@@SureshMaliyadde sir...can u plz tell me a place to meet sir kasun and i want to enrole my child to his voice training class..plz tell me a place it will be a big favour..even my childs fav is kasun sir ..🙏🙏🙏
Music nodanna musicianla athare apita inna watina sampathak suresh maliyedda man obe hama creation ekakma ahanawa obe music arrangements changes therum ganna ape rathe samahara rasikayo rasawindanaya athin godak duppath
Voice teens baluwata passe me sinduwa gana soya baluwa. Very nice combination of music and singing. Best wishes for all those involved. Kasun and Suresh we need more of these type of creations
It's very often found in the melodies composed by Nalaka Anjana Kumara . The original flute part was played by Nihal Bogoda,if my memory is correct. Agreed ...the flute had added a sombre feeling to the song along with the solo violin .❤
කසුන්වත් දන් නැතුව ඇති අපි ඒ මනුස්සයාව ආගමක් කරන් අදහන වග....
🙏
සින්දුව අහගෙන ඉද්දි නොදැනිම ඇස් දෙකට කදුලක් ඉනුවා. ඒක ඒ තරමටම ලස්සනයි. ❤️ කසුන් අයියගෙ කටහඬට ලස්සන සංගීතයත් එකතු උනාම අපි වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනේ. ❤️❤️❤️❤️
oka love seen ekak nami bn yanna malani bulathsinhala madom( kasunga amma)
gana kiyanna
@@navodyaheshan8330 th-cam.com/video/e0ScMvxh06w/w-d-xo.html
me video eke oya sinduwa gana kiyanawa.
@@navodyaheshan8330 නැහැ මේ සිංදුව රචනා කරපු දිලීප අබේසේකරයන් කියන විදිහට මේ ගීතය ලියල තියෙන්නේ ඔහුට වුණු සරල සිදුවීමක් ආශ්‍රය කරගෙන. හැබැයි අපට රසිකයින් විදිහට නිදහස තියෙනවා අපට කැමති අයුරකින් ගීතය රස විඳින්න.
රස විඳීම ඔබේ අයිතියක්..එය ඕනෑම ආකරයකින් රසවිඳිය හැක..නමුත් මේ ගීතයේ පද රචනයෙන් කියවෙන්නෙ ආදරයේ විරහවවත් පෙම්වතියක් ගැනවත් නෙමෙයි..අම්මා ගැන..මේ ගීතය කසුන් තමන්ගෙ අම්මා වන මාලනී බුලත්සිංහල මහත්මිය වෙනුවෙන් ගයපු දිලීප අබේසකරයන් අතින් ලියවුණු සොඳුරු ගීතයක්..මේ පද රචනාව කසුන්ගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධයි..කසුන්ගෙ සංගීත් ගමන ආරම්භ කර වැඩි දුරක් යන්නට මත්තෙන් මිය ගිය තම මව ගැන කියවෙන ගීතයක්❤️🙂( copied)
Ekenma
Ekenma
Palayan boru nokiya
Live ekak kiwwa bn kasun
Mee song eka ,,release kara aluta,,niwedakayek me song eka eema adunwa dunna.. kasunge palaweni concert eka karala amma neti una
දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා....heart touching
Pt
දැහැනට සම වැදිලා කලුවරේ ඉදන් අහපු සිංදු මේවා ඒකාලෙ රසය එමමයි 🌺🥰🥰🥰🥰🥰🥰🥰🍁🍁
සංගීත අධි මාත්‍රාවක් 😍
ඇබ්බෙහිවෙන සුලුයි 😁
බොහොම ස්තුතියි මේ වාගේ භාවනාවක් මට ලබාදුන්නට.... පට්ට😭❤️❤️
Aderey Kasun!🤗👏👏👏👏🎶❤❤❤❤🇪🇸
ඇත්තටම මේවා සිංදු නෙමෙයි, හඬන හදවකින් ගලා යන ලේ කඳුළු.
හදවතේ වැඩියෙන් රාදෙන තැනට ඉඳිකටු තුඩකින් ඇණෙනවා හා සමාන පුදුමාකාර පබැදුමක්.
