මම උයන්නෙ කොහොමද??/ අද දවල් කෑම මොනවද??/ Meal prep 🥰| Cooking with love|Anuradha Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 89

  • @suranganamal5936
    @suranganamal5936 9 หลายเดือนก่อน

    කෑම ටිකනම් හරිම රස පාටයි...මන් ආසම නිලියන්ගෙන් එක්කෙනෙක් ඔයා...හරිම දක්ෂ විදියට රගපානවා..සුබ අනාගතයක් වේවා❤❤❤❤

  • @Ncncnc12
    @Ncncnc12 10 หลายเดือนก่อน +16

    මං ආසම නිලියක් . ඔයාගේ ඇදුම් උනත් ශිලාචාරයි.කෑමත් රස ඇති.❤❤❤

  • @renushyamali8308
    @renushyamali8308 6 หลายเดือนก่อน

    මන් හරිම ආසයි ඔයාට.කැමති නිළියක්.හොදට රඟපානවා.ලස්සනයි ,දක්ශයි

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 10 หลายเดือนก่อน +3

    හිරමනය හැමදාම සේදීම මෝ‍ඩ වැඩක්.ඒකට වෙනම අලුත් toothbrush එකක් තියාගෙන හොඳට පිහදාලා ඉටි කවරයක් දාලා රබර් බෑනඩි එකක් දාන්න .⁣

  • @SanduniWeerasekara-j3l
    @SanduniWeerasekara-j3l 10 หลายเดือนก่อน +5

    Wattakka Walta Miris Daan nethuwa Pol sudu lunu gambiris ambarala Kaha kudu witharak daalA uyala balannko akki harima rasai😊

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 10 หลายเดือนก่อน +11

    අනේ ❤ ඔයාගෙ චැනල් එක අදයි මම දැක්කෙ.ලස්සනයි ඔයගේ වොයිස් එක.සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤ තෙරුවන් සරණයි ❤

  • @tharanganeedesilva1770
    @tharanganeedesilva1770 10 หลายเดือนก่อน +7

    පොඩි හැදි ටිකක් අරන් තුනපහ බෝතල් වලට දාලා තියාගන්න...

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 10 หลายเดือนก่อน +8

    Okkoma කෑම browen colour. Curry hadaddi පාට galapenna hadanna. Matti. Adareyi ❤❤❤

  • @denethvihanga9026
    @denethvihanga9026 6 หลายเดือนก่อน

    මරු බුදුසරණයි

  • @madushan9647
    @madushan9647 10 หลายเดือนก่อน +6

    අනේ මේ දවස්වල කෝලම්කුට්ටම පලුයි අපේ හිරුනි කෝලම නැතුව
    ඉක්මනිනම එන්න අයිත් ඔයගේ කෝලම් බලන්න ආසවෙන් ඉන්නෙ ❤❤❤❤🥰🤗

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 10 หลายเดือนก่อน +11

    ආදරෙයි ඔයාට මන් හිතුවේ ඔයා උයන්නේ නැහැ කියලා ,බලපුවාම අපිට වැඩිය හොදට උයන්න දන්නවානේ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍👍❤️

  • @Shashipreba
    @Shashipreba 10 หลายเดือนก่อน +15

    අනෙ මං ආසම කෑමක් වට්ටක්කා නම්, 😁😋මාත් ඔහොම තමා අක්කෙ උයන දවසට නම් උයන ගමන් අනිත් බඩු ඔක්කොම සෝදලා kitchen එක ලස්සනට තියෙනවා
    හිතට මාර නිදහසක් kitchen එක පිළිවෙළට තියෙනකොට ❤️❤️❤️

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 10 หลายเดือนก่อน +1

      ඔව් ඒකනම් ඇත්ත

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 10 หลายเดือนก่อน +9

    කෑම නම් රස පාටයි.නංගී පහේ බෝතල් වලට පොඩි හැඳි ටිකක් දාගන්න.එතකොට ලස්සනයි පිලිවෙලයි ❤❤❤

