ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

දඹුල්ලේ සුදු නංගි 📱🤪 Part 02| Bukiye Rasa Katha - Funny Fb Memes Sinhala | Dambulle phone horakama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Best Funny Memes Sinhala Please Contact Us At:ayuboone@gmail.com
    #ayuboone #bukiyerasakatha #දඹුල්ලේනංගි #dambullaphone #galaxya05
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.

ความคิดเห็น • 44

  • @heystobit3527
    @heystobit3527 หลายเดือนก่อน +14

    මොනව උනත් වනිය ලකී😂😂😂

  • @rushand8003
    @rushand8003 หลายเดือนก่อน +25

    මට කලන්තෙ වගේ අයියෝ 😂

  • @rashmika724
    @rashmika724 หลายเดือนก่อน +30

    දඹුල්ල කිව්වම ,
    ඉස්සර :- ආර්ථික මද්‍යස්ථානය 🌶️🥕
    දැන් :- සුදු නංගි 📱🤪😂

  • @shiran7403
    @shiran7403 หลายเดือนก่อน +17

    මට කලන්තෙ වගේ අයියෝ
    මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ

  • @primalikularathna4346
    @primalikularathna4346 หลายเดือนก่อน +7

    මේකටත් හෑලි ලියන පොන්යොනං ආය මීහක නෙවේ ද පුතා😂

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 หลายเดือนก่อน +13

    දැකල තියෙනවත් වගේ🤣😂😂😂🤣🤣

  • @user-or9rb6vw4t
    @user-or9rb6vw4t หลายเดือนก่อน +10

    හොරකම කරපු එක වැරදියි..අම්ම නේද කියා දීල ඇත්තේ..ඒ නිසා දරුවන්ගේ පොටෝ සමාජ මාධ්‍ය දාන එක පවු කියල මං හිතනවා

  • @Vikum803
    @Vikum803 หลายเดือนก่อน

    එහා..පැත්තට.යමූ.අයියෙ..👌😋

  • @user-ib6js9cx3x
    @user-ib6js9cx3x หลายเดือนก่อน

    හොරකම kauru karath හොරකමම thamai.. හෑලි වැඩක් නෑ.. මේක තමයි නියම දඩුවම ..😂

  • @user-zs2nh6hh8y
    @user-zs2nh6hh8y หลายเดือนก่อน +5

    Ubata aka post akak wara duna mahinda koti ganan nawa bn horakan kala biliyana ganan aka mataka tiya ganin😂😂😂

    • @screen833
      @screen833 หลายเดือนก่อน +4

      😂මේකි ගහන්න දෙයි කියලා නේද හිතන් ඉන්නෙ

  • @chandimakumariuser
    @chandimakumariuser หลายเดือนก่อน

    අය්යේ අපි අර පැත්තට යමුද .ඔයා ගෙ එක දෙනවා ....අනේ මගෙ රත්තරන් පුතේ ...😂😂😂😂😂

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน +19

    ඇත්තටම මම අප්පිරියම වීඩියෝ එකක් දබුල්ලේ දුරකතන හොරකම...
    හොරකම හරි.. අර නොදන්නා කිරි දරැව ගැන ටිකක් හිතන්න තිබුනා.. අම්මා හොරෙක් වෙන්න ඇති...
    අම්මට අක්කට කුනුහරපෙන් බනිද්දි..
    අම්මගේ පස්සේ බයේ හැන්ගෙන පොඩි දරැව දැකල මගේ ඇගම හිරි වැටුන... නොදන්නා කිරි දරැව ඉවරෙටම ඉවරයි..
    අම්මයි.. හොර අල්ලපු එක්කනයි දෙන්නම...
    මේ ලමයගේ අනාගතේට වගකියන්න ඕන..
    තව අවුරැදු 10-15 ගිහින් ඔය ලමය ඉන්න තැන ..
    සමහර විට අපි හැමෝටම බලන්න පුලුවන් වෙයි...
    මීට වඩා අපි සැලකිලිමත් වෙන්න ඕන වැඩිහිටියෝ විදිහට...

