La Rosa (Hiru Miyena La Rosa Nuba Gaba) Subhathi Prabhashwara New Song | Prabhash | SP | Hiru Star

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 643

  • @SubhathiPrabhashwara
    @SubhathiPrabhashwara  17 วันที่ผ่านมา +169

    🖇️...ළා රෝස...😌💔
    ▫️Lyrics, Melody & Music - Subhathi Prabhashwara
    ▫️Composing - Pavithra Fernando
    .
    ...Lyrics✍...
    ළා රෝස මෙනුබ ගැබ
    රළ බිඳෙන වෙරළ ඉම
    වැලිතලේ සිතිජයේ
    මා දුටුවේ නුඹේ රුව
    ...Intro...
    හිරු මියෙන ළා රෝස නුබ ගැබ
    පාළු වෙරළේ සිතිජයේ ඉම
    මැවෙන නෙක රූ රට අතරෙක
    (මැවුනෙ ඒ මා දුටුවේ නුඹේ රුව//)
    ...Interlude...
    (ගගන තල නිල් පැහැය මැකුණේ
    කියන් මගේ වේදනා දැනුණද?//)
    (බිඳී විසිරෙන සුමුදු රළ පෙළ
    කියන් නුඹේ හදවතත් බිඳුණද?//)
    ...Interlude...
    (වාළුකාවකි මගේ හද ගැබ
    වේදනාවෙන් වෙළී වියැළුණ//)
    දනිමි සිතිජය දුරයි නුඹ මට
    (නමුදු ඇත නුඹ නමින් මා හද//)
    ...

    • @thushanthahewage-uo8dq
      @thushanthahewage-uo8dq 17 วันที่ผ่านมา +7

      Now this is my favourite song🩵

    • @PreamaMaali
      @PreamaMaali 17 วันที่ผ่านมา +4

      Yes i am

    • @AjithKumara-q1s
      @AjithKumara-q1s 17 วันที่ผ่านมา +4

      Lassanai subathi

    • @dineshprasad4834
      @dineshprasad4834 17 วันที่ผ่านมา +2

      Lassanai ayye 💜💜💐💐

    • @anjularashmini2076
      @anjularashmini2076 16 วันที่ผ่านมา +4

      ❤❤❤ ඔයාගෙ කටහඬ ගැන ඉතිං මොනා කියන්නද 😊

  • @achinimendis7969
    @achinimendis7969 14 วันที่ผ่านมา +77

    ඊයේ hirustar final බලද්දි , සුභාතිත් හිටිය නම් ... කියලා හිතුණේ මට විතරද..🥲

    • @HemaLakmini-r5n
      @HemaLakmini-r5n 14 วันที่ผ่านมา +1

      මටත් හිතුනා

    • @SaureSaure-t5g
      @SaureSaure-t5g 14 วันที่ผ่านมา

      Ai mata 😢😢😢

    • @SaureSaure-t5g
      @SaureSaure-t5g 14 วันที่ผ่านมา +1

      Idiynm hiru Star wei kiyl hituna😢

    • @Lata-hs7tt
      @Lata-hs7tt 14 วันที่ผ่านมา

      මටත් හිතුනා

    • @shiranthianushaka5340
      @shiranthianushaka5340 13 วันที่ผ่านมา

      මටත් හිතුනා

  • @RathnasiriDewage
    @RathnasiriDewage 14 วันที่ผ่านมา +27

    ලස්සනයි ❤ final හිටියෙ නැති එකට දුකයි😢

  • @LakshikaMadumali-j2s
    @LakshikaMadumali-j2s 6 วันที่ผ่านมา +1

    ලස්සනයි 😊😊😊😊😊😊😊

  • @sumedapeiries8392
    @sumedapeiries8392 2 วันที่ผ่านมา +1

    ලස්සනයි ජයවේවා!!❤️❤️

  • @sewminirajapaksha36
    @sewminirajapaksha36 7 วันที่ผ่านมา +1

    ❤❤❤ ජය වෙවා ලස්සනයි🎉

  • @shanirushludowyke558
    @shanirushludowyke558 16 วันที่ผ่านมา +27

    හරිම ලස්සනයි. සුභාති
    හිරු එකෙන් කැපෙනකොට අපි හැමොම දුක් උනා.ඉස්සරහට තව තවත් ලස්සන සින්දු කියන්න ලැබේවා....!!!සුභ පතනවා අපි හැමෝම 🥰🥰හරිම ලස්සන කටහඩක් භාවනාවක් වගේ.

