ඩුබායි අපේ මාසීක වියදම 💵| Cost of Living in Dubai| Room Rent🏠| Transport 🚌| Grocery 🛒 | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2023
  • Hi, Welcome back to our channel. අපේ you tube චැනල් එකට හැමෝම ආදරයෙන් පිලිගන්නවා.
    Please subscribe to our you tube channel..😍😍
    Please like, comment & share..දිගටම අපිත් එක ඉන්න..❤❤❤❤❤❤. Stay connected.
    Like us on Instagram: / cn5og-llcmu
    Like us on Facebook : / 1071. .
    #srilankan
    #costofliving
    #dubaicost
    #dubailiving
    #dubaiexpense
    #dubailife
    #dubairoomrent
    #dubaitravellingcost
    #dubaitransport
    #familycostofliving
    #groceryshopping
    #telecommunicationdubai
    #sinhala
    #adayinlife
    #arunaanddilini
    #dubailife
    #dubailifestyle
    #dubaidiaries2022
    #dubaijobs
    #dubaisinhalanews
    #dubaivisitvisa
    #dubai
    #srilankanyoutuber
    #travelwithwife
    #dubaistories
    #dubaifamily
    #dubailife
    #dubaitravels
    #dubaiyoutuber
    #sinhalajobs
    #uae
    #uaelife
    #dubaiapartments
    #dubaibedspace
    #srilankancricket
    #studio
    #hometoursinhala

ความคิดเห็น • 108

  • @janakasiriwardana5164
    @janakasiriwardana5164 9 หลายเดือนก่อน +9

    ඔයා විතරයි අය්යා අපිව motivated කරන්නේ ඩුබායි වල ගොඩාක් channel කරන අය මානසික වට්ටනවා ඔයාගේ videos බලලා ගොඩාක් ඉගන ගත්තා මෙහේ ජීවත් වෙන විදියා වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ good luck

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මල්ලි අගය කීරීම ගැන, ඔයාටත් ජයෙන් ජයම වේවා!!! ❤️❤️❤️🙏🙏🙏🙏

  • @lankanlifedubai
    @lankanlifedubai 9 หลายเดือนก่อน +6

    ගොඩක් වැදගත් කරුනු ටිකක් ඩුබායි එන්න ඉන්න අයට ❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි බ්‍රො, අගය කීරීම ගැන .❤️🫶🫶🫶

  • @chandrikapriyadrshani46
    @chandrikapriyadrshani46 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ♥️♥️♥️♥️ඔබ දෙන්න ට බුදුසරණයි දෙවිපිහිටයි

  • @Rashitha46madushan
    @Rashitha46madushan 9 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එකත් නියමයි.ගොඩක් ප්‍රයෝජනවත් දේවල් අපේ ජීවිතේටත් ගන්නව ඔයාලගෙන් අපි.හොදට පැහැදිලිව explanation එක කරා..බොහොම ස්තුතියි අයිය.ජය වේවා.සියලු වැඩ කටයුතු සාර්තක වේවා...🫂💚

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි මල්ලි අගය කීරීම ගැන❤️❤️❤️🙏🙏🙏 ජයෙන් ජයම වේවා!!!

  • @angelsu116
    @angelsu116 9 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අරැණ අයියා & දිලිනි අක්කා ❤👌

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි නන්ගී❤️❤️❤️❤️🫶🫶

  • @lanknachandula7558
    @lanknachandula7558 7 หลายเดือนก่อน +1

    Thank You godak dewal denagaththa babalage school daycare genath vlog ekak karanna godak watinawa eka ❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  7 หลายเดือนก่อน

      Isshrta Aniwaryen details ekka dennm 🫶🫶🫶❤️

  • @gayankusal
    @gayankusal 9 หลายเดือนก่อน +1

    Valuable video with valuable information tnx bro 🎉🎉🎉

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      Thank you very much brother ❤️❤️❤️❤️🫶🫶

  • @ashinisandilini4377
    @ashinisandilini4377 5 หลายเดือนก่อน +2

    මං අලුතින් ඔයාලාගේ channel එකට ඇත්තටම , මාරම ලස්සනයි ඔයාලාගේ video congratulation

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි අගය කීරීම ගැන❤️❤️❤️🙏🙏

  • @dhanushkakariyawasam
    @dhanushkakariyawasam 9 หลายเดือนก่อน

    Grate Vedio bro❤❤❤❤

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 9 หลายเดือนก่อน +1

    Lagadi idala oyalage video balanne .dan dana hama video ekakma බලනවා සතුටින් ඉන්න බුදු සරනයි

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි බ්‍රො, අපිත් එක්ක හැමදාමත් ඉන්නවාට , බුදුසරණයි,❤️❤️❤️🙏🙏🫶

