Campus එකේ මුස්ලිම් යාළුවෝ දුන්න Gift එක| University of Colombo | University Vlog | IFTAR AL AILA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 257

  • @boomerdrivejapan
    @boomerdrivejapan 9 หลายเดือนก่อน +16

    Ubala okkomallata mallila nangila hema denatama adarei ❤ . Ape anagatha paramparawa gena hithuwoth patta adambarai. Mata kandulu 😢 awa santhose vedi kamata 😊😊😊

    • @mrsandun724
      @mrsandun724  9 หลายเดือนก่อน +3

      Thank you aiye❤️ dakapu lassanama comment ekak 😍❤️

  • @roshanmalli
    @roshanmalli 10 หลายเดือนก่อน +18

    සතුටුයි ලංකාවේ පලවනි වතාවට මේ වගේ ලස්සන වැඩ සටහනක මල්ලි හැමදාමත් ඡාති බේදයකින් තොරව රටක් හැටයට ඉස්සරහර යමල්ලා ඡාති බේදනම් මේ රටේඑන්න තියන්න එපා ඔයාලාට විතරයි එකත් කරන්න පුලුවන් මල්ලි ❤❤❤
    ආදරේයි Jayawewa

  • @shanazweerabangsa5823
    @shanazweerabangsa5823 10 หลายเดือนก่อน +41

    Mashallha 🤲. ගොඩක් හොඳ වැඩක්. අපේ සිංහල සහෝදර, සහෝදරියන් ටිකත් එදා " උපවාස" කරලා තිබුණා නම් ඒකෙ අත්දැකීම තව සුන්දර වෙලා ඇති. මම මුස්ලිම් උනාට ' බුද්ධාගම ' ඉගෙන ගෙන තිබෙනවා. අනිත් ආගම් ගැන හරි අවබෝධයක් තිබීම ඉතා වැදගත්. එහෙම උනොත් අපි අතර ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ජාතිවාදය අවුස්සල වාසි ලබා ගන්න බලන් ඉන්න අයට ඒක කරන්නත් බෑ.👍👍🇱🇰🇱🇰🇱🇰.

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 9 หลายเดือนก่อน +4

    බුදුන් වහන්සේ අල්ලාහ් දෙවිඳුන් ජේසු ස් වහන්සේ හින්දු ආගමේ දෙවිඳුන් මේ ඔක්කෝම එකම පන්තියේ ගුරුවරු නම් ඇයි අපිටත් ඒ වගේම ඉන්න පුලුවන්. ඒකටයි ආගම කියන්නේ. ජාතිය කුලය ආගමට ඉහළින් මනුස්සකම තියෙන්න ඕනේ. එවිටයි ලෝකය සුන්දර වෙන්නේ. පළවෙනි ආගම මනුස්සකම විය යුතුයි. අලුත් පරම්පරාව මේ තැනට අවතීර්ණ වෙලා ඉන්නේ. හෙට දවසේ අපේ රටේ අනාගතය ඔයාලට බාරයි සියලු ලාංකික දරුවනේ 👍❤❤❤❤🙏🙏🙏🙏

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 10 หลายเดือนก่อน +105

    මේ රටේ සිංහල,දෙමල,මුස්ලිම් කියල ඉස්කෝල සංකල්පෙ නැතිකරල මිශ්‍ර ආගම් ඉස්කෝල හදන්න ඕනි.හැම දරුවෙක්ම හැම ආගමක්ම හැදෑරුවොත්,හැම ජනවර්ගයකම යාලුවො හැමෝටම ඉන්නවනම් ජාතිවාදයට ඉඩක් තියා ජාතිවාදය කියන වචනෙත් ශබ්දකෝශෙන් ඉවත්වේවි.ජාතිවාදය කියන්නෙම දේශපාලන ගුණ්ඩුවක් විතරයි....ජයවේවා ...❤️❤️❤️❤️❤️