  • @dhammikapreethilaal
    @dhammikapreethilaal 12 วันที่ผ่านมา +6

    එදා එහෙම උන නිසා තමා අද මේ වගේ ලස්සන සින්දුවක් අපිට අහන්න ලැබුනේ 🥰🥰❤️ ඔයා තමා අපෙ හිරු ස්ටාර් 😌❤️

  • @sunilyapa4639
    @sunilyapa4639 8 วันที่ผ่านมา +1

    මාර ලස්සනයි පුතා සිංදුව ලංකාවේ ජනප්‍රිය ගායකයෙකු වේවා කියා පතමි බුදු සරණයි පුතාට

  • @KawshalyaSachini-z8u
    @KawshalyaSachini-z8u วันที่ผ่านมา +1

    Lassanii subathi aiyee ❤❤❤❤❤❤

  • @Indikakuruppuarachi
    @Indikakuruppuarachi 4 วันที่ผ่านมา +1

    ජය වේවා හැමදාම මල්ලි

  • @wijeyasmagoda6703
    @wijeyasmagoda6703 9 วันที่ผ่านมา +1

    අාසම ගායකයෙක් ඔයා.....❤👀😚
    මාර විදියට හදවතට feel වෙන Voice එකක්..👀😍😘👌❤

  • @NimeshiBandara-h1h
    @NimeshiBandara-h1h 17 วันที่ผ่านมา +35

    ගගන තල නිල් පැහැය මැකුනේ....
    කියන් මගෙ වේදනා දැනුනද.... 🥺💔
    බිදී විසිරෙන සුමුදු රල පෙළ....
    කියන් නුබේ හදවතත් බිදුනද.... 🥺💔
    Felt it.... Good luck ayiye... ❤️‍🔥💞

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 16 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤super

  • @SujithRoshan-q3d
    @SujithRoshan-q3d 10 วันที่ผ่านมา +2

    හිරු ස්ටාර් එකේ ඉදපු ආසම ගායකයා. ඔයාගෙ අනාගතයට සුබ පතනවා. congratulations 💐

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb 9 วันที่ผ่านมา +1

    Niyami aka❤ mhaththayo 👍

  • @bestsinhalakaraoke
    @bestsinhalakaraoke 15 วันที่ผ่านมา +7

    හරිම මිහිරි ගායනයක් .. සිත සමාධි ගතවන ගායනයක්.. කිරුළු නොපැලදුවත් හිරු තරුව ඔයාම තමයි මල්ලි.. දවසක් රටේම හදවතේ ගායකයා ඔබ වේවි ❤️❤️❤️

  • @Bandara.14
    @Bandara.14 17 วันที่ผ่านมา +29

    ලස්සනයි...🎉🎉🎉🎉 ජයවේවා!!! ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @Aruniaruni-r9w
    @Aruniaruni-r9w 9 วันที่ผ่านมา +2

    Supiri malli

  • @AmithUpeksha
    @AmithUpeksha 10 วันที่ผ่านมา +2

    ලස්සනයි , ඉදිරියටම යන්න

  • @Aqua.7786
    @Aqua.7786 10 วันที่ผ่านมา +1

    The real winner 🏆 💫

  • @DilkiKanchana-k4e
    @DilkiKanchana-k4e 14 วันที่ผ่านมา +6

    ලස්සනයි ගොඩාක් ❤❤මහේ හිරු ස්ටාර් ඔයා ආදරෙයි 🎉🎉❤❤🥰🥰

  • @TharushaDananjaya2008
    @TharushaDananjaya2008 13 วันที่ผ่านมา +4

    දැන් කාලෙ සමහර සින්දු එක්ක බලද්දි,මේ සින්දුවෙ අර්තයයි වචනයි මාරයි💗💗💗💗

  • @NilminiLekha
    @NilminiLekha 10 วันที่ผ่านมา +2

    Oba mata me loketama hirustar wela ewarayi harima lassanayi dear obata ediriya jayai❤❤

  • @kavindyawijerathna4630
    @kavindyawijerathna4630 10 วันที่ผ่านมา +1

    Woww ❤superb

  • @BuddhiniGayanthi
    @BuddhiniGayanthi 16 วันที่ผ่านมา +10

    Kochchara aehuwath aepa wenne ne ane marama lassanai

  • @YasanRavindu
    @YasanRavindu 17 วันที่ผ่านมา +7

    ඔයාගෙ වැඩටික මරු මල්ලී....♥️👌🏻👌🏻👌🏻
    සුභම වෙන්න ඕනි වස්තුවේ....♥️

  • @babeeshaudari4034
    @babeeshaudari4034 17 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි පබැදුම....💖👍
    Good Luck.... 💐

