අපි යමු රසම රස ඇපල් කන්න🍎Apple picking.
ฝัง
- เผยแพร่เมื่อ 10 พ.ย. 2023
- 🍎අද අපි ඔයාලව එක්ක යන්නේ කොරියාවේ ඇපල් කඩන්න. සරත් ඉර්තුවේ අවසානය සමග මේ ඇපල් ඵලදාව ලබා ගැනීම සිදුකරනවා. ලෝකයේ ඇපල් වර්ග 7500ක් පමණ දැක ගන්නට ලැබෙන අතර ඒවා රතු , රෝස , කොළ , කහ වැනි වර්ණ වලින් බහුලව දැකගත හැකිය. ඇපල් ගසක් සිටවා පළ හට ගැනීමට වසර 5ක් පමණ ගත වන අතර මෙම ඇපල් වත්තෙහි වසර 8ක් සහා 10ක් වන ගස් දැකගත හැකිය. මටත් නැවුම් රසවත් අත්දැකීමක් වූ මෙය විදගන්න ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න.
Today we are going with you to pick apples in Korea. With the end of autumn, this apple fruit is harvested. There are about 7500 varieties of apples in the world and they can be seen in colors like red, pink, green and yellow. It takes about 5 years to grow an apple tree and in this apple orchard you can see trees that are 8 and 10 years old. Join me to enjoy this new and interesting experience for me.
1. #AppleHarvest
2. #FallFamilyFun
3. #AutumnAdventure
4. #PickingApples
FACEBOOK
profile.php?...
Address
☎사과숲애
경남 거창군 주상면 거기2길 124
0507-1366-2109 - บันเทิง
රස පාටයි apple 👍👍👍👍 අපිත් 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷 ආවම කන්නම්කො apple. නියමයි බන්ටි නංගි ❤️❤️❤️❤️ රස විඩිඕ එකක් 👍👍👍👍
Thanks akkiyoo 😍😍😍😍
Wow 😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤😂❤❤
😍❤️❤️
මත් ලොකු උනාම කොරියන් යනවා පරිස්සමෙන් ඉන්න අක්කි ඔයා බුදු සරනයි❤❤❤😊
Thanks patiyo😍❤️parissamin inna budu saranai🙏
මමත් ආව ඉතින් 🍎 වත්තට 🍎 කඩා ගෙන කන්න පුළුවන් සුපිරි 😋
🍎🍎🍎🍎🍎Rasay neda
මාත් ගොඩාක් ආසාවෙන් ඉන්නෙ අක්කියෝ කොරියාවට එන්න❤️ කොහොමහරි ඒ හීනෙ හැබෑ කරගන්නවා. අක්කගෙ වීඩියෝ මම ගොඩාක් ආසාවෙන් බලන්නෙ තැන්ක්‍යු අක්කෙ. ඔයා හරිම ලස්සනයි❤️😍
Thanks nangi 😍😍❤️korean heenaya ikmaninma sebe wenna kiyala mn wish karanawa nangi 😍adarey😍😍😍❤️❤️
Wow woow best of luke for your journey banti akkee ❤
Thanks manika ❤️
Wow amazing 🎉🎉
Thanks ayye❤
Mmm mmm lovely moment ❤❤🇰🇷.
