ඔන්න අපි වැඩ පටන්ගත්තා සිතුමිලාට ගේ හදන්න🏡🇱🇰❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 451

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว +189

    මටනම් හරිම දුකයි අපේ පොඩි හාමුදුරුවෝ සිමෙන්ති අදිනවා දැක්කහම මේ වගේ පින්වන්ත බුද්ධ පුත්‍රයෙක් ශාසනය වෙනුවෙන් පූජා කළා දෙමාපියන්ට නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඕන ජාති ජාතිත් පින් අපේ පොඩි හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාට උතුම් තෙරුවන් සරණයි❤❤❤❤❤❤

    • @dinushasandamali9294
      @dinushasandamali9294 ปีที่แล้ว +13

      හාමුදුරුවෝ වැඩ කරද්දි අපිට දුකයි තමයි.ඒත් මෙහෙම ටිකක් මහන්සි වෙලා වැඩ කරාම හාමුදුරුවන්ගෙ ශරීර සෞඛ්‍යයට හොදයි.ගොඩක් හාමුදුරුවන්ට සීනී කොලෙස්ටරෝල් පෙශර් ඔක්කොම අසනීප හැදෙනවා.ඉතිං මේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගීව සියලු වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධර්ය ලැබේවා!!බුදු සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏

    • @anomaillangasekara4810
      @anomaillangasekara4810 ปีที่แล้ว +3

      නීරෝගි සුව පොඩි හාමුදුරුවන්ට නිබඳව ලැබේවා 🙏🙏🙏🙏

    • @milanimotomaski8303
      @milanimotomaski8303 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

    • @SudangamagePemalatha-uw6vz
      @SudangamagePemalatha-uw6vz ปีที่แล้ว +1

      Ane ape podi hamuduruvane rajayen duppatha gena nobala
      Sura sepa vidinava oba wahanseta maha vidala pinak eyalage sitha sathuta Geneva hisata shevanak dunna loku pinak sadu sadu sadu❤❤❤❤❤❤❤❤

    • @nihalrathnayaka6798
      @nihalrathnayaka6798 ปีที่แล้ว +7

      අද ඉන්න සිවුරු හොරු ගැන බලපුවාම මේ පිං කඳක්. ඔබ වහන්සේගේ එලොවත් මෙලොවත් යහපත් වී ඇත. 🙏

  • @nishajeewa5106
    @nishajeewa5106 ปีที่แล้ว +50

    අපේ හාමුදුරුවෝ ඇතුළු .....පිරිසට...මහා සෑයේ ..ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ...!!! නිදුක් නීරෝගීව මේ කටයුතු කරන්නට ලැබේවා....!!!
    අපි පිං කරලා තිබුණා ..උතුම් බුද්ධ පුතයෙක් දකින්නට..... මේ අවස්ථාව දුන් දෙමාපියන්ට දිර්ඝායු ලැබේවා...!!!

  • @w7netcafe64
    @w7netcafe64 10 หลายเดือนก่อน +14

    බුදු වරයෙක් මම ජීවමානව දැකලා නැති වුනාට මතු බුදුවන බුදු වරයෙක් දැක්කා කියලා හිත හදා ගන්නවා

  • @monikananayakkara3793
    @monikananayakkara3793 ปีที่แล้ว +70

    අවුකන පිළිමෙට සිවුරු අන්දන ගොබ්බ මිත්‍යාදෘෂ්ඨික හාමුදුරුවරු ඉන්න කාලේ පොඩි හාමුදුරුවෝ කරන්නෙ මේ බුදුන් ගිය මඟම යෑමකි. ඔබවහන්සේ ඇතුළු මේ සහභාගි වන සියළු දෙනාටම නිවනට පාරමී වේවා!!❤❤❤🙏🙏🙏🙏

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 ปีที่แล้ว

      පලයන් බූරුවා. උබල තමයි සඳගිරි සෑය හදද්දිත් බෙරිහන් දුන්නෙ

    • @sumudusumudu5456
      @sumudusumudu5456 9 หลายเดือนก่อน

      @@coolslogentertainment1697 ane

  • @madushankanuwan2780
    @madushankanuwan2780 ปีที่แล้ว +6

    දනලෝබී හාමුදුරුවන් අතරේ මෙමැනි හාමුදුරුවෝ තවත් මේ මිහිතලයෙ බිහිවෙවා...

