Rampart Wetland Park, Beddagana Stage 2, Things to do in Colombo, visiting palces in Colombo, LK SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2022
  • අලුතින් ඉදිවුනු බැද්දගානේ අගමෙහෙසිය රැම්පාර්ට්.
    බැද්දගාන wetland park එක කිව්වම අපි කාත් කවුරුත් දන්න කියන තැනක් නේ. මෙන්න මේ බැද්දගානේ stage 2 එක මීට දවස් කිහිපයකට කලින් අපිට open වුනා. ඔන්න මම අද ඔයාලව එක්කන් යන්නේ මේ අලුතින්ම එකතුවුනු බැද්දගාන stage 2 එහෙම නැත්තම් රැම්පාර්ට් wetland park එකට.
    මුලින්ම මම මෙතනට එන විදිහ කියලා ඉන්නම්. Rampart එකට එන්න නම් ඔයාලට හරිම ලේසී. දියත උයන ගාව තියන කෙහෙල් කොළේ bus stand එක ගාවින් බැහැලා පාරේ එහා පැත්තට පැනලා දියත පාලම පැත්තට එද්දි ඔයාලාට හම්බෙනවා පාලමත් එක්කම තියන පාරක්. ඒ පාරේ මීටර් 100ක් 200ක් යද්දි මෙතනට එන්න පුලුවන්. මේ පාරෙම තව ටිකක් දුර ගියාම තමයි බැද්දගාන wetland park එක හම්බෙන්නේත්.
    හොදට ඉඩ කඩ තියන car park එකක් මේ park එකේ තියනවා. Beddagana wetland park එකට වටා තව අඩි කිහිපයක් ඉස්සනහින් ඉදන් ඉදි වෙලා තියන මේ park එකේ, Canopy walk එකක්, පැද්දෙන පාලමක්, තව class තියන්න පුලුවන් class rooms, restaurant එකක්, 100 කට විතර එකවර ඉන්න පුලුවන් conference hall එකක් වගේ ගොඩක් දේවල් මේකට එකතු වෙලා තියනවා. හෙක්ටයාර 14ක් පුරා විහිදිලා තියන මේ park එක පරිසටය විදින්නන්ටනම් අමිල සම්පතක්.
    අපේ channel එක subscribe කරන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරන ගමන් තවත් ලස්සන තැනක විඩියෝ එකකින් හම්බවෙමු.
    Beddagana Wetland park is a place we all know. Here in Baddagane stage 2 was opened for us a few days ago. Today I am taking you to the newly opened Baddagana stage 2 / Rampart wetland park.
    First let me tell you how I got here. It is very easy for you to come to Rampart. Get off near the banana leaf bus stand near Diyatha Uyana, cross to the other side of the road and when you reach the Diyatha bridge, you will find a road near to the bridge. You can come here after walking 100 to 200 meters on that road. After going a little further on this road, you will find Baddagana wetland park.
    There is a car park with good space in this park. In this park, which has been built a few step to ahead of the Beddagana wetland park, there are many things like a canopy walk, a swinging bridge, classrooms that can hold more classes, a restaurant, and a conference hall that can accommodate about 100 people at a time. . Spread over 14 hectares, this park is an invaluable resource for those who enjoy the environment.
    As we lovingly remind you to subscribe our channel, we will see you in another beautiful video.
    #Rampart
    #Rampartwetlandpark
    #BeddaganaWetlandPark
    #Srilanka
    #Colombo
    #lovepark
    #diyawannawa
    #beautifulbeddagana
    #travelvideossrilanka
    #beddaganastagetwo
    #kotubemmawetlandpark
    #beddagan

ความคิดเห็น • 62

  • @dulanjigunasekara9374
    @dulanjigunasekara9374 9 หลายเดือนก่อน +1

    ඔව් ලස්සනයි, මාරම අමුතු නිදහසක් තියෙන්නේ, ඒ වුනාට වැස්ස දවස් වලට නම් යන්න ටිකක් හොද නැහැ. හේතුව ලිස්සලා වැටෙනවා 🙃🙃🙃

    • @excitedhours
      @excitedhours  9 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @zoysaaruna5409
    @zoysaaruna5409 ปีที่แล้ว

    Very beautiful video & place 🔥🔥🔥k thama ethin

  • @jayindukandewaththa4592
    @jayindukandewaththa4592 3 หลายเดือนก่อน

    Nice akki

    • @excitedhours
      @excitedhours  3 หลายเดือนก่อน

      🤍🤍🤍🤍

  • @namekasangatha4640
    @namekasangatha4640 ปีที่แล้ว

    patta lssanai

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      Thank you so much❤️❤️❤️❤️