අහන්න අහන්න රිදෙන,
රිදෙන්න රිදෙන්න අහන්න හිතෙන ගීතයක්
I was so lucky to be an audience .. it was an amazing concert with three singers and excellent music from Suresh & the team ..
Thanks you Aaron
Yah defenetely u were soo lucky dear.....
@@SureshMaliyadde sir...can u plz tell me a place to meet sir kasun and i want to enrole my child to his voice training class..plz tell me a place it will be a big favour..even my childs fav is kasun sir ..🙏🙏🙏
@@SureshMaliyadde waiting for ur reply sir...thank u soo much...🙏🙏🙏
Can u tell me when was dis show..i am willing to attend one of ksun sirs concerts...plzz inform us....🙏🙏🙏🙏
මේක භාවනවක් දෙයියනේ
කොයිතරම් අහුවත් එපා වෙන්නැහැ
මේ දක්ශයා අපේ රටට ඕනෑ
අනේ කරුනාකර කසුන් බොන්න එපා
ඔයා මේ රටේ වටිනා සම්පතක්
ඔයාගෙ රසිකයන් වෙනුවෙන් ජීවත් වෙන්න
සුරෙශ් ඔයාගෙ music කියන්න වචන නැහැ
කසුන් වගේ අය රැකගමු අපි එක පවුලක් වෙලා
Pls සුරේෂ් මාලියද්ද කසුන් ට කියන්න
මේ ඉල්ලීම එයාගේ රසිකයන් ඉල්ලනවා කියලා
❤❤❤❤❤❤❤❤❤❤
කසුන්ගේ ගී හරිම ලස්සනයි
all time fav කස්සා ❤️🔥
කසුන්ගෙ කටහඬ ඉස්සර වගේ තාම තියෙනව කියල හිතෙන උන් මුල් ගායනය අහල බලපං. මේක මොන මගුලක්ද කියල තේරෙයි. ඒකයි ඇත්ත.
Ai e aththtm 😥
කරැමයක් ද මන්ද නිදාගන්න කලින් හැමදාම අහනවා
කස්සො සුපිරි,කියන්න වචන නෑ.✌
ඔබේ මිහිරිම සන්ගීතයට එක්වුණු සන්සුන් කටහඬ හරිම සුන්දරයි . මේ කොහේදිද කලේ . ඔබ සහ පවුලේ අය හොදින් ඇති කියලා හිතන්වා
මේක කරේ ගිය අවුරුද්දේ මෙල්බන් නගරයේදී
outstanding performance Kasun ♥️🔥 #අධිමාත්‍ර 🎧
Beautiful song & Great singing from Kasun Kalahara ......Brilliant music from the orchestra group. ..... very heart touching . Excellent ❤️
Thanks
Hita niwanawa.. aiyee ...oyage miusik භාවනාවක් ...
My favorite of his songs 🎵 ❤
කසුන් කල්හාර බ්‍රෑන්ඩ් එකක්. ❤❤
Brand ekak newe brnd genawa nawak 😍
මාරම ලස්සනයි එ සින්දුවෙ අදහස හිතට මාර විදිහකට දැනෙනවා 😊
අනන්තය ලග මා දමා අවසානයට පෙර ඈ ගියා....
Voice ❤
Hart touching song . the singing is very beautiful. I like this song very much.
භාවනාවක් 🖤
Lovely....love this sad music of violin ..💔
Thanks
Music nodanna musicianla athare apita inna watina sampathak suresh maliyedda man obe hama creation ekakma ahanawa obe music arrangements changes therum ganna ape rathe samahara rasikayo rasawindanaya athin godak duppath
Hope it's time to organise a concert in SL now
No mega events from the collaboration (Kasun,Chapa,Nadeeka & Nadeeka) for about 3 years now
❤️
Indeed
I second this! ♥️
හිත නිවෙන භාවනාවක් ✨🤍
Awrudu gnk ahuw kynn bh mt thm 18ine..hby therumk thyn kle idn ksun kalharage sindu ahuwa❤️
He is the best
Dissa sir.....From...Madawachchiya...