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +37

    ඇත්තටම අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට සක්තිය දහිරියක් ලැබේවා සිමෙන්ති කොට්ට කර ගහ ගෙන දෙන සහයෝගය බොහොම උතුම් අපේ හාමුදුරුවනේ මේ රැසව සිටින සැමදෙනාටම ඉතාමත් පහසුවෙන් වැඩ ටික නිම කරන්න ලැබේවා තෙරුවන් සරනයි

  • @gayanisrima4202
    @gayanisrima4202 ปีที่แล้ว +4

    මේ වගේ පින්වන්ත බුද්ද පුතුිරයෝ තමයි සාසනයට අවශ්‍යය වන්නේ
    ඔබ වහන්සේට තෙරැවන්ගේ ආසිර්වාදය ආරක්සාව ලැබේවා .

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +19

    ඔබ වහන්සේ සියළුම දෙනාගේ මහන්සිය සිනාවෙන් කතාවෙන් නිවා දමමින්, ගොඩක් මහන්සි වෙන ඔබ වහන්සේට මෙතේ බුදුන් දැක නිවන් දැකීමට හේතු වාසනා ලැබේවා. සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sewangalaapi7788
    @sewangalaapi7788 ปีที่แล้ว +17

    හමුදුරැවන්ටත් කොල්ලො ටිකටත් ,උදව් උපකාර කරන කාටත් ඇස්වහ කටවහ දුරැවෙලා වැඩේ ඉවර කරන්න යොදබල යොද සවිය ලැබේවා...

  • @DevikaPerera-b1j
    @DevikaPerera-b1j ปีที่แล้ว +19

    දැන් ඉන්න අහහන දකින සමහරක් සුවමින් වහන්සේලා කිපදෙනා අතරින් මෙවැනි සුවමින් වහන්සේ කෙන්කු දැකීමත් අපි ලබපු පිනක්..🎉🙏🙏🙏🙏 උදවු උපකකර කරපු හැමෝටම ගොඩක්ම පින්🎉🎉 🎉

  • @chandanaruwan1014
    @chandanaruwan1014 ปีที่แล้ว +10

    තරුණ උනත් ජවසම්පන්න වෙන්න හැමෝටම බෑ...අපේ පොඩි සාදුට තව තවත් ශක්තිය ධහිර්‍ය ලැබේවා

  • @sobasiri07
    @sobasiri07 ปีที่แล้ว +4

    හරීම පුදූමයි හාමුදූරූවනේඔබ වහන්සේගෙ මේ වෑයම ගැන මම අදයි මෙක බැලූවේ පූදූම කැපවිමක් තියෙන්නේඔබෙ වහන්සේගේ දෑතට ශක්තීය ධෙර්යය ලැබේවා අපේ ප සල් හාමුදුරූවෝ නමි අවිවටයන්නේවත් නෑහෑ

  • @kavisadaruwan9425
    @kavisadaruwan9425 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්ජීවිත ශක්තිය ලැබේවා,,,හොඳ වැඩ කරන්න,,,ඔබ වහන්සේගේ පන්සල බලන්නත්,,,, මේ වගේ,,,,අහිංසක අයට උදවු කිරීමේනිදුක් නිරෝගී සම්පත් ලැබේවා

  • @nandanakumara2325
    @nandanakumara2325 ปีที่แล้ว +10

    ඔබවහන්සේ අපේ රටට පහලවූ පින් කෙතක්. ඔබවහන්සේ මතු සසරේ නිවන් දකීවා.🙏

  • @padminidewandra6751
    @padminidewandra6751 ปีที่แล้ว +6

    අනේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට විශ්වයේ වැඩ සිටින සියලු ම දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවාමයි

  • @manojasanka5823
    @manojasanka5823 ปีที่แล้ว +5

    බොහොම පිං හාමුදුරුවනේ .තමන්ගේම ගෙදරක තියෙන නිදහස ,සතුට ,ආරක්ෂාව ඒ ළමයින්ට ලබා දුන්නාට.දවසක ඔබ වහන්සේ සමග වැඩකරන්න එනවා.

