🇱🇰 Malinda "Boyka" Amarasinghe vs Ajmal Yakoob - CFC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Malinda "Boyka" Amarasinghe defeats Ajmal Yakoob in Ceylon Fighting Championship
    CFC
    Colombo, Sri Lanka
    MMA Fight
    Malinda won because Ajmal verbally tapped out and quit the fight in the 2nd round.

ความคิดเห็น • 427

  • @gayanchameera9779
    @gayanchameera9779 2 ปีที่แล้ว +51

    නාකි පකාලා ටික බාල්දු කර දැමූ රටට කීර්තියක් අබිමානයක් ගෙනාපු නුබට තෙරුවන් සරණයි !!! Congratulations 😘😘😘🙏🙏🙏🙏❤❤❤❤💐💐💐💐💐💐💐💐💐

  • @greenepicproductions5594
    @greenepicproductions5594 2 ปีที่แล้ว +104

    As a Srilankan As a Nation we are proud of you Legend 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Such a warrior 🙏

    • @AsiaWillTheKill
      @AsiaWillTheKill  2 ปีที่แล้ว +4

      #SriLankaCan!! 🇱🇰🇱🇰🇱🇰

  • @chaturanuwan1257
    @chaturanuwan1257 2 ปีที่แล้ว +51

    අපේ කොල්ලෙක් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරැවන් සරනයි දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @recreation89
    @recreation89 2 ปีที่แล้ว +24

    මේකෙ මලියා මලියා කියන කොල්ල මේ ක්‍රීඩාවටත් ආදරේ අපේ බ්ලැක් බොයිකටත් ආදරේ නිහතමානී කොල්ලෙක්.මලින්ද ෆිනිශ් හිම් කියනවටත් වඩා බ්ලැක් බොයිකා බ්ලැක් බොයිකා කියල චියර් කර්වල අපේ එකාව ජාත්‍යන්තරය තුල සහ සමාජ මාද්‍ය තුල පට්ට වයිරල් එකක් කරල ඒ නම් රෙජිස්ටර් කරවන්න පුලුවන්.මමනම් හෙන ආසයි මලින්ද අයිය එන කොට අනිත් ෆයිටර් රින් එකේ මුල්ලට යැවෙන බිමට බහින තරමේ සුපිරි චරිතයක් වෙනවට.අපේ එකා දැකුම් කලු පට්ට හැන්ඩියෙක්නෙ.ජය බ්ලැක් බොයිකා.

    • @CJ-qi3mn
      @CJ-qi3mn ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f 2 ปีที่แล้ว +122

    ඇඩේන්නේ අපේ එකා වෙර විරිය දාගෙන නෙලන නෙලිල්ලට නෙවෙයි බලවු..අපේ කම කරේ තියන් උගුර බැරැන්ඩි වෙනකල් අපේ එකාට සපෝට් කරන වටේ ඉන්න උන්ගේ සද්දේ ඇහෙද්දී..ආදරේටයි ඇඩේන්නේ..

    • @sam.6639
      @sam.6639 2 ปีที่แล้ว +5

      eka hena gon part ekak

    • @damindutharinda8815
      @damindutharinda8815 2 ปีที่แล้ว +3

      @@sam.6639 උබට එහෙම හිතෙන්නේ උබ ස්පෝර්ට් ඉස්කෝලේ කාලෙවත් කරලා නැති හින්දා.. චියර් එක තමයි ස්පෝර්ට් එක්ක එනර්ජි එක.

    • @chalanasenevirathne7284
      @chalanasenevirathne7284 2 ปีที่แล้ว +1

      @@damindutharinda8815 wadak nh bn sam kiyana p dial 1k uuta eeka theren nh bn😂😂

    • @preretconbeyonder2967
      @preretconbeyonder2967 2 ปีที่แล้ว

      @@sam.6639 ala sam😂😂🤣🤣

    • @DasunJanakaDASSASGUIDE
      @DasunJanakaDASSASGUIDE 2 ปีที่แล้ว +1

      👌

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +16

    අඩෝ එකෙක් බොක්කෙන් දෙනවා සප් එකක් ඌ තමයි මැච් එක ගැහුවේ ❤️

  • @djb5486
    @djb5486 2 ปีที่แล้ว +30

    Proud of you Brother, there is next time, dont give up🇱🇰

  • @yaleendrakumara5798
    @yaleendrakumara5798 2 ปีที่แล้ว +9

    සුපිරි සහෝදරයා....
    ❤❤🌹🌹❤❤
    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...!
    තෙරුවණ් සරණයි...!

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 2 ปีที่แล้ว +19

    ආඩම්බරයි අපේ boyka....හැමදාම අරක්ශා වෙලා වෙන වුන්ට හොදට නෙලපන් අයියේ

  • @nextbrand459
    @nextbrand459 2 ปีที่แล้ว +6

    Superb malinda ........ well done ........ ජයවේවා කුරුණෑගල අපේ කොල්ලට......