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 10 หลายเดือนก่อน

    අහම්බෙන් මම දැක්කෙ නංගී ඔයාගෙ youtube චැනල් එක

  • @ashenkavinda5025
    @ashenkavinda5025 10 หลายเดือนก่อน +5

    ලීක්ස් වලට වතුර දාන්න එපා දිය රහයි එතකොට බාගෙට වගෙ අරගෙන වහල තියන්න රහයි ඊට පස්සෙ .ඔයා උයනවා කියන්නෙ හොද පුරුදු ඒවා පොෂ් නිලියන්ට වඩා❤

  • @kanchanapriyadarshani1242
    @kanchanapriyadarshani1242 10 หลายเดือนก่อน +4

    මැනික වීඩියෝ එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා..ලැබුවාවු 2024 ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nimavlogs3939
    @nimavlogs3939 10 หลายเดือนก่อน +1

    Minissunge adu paadu vitharak eka paarata dakinna purudu wenna epa. Hoda de appreciate karanna. Lassanai video eka. Kochchara deyak da mehema lassanata piliwelata uyana eka .. math oya wage... Uyala iwara wenakota kitchen ekath clean wela iwarai. Goda gahan Inne ne math sodanawa e e wede iwara unama. Anyway Anuradha, oyage meal eka luxury kiyanna puluwan Ada CARROT 🥕 tiyenawa neh.... 😄 Stay blessed ♥️

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi5336 10 หลายเดือนก่อน +5

    අක්කෙ ඔයා වීඩියෝ එඩිට් කරන්නෙ පෝන් එකෙන්මද, storage full වුනාම මොකක්ද ඒ දේට කරන්නෙ,❤❤ ,reply ekk one akke

  • @sriyani846
    @sriyani846 10 หลายเดือนก่อน +2

    රස පාටයි❤

  • @DammikaSenarath-gt2rz
    @DammikaSenarath-gt2rz 10 หลายเดือนก่อน +5

    Rasama rasa patai. Wattakka aka supiri ❤

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 10 หลายเดือนก่อน +3

    ඔයාගෙ voice eka මාර ලස්සනයි ❤

  • @IshankaDeSilva11.11
    @IshankaDeSilva11.11 10 หลายเดือนก่อน

    Hiramane thale witharak galawanna puluwan.redi kellak thiyala thale thadata allan anith athata karakawanna.anith paththe hadle eka thadata allan karawanna one ethakota thale witharak gelawenawa.hodanna lesi

  • @ashanilmini4239
    @ashanilmini4239 10 หลายเดือนก่อน

    අනුරාදා ලස්සනවෙලා

  • @achividos
    @achividos 10 หลายเดือนก่อน +1

    Lassanai akke mn asama niliya❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 10 หลายเดือนก่อน +1

    Adamai dekke hodai hodai hodata piliwalatha piriciduwa weda ksranna puluwan Anuradata 100 100 denna puluwan Adarei bs jp kawada hari badina kena wsanawanthai samahara niliyange posh Aka vitharai ne oya nanga 👍👌❤❤❤❤❤

  • @sachinibhagya3546
    @sachinibhagya3546 10 หลายเดือนก่อน +3

    Shook akki❤

  • @priyadarshaniwerasuriya3559
    @priyadarshaniwerasuriya3559 10 หลายเดือนก่อน

    Mulu hiramanema galawan ona na, pol gawena kotasa vitarak galawala sodanna puluwan ne, ehema tama oka hadala tiyenne sis

  • @chandialwis9462
    @chandialwis9462 10 หลายเดือนก่อน +1

    oyata rasata uyanna puluwan mama kiyanne oya uyanawa balan idala harima sathutui nangi ada kale godak raga pana ayata uyanna ba e athi oya niyamai adarei ❤❤❤❤