  • @MalaniFernando-ez8by
    @MalaniFernando-ez8by ปีที่แล้ว +6

    ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. මෙවැනි පිංකම් කිරීමට තව තවත් ජනතාවගෙ උදව් උපකාර ලැබේවා..
    ඔය වැඩකරන අයට මහන්සිය දැනෙන්නෙ නැතුව .ඇති කියල මට හිතෙනවා .ඔබවහන්සේ හැමවෙලේම විහිලුවෙන් හැමෝමඑක්ක එකට වැඩකරන නිසා.
    ඔබවහන්සේටත් ,ඔබවහන්සේව අපේ රටට දායාද කල දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @padmakumari2354
    @padmakumari2354 ปีที่แล้ว +6

    කාන්තාවන්ට.ගෑණු ගෑණු කිය කිය
    අපහාස කරන.හාමුදුරුවරු අතරේ
    මේ ඉන්නේ.උතුම්.ස්වාමීන් වහන්සේ නමක්
    ඔබ වහන්සේ මේ කරන පින
    ඔබවහන්සේ හැදූ වැඩූ දෙමව්පියන්ටඅනිවාර්යෙන් ලැබෙනවා🙏🙏🙏🙏🙏

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ කරගෙන යන මේ උතුම් සසර පුරුදු වැඩි ⁣දියුනු වේවායි කියා ප්‍රාර්ථනා කරනවා ..❤️👍

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 ปีที่แล้ว +3

    පින්වත් අපේ ස්වාමින් වහන්සෙටත් සහාබාගි වූ සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සුවය නිතරම ලැබේවා

  • @ශ්රියානිපුෂ්පලතා

    බුදු සරන්නයි පින්වත් ඔබ සැමට තෙරුවන් සරන්නයි දීර්ගායුශ ලැබේ

  • @rathnayaka958
    @rathnayaka958 ปีที่แล้ว +4

    අරන් අපේ රටේ මේ වගේ දේවල් කරන අපේ හාමුදුරුවෝ ඇතුලු අපේ මිනිස්සු ගැන මාරම සතුටුයි. අනේ පිටරට හිටියත් එන්න බැරි උනත් හදවතින්ම ආශිර්වාද කරනවා අපේ හාමුදුරුවෝ ඇතුලු සියලු දෙනාටම🙏🙏🙏🙏🙏🙏🙏✈️✈️✈️✈️🇸🇬🇸🇬🇸🇬🇸🇬🇸🇬🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @amilachanaka779
    @amilachanaka779 ปีที่แล้ว +4

    මේකේ සමහර කතා දැක්කා හාමුදුරුවන්ට අපහාස වන නැති බැරි මිනිස්සු විතරයි ගෙයක් දොරක් නැති එකේ අගේ තේරෙන්නේ ( මතු බුදු වේවා අපේ හාමුදුරුවෝ)

  • @SamanlathaSandamali
    @SamanlathaSandamali ปีที่แล้ว +16

    අපේ හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +5

    අපේ පින්වත් ස්වාමින් වහන්සේට දීර්ගායු වේවා සියළුම දෙනාට උතුම් තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🌹

  • @SadamaliNisansala-r6x
    @SadamaliNisansala-r6x ปีที่แล้ว +13

    ඹබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා.! 🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +5

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්ස අනේ පවු අපේ ස්වාමින්වහන්සේත් සිමෙන්ති කරේ තියන් ඇද්ද ගොඩක් දුක හිතුන අපේ හාමුදුරුවන්ට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබවහන්සේට 🙏

  • @lalithabeatrice6472
    @lalithabeatrice6472 ปีที่แล้ว +9

    අපේ මේ රටේ සිවුරු පොරවන් ධර්මය කෙලසන මහ පාරේ දගලන වැටල් උඩ සිවුරු ගලවාදමා පැනදුවන චීවරධාරීන් අතරින් ඔබ වහන්සේ ඉතාවැදගත් එඩිතර ස්වාමීන් වහන්සේ නමකි.සාදු සාදු .