  • @chamidilshi9395
    @chamidilshi9395 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව මේ විස්තර. ගොඩක් ස්තූතියි අක්කේ අයියේ ඔයාල දෙන්නටම❤❤ ඩුබායි වලදි හදිසි අසනීපයක් උනොත් බෙහෙත් ගන්න, ඒවගෙ දේවල් වලට යන වියදම් ගැනත් පුළුවන් නම් කියන්න. ඔයාලගෙ සියලුම වැඩ සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි අගය කීරීම ගැන නන්ගී,, ඒ වෙලාවට Company එකෙන් දීලා තියෙන Insurance එකෙන් තමයි අපි බෙහෙත් ගන්නේ🫶🫶🫶 ඉස්සරහට Details වීඩීයෝ එකක් ගේනනම්.❤️🫶🫶 ජයෙන් ජයම වේවා!!!

  • @user-ds9be5lh6c
    @user-ds9be5lh6c 6 หลายเดือนก่อน

    Mamai husbandui babai thun denama eka para enna inne ethkota babawa danna day care walata charjs khmd kiynna puluwand ayye ?

  • @dush_95
    @dush_95 9 หลายเดือนก่อน +2

    සුපිරි ❤😋

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි මල්ලි අගය කීරීම ගැන❤️❤️❤️🙏

  • @malindupriyankara5174
    @malindupriyankara5174 8 หลายเดือนก่อน

    Best video ...❤️❤️❤️❤️

    • @arunaanddilini9418
      @arunaanddilini9418  8 หลายเดือนก่อน

      Thank you very much brother ❤️👏👏

  • @LittleGetaways
    @LittleGetaways 9 หลายเดือนก่อน +1

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ❤❤❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි අගය කීරීම ගැන❤️❤️❤️🙏

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 8 หลายเดือนก่อน +1

    Thank you❤❤❤

  • @sulothishu1508
    @sulothishu1508 5 หลายเดือนก่อน

    Akki Salon field ekata jobs hoyaganna puluwan widiyak kiyanna puluwanda ?

  • @thuwanalith2266
    @thuwanalith2266 5 หลายเดือนก่อน

    Aiya man ohe enna hadanne machine helper.
    mata lankawe gaanen 80000k hoyanna puluwan kiuwa. accomodation eka bed space thiyenawa kiuwa food walata 150k hambenawa kiuwa. ena eka hodaida??

  • @Sudu-aiya
    @Sudu-aiya 7 หลายเดือนก่อน +3

    මමත් ඇවුල්ලා badplas එක පටන් අරන් නිදහසේ ඉන්නවා මේ රටේ පලකයන්ට පින්

    • @arunaanddilini9418
      @arunaanddilini9418  7 หลายเดือนก่อน

      ජය වේවා!!! බ්‍රො, ❤️❤️❤️👏👏👏

  • @hansikavithanage7768
    @hansikavithanage7768 9 หลายเดือนก่อน

    Good luck akki &aiya..man hemadema oyalage videos balanawa.mage husband dubai 6months wenawa ewith..mai babath enna inne..oyalage videos walin godaak ideas gatta akke..

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      Godak thanks agyakeerema gana , ❤️🙏 Jayen. Jayma wewa oylta ❤️❤️❤️

  • @awishkamalith
    @awishkamalith 9 หลายเดือนก่อน +2

    වීඩියෝ සෙට් එකම බලම ගමන් දැන් ..comment වලට රිප්ලයි එනව ❤ 17:05

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි අගය කීරීම ගැන, ජයෙන් ජයම වේවා!!! ❤️❤️🫶🫶

  • @sumudusandamali4164
    @sumudusandamali4164 9 หลายเดือนก่อน +1

    Aiye akke math lagadi enda inne dubai oyla krna hma video ekakma mama blnwa
    බුදු සරණයි
    Be happy .....❤️

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි අගය කීරීම ගැන , ජයෙන්. ජයම වේවා!!! බුදුසරණයි,❤️❤️❤️🫶🫶

  • @jananilakma8042
    @jananilakma8042 9 หลายเดือนก่อน

    Thanks ayye akkee....