    • @Anyscience.l
      @Anyscience.l หลายเดือนก่อน +6

      අනේ හුකාම් හිට්ටී😂

    • @user-xq5ct4tf2r
      @user-xq5ct4tf2r หลายเดือนก่อน +3

      හිරිය ඇර ගනින් එහෙනම්..😂😂

    • @wasanaboxing
      @wasanaboxing หลายเดือนก่อน

      @@user-xq5ct4tf2r ලමයි ඉන්න දෙමව්පියන්ට දැනෙව වැඩි සහොදරයා ..
      උබටත් ⁣පොඩි ක⁣ාලයක් තියෙන්නේ ඇතිනේ..

    • @wasanaboxing
      @wasanaboxing หลายเดือนก่อน

      @@user-xq5ct4tf2r ස්තුති ..
      සහෝදරයා ..
      මේ ඔයාට දැනෙන විදිහ...

    • @user-xq5ct4tf2r
      @user-xq5ct4tf2r หลายเดือนก่อน +1

      @@wasanaboxing කොහොමත් ඒ විඩියෝ එක අප්පිරියයි තමා බන්..ලස්සනට ඇදගෙන ලමයිවත් ඇදගෙන අම්මා හොරකමේ යනවා..මොන ගැනුද..ඒ අම්මට කැකුමක් කෝ බන් ලමයි ගැන..තියේනම් හොරකම් කරන්න ලමයිට පුරුදු කරයිද..පොඩි එකා අහක් කරලා විඩියෝ කරන්න ගියානම් මේ හෙරවල් දෙක ලෙෆ්ට..සමහර විට වුත් ලොකු වෙලා ඔය වරදම කරන්න තිබ්බා

  • @Aryan_Fanz
    @Aryan_Fanz หลายเดือนก่อน +1

    එක හොරකමින් ජීවිතේම ඉවරයි
    දිට්ටධම්ම වේදනීය කියන්නේ ඕවට තමයි

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq หลายเดือนก่อน +11

    පට්ට බැල්ලි හොරකන් කරලා කියන දේ බලන්ඩකෝ ගානවා වල් වෙසියෝ ඕකුන් දඩුකදේ ගහපන් මල්ලි ඇත්තටම උබේ තියන මනුස්ස කම අර බොඩි ළමයට කියනවා මල්ලි ඔයා පැත්තකට වෙන්න කියලා උබ පව් බං

  • @jayanimadhushika-gx4ss
    @jayanimadhushika-gx4ss หลายเดือนก่อน

    අය්යෝ😂😂😂

  • @AkarshaDewminiRathnayake
    @AkarshaDewminiRathnayake หลายเดือนก่อน +6

    මල්ලි හොරකම් කලා තමයි ඒත් දැන් ඇති නේද අම්මටයි දුටයි කියන්නේ ⁣මින් පස්සේ ඔවා කරන්න එපා අවශ්‍යතාවයක් නම් කියන්න

  • @madukavindya5552
    @madukavindya5552 หลายเดือนก่อน

    අයියෝ😂

  • @rushand8003
    @rushand8003 หลายเดือนก่อน +5

    dabulle sudammi

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q หลายเดือนก่อน

    😂😂😂😂😂😂me anawa aiya pon akak geniyanna ara dabulle enna rilapataw hodai un mal geniyanne

  • @user-ry5de7oh9c
    @user-ry5de7oh9c หลายเดือนก่อน +1

    Damaupiyo..nisa.daruva koccra ljja vanwada

  • @jayanimadhushika-gx4ss
    @jayanimadhushika-gx4ss หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @thilakarathna-pb6mn
    @thilakarathna-pb6mn หลายเดือนก่อน

    😂😂

  • @hasangah1387
    @hasangah1387 หลายเดือนก่อน

    Dan athido kiyalath hithenawa. Hadisiyen hari jiwithaya nathi karagaththoth.. Sirakaruwoth.. Manushayo... Kiyala neda kiyanne. Daduwam denna. Eth mewa athi kiyala hithenawa.