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye ปีที่แล้ว +4

    අවවාදයට වඩා ආදරශය උතුම් බව පෙන්නන අපේ පොඩි හාමුදුරැවෝ හිතට හරිම සතුටක් දැනෙනවා සමහර හාමුදුරැවෝ චැනල් හදාගන ධර්මය විනාශ කරනවා මුදල් මත

  • @shehanviranga9185
    @shehanviranga9185 ปีที่แล้ว +2

    සාසනික සමාජ සේවාවට ඔබ වහන්සේ ඇතුලු නඩයටම බුදුසරණයි .. සියලු දෙනාටම හුගක් පිං

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk ปีที่แล้ว +1

    Thaeruwan saranin ikmanata me ge sada nima karaganna oba wahanse athulu siyaluma denata dairya sakthiya lebewa.budusaranai..🙏👍

  • @chrisheniesovis7078
    @chrisheniesovis7078 ปีที่แล้ว +2

    ආදර්ශවත් හාමුදුරු නමක්, බොහෝ පින් උන්වහන්සේට...නියම බුද්ධ පුත්‍රයෙක්,..,.

  • @aleengamingandstory
    @aleengamingandstory ปีที่แล้ว +6

    පින්වත් අපේ හාමුදුරුවෝ ඇතුළු දහමට ලැදි සියළුම දෙනාට උතුම් නිර්වාණ සම්පත් ලැබේවා!!!

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว +5

    අනෙ මටත් දුකයි ඔබ වහන්සේ සිමෙන්ති ඔසවන එක .. මෙ කරන්නාවු මෙහෙවර වෙනුවෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා දීර්ගායු වෙවා නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා

  • @chandranidesilva370
    @chandranidesilva370 ปีที่แล้ว +4

    තෙරුවන් සරනින් යහපතක්ම වේවා පොඩි හාමුදුරුවනේ !

  • @KumuAponsu
    @KumuAponsu ปีที่แล้ว +5

    අපෙ හාමුදුරුවෝ ඇතුළු සියලුම දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා theruwan saranai හැමෝටම

  • @kalpanagamage2896
    @kalpanagamage2896 ปีที่แล้ว +2

    Aiyooo podi hamuduruwo simenthi adinawa...anee ehema karanna epa mallilaa aiyala..chiwarayata api garu karanna one..hitha harima pirisidu chethanawen ape hamuduruwo mewa karanne..eth matanam duka hithuna..oba wahanse hada wadapu amma thaththa athulu oba wahanse me wage guna yahapath badda pthrayek karapu sama siyalu denatama godak pin..swamin wahanse athulu wada karana hamoma niduk nirogi wewa...hamotama pin godak..1🙏🙏🙏🙏♥️

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px ปีที่แล้ว +1

    නියමයි පොඩි හමුදුරුවෝ.දිර්ඝයුස ලැබේ වා කියන්නෙ අරුණ ශාන්ත

  • @GunarathneMenike-f8z
    @GunarathneMenike-f8z ปีที่แล้ว +6

    සමාවෙන්න අපේ හාමුදුරුවනේ සමහර හාමුදුරුවරු දායකයින් දෙන දානය වළදලා පන්සල් ඇතුලට වෙලා කරන කැත වැඩ ගැන අහන්න ලැබෙන මේ කාලේ ඔබ වහන්සේ සිමෙන්ති ඇද ඇද මහන්සි වෙන හැටි දැක්ක ම මොනවා කියන්නද කියලා හිතෙනවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට යෝධ ශක්තිය ලැබේවා

  • @freeeducation3587
    @freeeducation3587 ปีที่แล้ว +3

    මෙවන් යහපත් දෑ කිරීමට තවත් ශක්තිය ධෛර්යය නොඅඩුව ඔබ වහන්සේට ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 ปีที่แล้ว +2

