හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-02-06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-02-06 | Hiru News
    This video was uploaded for news reporting purposes...
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...
    #HiruNews #HiruNews955PM #HiruNightTimeNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 21

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 ชั่วโมงที่ผ่านมา +3

    බුදු අම්මෝ මේ කාලකන්නිපාදට දේශපාලකයොන්ට සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් මෙච්චර ගෙවල් හදන්න සල්ලි දුන්නද හෙන ගහන්න ඕන කරලා තියෙන අපරාධයට මේ කාලකන්නියෝ ටික හොඳ වෙලාවට ගෙදර යැව්වේ

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 2 ชั่วโมงที่ผ่านมา +5

    ජෙප්පො ගිනි තිබ්බා,රජේ බාන්ඩාගාරෙන් වන්දි ගෙව්වෙ, මේ වට ජෙප්පො වග කියන්න ඕනේ,උන් පැන්නුවාට කමක් නෑ,වන්දි ගෙවන බව දැන ගෙන ගිනි තිබ්බෙ,යාලුවන්ට පාඩු උනේ නෑ,ඔය කිය වන්නෙ චන්ද රැක ගන්න

  • @Aththa2025
    @Aththa2025 2 ชั่วโมงที่ผ่านมา +3

    හරි කෙඳිරි ගාන්න දෙයක් නෑ ගිනි තියන්න කලින් සිතන්නට තිබුනා

  • @maximaxi1428
    @maximaxi1428 ชั่วโมงที่ผ่านมา

    ගු හිරු

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවන්

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 ชั่วโมงที่ผ่านมา

    අපි නම් කියන්නේ 76 අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට කාපු මේ කාලකන්නිපාදන දේශපාලුවන්ඩ අපේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල්වලින් නැවත නැවතත්තා වැඩිපුර ආරක්ෂාව ගෙවල් දොරවල් දෙන්න අවශ්‍ය නෑ පින් සිද්ධවෙයි ගෙවල් වලට වෙලා හිටපල්ලා

  • @Bniro03
    @Bniro03 ชั่วโมงที่ผ่านมา

    T you hiru

  • @SBandara-t1n
    @SBandara-t1n 56 นาทีที่ผ่านมา

    මාලිමාව කිච වෙලා ඉන්නෙ

  • @awimala24apura71
    @awimala24apura71 3 ชั่วโมงที่ผ่านมา +1

    බොදුසිංහලයනි අවදියෙන් සිටිමු.
    *සංහිඳියාවට මුවාවූ දේශපාලකයන්ගේ බල ප්‍රේතකම හේතුකර ගෙන වැනසෙමින් පවතින වර්ෂ 2500 කට අධික කාලයක් පැවැති සිංහල බෞද්ධ උරුමය:-
    සජිත් අදක්ෂ වන්නේ මුස්ලිම් අන්තවාදී දෙතුන්දෙනෙකු වටකර ගෙන ඒ අන්තවාදීන්ගේ කැමැත්ත ඉෂ්ටකරමින් වැරැදි කොට එලවා දැමූ රෝහීන්‍යා මෙහි පැලපදියම් කරවන්නට රජයට බලපෑම් කරයි.
    රනිල් රට දෙකඩ කරන වැඩකරන්නට උත්සාහ කල අතර නොයෙකුත් දුරාචාර නිර්මාණ කරන බේබදුකම් සඳහා බාර්වලින් රට ස්වයංපෝෂිත කලේය.
    නාමල් ආර්ථිකය වැනසූ අතර දරුවන් අන්‍යාගමික මිත්‍යාදෘෂ්ටික කරවා සුදුපිරුවට පොරවා බෞද්ධයන් රවටමින් නායකත්වයට එන්නට වෙර දරයි.
    ජනපති අනුර උතුරේ හමුදා කදවුරු ඉවත් කල අතර සිංහකොඩි බිමදමා කලුකොඩි ඔසවන්නට කොටි සමරන්නට ජාතික ගීය දෙමළෙන් කියවන්නට සලසම්න් අන්තවාදය වපුරයි. සමාජමාධ්‍යතුල දිගුකලෙක සිට දේශහිතෛෂී ගිහිපැවිද්දන්ව අමුකුණුහරුපයෙන් අමතන්නට Jvp මිත්‍යාදෘෂ්ටික කල්ලියකට ඉඩ දී බෞද්ධ විරෝධි නිරාගමික කරනය කරන්නේ රාජ්‍ය උත්සවලදී පැවැත ගෙන ආ බොදු වත්පිළිවෙත් ඉවත ලමින් සිටියි.
    එබැවින් අවස්ථාවාදී පක්ෂවල වහල්ලු නොවී රට, ජාතිය, සමයෙහි උරුමයන් දිවිහිමියෙන් රකිමු.....

    • @mohomadishan9958
      @mohomadishan9958 2 ชั่วโมงที่ผ่านมา

      Palayan ganda jathiwDiya

    • @dilruwansampath7222
      @dilruwansampath7222 ชั่วโมงที่ผ่านมา

      ​@@mohomadishan9958රෝහින්‍යා ගැන කියද්දි උබලට හෙන අමාරුයි නේද.

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 ชั่วโมงที่ผ่านมา

    Meka chandi anduwak !!!

  • @rizwan3548
    @rizwan3548 2 ชั่วโมงที่ผ่านมา

    Mahindage redda

  • @srimaljayasekara2569
    @srimaljayasekara2569 33 นาทีที่ผ่านมา

    පුදුම ratak ගිනි thibba kalakanni වන්දි දෙනවා ..paragalaya කරලා rata අස්ථාවර කරලා කොහොමද jeppo mewwa katha karanne

  • @roshankumara7252
    @roshankumara7252 2 ชั่วโมงที่ผ่านมา

    ආන්ඩුවට ගහන එවා විතරයි මෙකෙ පෙන්නන්නෙ උත්තර දෙන එවත් පෙන්නපන්කො හිරු නම් ගූ

  • @Bniro03
    @Bniro03 ชั่วโมงที่ผ่านมา

    T you hiru