ZOJE ZJ9513 How to Factory reset | reset | Default setting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
    #Factoryreset
    #Howtoreset
    #Defaultreset
    #Defaultsetting
    #zoje
    #sewingMachine

ความคิดเห็น • 20

  • @atampahura
    @atampahura  2 หลายเดือนก่อน

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @ModayaModaya-vi4nl
    @ModayaModaya-vi4nl 4 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chethanachethana68
    @chethanachethana68 ปีที่แล้ว +1

    zoge ma 9513 g2 masema e22 watanawa a hadanna kohomada keyala danna mahaththaya

  • @carmenluciaportillocruz6069
    @carmenluciaportillocruz6069 9 หลายเดือนก่อน

    Por favor podría decirme cómo solucionar el error 08 en máquina plana Zoje

  • @user-wm7db6kj7r
    @user-wm7db6kj7r ปีที่แล้ว +1

    Sir මගේ E22 කියලා වැටෙනවා කොහොමද හදාගන්නෙ කියල දෙන්නකො

  • @dinushimunasingha8609
    @dinushimunasingha8609 4 หลายเดือนก่อน

  • @Sudarshani2023-ou2vk
    @Sudarshani2023-ou2vk ปีที่แล้ว

    Sir mama aluthen meshin ekak genawa. Zoje 8500g ekak. Mulinma 15 plug ekakata dala swich on kara. Petle eka පෑගුවට ඉදිකටුව යන්නෙ නැ. මෝටරෙ සද්දෙ එනව විතරය්.

  • @buddinichathurika9176
    @buddinichathurika9176 ปีที่แล้ว

    Sir po1 tiyenne. Machin eka lock welane .. kohomada hadagnne sir

  • @surangapradeep1369
    @surangapradeep1369 ปีที่แล้ว

    Sir mage mechineke power මුකුත් වැඩ නැහැ disple එක pennanne නැහැ මොකද හේතුව

  • @chamonisansala8681
    @chamonisansala8681 ปีที่แล้ว

    Sir ,මහන ගමන් ඉද්දි මැශින් එක වැඩ නොකර ගියා...මැශින් එකේ ලයිට් එක වැඩ..ඒත් මහන්න බෑ...අංක වැටෙන තැන කිසිම දෙයක් පෙන්නනේ නෑ(ZOJE) එකක්...Please sir පුලුවන් න්ම් ඉක්මනින් මෙකට හේතුව කියන්න🙏🙏🙏🙏

  • @nayanagunarathna4779
    @nayanagunarathna4779 2 ปีที่แล้ว

    meke dan mila kiyak wenawada

  • @Uthpalasilva3574
    @Uthpalasilva3574 ปีที่แล้ว

    Kochchara krath E05 වැටෙන්නෙ 😒

  • @chamilagamage9679
    @chamilagamage9679 2 ปีที่แล้ว

    Sir me machine ake price kohomada dan.🙏🙏🙏

    • @chamilagamage9679
      @chamilagamage9679 2 ปีที่แล้ว

      @@atampahura වැඩක් ඇති දෙයක් කියලා දෙන නිසායි සර් කිවේ.🙏 ලකුණ දැම්මේ ආයුබෝවන් කියන්න.වරදවා වටහා ගන්න එපා.නොදන්නා දෙයක් දැන ගන්නයි ඇහුවෙි .

  • @dinithidinithi8797
    @dinithidinithi8797 2 ปีที่แล้ว

    Sir මගේ එකේ E 7 කියලා වැටෙනවා කොහොමද හදාගන්නේ

    • @atampahura
      @atampahura  2 ปีที่แล้ว

      ඒ ගැන කරපු වීඩියෝව බලන්න

  • @indika-gamage90
    @indika-gamage90 ปีที่แล้ว

    Zoje mashing යට ලොකු මෝටර් එක තියෙන එකද.. මැශින් එකේම මෝටර් එන එකද හොඳ

    • @atampahura
      @atampahura  ปีที่แล้ว +1

      දෙකම හොදයි

    • @indika-gamage90
      @indika-gamage90 ปีที่แล้ว

      @@atampahura zoje direct drive mashing එකේ බරක් අල්ලනකොට ටිකක් slow වෙනවා වගේ නේ.. ඒක moter එකට අවුල් නැද්ද.. moter එක ඉක්මනටම සවුත්තු වෙයිද 🙄🙄

  • @manelkumari4879
    @manelkumari4879 ปีที่แล้ว

    Kiyada meka