  • @KalumGamanpila-xl9di
    @KalumGamanpila-xl9di 10 หลายเดือนก่อน +2

    Man ada නංගී oyage video බැලුවේ ලස්සනයි kemath rasa athi .budu saranai .පරිස්සමෙන් inna ❤️❤️❤️❤️❤️👍

  • @RashiniSithara-gw2rs
    @RashiniSithara-gw2rs 10 หลายเดือนก่อน +5

    Anee akki ❤❤❤❤

  • @PryadarshaniWejesena-wn8yq
    @PryadarshaniWejesena-wn8yq 10 หลายเดือนก่อน

    Man asama actor kenek oya harima simple bevhappy nanga

  • @jayaminimadushani121
    @jayaminimadushani121 10 หลายเดือนก่อน +2

    Kamatika harima rasa patai❤️🥰🤩😘lassanai😍😊

  • @myvision.5533
    @myvision.5533 10 หลายเดือนก่อน

    Ammo oya marry karana kena nam patta luck karayek . Kema rasa ati sure ekatama oyage amma oyata uyanna peliwela nam niyameta kiyala dila tiyenawa good job super 👌👌👌👌👌👌👌

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl 9 หลายเดือนก่อน

    Wow. 😂❤

  • @malikahemalatha1878
    @malikahemalatha1878 9 หลายเดือนก่อน

    Super

  • @anojaudayangani5909
    @anojaudayangani5909 10 หลายเดือนก่อน

    කවුද mawa කන්න කැමැති .

  • @yamunawijesiri9042
    @yamunawijesiri9042 6 หลายเดือนก่อน

    ❤😊😊❤

  • @hirushiwaduge9246
    @hirushiwaduge9246 10 หลายเดือนก่อน

    Chicken ek hodat thelen thembunanma tma watura dnna ona

  • @kamanthidoolwala9549
    @kamanthidoolwala9549 9 หลายเดือนก่อน

    Delicious

  • @BulathwalageNimalasiri
    @BulathwalageNimalasiri 8 หลายเดือนก่อน

    Kirete pisine kaame velete miris vadiye damanne apa❤

  • @SachiniRandika-w6r
    @SachiniRandika-w6r 10 หลายเดือนก่อน +1

    Rasa patai ❤

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 10 หลายเดือนก่อน +1

    Nice akki ❤❤❤❤

  • @DushmanthaPerera-z1s
    @DushmanthaPerera-z1s 10 หลายเดือนก่อน +1

    Lassanai akki ada ❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉

  • @jananie4075
    @jananie4075 10 หลายเดือนก่อน

    Good cooking skills 😊✌️❤️

  • @ශශිනි
    @ශශිනි 10 หลายเดือนก่อน +2

    Skin care routine eka one ❤

  • @Nimmi-d2o
    @Nimmi-d2o 10 หลายเดือนก่อน +1

    අම්මෝ . වට්ටක්ක වලට දාන මිරිස් 😅

  • @salive9061
    @salive9061 10 หลายเดือนก่อน +2

    Oya Kolamkuttamen apita dakinna venne nedda

  • @delanisomathilaka-gr7il
    @delanisomathilaka-gr7il 10 หลายเดือนก่อน

    Anu 💜️💜️

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi 10 หลายเดือนก่อน +1

    වට්ටක්කා එක නම් ගොඩක් රසයි වගේ.❤❤❤❤❤❤

  • @Dancingwithlotus
    @Dancingwithlotus 10 หลายเดือนก่อน

    mat ohom thami uyanne❤

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 10 หลายเดือนก่อน +5

    මමත් මූඩියෙන් තමා දාන්නෙ

  • @dhananjayagunasinghe9754
    @dhananjayagunasinghe9754 10 หลายเดือนก่อน +1

    ලුණු දැම්මෙ හැන්දෙන් නෙමෙයි ද එතකොට

  • @SagaraHewage-of2ub
    @SagaraHewage-of2ub 5 หลายเดือนก่อน

    👍👍👍❤🌹

  • @HiruniTharuprabha267
    @HiruniTharuprabha267 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @dishmishermila9428
    @dishmishermila9428 10 หลายเดือนก่อน