  • @piyathnikeshala
    @piyathnikeshala ปีที่แล้ว

    Nice

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi ปีที่แล้ว

    Super 💚

  • @vindymashal5520
    @vindymashal5520 9 หลายเดือนก่อน

    Beddagana wetland park Ekt wada lassnaiii d

    • @excitedhours
      @excitedhours  9 หลายเดือนก่อน

      අනේ එහෙම නම් කියන්න බෑනෙ

  • @chamikamaduranga3271
    @chamikamaduranga3271 ปีที่แล้ว

    🔥

  • @kasunkumarajayathissa9067
    @kasunkumarajayathissa9067 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sujangs5772
    @sujangs5772 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @ThilisDiary
    @ThilisDiary ปีที่แล้ว

    ❤️

  • @nayanatharawithana6488
    @nayanatharawithana6488 ปีที่แล้ว

    🥰🥰🥰🥰

  • @dulanjigunasekara9374
    @dulanjigunasekara9374 10 หลายเดือนก่อน +1

    මන් හිතුවට වඩා Rampart මාර ලස්සනයි නේ

    • @excitedhours
      @excitedhours  9 หลายเดือนก่อน +1

      ඔව් එහෙත් අමුතු ලස්සනක් තියනවා

  • @kalanadias7099
    @kalanadias7099 ปีที่แล้ว

    Cammara geniyanna denawada ewata wenama aya kranwada

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว +1

      Ekanam hariyatama kiyanna danne api permission aragena video kale

  • @tharakanirmani2535
    @tharakanirmani2535 ปีที่แล้ว +2

    Beddagana wetland Park eka lagada thiyenne meka

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      Ow ekatath wada godak laga thiyenne meka

  • @TTtwins
    @TTtwins 11 หลายเดือนก่อน

    Shoot ekak kerenewang price eke dannewade?

    • @excitedhours
      @excitedhours  11 หลายเดือนก่อน

      Oyat UDA eke Landscape Division ekata katha kalanam eka denaganna puluwan✌️✌️✌️✌️✌️✌️

  • @dammikarex5517
    @dammikarex5517 ปีที่แล้ว +1

    Hawasa kiya wenkn open da meka

  • @shehaniakashya154
    @shehaniakashya154 ปีที่แล้ว

    Sunday openda meka

  • @YourManJerry
    @YourManJerry ปีที่แล้ว +2

    This music is very loud and it ruins the beauty of the video.. put a nature loving music less noice..

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว +1

      Thank you very much for your lovely comment. We'll correct it in the next video🥰🥰🥰🥰🥰

  • @jayamalijayawickrama9934
    @jayamalijayawickrama9934 ปีที่แล้ว

    Meke 4to gahanna payment karanna oneda ?

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      Official gannanam payment ekak karanna one ✌️✌️✌️✌️✌️

  • @dilshanimadhushika5750
    @dilshanimadhushika5750 ปีที่แล้ว

    pre shoot karanna puluwanda ?

  • @Imamariyama028
    @Imamariyama028 ปีที่แล้ว

    Meka booking kr gnnawa nam rajayta gewann oned

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      Photoshoot ekak wage karanawan UDA ekata payment ekak karanna one 🥰🥰🥰🥰🥰🥰

  • @hasithaviduranga7949
    @hasithaviduranga7949 ปีที่แล้ว

    park ekt yanna book krnna ona ne nda

  • @iruniimesha6868
    @iruniimesha6868 ปีที่แล้ว

    Meka Saturday open da

  • @nethminethmikaushalya891
    @nethminethmikaushalya891 ปีที่แล้ว

    Ticket gnnwd?

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      ow 100LKR wage mathaka ticket wala price video eke thiyanawa

  • @nethminethmikaushalya891
    @nethminethmikaushalya891 ปีที่แล้ว

    Gnnwa nm price eka kynnko

  • @dilipapathum7083
    @dilipapathum7083 ปีที่แล้ว

    koheda meka thiyenne

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว +1

      කෝට්‍ටේ දියත park එක ගාවමයි

  • @nethmi2717
    @nethmi2717 ปีที่แล้ว +1

    age limit ekk thiyenwd🙄

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      Na na ehma ekak naaa

    • @nethmi2717
      @nethmi2717 ปีที่แล้ว

      @@excitedhoursok..ethakota methana idan beddagana wetland park ekata km kiyak vitara thiyenwd

  • @pasindidewmini193
    @pasindidewmini193 ปีที่แล้ว

    🥰🥰🥰🥰