    • @MohamedFahim-xk7ee
      @MohamedFahim-xk7ee 10 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @user-yi2m456
      @user-yi2m456 9 หลายเดือนก่อน +1

      Ehema kohomada . Muslim ayata Madrasa paasal ona

    • @nilanthaweerasinghe4980
      @nilanthaweerasinghe4980 9 หลายเดือนก่อน +2

      @@user-yi2m456 අපේ පන්තිවලත් මුස්ලිම් කොල්ලො කෙල්ලො ඉගනගත්තා.අදටත් ඒ ෆිට් එක තියෙනව.ඒ හැරුනම ප්‍රධානපෙලේ පාසල්වල ඕනිතරම් මුස්ලිම් දරුවො සෑහෙන්න ඉගනගන්නව.එතකොට මද්‍රසා පාසල්වලයි සාමාන්‍ය පාසල්වලයි තියෙන වෙනස පැහැදිලි මදි මටනම්

    • @CRJ661
      @CRJ661 9 หลายเดือนก่อน +3

      okata anith aya nam kAmathi weyi megollo kAmathi nA ,.... egollonta one e gollange jaathiye un wena jaathiye un epaalu kiyalaa parana kaalee e jathiye ekek kiyala

    • @nilanthaweerasinghe4980
      @nilanthaweerasinghe4980 9 หลายเดือนก่อน +2

      @@CRJ661 හනමිටි අදහස් එක්ක මේ රටවල් ගොඩදාන එක ලේසි නෑ මිත්‍රයා.සෑහෙන්න ගේමක් දෙන්නවෙනව.අපේ පරම්පරාවෙන් පස්සෙවත් මේව වෙනස්වෙනවනම් තමයි හොඳම...👍👍👍😍

  • @DaizyS_diary
    @DaizyS_diary 10 หลายเดือนก่อน +40

    Wow.This is so cool!✨🥺
    As a muslim viewer of your channel,I'm deeply moved by your efforts to foster unity and understanding among all ayya.✨🔥
    Keep spreading the love and togetherness at Colombo University.✨❤️

  • @najimunissa2811
    @najimunissa2811 10 หลายเดือนก่อน +12

    අවංකව ලස්සනයි ගොඩක් සතුටුයි හොඳ අරම්බය්ක් හැමෝම සතුට්න් ඉමු අපි සිරි ලංකිකයෝ❤❤❤

  • @ifthi.opinion
    @ifthi.opinion 10 หลายเดือนก่อน +8

    Mashallah very nice and happy to see you all gathered for the Ifthar function. ජාතිවාදය වපුරන දේශපාලනඥයන්ට අමතක නොවන පාඩමක් ඔබ සියලු දෙනා කියා දුන්නේ. මෙය සංවිධාන කල මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සහ මෙයට සහභාගී වුනු අන්ය ආගමිකයන්ට මාගේ ආදරය, ගෞරවය සහ ප්‍රණාමය. ❤

  • @peacelover7000
    @peacelover7000 10 หลายเดือนก่อน +5

    This video gave me a feeling that Sri Lanka is really the PEARL of Indian ocean. Unity in diversity will take this beautiful country on top of the world list.

  • @salmashafy409
    @salmashafy409 10 หลายเดือนก่อน +17

    Harima lassana video ekak❤keep on going all the best

  • @Adz8430
    @Adz8430 10 หลายเดือนก่อน +3

    I think this is by far one of the best activities ive seen in this country.. specially this year...
    As the future of the country am amazed how the Muslim students organised a such beautiful iftar event.. there should be more of these things happening in this country..specially about islam and muslims..since no one wants to stand up and do things most of our Buddhist, christians and hindu brothers and sisters are not aware of it's beauty ..
    This is the first step..
    Awareness is important to understand any religion..
    As the future generation so happy that boundaries are broken and they are moving forward as a positive new generation...
    Wish u all the very best in life ..