    අපේ පොඩි හාමුදුරුවන්ට ගොඩක් පින් මෙම නිවස හදලා දුන්නාට මේ මිනිස්සුන්ට

  • @kamanigeethika7599
    @kamanigeethika7599 ปีที่แล้ว +3

    හරිම සතුටුයි මාත් ඉක්මනට ස්වාමීන් වහන්සේට උපකාර කරනවා මේ වගේම ගෙයක් හදන්න

  • @comcwil7520
    @comcwil7520 ปีที่แล้ว +1

    Hoda Adahas Hoda weda kawruth akatuwela samagin weda satutuiii JAYAWEWAA

  • @lathagamage8928
    @lathagamage8928 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 ปีที่แล้ว +2

    ආනෙ ඔබ වහන්සෙ ඇතුලු උදවි කරන සියලුම දෙනට බොහොම පින්

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 ปีที่แล้ว +2

    අපගේ මේ මුලු ලෝකෙටම ශ්‍රේෂ්ඨ වූ මුලු ලෝකෙටම අධිපති වූ ගෞතම බුදු පියාණන් වහන්සේගේ බලය මහිමය හා ආශීර්වාද ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනව සුවාමින් වහන්ස 🙏 බුදු දහමේ නියම අරුත මේකයි කියල කියල දුන්නෙ ඔබයි සුවාමින් වහන්ස 🙏❤

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +2

    අත් හරින්න කියමින් රැස් කරන බොහොමයක් දෙනෙකුට ඉතාම වටිනා ආදර්ශයක් පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මෙලොවට ජනිත කල දෙමාපියන් දෙදෙනාත් නිවන් යන මාහැඟි පුන්‍ය කර්මයක් නිරෝගී සුවය ලැබේවා හැමදෙනාටම

  • @Kuww-zn7so
    @Kuww-zn7so ปีที่แล้ว +8

    අපේ ස්වාමීන්වහන්සේට සහ අනිකුත් සියලු දෙනාටම තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @Lath-q2t
    @Lath-q2t ปีที่แล้ว +1

    Pinwat podisuwamin wahansa semanti kara ganiyanawadakiddi harima dukai pevdiwalabudun wediya Maga wading suwamin wahansa atilu dayaka una aemata godak pin budu saranai

  • @ggwp3105
    @ggwp3105 ปีที่แล้ว +5

    අන්න දුකෙන් මිදෙන්න පෙරුම් පුරන ස්වාමීන් වහන්සේලා...ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන දෙය එලෙසින්ම ඉෂ්ට සිද්ද වේවා තුනුරුවන්ගේම සරනින්

    • @wesamun1
      @wesamun1 ปีที่แล้ว

      ගිහියන්ගෙ මුට්ට ඇදලද දුකින් මිදෙන්නේ 😂 භික්ෂුව කියන්නෙ කාටද දන්නෙත් නෑ නේද.දුකින් මිදීමක් කියන්නෙ

    • @ggwp3105
      @ggwp3105 ปีที่แล้ว +1

      @@wesamun1 ඈත බලන්න ඉස්සර ලග බලපන්..ඇතුල ටොයිලට් වලක් කරගන්නෙ නැතුව පන්සලක් පල්ලියක් කරගනින්..නැත්නම් උබේ ජීවිතය අසූචි පිරිච්ච කක්කුස්සියක් වෙයි

    • @wesamun1
      @wesamun1 ปีที่แล้ว

      @@ggwp3105 හා.අවුරුදු 20 ක් කරපු ත්‍රිපිටක ධර්මය අතෑරලා ඔයා කියාදුන්න එක කරන්නම් ශාස්තෲන් වහන්ස.බුදු හාමුදුරුවෝ මොනාද දන්නේ.ඔයා කියන දේ අහන්නම් උතුමානනි.🙏