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      Godak thanks oylth ❤️❤️❤️🫶

  • @user-ls5np5uj7r
    @user-ls5np5uj7r 9 หลายเดือนก่อน +3

    Mai mge husband awillà thma masa 3.....thank you sooomuch akki aiya for this information ❤😊

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      Thank you very much oylth. Good luck dennAtma ❤️❤️👏👏👏

  • @lahirusampath5426
    @lahirusampath5426 6 หลายเดือนก่อน +1

    thanks

  • @tharumax7840
    @tharumax7840 8 หลายเดือนก่อน +1

    💜💜

  • @chamathkanayanahari4798
    @chamathkanayanahari4798 6 หลายเดือนก่อน +1

  • @Shortvideo1731
    @Shortvideo1731 24 วันที่ผ่านมา

    බ්‍රො ෆ්‍රීලාන්ස් එකෙන් එන්න ඉන්නෙ...වයිෆ් ග්‍රැජුවේට් කෙනෙක්...ජොබ් එකක් හොයගෙන කොහාට එන්න හොද ඩුබායි වල

  • @RuweenaSawithri-xf2bt
    @RuweenaSawithri-xf2bt 9 หลายเดือนก่อน

    Godak wadagat video ekak❤ayiye dubai wala army fosess hotel hodaid?

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      Thank you very much, Eylge site ekta ghin idea ekk ganna , Jaya wewa ❤️❤️👏👏

  • @yasithairosh
    @yasithairosh 9 หลายเดือนก่อน

    Hi.. studio ekak one month walata rent karanna hoda widiyak kiyannako.. december api enna plan karanawa,,

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      Hodama de dubizzle balnna oylge package ekata set wenna select krnna puluwan 🫶

  • @chandimaweerasingha6062
    @chandimaweerasingha6062 9 หลายเดือนก่อน +1

    👍👍👍👍❤️❤️❤️😍

  • @awishkamalith
    @awishkamalith 9 หลายเดือนก่อน +2

    ගේමක් ගහගන්නම ඕනෙ මෙ රටේ ❤money management එක තියෙන්න ඕනෙ ඕන කෙනෙක්ගෙ 🎉

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් බ්‍රො, ❤️❤️❤️🫶

    • @awishkamalith
      @awishkamalith 9 หลายเดือนก่อน

      @@arunaanddilini9418 අනිවාර්යයෙන් අයියා..තාම 0 ඉන්නෙ මෙහෙ..ඒත් ආසයි ඕම පවුලෙ අයත් එක්කම එකට ඉන්න මෙහෙ ❤🥰

  • @ruvindananjaya258
    @ruvindananjaya258 9 หลายเดือนก่อน

    එළ ❤️

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි බ්‍රො, ජය වේවා!!! ❤️❤️❤️🫶

  • @angelsu116
    @angelsu116 9 หลายเดือนก่อน +1

    අපි හිතන තරම් සුන්දර නෑ හැමදේම හාරියාකාර කලමනාකරණය කරගන්න ඕන ❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් නන්ගී ඒක ගොඩාක් වැදගත් දෙයක්❤️❤️❤️🫶

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 9 หลายเดือนก่อน

    Adanam denna shoi .dilini duwa hodata pahadili kala. Room ekath lassanai digatama ohoma karanna 🫠🫠🤗❤️❤️

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน +1

      Godak thanks agaya keerema gana ❤️❤️❤️❤️🫶🫶🫶🙏🙏

  • @user-oc3fd9xn6s
    @user-oc3fd9xn6s 9 หลายเดือนก่อน

    🤘👍❤

  • @roadtosrilanka3953
    @roadtosrilanka3953 2 หลายเดือนก่อน +1

    Aiya akka oyalage videos balanawa harima lassanai.mage husband weda karanne dubai wala mata innawa awurudu 2 ka babek.mata puluwannam dan awoth babath ekka dan api thundennata jiwath wenna aduma tharame kiyaka salary ekak oneda kiyala.please

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 หลายเดือนก่อน +1

      Thank you nngi , Godak dewal blnna one , husband ekka thmi plan kranna one nngi , eyta company HR ekth ekka check krala tiyena benefits blnna one , e wagema accommodation babth galpena thank wenna one , income and expenses poddk gnn hdala blalana , salary eka kengen kenta wenas wenwa nngi , Jaya wewa oylta ❤️❤️🤝🤝

  • @ireshalakmali6018
    @ireshalakmali6018 6 หลายเดือนก่อน

    Give a video to inform someone who is hoping to have a baby in Dubai. Is it allowed for a husband to stay with his wife in the hospital? How much does it cost during pregnancy?

  • @Sanjayapathmakumara9427
    @Sanjayapathmakumara9427 9 หลายเดือนก่อน

    👍🤟

  • @user-dy5nc7tg3y
    @user-dy5nc7tg3y 9 หลายเดือนก่อน +1

    අජ්මාන් වල වීඩියෝ එකක් කරන්නකො අක්කා & අයියා

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඉස්සරහට ගේන්නම්කෝ❤️❤️❤️🫶

  • @damiyacreations2558
    @damiyacreations2558 8 หลายเดือนก่อน +1

    Bed space වල kitchen එක gas ,water තියෙනවද ?