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 17 วันที่ผ่านมา +4

    හරිම සතුටුයි ❤🎉
    ✌ ජය වේවා,🎉❤ ලස්සනයි song එක 🌹💯💥

  • @sanduniweerasekara6997
    @sanduniweerasekara6997 17 วันที่ผ่านมา +7

    ලස්සනයි මල්ලියෝ ජයම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔයාට ❤❤❤🎉🙏🥰

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 12 วันที่ผ่านมา +3

    සුබාති ඔයානම් ෆට්ටම දක්ශයෙක්ම තමා මේකත් සුපිරියක් you're voice @ performance fantastic @magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඔනි 1m views up කරන්නම ඕනි super hit එකක් වෙන්නම ඕනි 👌❤️🔥

  • @rmimashi3191
    @rmimashi3191 15 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අයියේ කියන්න වචන නෑ සුපිරියක් ❤

  • @HERATHMUDIYANSELAGESISILSIRINI
    @HERATHMUDIYANSELAGESISILSIRINI 16 วันที่ผ่านมา +6

    පටන් ගැන්මම පහරක්....❤️‍🔥 ජයෙන් ජයම වේවා මිත්‍රයා...❤❤️‍🔥

  • @nayanapremaratne4062
    @nayanapremaratne4062 16 วันที่ผ่านมา +18

    මුලින්ම තරගය තිබුන්්‍ර ශනූයි ඔයයි අතර.මම එහෙමයි හිතුවෙ.දැක් ඉතින් විය යුත්ත වුනා.ඉදිරියටම යමු.❤❤❤❤❤

  • @SinaliWickramaarachchi
    @SinaliWickramaarachchi 16 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි😍♥️
    ජය වේවා!❤❤❤

  • @DinukaLakshan-c7l
    @DinukaLakshan-c7l 16 วันที่ผ่านมา +3

    ලස්සනයි මල්ලියෝ
    ඔයා තමයි අපේ hirustar
    ජය වේවා.ඉදිරියටම යන්න❤

  • @mallikabalasooriya6278
    @mallikabalasooriya6278 16 วันที่ผ่านมา +4

    කටහඬ භාවනාවක් වගේ..ජය වේවා සුභාති ! ❤

  • @poojaapsarani1154
    @poojaapsarani1154 16 วันที่ผ่านมา +3

    ලස්සනයි මල්ලීඔ....ජයවේවා...👍...තව අලුත් වැඩක් ඉක්මනට ඕන හිත්ට්ට දැනෙන...

  • @chamila-j8v
    @chamila-j8v 12 วันที่ผ่านมา

    ❤❤❤harim lassanai ❤❤❤

  • @Ahinsa-r6m
    @Ahinsa-r6m 16 วันที่ผ่านมา +2

    ලස්සනයි අයියේ සිංදුව..❤ තවත් මේ වගේ වැඩක් ඉක්මනට Oni.❤

  • @shehanmadhushanka64
    @shehanmadhushanka64 9 ชั่วโมงที่ผ่านมา

    Malli 💕🎶

  • @AnushaUmayangani-n5u
    @AnushaUmayangani-n5u 9 วันที่ผ่านมา +1

    සුභ අනාගතයක් පුතේ ❤❤❤

  • @akkakumari1311
    @akkakumari1311 17 วันที่ผ่านมา +1

    මාරස ලස්සනයි ඉදිරියට යන්න ලැබෙිවා හැමදාම ආදරෙයි සුභානි සහොරදයා

  • @sewminirajapaksha36
    @sewminirajapaksha36 7 วันที่ผ่านมา +1

    කුරුණැගල හදවත❤

  • @කූමූදු-ය3ධ
    @කූමූදු-ය3ධ 16 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @MaheshikaNuwanthi-oo7bl
    @MaheshikaNuwanthi-oo7bl 9 วันที่ผ่านมา +1