    • @wesamun1
      @wesamun1 ปีที่แล้ว

      @@ggwp3105 උබට හිතෙන එක නෙවෙයි ධර්මය පුතා.පෘතග්ජන උන්මත්තකයන්ට හිතෙන එක නෙවෙයි පිළිපැදිය යුතු අයුරු වෙනමම විනය පිටකයක් දේශනා කරල තියේ.භික්ෂුව කියන්නෙ කාටද නොදැන ලැට් වලක් වෙයි කිව්වාට හිස් උඩු බිරුමක් සහ තවත් ධර්ම විනයට නොගැලපෙන දේකින් අමාරුවේ වැටිලා ඔයිටත් පාතට වැටීමක් මිස ඉහලට ඒමක් නෑ.නලවන්න පුලුවන්.තේරුමක් නෑ .සුදුස්සක් කරගන්නවා.අපිට මොකෝ ☺️

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 ปีที่แล้ว +2

    අද ඉන්න සිවුරු හොරු දිහා බැලුවම මේ නම් පිං කඳක්.
    ඔබ වහන්සේගේ එලොවත්, මෙලොවත් යහපත්ය. 🙏

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 ปีที่แล้ว +2

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගි සුව ලැබේවා තෙරුවණ් සරණයි

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 9 หลายเดือนก่อน

    අපේ හමුදුරැවෝ හරිම දක්ෂයි හරිම නිහතමානී ඔබවාහෙන්සෙට නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏❤️❤️❤️

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +1

    අපේ sawamin වහන්සේ ta නිදුක් නිරෝගී සුවය ලැබේවා . A වගේම අනිත් දරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා . උතුම් budu ගුණ බලයෙන් රැකවරණය ලැබේවා 🙏🙏🙏

  • @shanakarajapaksha8994
    @shanakarajapaksha8994 ปีที่แล้ว +2

    ❤ ඔබවහන්සේට මෙවැනි දේවල් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🙏🙏

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d ปีที่แล้ว +1

    පින්වත් ape samiduni නිදුක් නිරොගි deerghayu සම්පත් ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadamalipradepa5110
    @sadamalipradepa5110 7 หลายเดือนก่อน +1

    අනේ පොඩි සාදු සිමෙන්ති කරේ තියාගෙන යනකොට ගොඩක් දුක හිතෙනවා අපේ පොඩි හාමුදුරුවන්ටත් වැඩ කරන සියලු දෙනාටත් ශ්‍රී දළදා සමිඳු පිහිට ආශිර්වාදයෙන් තව තවත් මෙවැනි දේවල් කරන්න ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා අපේ හාමුදුරුවෝ හැදූ වැඩූ දෙමව්පියන් මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා අපේ පොඩි හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @chameladilu780
    @chameladilu780 ปีที่แล้ว +1

    ඔබ වහන්සේටත් පැමින සිටින හැමෝටමත් නිදුක් නීරෝගීමත් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @CTA-ud9fd
    @CTA-ud9fd ปีที่แล้ว +2

    ඔබ වහන්සේත් සිමෙන්ති අරන් යනවානෙ දුක හිතෙනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ තෙරුවන් සරණයි🙏🙏🙏

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝයුස ලැබේවා යෝධ බල සක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් saranini 🙏👍🙏👍🙏👍🙏👍

  • @PriyanthiSamasundara-nz8gh
    @PriyanthiSamasundara-nz8gh ปีที่แล้ว +1

    අපේ පිනට උපන් පින්වත් පොඩි හාමුදුරුවන්ට මේ කරන පිං බෙලෙන් නිවන් අවබෝධය ලැබේවා..ඔබ වහන්සේ ලොවටම මහගු ආදර්ශයක්..

  • @madhuramallika9828
    @madhuramallika9828 ปีที่แล้ว +2

    දානේ කකා කෝටි ගනන් එකතු කරන ..ගනින් වහන්සේලාට ..මේහාමුදුරුවො ආදර්සයක්...බුදු වෙන්න පෙරුම් පුරන නියම බුද්ධ පුත්‍රය..හාමුදුරුවෝ කල යුත්තේ මේ වගේ දුප්පතුන් නගා සිටුවීමට ..කටයුතු කිරීම..තමා..උතුම්..පන්සල් 100ක් හදුව වගේ මේ පින..