  • @Sudu-aiya
    @Sudu-aiya 7 หลายเดือนก่อน +4

    සහොදරා අපිට ලමයි ගේ school prices. ගැන video ekak onee

    • @arunaanddilini9418
      @arunaanddilini9418  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඉස්සරහට ගේන්නම් සහෝදරයා ❤️❤️❤️🥰

    • @niroshajayarathna3027
      @niroshajayarathna3027 4 หลายเดือนก่อน

      Ou school genath one

  • @dushmanthinimeshika2130
    @dushmanthinimeshika2130 8 หลายเดือนก่อน +1

    Aiye dubai wala mony gana poddak kiyala denna e kiyanne salli kola...aluthin ena aya danne nane...🥺

  • @wasanthimalani1583
    @wasanthimalani1583 7 หลายเดือนก่อน +1

    Job denna ohe inna sri lankan aya ai job money illanne?1st day dennalu..kohenda ehema denna salli?

    • @arunaanddilini9418
      @arunaanddilini9418  7 หลายเดือนก่อน

      Mulin hodata hoyla blnna job ekk tinwda kiyla , Nikn sallie ktwath denna epa🥹🥹🥹

  • @asher43210
    @asher43210 7 หลายเดือนก่อน +1

    Uae 1200kin dubai wla amaruid? Lankwe slli wlin Lkshyk ithuru krgnn plwnd?

    • @arunaanddilini9418
      @arunaanddilini9418  7 หลายเดือนก่อน

      Brother blnna accommodations thwa monwada oyta hmbenne kiyla , ewata kochra wiydamk ynwada kiyla , hodata hoyla blnna , jaya wewa 👏

    • @asher43210
      @asher43210 7 หลายเดือนก่อน

      @@arunaanddilini9418 aiya mt working hour's wla kma denw anith welw wla na innai medical transport denw 1200k shp d ethkt? Lkshyk mset ithuru krgnn plwn wei neda?

  • @madushanimadu1605
    @madushanimadu1605 8 หลายเดือนก่อน +1

    Couple ekkata dubai avith ekata inna puluwanda ..habai marrie karala na

    • @arunaanddilini9418
      @arunaanddilini9418  8 หลายเดือนก่อน

      Hodama de engage wela marriage certificate ekk enwanm , eka oylge future ekta hodie , good luck

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa7528 9 หลายเดือนก่อน

    Match eka dinum , 30 aye tynnea Afgan ekka,, ekth dinnwa.. jaya wewa❤❤❤💪💪💪

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      Aniwa bro Api ghanwa me para sure ❤️❤️🫶

  • @SindupaSindupa
    @SindupaSindupa 9 หลายเดือนก่อน

    අයියේ scl යන බබෙක් ඉන්න family 1ka living cost 1 කියන්නකෝ සාමාන්‍ය මාසික

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน +1

      ඉස්සරහට Details කියන්නම්❤️🫶

  • @umeshsandakelum1658
    @umeshsandakelum1658 9 หลายเดือนก่อน

    House tour ekak ona

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 5 หลายเดือนก่อน +1

    Malli

  • @nimeshikasamarathunga7867
    @nimeshikasamarathunga7867 9 หลายเดือนก่อน

    Babath ekka job ekk krnna puluwanda

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน +1

      Ow Api 2 krgena ynwa , life eka Lesi ne loku challenge ekk , eth muna denna one ❤️❤️❤️🫶

  • @selakaparakash6664
    @selakaparakash6664 9 หลายเดือนก่อน

    Babata visa walata yana ganan kiyanna

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน +1

      Isshrata update ekk dennm next video eken details 🫶🫶❤️

  • @user-zu1hz9pt3t
    @user-zu1hz9pt3t 6 หลายเดือนก่อน

    Akke, ammath ekkan enne puluwanda ohetta?

    • @arunaanddilini9418
      @arunaanddilini9418  6 หลายเดือนก่อน +1

      Aniwaryen puluwan oylta , Denntma job oknm kisi aulk wenne ne

    • @user-zu1hz9pt3t
      @user-zu1hz9pt3t 6 หลายเดือนก่อน

      @@arunaanddilini9418 akke agriculture degree holder kenekta jobs thiyenawada hoyaganda? For boys

  • @ranjiekanayaka7004
    @ranjiekanayaka7004 9 หลายเดือนก่อน

    ස්කූටර් වල ගනන් බලන්න ලංකාවට අරන් යන්න පුලුවන්ද

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      ඒ ගැන හොයලා තොරතුරක් දෙන්නම් ඉස්සරහට

  • @lifebeyond94
    @lifebeyond94 9 หลายเดือนก่อน

    ❤️❤️❤️

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️❤️🫶