    😍❤️

  • @prabuddhisrimali8016
    @prabuddhisrimali8016 13 วันที่ผ่านมา +1

    Kirula gaththa ayama newe issarahata giye

  • @CharithaJayanith-z7o
    @CharithaJayanith-z7o 11 วันที่ผ่านมา +1

    Lassanai ayye ❤🎉😊

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 17 วันที่ผ่านมา +4

    අනාගතය සුබමසුබ වේවා ,ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි 👑🌟👍💖

  • @BuddhiniGayanthi
    @BuddhiniGayanthi 17 วันที่ผ่านมา +7

    Harima lassanai malliyooo❤️❤️❤️❤️adarei godaak oyage katahadata

  • @LinukiTharuka
    @LinukiTharuka 11 วันที่ผ่านมา

    Lassanai niyama voice ekak ❤❤❤

  • @chethanachathurangika1522
    @chethanachathurangika1522 15 วันที่ผ่านมา

    ❤ godk lassnai

  • @TharinduLakmal-vf7br
    @TharinduLakmal-vf7br 17 วันที่ผ่านมา +2

    ජයම වේවා මල්ලී ඒක වෙනමම රහක් සුපිරියක් .♥️♥️🥰🤘

  • @HemaLakmini-j9n
    @HemaLakmini-j9n 9 วันที่ผ่านมา +1

    👍👍👍👍

  • @nipunivimarshani3826
    @nipunivimarshani3826 15 วันที่ผ่านมา +2

    best 😊

  • @dewsitheldeniya6723
    @dewsitheldeniya6723 16 วันที่ผ่านมา +1

    Suba pethum malli. Lassanai❤❤❤

  • @niluka11lassanai29
    @niluka11lassanai29 15 วันที่ผ่านมา +1

    ලස්සනයි මල්ලි බුදු සරණයි ඔයාට 🙏🙏

  • @shehaniwihanga4287
    @shehaniwihanga4287 16 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉❤❤❤❤❤හරිම ලස්සනයි අයියේ....❤❤❤❤❤❤❤❤

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 16 วันที่ผ่านมา +1

    ලස්සනයි පුතේ ජයම වේවා🙏😘

  • @kasunbandara177
    @kasunbandara177 17 วันที่ผ่านมา +2

    Lassana sinduwak lassana voice ekak everything is beautiful ,video ekath karala damu 👍

  • @ChapaAmarasingha
    @ChapaAmarasingha 16 วันที่ผ่านมา +1

    ලස්සනයි අයියා...😍❤️

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 16 วันที่ผ่านมา +1

    Super bro..jeewithaya jayagaththa kollek ❤

  • @DushshanthaAruna
    @DushshanthaAruna 11 วันที่ผ่านมา

    Supiri bro

  • @maheshdharmadasa
    @maheshdharmadasa 12 วันที่ผ่านมา

    Superb ❤🎉

  • @dinu792
    @dinu792 17 วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි අයියේ ❤😚

  • @chenithamudunkotuwa3056
    @chenithamudunkotuwa3056 16 วันที่ผ่านมา +2

    Lassanai aiye. Marama lassana oyage voice ekata 1000% k galapena sinduwak. Thawa lassana song ekak ikmaninma realease karanna puluwan wenna kiyala vish karanawa ❤️❤️❤️❤️❤️

  • @BuddhikaChathurangani-nq2yr
    @BuddhikaChathurangani-nq2yr 13 วันที่ผ่านมา +1

    Wowow amazing .... me voice ek aniwa dawasaka viral wenawa❤❤❤❤❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt 14 วันที่ผ่านมา

    ලස්සනයි පුතේ ඉදිරියටම යන්න ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤❤

  • @NishanthiPriyangika-t1q
    @NishanthiPriyangika-t1q 16 วันที่ผ่านมา +1

    🎉Subathia ayye jayan jayama wewa

  • @samu-BTS--armygirl839
    @samu-BTS--armygirl839 16 วันที่ผ่านมา +8

    💜️💜️🥰ලස්සන සින්දුවක් අයියේ🥰💜️💜️

  • @RashmiDeshapriya
    @RashmiDeshapriya 16 วันที่ผ่านมา +1

    ගොඩාරියක් ලස්සනයි අයියේ ❤❤❤

  • @hirudyadilshara2711
    @hirudyadilshara2711 16 วันที่ผ่านมา +4

    නියමයි ❤️❤️

  • @Mr.j-bb8gq
    @Mr.j-bb8gq 16 วันที่ผ่านมา +2

    Jaya wewa❤😊

  • @NimalDisanayaka-zb7ed
    @NimalDisanayaka-zb7ed 16 วันที่ผ่านมา +3

    Good luck

  • @runirosha
    @runirosha 17 วันที่ผ่านมา +4

    මරු අයියේ 🎉💖💖

  • @nayanapremaratne4062
    @nayanapremaratne4062 16 วันที่ผ่านมา +4

    මේ හඩත් හර්ම ලස්සනයි.🎉🎉🎉🎉

  • @induwarasayagii
    @induwarasayagii 11 วันที่ผ่านมา +1

    ❤️✨✨✨

  • @Arosh157
    @Arosh157 17 วันที่ผ่านมา +4

    ලස්සනයි එල

  • @Prarthanavihangi
    @Prarthanavihangi 14 วันที่ผ่านมา

    Woow nice❤❤

  • @dineshprasad4834
    @dineshprasad4834 17 วันที่ผ่านมา +5

    ආදරෙයි ලස්සනයි 💜💜💜💐💐

  • @KavishaSadaruwan-d2n
    @KavishaSadaruwan-d2n 15 วันที่ผ่านมา

    Voice eknm pissuvk ❤

  • @senithakalthotage2325
    @senithakalthotage2325 17 วันที่ผ่านมา +2

    ලස්සනයි අයියේ මරු❤🎉🎉❤

  • @JayaminiKanchana-c2q
    @JayaminiKanchana-c2q 15 วันที่ผ่านมา +1

    ජය වේවා අයියේ ❤❤❤❤❤

  • @KAR-x3n
    @KAR-x3n 16 วันที่ผ่านมา +6

    සුභාති මාරම ලස්සනයි . මම දැක්ක Hiru Star ඔයා. ඒත් ඔයාට අතපසුවීමක් වුනේ. මම හිතුවා තව එක අවස්ථාක් ඔයාට ලැබෙයි කියලා. ඒ අය එතරම් කාරුණික වුනේ නැහැ. ඔයා Hiru Star ගමන නිම කළෙන් තව දුරටත් එම වැඩසටහනට තිබුණ ආශාව නැතිවුනා. ලස්සන , වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා . බුදු සරණයි !

  • @DammidammigamageDammidammi
    @DammidammigamageDammidammi 16 วันที่ผ่านมา +1

    ලස්සනයි ❤❤❤❤ජයවේවා

  • @SanidiSenanayakage
    @SanidiSenanayakage 17 วันที่ผ่านมา +3

    Harima lassanai ❤️
    Good luck ✨❤️

  • @nethuKumari-w4x
    @nethuKumari-w4x 14 วันที่ผ่านมา

    Wow❤❤

  • @nishadisanjula-k5e
    @nishadisanjula-k5e 17 วันที่ผ่านมา +4

    ලස්සනයි😍❣️

  • @dulminadeeify
    @dulminadeeify 16 วันที่ผ่านมา +1

    Fantastic!!! Amazing dear love you so much ❤️

  • @sandamaliupeksha
    @sandamaliupeksha 17 วันที่ผ่านมา +2

    lassanai aiyee oyage wada katayuth sarthaka jaraganna shakthiya labewa kiyala prarthana karanawa mama🎉😊😊

  • @udjdbjdkdlhfjkfkflr8316
    @udjdbjdkdlhfjkfkflr8316 16 วันที่ผ่านมา +1

    Lassanai ❤❤🎉❤❤

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v 17 วันที่ผ่านมา +9

    සුභාති ❤

  • @tharushimenaka1037
    @tharushimenaka1037 17 วันที่ผ่านมา +1

    My hiru star ❤️ favorite 💕 good luck✨️✨️✨️bright future 💕💕💕✨️💐💐💐💐

  • @GamingMax-sl
    @GamingMax-sl 14 วันที่ผ่านมา +1

    wow love thiz vibe ❤ keep it subhathi

  • @ishana-x1p
    @ishana-x1p 16 วันที่ผ่านมา +7

    subathi tahamai heta harinam sindu kiyanna hitiye hiru star eke

  • @Sahandilaara-t8f
    @Sahandilaara-t8f 17 วันที่ผ่านมา +5

    මාරයි බං ගේමක් ගහපන්😌❤️❤️❤️

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd 15 วันที่ผ่านมา +1

    Eka paharak ela ❤❤❤

  • @Bandara2024-l2r
    @Bandara2024-l2r 16 วันที่ผ่านมา +3

    Obage anagathaya subhama subha wewa har0ima lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yashodha3255
    @yashodha3255 17 วันที่ผ่านมา +2

    ❤❤lassanai mallii😍

  • @Kanthi-123
    @Kanthi-123 17 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි පුතේ ආදරෙයි ගොඩාක්❤