Voice .... wonderful
perfect ❤️🔥
Respect sir oyata wagema me hitha niwana bhawanawak wage hadata adarei hemadama 2020/11/30 dubai
puduma rahak..geethayee thiyenne...kasun ge gaayanaya wageema sangiithaya athi wishishtai jaya
භාවනාවක් වගේ ❤️❤️❤️❤️
VERY NICE SAD SONG NICE VOCALIST ASWELL
Supiri aye ithin kyla wadak na Kasun kyanne supirima waddek
කස්සා අයියා ♡
Verygoodemonat
I feel you bro...
Marvellous
Kasiya ammo eka
Peace ✌
Super...
Voice teens baluwata passe me sinduwa gana soya baluwa.
Very nice combination of music and singing.
Best wishes for all those involved.
Kasun and Suresh we need more of these type of creations
It was Nalaka Anjana Kumara who composed the melody and provided with music for the song...
අධිමාත්‍ර❤
කලුවා ගහන්න ඔන්න මෙන්න 🙏
Ammata kiyana song ekak
Lovely...
මේක පිස්සුවක්
Heart tuching ❤ ❤ ❤
Thanks
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
භාවනාවක්❤️💪👌
🎻❤️👍
භාවනාවක්💆🙏❤️
Likethatsong
No words..
music , voice....
Fantastic..
Really it’s a very emotional song🥲
Ammoh... Kchchr ahuwth ep wen neti sinduwk.. Mm kmthim ekk... Ioo mnd mt kiynn wchn nee.. Niymai niyamy niymai..... Ekn denne amuthum feeling ekk.. Hatiyt Nkm Apit un wge denne.... Aththtm wenm lokeka jeewath wenw wge..... 😒😒😒😒😒😒
❤️❤️❤️❤️❤️❤️❤️
මේ කියන්නේ අම්මා ගැන නේද 🥺💔.... අවසානයට පෙර ඈ ගියා 🥺😖😖..... 💔🥀
😥
ඔව්.අම්මා ගැන කියන්නේ .මාලිනී බුලත්සිංහල
Mike eke volume eka adu welada
Malani Bulathsinhala thank you...
ammo music
😌❤️
☆☆☆☆☆☆🎉🎉🎉🎉🎉🎉😮
aeabuma
Kasu.... Uba apita watinawa.. Qatar Airways ake sinhala api
මේ සිංදුව බැන්ජො එකක් වගේ එකකින් ප්ලෙ කරන ලයිව් එකක් අහල තියනව ඒක දැං හොයා ගන්න බෑ ඒක අහල තියන කෙනෙක් ඉන්නව නම් හොයා ගන්න ක්‍රමයක් කියන්නකො 🥺
සුපිරි
Thanks
Arabumama kadulak wala
😍🎧
🤗🤗🤗🤗🤗
Good one😍😍
Thanks 🤗
💖🌟
Will you guys back in Newzealand again.can’t wait to see as last time
Corona........
Sir meke drum eka ain kela nm mokada
❤️🙏
What a composition ❤️
❤️🔥✌
♥️
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා..........................
මේ ගීතය අපේ හදවත්වලින් කවදාවත් මැකී යන්නේ නැහැ.......
❤️❤️❤️
2021 07 13
මියුසික් එකයි කසුනුයි කලබල ගතියක් දැනෙනව..ඔරිජිනල් එකේ ලස්සන මේකෙ නෑ..❤️
දක්ෂ තාත්තගෙ පුතා නෙ ලිව්වෙ❤
Flute eka wenas neda sir
සමාවෙන්න මට ලොකු දැනුමක් නෑ ඒත් Flute එකක අඩුව දැනුනා සර්.
Eka aththa. Eth me concept eka wena ekak. Eka hithala kare.
Suresh Maliyadde නිහතමානීව පිලිතුරක් එවීම ගැන බොහොම සතුටුයි සර්
ඔබගේ සියලු වැඩසටහන් බොහොම අගයකරමින් නරබන ඔබගේ දරුනු රසිකයෙකි
Respect 💗💗💗
It's very often found in the melodies composed by Nalaka Anjana Kumara . The original flute part was played by Nihal Bogoda,if my memory is correct. Agreed ...the flute had added a sombre feeling to the song along with the solo violin .❤
Bawanawak
ගීත විචාරය
th-cam.com/video/l_QYg1A-p6U/w-d-xo.html
Kauda yako unlike kalee
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
Lovely ....
භාවනාවක් ❤️❤️
❤️❤️
❤️