    Oya hoda house wife kenek wei ,rasata sinhala kramayata uyana.kawadahari.lassana wagema oya hodata uyana boru show nathi kenek wage mata penne.❤❤

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp 10 หลายเดือนก่อน

    Makso🤣🤣🤣🤣🤣katat waradenawa oyata witarak neme

  • @anushasenawirathna-wp4pq
    @anushasenawirathna-wp4pq 5 หลายเดือนก่อน

    Maru kama tika

  • @surekasadamali8066
    @surekasadamali8066 10 หลายเดือนก่อน

    Rasha athi kela gilagena Unne

  • @Rose-xo8mx
    @Rose-xo8mx 10 หลายเดือนก่อน +2

    Wattakka ekta miris wedi

  • @dilrukshl
    @dilrukshl 10 หลายเดือนก่อน

    ❤️❤️❤️💎💎💎💎

  • @herathkumari
    @herathkumari 10 หลายเดือนก่อน

    Okata handak daganna ane❤

  • @Upekshadilshani826
    @Upekshadilshani826 10 หลายเดือนก่อน

    ❤👩‍❤️‍👩

  • @srilanka3144
    @srilanka3144 10 หลายเดือนก่อน

    ආනේ සෝයි ඔයා උයන් න දන්නවා

  • @chathuranipriyadarshani7605
    @chathuranipriyadarshani7605 10 หลายเดือนก่อน

    Wattakka ape pathi wala uynne ohoma tamai

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 10 หลายเดือนก่อน

    Rasat uyann puluwan neda Anuradha ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🇮🇪

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 10 หลายเดือนก่อน

    ඔහොම පහේ දානවද අනේ ප්‍රමාණයක් නැතුව

    • @samudrawijesekara1150
      @samudrawijesekara1150 10 หลายเดือนก่อน

      අතේ හුරුවට එහෙම දානවා
      ඕක සාමාන්‍යයි...

  • @chamilapalamure7896
    @chamilapalamure7896 10 หลายเดือนก่อน +47

    හැන්දක් පාවිච්චියට පුරැදු වෙන්න.එතකොට මුඩිය ලස්සනට තියාගන්න පුලුවන්..කැතයිත් වගේ ඉතින් ඒක..

    • @hansanitharuka2511
      @hansanitharuka2511 10 หลายเดือนก่อน +7

      Eka eyalage widiha..kathai kiyanna epa.

    • @madhupalihaderuarachchi7222
      @madhupalihaderuarachchi7222 10 หลายเดือนก่อน +9

      අවුලක් නෑ ඉතිං... එක එක්කෙනාට ආවේණික විදියක් තියෙනවා නෙ..

    • @udenika5732
      @udenika5732 10 หลายเดือนก่อน +2

      අපොයි මෙයා

    • @ශශිනි
      @ශශිනි 10 หลายเดือนก่อน

      😂onna awa lokki

    • @erandidissanayake1878
      @erandidissanayake1878 10 หลายเดือนก่อน +2

      Atta hendak pawichchi kalanam hodai ohoma kethai thama

  • @saik2244
    @saik2244 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @Isurihansani-p3p
    @Isurihansani-p3p 10 หลายเดือนก่อน +1

  • @amaniudagedara1918
    @amaniudagedara1918 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @RanshikaNavindi
    @RanshikaNavindi 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @chathurinisilva9117
    @chathurinisilva9117 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @hasinihasini-ls8st
    @hasinihasini-ls8st 10 หลายเดือนก่อน

  • @DinithiFrancis
    @DinithiFrancis 10 หลายเดือนก่อน

    ❤❤

  • @princess6614
    @princess6614 10 หลายเดือนก่อน

  • @thanujaa4015
    @thanujaa4015 10 หลายเดือนก่อน

    ❤😊

  • @maalimaali4217
    @maalimaali4217 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