Good luck dear🎉🎉
A Good future👏👏💪
Thanks ayya ❤️🥰
සුපිරි… well done
Thanks ayye❤
Ane niyami
Thanks aneee❤😊
Keep going.well done banti❤
Thanks singoooo ❤❤❤❤❤
Yo yo🎉❤ superb ❤️
🤭❤️💪🥰🥰🥰
❤🍎😋😋😋yummy 😋yummy
Thank you 😋
🍎🍎 pani rasa athi matath 🍎😋😋
Ow yalu rasai mewa 🍎menna oyata 🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎❤️
Kanna asii akki ❤❤❤
🍎🍎🍎🍎🍎Menaa godaak ❤
Matath asai akkiyo 🍎 kadagena kanna 🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏
Korean enna kohomahari 💪🏻💪🏻💪🏻💪🏻api yamu apple kadanna❤️❤️❤️
Elama ❤
Thanks ❤❤
ඔයාගේ නිදහස දැක්කම හරිම සතුටුයි.. ඔයා ගොඩක් පිං කරලා තියෙනවා නගෝ...ඔය සතුට හැමදාම රැදේවා..🙏🙏🙏
Minisath bawa labanna API hemoma godak pin karala thiyenawa akkiyo.api ithin mehe awith me dewal dekkata api awith inne ape pawule ayagen wen welane akkiyo 😥❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@@BantiWithKorea eka etta. A unata mehe minissu jiwath wenna vidina duka dekkama husma hirawenawa.. minissu wela upadinna pin karala tibunata godak aya karanne karapu pau minisath athmeka idala gewana eka... ape duwa oyage vedio dekala eya kiyanne eyath loku unama e ratata yanawa kiyala..😊😊
අක්කි ඔයා lanwata ඒන්නෙ නැද්ද අක්කිගෙ අම්මා තාත්තා ඒහෙම කොහෙද අක්කි මරම ලස්සනයි අද විඩියෝ එකක් ලස්සනයි ❤❤❤❤😊
Lagadinam enne na patiyo..mn rathnapura..thank you...😍😍😍❤️❤️❤️
Nice akki ♡☆
Thanks patiyoo adarey ❤️❤️😍😍🥰🥰
හිනාව ලස්සනයි.හැමදාම හිනා වෙලා ඉන්න අක්කියෝ❤️
Hri patiyo thanks hodada.parissmin budusarany ❤️
Apple😀🍎😜
🍎🍎🍎Heeeeee
Ammooo nangii oya apple kanwa...shoii anee harima asai mamath oya wge apple kanna me widiyta...😋😋😋
Heeee 🍎🍎🍎🍎🍎menna akkatath ❤❤❤
😊😊😊😊😊❤❤❤❤❤❤ super
Thank you yalu❤️
❤🎉
❤️❤️❤️
Ane ape akki avilla😊😊😊 akkiyo hamadama vidiyo gennako ...❤❤❤ shok appa oya. Bolayak wage ..😊❤ man asawen inne oyath ekka avidinna ohe apuwama ❤❤ akki inne soll walada❤ parissamin inna jesu pihitai 😊❤❤❤❤❤😊
Thanks manika❤api soel wlata pahala jinju wla inne nago.awith mta aniwa kynnooooo❤ awidimuuu ❤
Hmm❤❤❤😊
❤❤❤❤
😍😍😍❤️❤️❤️
Shoi akkiyo pissu hadenawa apple waththa dakala 😍 akkige video balanna balanna korea enna asawa wadi wenawa enawamai math parissamin inna akki 사랑해 언니 🥰😘❤️
Thanks patiyoo Adarey .사랑해요😍😍🥰🥰
අනී,ඔයාගේ හිනාව දැකල මයටත් හිනා යනව
Heeeee❤❤❤❤
apple 😍😍😍
🍎🍎🍎🍎
Love fresh apples 😍
thanks dear🥰
😍
❤❤❤❤
❤❤
😍
😍😍😍
❤❤❤❤
😍❤
❤️❤️❤️
❤
❤❤❤
Dakkama asa hithenawa anee 😊❤
Heeee 🍎🍎🍎🍎❤️menna oyatat ❤
ඔබ ඇපල් මලක් වාගේ 😘
Heeeeeee😂❤❤❤
Oh,I'm smilling when I see you .Keep doing it sister ,well done....💕❤️🇰🇷
Thanks my dear ❤️
Hy banti akki💖🥰 වෙනදා වගේම අදත් කියනවා හරිම ලස්සනයි ඔයා..පරිස්සමෙන් ඉන්න අක්කි..💖🥰🇰🇷🌸
Thanks patiyoo adarey parissamin inna 😍😘🥰
ඔයා හරි ලස්සනයි මමත්ආසයිඇපල්කඩන්නආසයිඅක්කි🍓🍒🍅🍉🍑