  • @wayambam6743
    @wayambam6743 10 หลายเดือนก่อน +68

    I'm a Muslim and a pure Sri Lankan blood ❤

  • @Nawasm-gj4eq
    @Nawasm-gj4eq 10 หลายเดือนก่อน +61

    அல்லாஹ் உங்கள் அனைவருக்கும் நேரானவலியை காட்டுவானாக ஆமீன்

    • @Userdudei
      @Userdudei 10 หลายเดือนก่อน +9

      The translation is false😂.

    • @shavix8612
      @shavix8612 8 หลายเดือนก่อน +1

      ​@@Userdudeiek thama math baluwe me 😂😂

  • @zulfikarakeel7943
    @zulfikarakeel7943 10 หลายเดือนก่อน +10

    This humanity we need thank u

  • @jazeemajaldeen5714
    @jazeemajaldeen5714 10 หลายเดือนก่อน +4

    It's really great
    We must live as one nation despite cast creed and religion
    Unity is our strength
    Heartfelt blessings for our young generation 💖 ❤️

  • @fathimailma7758
    @fathimailma7758 10 หลายเดือนก่อน +7

    Awesome vedio ayya❤...as Muslim viewer of ur channel,am also an undergraduate happy to see this...keep rocking ayya....

  • @najarnajar1495
    @najarnajar1495 10 หลายเดือนก่อน +23

    Thanks Machan ❤

  • @nislanunitedgj7865
    @nislanunitedgj7865 10 หลายเดือนก่อน +2

    Ma Shaa Allah! You have done a good job brother. Our Islamic Brothers and Sisters treated well and they proved that there are no difference between us in Sri Lanka. Love from Italy. Eid Mubarak Guys❤

  • @sweetdean73
    @sweetdean73 10 หลายเดือนก่อน +3

    This is what a beautiful Island on the earth need, when you guys unite and work as one, I am sure the future will bebright for the nation and can build the nation to be the top on the earth, Island has everthing to be number1 in the world except unity , the young generation must unite and pull the country out of the mess created by the elders.

  • @mohamedrafibuhary2119
    @mohamedrafibuhary2119 10 หลายเดือนก่อน +8

    සහෝදරත්වය ❤
    කල්ලිවාදය වපුරන්නේ දේශපාලකයන් සාමාන්‍ය බිම්මට්ටමේ ජනතාවට ඒවා අදාල නෑ.....
    මට ඉන්නෙත් බොක්කෙම සිංහල යාළුවන් සෙට් එකක් වගේම ගෝලයන් සෙට් එකක්...ජාතිවාදේ උපරිමයෙන් තිබ්බ කාලෙත් මගේ පන්තියේ සිංහල ළමයි අඩුවක් උනේ නෑ...

  • @boomerdrivejapan
    @boomerdrivejapan 9 หลายเดือนก่อน +1

    Aday malli meka nam maarama feeling ekak. ❤ proud of you guys. As a Sri Lankan 🇱🇰 from Japan 🇯🇵.

  • @sheiksalman8684
    @sheiksalman8684 10 หลายเดือนก่อน +2

    Hi my dear sisters and brothers very good iftar program thank you so much💯💥🛕 god bless you 🇱🇰👍🕌🌏❤️❤️

  • @anoshaperera4367
    @anoshaperera4367 9 หลายเดือนก่อน +1

    I am a Roman Catholic, what a brilliant thing, this is what we need, we all are Srilankans,,respect and hats off to you guys 🌹🇱🇰🌹

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 10 หลายเดือนก่อน +5

    Good job Brother. Awesome ❤. Keep it up.