  • @hasanprasanna2127
    @hasanprasanna2127 2 ปีที่แล้ว +5

    ගින්දර සහෝ....... රියල් යකෙක් , අපේ එකෙක්, ජයවේවා.

  • @presannakumara9747
    @presannakumara9747 2 ปีที่แล้ว +3

    මම හොදටබැලුව ඉතා විනීතව ගෘරවාන්විත අාකාරයෙන් තරගකරනාවා දැක්ක එය ජයග්්‍රහනය ට හේතුවයි කල් අැතුව . මලියා

  • @m4heshd
    @m4heshd ปีที่แล้ว +9

    Two phenomenal warrior spirits. Magnificent Muay Thai from both parties. Absolutely no shame in that tapout/TKO considering the garbage healthcare this country provides. There's no point taking irreversible damage home with ya. Gotta stay healthy to fight another day. Both athletes gave their 100%. Just wish they defended their upper bodies a bit more. Ajmal seem to have expended his gas tank pretty early too. Nothing but the best wishes for both of these fighters.

  • @wasanthawasanthawasantha
    @wasanthawasanthawasantha 2 ปีที่แล้ว +25

    ජය වේවා mage රටට ගෙන awa ආඩම්බරයට අයියා 🙏🙏🙏🙏

  • @heroman3187
    @heroman3187 2 ปีที่แล้ว +11

    Really really much proud of you brother ❤️🇱🇰🔥

  • @chandikashiroman8104
    @chandikashiroman8104 2 ปีที่แล้ว +6

    මාරම පිට් එක ලංකාවේ අපේ කොල්ලෙක් හරි සතුටුයි කමෝන් sri ශ්‍රී ලංකා 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🤝🤝🤝🤝🤝🤝👌👌👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😘😘😘😘😘😘😘 ආදරෙයි පැලෙන්න❤️❤️❤️❤️❤️❤️

  • @keerthikanaheraarachchi6114
    @keerthikanaheraarachchi6114 2 ปีที่แล้ว +5

    Really proud of you brother. Wish you all the very best for your future endeavours. Take our motherland to the globe.

  • @ЕОХАНШРИ-ЛАНКЕ
    @ЕОХАНШРИ-ЛАНКЕ 2 ปีที่แล้ว +5

    හදවතින්ම සුභ පතනවා මලිදු අයියෙ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @preretconbeyonder2967
    @preretconbeyonder2967 2 ปีที่แล้ว +10

    මම නම් කියන්නේ boyka කියනවට වඩා malinda කියලා කියන එක සුපිරි. scott adkins ගේ skills ගොඩක් වැඩී බං undisputed එකේ ඌ ගහන හැම kick එකක්ම real එතකොට ඌ එක්ක සංසන්දනය කරනකොට නිකම්ම joke එකක් වෙනවා

  • @DoitEasyGuide
    @DoitEasyGuide ปีที่แล้ว +3

    අපේ සුපිරිම කොල්ලෙක්..ජයවේවා මලියා

  • @pailotmonnitor1488
    @pailotmonnitor1488 2 ปีที่แล้ว +5

    බොයිකා කියලා අතල් දේන්නෙපා බං 😂😂😂අමරසිංහ කියලා නම ගෙනියප්න් 😂බොයිකා එකේ රගපන එකා සුපිරි වැඩ්ඩෙක් ල්ංකාවේ කොල්ලා වැඩ්ඩෙක් නමුත් බොයිකා වෙනයි මලින්ද වෙනයි

    • @-magicianLK
      @-magicianLK 2 ปีที่แล้ว +1

      වැඩ්ඩෙක් නම් අනිත් වීඩියෝ වල බනින්න්නෙ පකටද?

  • @konara261
    @konara261 2 ปีที่แล้ว +3

    Oh feeling it to the deep of heart....
    Wish you all the strong mindsets...
    Love you brother...
    Keep it up...

  • @ravidhumadhuranga9098
    @ravidhumadhuranga9098 2 ปีที่แล้ว +10

    So proud of u Brother 🥺❤🇱🇰

  • @d.k.6878
    @d.k.6878 2 ปีที่แล้ว +12

    Welldone SL boyka...🇱🇰🇱🇰💪💪

  • @kaveeshalakshitha701
    @kaveeshalakshitha701 2 ปีที่แล้ว +4

    Proud of u brdh ❤️🔥 🇱🇰,good luck on ur next fights

  • @MrFairaz
    @MrFairaz 2 ปีที่แล้ว +6

    Come on Malinda, Lionism ❤🇱🇰🇱🇰

  • @chandiwicks307
    @chandiwicks307 2 ปีที่แล้ว +3

    New sport developed first time in SL. Weldone. Any one knows if this bring in any foreign exchange now? I am sure it will in the future. We will see a මුරලිදරන් some day soon in this too. ❤

  • @warunanarasinghe4015
    @warunanarasinghe4015 2 ปีที่แล้ว +2

    මේ video එක බලන මේ වෙලාවෙ ඊට යටින් Yuri Boykaගෙ film එකක final fight scene එක සෙට් වුනා ලෙසටම...

