9351
    @samanrathnayake9351 6 ปีที่แล้ว

    THANKS

  • @meryranjith5270
    @meryranjith5270 6 ปีที่แล้ว

    Good

  • @jagathkegallage7552
    @jagathkegallage7552 6 ปีที่แล้ว

    Good video

  • @nalinravindra2372
    @nalinravindra2372 3 ปีที่แล้ว

    Thanks

  • @darshananayanananda423
    @darshananayanananda423 2 ปีที่แล้ว

    Thanks