  • @m.a7562
    @m.a7562 9 หลายเดือนก่อน

    A beautiful video...very happy to see all of our children's unity...hope to see more and more cultural events of mother sri Lanka's children together ❤

  • @All_About_Coc
    @All_About_Coc 10 หลายเดือนก่อน +3

    Masha Allah ft wadak. Easy na me wage event ekk organize karana eka

  • @ayoshamaduwanthi1755
    @ayoshamaduwanthi1755 10 หลายเดือนก่อน +9

    Nice ❤ keep doing well aiya 🔥

  • @qamarishrath2591
    @qamarishrath2591 10 หลายเดือนก่อน +2

    Nice video. Happy to see the event like this. I was roaming in this place 20 years before with my friends. Missed this unforgettable life badly.

  • @mohamedasath3921
    @mohamedasath3921 10 หลายเดือนก่อน +9

    මේකදැක්කාම මගේ පාසල් ජීවිතය මතක් වුණා. ස්තුති සහොදරයනි..අල්ලාගේ පිහිටයි..

  • @Ssttyy94
    @Ssttyy94 10 หลายเดือนก่อน +11

    Awesome Video, Respect from University of Ruhuna.

  • @hellofax-id6ei
    @hellofax-id6ei 9 หลายเดือนก่อน

    Great to see youngsters from all religions and cultures getting together. If this spread to whole island country will be prosper in no time and people will live very happy life. Thank you to the organisers and so humbled to see lots of non Muslims participating. God bless Sri Lanka !❤

  • @MohamedNaheef
    @MohamedNaheef 10 หลายเดือนก่อน +4

    Very happy to see this unity

  • @MhdHaneef-g7w
    @MhdHaneef-g7w 10 หลายเดือนก่อน +13

    Api okkoma ekai❤

  • @Fatima-b6y6n
    @Fatima-b6y6n 10 หลายเดือนก่อน +2

    Wow superb .... ❤❤❤❤❤ words can't describe this moment....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mohamedzahid198
    @mohamedzahid198 10 หลายเดือนก่อน +5

    Bro super video, ifthar lassanata thibba❤ sathutui api akamajathi Lanka jathi subadawasak

  • @sudarshana1125
    @sudarshana1125 10 หลายเดือนก่อน +7

    ඒක සුපිරියක් සදුවා ❤❤❤ තැන්ක්ස් මචං 💗

  • @nafreeify
    @nafreeify 10 หลายเดือนก่อน +1

    nice to see these things in srilanka again after 10 years. hope srilanka can stronger together

  • @FathimaMilha-b2z
    @FathimaMilha-b2z 10 หลายเดือนก่อน +6

    Masha Allah 🤲🤲🤲

  • @mohamedfahim9403
    @mohamedfahim9403 10 หลายเดือนก่อน +1

    Siyalu badaka duruwewa anagatha balaporotthu ituwewa Ayubowewa happy moments to All and I wish to yours future target comes to be successful and All religious living together 🎉

  • @MShazleen-uc6vi
    @MShazleen-uc6vi 9 หลายเดือนก่อน

    Masha Allah Very nice.We are Sri Lankan Every Year Celebrate this Ramadan ifthar i realy impressed Allah will help your Education.❤❤❤

  • @jz8875
    @jz8875 10 หลายเดือนก่อน +1

    Great job. Both the video and the organisers of the event. May Allah bless you all.

  • @1trending868
    @1trending868 10 หลายเดือนก่อน +4

    Thanks ❤
    Saho

  • @fawzarahamed2928
    @fawzarahamed2928 10 หลายเดือนก่อน +5

    Really very good keep it up ❤

  • @Colo0529
    @Colo0529 10 หลายเดือนก่อน +11

    Colombo University nn best wage❤

  • @Tomjerry-10
    @Tomjerry-10 10 หลายเดือนก่อน +4

    Wow, It's awesome

  • @RizanaJunaideen
    @RizanaJunaideen 10 หลายเดือนก่อน +2

    Masha Allah.❤

  • @shiyamahafeez1395
    @shiyamahafeez1395 10 หลายเดือนก่อน +2

    Love to see this event ! Congratulations my dear students ! I am a mother of Management Faculty former student's

