WHAT IS THE L BOARD.... මොකක්ද මේ L BOARD එක කියන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ส.ค. 2023
  • UDARA driving school balangoda

ความคิดเห็น • 27

  • @jcacreation3964
    @jcacreation3964 28 วันที่ผ่านมา +1

    Bike එකෙ පිටිපස්සෙ ලයිසන් තියන කෙනෙක් දාගෙන ලන්කාවෙ ඕන තැනක යන්න පුලුවන්ද? ප්‍රශ්නයක් නැද්ද ?

  • @niku21030
    @niku21030 4 หลายเดือนก่อน +1

    L permit ek laminate kara 😢....
    Ehm krnn bh kyl dnne ada.. mkdd krnne ekt.. msekin trial theenoo..
    Nthi un kyl hri aluth ekk gnn brida kachcheryen😢

  • @disnapriyangani5513
    @disnapriyangani5513 2 หลายเดือนก่อน

    Lerner රක්ෂණය ganne කොහොමද

  • @Cph776
    @Cph776 10 หลายเดือนก่อน +2

    ලර්නර් පර්මිට් එක අරන් කාලය ඉකුත් වීමට පෙර මාස 3 පසු ඕනෑම වේලාවක ට්‍රයල් පෙන්විය හැකියි නේද..පුහුනුව ටිකක් මදි නිසා ස්තූතියි.

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  10 หลายเดือนก่อน +2

      ලර්නර් පර්මිට් එකෙහි වලංගු කාලය මාස 18 කි...එම කාලය ඉකුත් වීමට ප්‍රථමව පරීක්ෂණය සදහා ඉදිරිපත් විය යුතුය..එසේ නොවුවහොත් ඔබගේ අයදුම්පත අක්‍රිය වේ.

    • @Cph776
      @Cph776 10 หลายเดือนก่อน +1

      @@udaradrivinschoolbalangoda6364 ස්තූතියි 👍

    • @nipuniumanda2973
      @nipuniumanda2973 7 หลายเดือนก่อน

      ​@@udaradrivinschoolbalangoda6364මාස තුනක්ම යනකම් ඉන්න ඕනද ප්‍රායෝගික පරීක්ෂණයට

  • @DEVIDU17
    @DEVIDU17 2 หลายเดือนก่อน

    " L permit " එකෙන් යන්න පුළුවන් දුර සීමාවක් තියෙනවද ?

  • @chandupayasasith9308
    @chandupayasasith9308 7 หลายเดือนก่อน +2

    learner cover insuarnse eka thibune nathi unoth policiyen alluwoth getaluwak wenawada.

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  7 หลายเดือนก่อน

      නීතියනම් ලර්නර් රක්ෂණය තියෙන්න ඕන...සමහරවිට දඩයක් ලියන්න පුළුවන්....අනික.. අනතුරක් උනොත් වන්දියක් ගන්න බෑ..

  • @thisaraguruge3286
    @thisaraguruge3286 3 หลายเดือนก่อน

    L bord එක බයික් එකේ ගහෙගෙන ගියේ නෑ කියලා උසාවි දැන්මා . කීයක් දඩ ගහවිද?

  • @user-so2ie5nk9o
    @user-so2ie5nk9o 8 หลายเดือนก่อน +3

    Leners permit eka neti unot,kohomada eka ait hadaganne

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  8 หลายเดือนก่อน

      ආය හදන්න බෑ... ට්‍රයල් වලට යනකොට පොලිසියේ... පැමිණිල්ලක් දන්න ඕනි ලර්නස් පර්මිට් එක නැති උනා කියල ...ඒකේ කොපිය අරන් යන්න ඕනි

  • @safrasindran7473
    @safrasindran7473 6 หลายเดือนก่อน +1

    License eka aragena passeth L board eka bike eke gahla padinna puluwanda sir?

  • @sunildahanayaka3392
    @sunildahanayaka3392 2 หลายเดือนก่อน +1

    bike eke thaniyen yanna barida

    • @nagu6220
      @nagu6220 หลายเดือนก่อน

      Onama thenakata bike aran yanna puluvan

  • @sunildahanayaka3392
    @sunildahanayaka3392 4 หลายเดือนก่อน +2

    Sir 2024 auluru 17 labana ayata ganna puluwanda

  • @Shavi_music_
    @Shavi_music_ 5 หลายเดือนก่อน +2

    සර් අපිට යන්න පුලුවන් වපසරිය කොච්චරද

  • @dineth1636
    @dineth1636 2 หลายเดือนก่อน

    L bord එක ගද්දී අපි වාහන පෑදල පෙන්නන්න ඕනෙද දන්න කෙනෙක් කියන්නකෝ

    • @vivaranabandara2186
      @vivaranabandara2186 หลายเดือนก่อน

      නෑ ප්‍රශ්න හතලිහක බහුවරණ විබාගයක්් දෙනවා ඒක කරන්න ඕනෙ..පදින්න ඕනෙ නෑ

  • @SadewSasanka-nv4kv
    @SadewSasanka-nv4kv 6 หลายเดือนก่อน +2

    16 ganna baida

  • @bmjayarathna
    @bmjayarathna 9 หลายเดือนก่อน +2

    17 අපට L board ගත්තොත් 18 න් license card එක එනවද අපට?

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  9 หลายเดือนก่อน

      L BOARD එක 17 අරන් 18 සම්පූර්ණ උනාට පසුව ට්‍රයල් පෙන්වන්න ඕනි ඊට පස්සේ ලයිසන් එක දෙනවා...