This is the best comment I can hear Kalpani!! ❤❤ Its such a compliment. Yes!! I have changed so much and only for the better. Nothing humbles you and grounds you like motherhood. Being able to get pregnant even after being so sick few years back, experiencing pregnancy, going for a natural delivery, leaving a city job to work from home and literally spending every day of my baby's life with him next to me changed me so much. ♥️
❤❤❤❤❤ good and caring mom😍 i think you have changed a lot after being a mom😊❤😍
This is the best comment I can hear Kalpani!! ❤❤ Its such a compliment. Yes!! I have changed so much and only for the better. Nothing humbles you and grounds you like motherhood. Being able to get pregnant even after being so sick few years back, experiencing pregnancy, going for a natural delivery, leaving a city job to work from home and literally spending every day of my baby's life with him next to me changed me so much. ♥️
චූටි පුතා ආදරෙයි
අක්කි 🌲 එක නම් හරිම ලස්සනයි අනේ
අම්මාගෙයි බබාගෙයි cookies 🍪 රසයි වගේ
බබාලා හරිම කැමති නේද එකතු වෙලා වැඩ කරන්න අක්කි
ඔයාගේ vlogs හරිම වටිනවා
කවදහරි මේ මතක ලස්සනට බලන්න පුලුවනි❤❤
@@Ishuwithinarya ගොඩාක් ස්තූතියි නංගා comment එකට! ♥️♥️♥️ අනේ ඔව්. මම මේ ලෝකෙ ආසම දේ බබා එක්ක මතක එකතු කරන එක. මට පළවෙනිම videosවල බබාගෙ චූටි දැක්කම හරිම ආසයි දැන්. ඔයාටත් මේ වගේම මතක් වෙයි චූටි නංග බබා ලොකුවෙනවා දකිද්දි 😘🥹🥹
@ අනේ ඔව් අක්කි එක ඇත්ත🙋♀️
I was so busy last week and here I’m getting mindful rest➡️ your channel
@@Littledivona Thank you for the sweetest comment! 😘😘🥹🥹❤️❤️
අදත් ලස්සනයි අක්කේ vlog එක...💕💕💕💕
@lifewithhavi5745 ගොඩාක් ස්තූතියි නංගා ♥️♥️♥️
Wow අදත් ලස්සනයි විඩියෝ එක😍❤️❤️
Thank you so much!!♥️♥️♥️
අනේ චුටි පැටියාත් අම්මි එක්ක cookies හදනවා❤️❤️😘😘බබාට අරන් තියෙන products හොද දෙවල් 💯💯🔥🔥බබාගේ winter ඇදුම් ලස්සනයි 🔥💯❤️❤️අනේ shoes එක ලස්සනයි❤️ඔයා ගොඩක් හොඳ දෙයක් කරලා ඇදුම් donate කරනවා කියන්නේ ගොඩක් හොඳ දෙයක්❤️❤️cookies ටික නම් නියමයි 👌👌💯ලස්සන විඩියෝ එකක් dr❤️❤️😘😘
🙏🙏තෙරුවන් සරණයි 🙏🙏
@@ShashiniRathmalkaduwe Thank you so much Shahini!!! හැමදාම ලස්සන comment එකක් ලියනවාට 😘😘😘🥹🥹🥹🥹 හැමෝටම වෙන කෙනෙක්ව අගේ කරන්න බැහැ මේ වගේ! ආදරෙයි!♥️♥️
❤️❤️❤️
@@KikisLife-me2hq ♥️♥️♥️
ane loundry detergent hdana wdha vedio akak danwd akke
@@IreshaWijesekara ඉක්මනින්ම අරන් එන්නම් නංගා. ගොඩාක් ස්තූතියි මේ comment එකට ♥️