  • @Raans_world
    @Raans_world 10 หลายเดือนก่อน +5

    අඩේ අම්හර් මව්ලවි ඇවිල්ලා තියෙන්නෙ. එහෙනම් දේශනය ගොඩාක් හොඳ වැදගත් කාලෝචිත එකක් වෙන්න ඇති

  • @NaturopathicHealing-jx2cq
    @NaturopathicHealing-jx2cq 9 หลายเดือนก่อน +1

    May God Bless All Srilankan ❤

  • @fahmyansar9615
    @fahmyansar9615 10 หลายเดือนก่อน +1

    Masha Allah brothers and sisters. Super ❤

  • @yaseerahmed2689
    @yaseerahmed2689 10 หลายเดือนก่อน +1

    Old the best So happy to see like this unity in Srilanka

  • @MOTIVATE_YOUR_LIFE00
    @MOTIVATE_YOUR_LIFE00 9 หลายเดือนก่อน +1

    One nation,one blood Sri Lankans live as peace ❤🇱🇰☮️☸️☪️🕉️✝️

  • @mumtazjabir3806
    @mumtazjabir3806 10 หลายเดือนก่อน +2

    Masha.allah.ramadan..kareem🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @aldeenriswan2121
    @aldeenriswan2121 10 หลายเดือนก่อน +3

    Very nice bro keeb it up. I feel very happy.

  • @mohammadrifty1428
    @mohammadrifty1428 10 หลายเดือนก่อน +3

    Masha Allah brothers

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 10 หลายเดือนก่อน +4

    Puthalata hemotma subama
    Suba ramadhan dawasak wewa
    Oba semata
    Allah ge pihitay

  • @MohamedMoosin-v4v
    @MohamedMoosin-v4v 10 หลายเดือนก่อน +4

    Well done ✅ my brother

  • @sadikeeniftikar3153
    @sadikeeniftikar3153 10 หลายเดือนก่อน +3

    May Almighty Allah bless you all guys

  • @SameerSamera
    @SameerSamera 10 หลายเดือนก่อน +3

    Godak lassanai godak thank you

  • @zakah
    @zakah 10 หลายเดือนก่อน +3

    A great work ❤

  • @ModerShoePalace
    @ModerShoePalace 10 หลายเดือนก่อน +1

    Great news bro

  • @fouzerabdulhameed1815
    @fouzerabdulhameed1815 10 หลายเดือนก่อน +3

    Good effort 🎉

  • @zakiyafahim8431
    @zakiyafahim8431 10 หลายเดือนก่อน +3

    Niyamai sahodarayo

  • @anwaraleeshan1162
    @anwaraleeshan1162 10 หลายเดือนก่อน +1

    Wish u all success and may Allah bless you and give Hidhayath to all dear brothers and sisters.❤👍

  • @ayush_2135
    @ayush_2135 10 หลายเดือนก่อน +8

    Wow! Iftar ♥️😍

  • @ZAHRA-t7s
    @ZAHRA-t7s 10 หลายเดือนก่อน +6

    Nice bro❤😊

  • @MdShan-mv8so
    @MdShan-mv8so 10 หลายเดือนก่อน +1

    😊😊😊 superb

  • @Nhcreation360
    @Nhcreation360 10 หลายเดือนก่อน +1

    Great event.nice👍

  • @ZawrinFathima
    @ZawrinFathima 10 หลายเดือนก่อน +2

    good work jazakala

  • @rafeekbuhary7704
    @rafeekbuhary7704 10 หลายเดือนก่อน +1

    Great!