Thanks yalu adarey❤️
ඔයත් ඇපල් මලක් වගේ ලන්සනයි සහෝදරිය
Thanks yalu 💪🏻❤️❤️❤️
🍎😋😋
Yammy 🍎😍🥰
Suppbbbb nngi.....thwa videos dndnna ❤
Hriiiiii thanks 🥰😍😍❤️
Ane akki e apple waththa shoi❤️ apple rasapatai wage kanna thibba nam😋😋
🍎🍎🍎🍎🍎🍎Mennaaaa oyatat ❤️
@@BantiWithKorea 😋😋💗💗
මටත් ඹ්නෙ අක්කි ❤😮
Apple 🍎🍎🍎🍎menna oyata❤️❤️❤️
❤😮
😍❤️
මේ අක්කත් ඉතින් ඇපල් ගෙඩියක් වගේ 💙
Heeeee ❤❤❤❤❤🤭
අම්මො කන්න හිතෙනවා අක්කේ 🇰🇷❤
Enna ikmnta ❤❤ kireawat
අනිවාර්යයෙන්, ආවම මාවත් එක්කයි යන්න ඕනි 😂
Yamuu yamuu 🍎🍎
😋😋😋♥️♥️♥️
💪🥰🍎❤️
Hii koreyawe khd inne oya.. Math korean 😊
Mn jinju inne yalu❤️❤️❤️
Ammo dkkama asawe ba appa😜
Eka Thamai matath ehemai yalu❤️❤️
@@BantiWithKorea ❤❤
Poddak pihidala ehema kanna mokada beheth ehema gahala athi❤❤
Apple waththa balaganna aya kiwwa patiyo awulak na kanna kiyala.asawatath ekka kewa ithin..dekkama iwasannama beri unane🍎🍎🍎🍎🍎🍎❤️❤️
Akki ,,Tell me how you went to Korea??
I will do about that in the future my dear ❤️🥰
Thawa monawada korean wala thina palathuru.free then nedda oya wage gihin kala aran enna puluwan
Thawa tiyanwa mehe කම් , පේ kyl palathuruth ❤
dakunu koreawa , uthuru koreawa kiyala dekak thiyene eken oyala inne koheda
දකුණු කොරියාවේ ඉන්නෙ අයියෙ ❤️
Korea wala film ekakatath araganiwida danneha ape Bantiyawa
Heeee ekaneee akkaa 🥰🥰🥰🥰❤️
Oya korean giya vidihath kiyannako.
Mm vlog ekakin gennamko new updates dalama ❤ ❤❤
Ethakota apple kala 3kg aran yannath dunnama kiyak gannawada lk walin
Dan rate eka baladdi Rs 8500 k wage yalu👍😍😍❤️
Oya students visada akke
Na dear f3 visa eken inne ❤️
අපිත් apple kanooo😊
Heeee 🍎🍎🍎Menna ❤
❤
apita apple nedda😂
🍎🍎🍎🍎🍎🍎🍎🍎Menna godariyak
E8 visa gena monwda danne oy
th-cam.com/video/JlUhV2PIuio/w-d-xo.htmlsi=XJSu5uNB3y45aKQi
Menna mekw balanna oyata ew gena idea ekak ganna puluwan yalu❤️❤️❤️❤️
😢😢
😌😌😍
අක්කි කරන ජොබ් එක මොකද්ද කොරියා වලට ගියෙ කොහොමද 😊❤
Mn job visa newey ...man ea hemadema gena vlog ekak gennamkooo👍😍😍❤️❤️❤️
Hari akkiyo 💞
Akki oyage job eka mokadda ? 😊❤
Mn job visa newei patiyo awe 👍😍❤️
Nangi me location daanawada
사과숲애
경남 거창군 주상면 거기2길 124
0507-1366-2109
Akke methanata yanawanam 10 weni mase aga wage me number ekata call karala booking ekak dala yanna
3weeks wage thamai me apple picking karanna puluwan😍❤️
මෙහෙම රස කර කර කන්න එපා අප්පා අපි කොහොමද බලාගෙන ඉන්නේ අක්කි
🍎Aaa menna 😌
ඇත්තටම කන්න හිතෙනවා දැක්කම අක්කියො 😊
3 kg කියද?
Apple pick karanna yana ayata kg ganata newey ayyye aya karanne.ethana tawa experience godak tibba ayya.❤❤ okkotma package ekak toyenn ayye❤
@@BantiWithKorea package kohomada thiyanna
බඩරිදෙයි හැබැයි 😐
Heeee🍎🍎🍎🍎menna oyt
අයියෝ බන්ටි අක්කේ ඔහොම කරන්න එපා අපිට අපි පව් නැද්ද😢😅
Heeeee 🍎🍎🍎🍎🍎🍎🍎🍎menna godaaaak ewwa
❤
🥰❤️❤️❤️