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 ปีที่แล้ว +2

    You are the Great ! Bodhi mula wala budu Una budu Varun Kavi gayanaya desawana thavamath raw denawa . Our well educated Rev. Sir , you are an example for other Bhikkus , who collect the cents of the poorest of the poor. You are a multitalented Buddha Puthra !

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol 8 หลายเดือนก่อน

    මතු බුදු බව පතන ඔබ වහන්සේට ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා.......උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට රැකවරනය ලැබේවා ......

  • @renukadesilva3117
    @renukadesilva3117 ปีที่แล้ว +4

    🙏🙏බුදුසරණයි සියලු දෙනාටම මම හරි ම ආසයි මේ වැඩේ ට ♥️♥️

  • @chanubeenu2351
    @chanubeenu2351 6 หลายเดือนก่อน +1

    මේ වගේ බුද්ද පුත්‍රයෙක් මේ ලෝකෙට බිහිකරපු ඒ උතුම් දේමාපියන්ටත් මේ ලෙඩක් දුකක් කරදරයක් නොවේවා.ඒ වගේම උදවු කරන සියලූම දෙනාට කරන කියන හැමදේම සර්තක වෙවා.බුදු සරනයි අපේ හාමුදුරුවනේ.

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ! ඔන්න ශ්‍රම
    පුජාව. සිඋරු ගලවාගෙන වැටවල් පනින්න දගලන
    උන්නන්සේලට අවබෝධ වේවා.

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +3

    උතුම් උ එ උදවු උපකාර කරන සියලු දෙනාටම සියලු සැපසම්පත් ලැබෙවා🙏🙏🙏🌷🌻 හාමුදුරුවනේ යොදබලෂක්තිය ලැබෙවා🙏🙏🙏 තෙරුවන් සරණියි දෙවි පිහිටයි

  • @prsadsudarshana5008
    @prsadsudarshana5008 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ...!!! හැමෝටම . සුපිරි වැඩක් හාමුදුරුවනේ .

  • @Lions-zc4xx
    @Lions-zc4xx ปีที่แล้ว +6

    අපේ ස්වාමින්වහන්සේට සියලු දෙවි රැකවරණය ලැබේවා.

  • @NelokaTfeufeu
    @NelokaTfeufeu ปีที่แล้ว +3

    වැඩ කරන සියළුම danatam බුදුසරණයි

  • @kumarejayantha9640
    @kumarejayantha9640 ปีที่แล้ว +2

    බුදුසරනයි පොඩි හාමුදුරුවනේ නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @roshanthilakarathna855
    @roshanthilakarathna855 ปีที่แล้ว +4

    දෙමව්පියන්ට පැවා පින් හමුදුරුවනෙ❤❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +1

    හාමුදුරුවෝ ඇතුළු මේ වෙනුවෙන් කැපඋනු කැපවෙන සියළුම දෙනාට සියලු පැතුම් ඉටු වේවා.

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l ปีที่แล้ว +1

    Deergaau labeewaa apee haamuduruwanee..theruwan saranai paressamen weda karanna daladaa samidu pihitai

  • @Shanukadilshan-i4j
    @Shanukadilshan-i4j ปีที่แล้ว +1

    අපේ හමුදුරුවන්ට සියලුම දෙවි රකවරනය ලැබේවා අපේ හමුදුරුවන් එක්ක ඉන්න අනිත් අයටත් ශක්තිය දහිරිය ලබේවා කියල පරර්තනා කරනව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +2

    🙏🙏🙏අපේ පොඩ් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 ปีที่แล้ว +9

    අනේ අපේ ලොකු ඇත්තන්ටත් මේ වගේ පිංවත් හැඟීම් ඇතිවෙලා අවංක චේතනාවෙන් රට ගොඩගන්න දෙයක් කළා නම් අපේ රට ආයමත් සුරපුරයක් තමා ...අපේ පොඩි නමගේ දෑතට දළඳා සමිඳු සරණයි...🙏🙏🙏💐