  • @rahmathrizwana2315
    @rahmathrizwana2315 10 หลายเดือนก่อน +1

    Masha Allah happy to see❤❤

  • @alabdeenrifana7427
    @alabdeenrifana7427 10 หลายเดือนก่อน +1

    Masha allah .. well done ❤❤

  • @MTariq-o3l
    @MTariq-o3l 10 หลายเดือนก่อน +1

    BAUDDAYEK MUSLIM SAWUDARYA KIYAPO WACHANYA PARANA SAWUDARA YALITH GODANEGUNA KIYALA OBA SIYALU DENATA ALLAH BLESS FOR ALL ❤❤❤🤲🙏👍🤝

  • @noorulameen-ee3jx
    @noorulameen-ee3jx 10 หลายเดือนก่อน +1

    Great job. Congratulations ❤️

  • @ismathismath6779
    @ismathismath6779 10 หลายเดือนก่อน +2

    Super video ❤

  • @slaveofallah2141
    @slaveofallah2141 10 หลายเดือนก่อน +3

    Beautiful ❤️ memories guys

  • @shamlanmansoor4673
    @shamlanmansoor4673 10 หลายเดือนก่อน +2

    Masha Allah.......❤

  • @DewRuwanArt-ck2xu
    @DewRuwanArt-ck2xu 9 หลายเดือนก่อน

    API okkoma ekathu wemu minissunta minissu aderae karana hati loketama kiyala demu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChaRuX
    @ChaRuX 10 หลายเดือนก่อน +6

    මරු ❤❤

  • @nisaafzal6254
    @nisaafzal6254 10 หลายเดือนก่อน +1

    Happy iftar time. Ramadan kareem.

  • @Fathisdiary
    @Fathisdiary 10 หลายเดือนก่อน +3

    Woww nice brother ❤

  • @srohibranoden9176
    @srohibranoden9176 9 หลายเดือนก่อน

    masha allah dula putha okkotama adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @FeroFerosa
    @FeroFerosa 10 หลายเดือนก่อน +1

    Masha allah wonderful 💖

  • @acnaufal
    @acnaufal 9 หลายเดือนก่อน

    Understanding others is very important on our unity 🤲🌹

  • @ZaraZara-yk6bq
    @ZaraZara-yk6bq 10 หลายเดือนก่อน +1

    ❤🎉Ooossssmmmm

  • @salmaishak7249
    @salmaishak7249 10 หลายเดือนก่อน +4

    Wow❤lassana video ekkak
    පුදුම සතුටක් මටnam

  • @riyasliyakath201
    @riyasliyakath201 9 หลายเดือนก่อน +1

    Much love god bless ❤

  • @Hafiz_xclusive
    @Hafiz_xclusive 10 หลายเดือนก่อน +5

    Masha Allah ❤❤

  • @Rjview-g9g
    @Rjview-g9g 10 หลายเดือนก่อน +3

    Wow spr bro

  • @Piyuminadiisha
    @Piyuminadiisha 10 หลายเดือนก่อน +4

    Lassnai 💚💙🥰

  • @nusas3453
    @nusas3453 10 หลายเดือนก่อน +1

    Wow wow
    Mashaa allah

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 10 หลายเดือนก่อน +3

    Niyamai 👈✌

  • @JE-pq4wp
    @JE-pq4wp 9 หลายเดือนก่อน

    Keep the love @ all times ...
    The future will be nice. ❤

  • @fazalmohamed6457
    @fazalmohamed6457 10 หลายเดือนก่อน +1

    So proud

  • @UsamaTuan
    @UsamaTuan 10 หลายเดือนก่อน +3

    Superb ❤

  • @Hornung3922
    @Hornung3922 10 หลายเดือนก่อน +2

    Nice bro

  • @raayinrahman4065
    @raayinrahman4065 10 หลายเดือนก่อน +3

    keemata wada, ekamuthu kama maara patta rasai..

  • @mohamedimran3946
    @mohamedimran3946 10 หลายเดือนก่อน +1

    Bro ela ela ❤❤

  • @ScienceMaster88
    @ScienceMaster88 10 หลายเดือนก่อน +2

    Great 🎉

  • @Chamiya_vlogs
    @Chamiya_vlogs 10 หลายเดือนก่อน +27

    ඔය වගේ සතියකට සැරයක්වත් vlog එකක් දානවකො අයියා❤🎉😢