  • @Trcrokyyoutube
    @Trcrokyyoutube หลายเดือนก่อน +1

    ගූ නාර 🤣

    • @Harsha-n1g
      @Harsha-n1g หลายเดือนก่อน

      උබලෑ තාත්තා 🤣🤣🤣

  • @madushikasandamali648
    @madushikasandamali648 หลายเดือนก่อน

    දබුල්ලෙ නන්ගිලා ඔහොම තමයි
    ඉනාමලුවේ ඉන්නවා ඔය වගෙ නන්ගි කෙනෙක් එයා හොරකම් කරන්නෙ අනුන්ගේ හස්බන්ඩ්ලා😂😂😂😂
    D sakunthala😂😂😂
    Tobbaaco

    • @user-gl6on1wq5r
      @user-gl6on1wq5r หลายเดือนก่อน

      😁😁😁😁😁😁😁😁

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh หลายเดือนก่อน

    E. Lagata. Me. Kella. Jivite. Nati. Kara gattot. Awa. T. Me. Wagema. Danna. Kiyak. Hari. Hoya. Ganna. Salli. Qalata. Dan. Monawada. Nokaranne

  • @MSanju
    @MSanju หลายเดือนก่อน +1

    1st comment 🤪🤪

    • @AYUBOone
      @AYUBOone  หลายเดือนก่อน +1

      Ela❤

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh หลายเดือนก่อน

    Me. Kella. Atin. Waradak. Una. Ahema. Kiyala. Me. You. Tube. Karayo. Vidiyo. Kara. Kara. Apahasa. Karanawa. Mewa. Dana. Unge. Gewal. Walat. Amma. Akka. Nangi. Gani. ATI. Neda. Ai. Me. Taram. Apahasa. Karanne. Me. Kella. Lajjawata. Jivite. Nati. Kara. Gattama. Mewa. Dana. UN. Wagak. Kiyanawada. Kade. Aiti. Karayat. Karapu. Wade. Marune. Uta. Tibune. Alla. La. Polisiyata. Bara. Denna. Loketa. Pen. Nanna. Newe. Ona. Taram. Horu. Ennawa. Jivite. Ayet. Waradi. Nokarana. Kade. Akat. Kare. Aka. Loketa. Pen Nala. Polisi. Giye. A. Kella. Ge. Anagate. Ma. Ewarai. Mulu. Lankawama. Tawa. Vidiyo. Dala. Satutu. Weyalla. A. Kella ge. Horakama. Koheta. Hari. Kiyan. Na. At. Aka. Polisiyata. Bara. Dunna. Nam. Ewarai. You. Tube. Karayo. Salli. Hoyanne. Me. Kella. Ge vidiyo. Dala. Gewal. Walat. Ganu. Jatiya. Ennawa. Kiyala. Hita. Palla.

    • @Priyashan1111
      @Priyashan1111 หลายเดือนก่อน +1

      ඔයා කියන කතාව ඇත්ත ..මාත් ඔය මතේට කැමති..හැබැයි මේක news වලට ගියා සම්පූර්ණ විස්තරෙ.. මීට කලිනුත් කීප වතාවක් හොරකන් කරලා උසාවි වල නඩු තියෙනවලු.ඉතින් වැරැද්ද හදාගෙනද.?වැරදි හදාගෙන සමාජයෙ ජීවත් වෙන්ඩ අයිතිය තියෙනවා .. ඒත් එකම වැරැද්ද ආයෙ ආයෙ කරනවනන් අපෙ අනුකම්පාව බූමි කම්පාව වෙනවා ..