  • @kavee01
    @kavee01 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවෝ ඇතුළු මේ වැඩේට උදවු වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි...!!!🙏🙏🙏

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @darshanipriyangika7031
    @darshanipriyangika7031 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට බොහොම පිං සියලු දෙනාටම බොහොම පිං

  • @ruwanchamara7971
    @ruwanchamara7971 ปีที่แล้ว +1

    සුපිරි ජයවේවා ❤❤❤❤🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌍🌍🌍🌍

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว +1

    බුදු සරනඉ ඔබ වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @ChithraKwt-x5d
    @ChithraKwt-x5d ปีที่แล้ว +2

    අනේ ඔයාලා වැඩ කරන සියලු දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @PriyadarshaniKp
    @PriyadarshaniKp 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේටත් ඔබ වහන්සේ වටා සිටින ආධාර කරන සියලුම පිංවතුන්ටත් මෙවන් සත් කාර්යන් කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි හැම දෙනාටම

  • @NishantaLk-h7q
    @NishantaLk-h7q ปีที่แล้ว +5

    ඔඔ වහන්සේ ඇතුළු පිරිසට දළදා හමුදුරැවන්ගෙ පිහිටයි

  • @chandralk-di2tr
    @chandralk-di2tr ปีที่แล้ว +9

    මෙි.උතුමි.සත්කාර.කරන.සියලු.දෙනාට.රත්නත්‍ර.සරනයි.කුවෙටි

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +2

    ❤❤මට නම් ස්වමින් වහන්ස ඔබ ගැන අඩම්බරයි මේ වාගේ හැම කෙනෙක්ම හිතනවා නම් අපේ රට කොපමණ සුන්දරද උදව් උපකාර කරපු සියලුම දෙවියන්ගේ පිහිටයි කුවේට් අපි

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +2

    දීර්ගායුශ ලැබේවා අපේ සුවාමින් වහන්සේ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @nuwanthiliyanage9388
    @nuwanthiliyanage9388 ปีที่แล้ว +2

    පින් බත් ගිල ගිල ඉන්න සමහරක් හාමුදුරුවරු මේවා බලන් හැදෙනවානම් පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏සරණයි

  • @jshddhdb6264
    @jshddhdb6264 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻theariwan saranai apea podi hamuduruwan aeathulu peamini siyaluma deanatath sri daladasamidugea lihitasir wadayama leabeawa deawi pihitai budusaranai ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +1

    Ane ape podihamuduruwo paw simenthi adinava karen siyalu denata budusarani dalada samiduge pihitai🇦🇪🇱🇰🙏🌷

  • @nilminidilrukshi7640
    @nilminidilrukshi7640 ปีที่แล้ว +4

    පින් වන්ත බුදු පුතෙක්

  • @ramanigamlath304
    @ramanigamlath304 ปีที่แล้ว +3

    පිනට පහල වූ පින්වත් ස්වාමින් වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 10 หลายเดือนก่อน

    අපේ හමුදුරැවනෙ මතු බුදුවෙිවා වෙිහෙර විහාර දුප්පත් අයගෙ ගිනිනිවන ඔබවහන්සේ අැතුලු දායක වෙන සැමට දළදාසමිදුගෙ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithkumara3584
    @ajithkumara3584 ปีที่แล้ว +3

    Obawahansela thamay.mathu buduwenne theruwansaranay

  • @samanthikumarikumari2867
    @samanthikumarikumari2867 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...තව ශක්තිය ලැබේවා ....🙏🙏🙏🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว +1

    අපේ පොඩ් හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු පිරිස ට තෙරුවන් සරණයි

  • @maheshkumara7752
    @maheshkumara7752 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ උදව් කරන හැමොටම බුදුසරණයි

  • @thusarasumeda4833
    @thusarasumeda4833 ปีที่แล้ว +3

    Oba වහන්සේ budu wenna ona me karana kiyana dewal walata.ගොඩක් pin podi hamuduruwane🙏🙏🙏🙏🙏 dukth hithuna simenthi adinawa dakkama