  • @-magicianLK
    @-magicianLK 2 ปีที่แล้ว +3

    කෑගැහෙනව යකෝ..😮
    ලංකාවට ගැම්මක්
    💖👊

    • @MrX-re1to
      @MrX-re1to 5 หลายเดือนก่อน

      දෙන්නම ලංකාවෙ බන් 😂

  • @amilanalinjayawardana2006
    @amilanalinjayawardana2006 2 ปีที่แล้ว +5

    ජයම විතරයි අපේ එකෝ ♥️💥

  • @chutibuhuti
    @chutibuhuti ปีที่แล้ว +1

    Gammak thamai itin

  • @kelumpriyankara244
    @kelumpriyankara244 2 ปีที่แล้ว +6

    අඩෝ වැඩ්ඩෙක් 🇱🇰💪♥️

  • @harshanidilrukshi5831
    @harshanidilrukshi5831 2 ปีที่แล้ว +2

    නියමයි බොයිකා අපි අදයි දන්නෙ ඔයා ගැන අවාන්කවම ගොඩාක් සතුටුයි

  • @dilankafernando5629
    @dilankafernando5629 2 ปีที่แล้ว +2

    Well done Mr.Amarasingha 💪💪

  • @upulandthegang
    @upulandthegang 2 ปีที่แล้ว +2

    (Boyka) Malinda proud of you brother respect 🇱🇰🙏💪💪💪❤💛💚

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +1

    Sri lankan boyka..අම්මෝ..ගැම්ම අපේ එකෙක් යකෝ..ආදරෙයි..තෙරුවන් සරණයි..💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰 අරූට අම්බානට වැදිල පවන් ගහනව වගේ අතපය යන්තම් විසිකරනකොට අපේ එකා හරියට ගැහුවනම් අරූ පුකෙන් යන්නෙ..☝️☝️💪🙏🙏🙏

  • @chinthakarajapaksha9128
    @chinthakarajapaksha9128 2 ปีที่แล้ว +1

    සුපිරි kollo

  • @desilvasuranga262
    @desilvasuranga262 2 ปีที่แล้ว +1

    Jayawewa Bro,Never give up, Trust ur self !!!

  • @shaanvlogs4217
    @shaanvlogs4217 2 ปีที่แล้ว +2

    අපේ උන් එක්ක සුද්දන්ට හැප්පෙන්න බෑ බන් ❤

  • @genxtredmi367
    @genxtredmi367 ปีที่แล้ว +1

    maara gammak enne...♥️♥️👍🇱🇰🇱🇰🇱🇰

  • @jefsara1662
    @jefsara1662 2 ปีที่แล้ว +1

    🙏thank you, ❤ God bless you ❤

  • @kamaldeshappriya3085
    @kamaldeshappriya3085 2 ปีที่แล้ว +3

    පට්ටම පට්ට..

  • @induwarajayasekara7380
    @induwarajayasekara7380 2 ปีที่แล้ว +7

    So proud of you boy💕

  • @indikawanitunga4451
    @indikawanitunga4451 2 ปีที่แล้ว +2

    රාවණා පරපුර .👍

  • @DDMS1988
    @DDMS1988 2 ปีที่แล้ว +3

    Boyka නලුවෙක්..මේ ඇත්තම වීරයෙක්....

    • @pailotmonnitor1488
      @pailotmonnitor1488 2 ปีที่แล้ว

      නැ උත් වැඩ්ඩෙක්

    • @preretconbeyonder2967
      @preretconbeyonder2967 2 ปีที่แล้ว

      Bruse lee කියන්නෙත් නලුවෙක් දැනගෙන කතා කරහන් දන් නැත්තම් scott adkins කියලා ගහලා බලපන්

  • @thilinabandara7395
    @thilinabandara7395 2 ปีที่แล้ว +1

    ❤❤❤❤"Malinda ekai oneee" e gemmmaaaa❤❤❤❤❤

  • @madloose
    @madloose 2 ปีที่แล้ว +1

    So proud machan congratulations ❤️

  • @sanjeewaathapaththu6232
    @sanjeewaathapaththu6232 2 ปีที่แล้ว +2

    Congratulations Malinda 💪👊🇱🇰❤️

  • @Islamic24Reminders
    @Islamic24Reminders 2 ปีที่แล้ว

    Malinda and ajmal you both are srilankan worriers keep it up bros❤️🇱🇰🇱🇰.

  • @sasandug.thilakarathna4599
    @sasandug.thilakarathna4599 2 ปีที่แล้ว +5

    Next boyka will be enter soon✌️,c u all❤️

  • @gayansubashan1494
    @gayansubashan1494 2 ปีที่แล้ว +1

    Proud of you brother well done.....🔥❤️❤️🔥🔥❤️❤️💪💪💪💪

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf 2 ปีที่แล้ว +2

    අම්මො සුපිරි

  • @adeeshaakalanka5777
    @adeeshaakalanka5777 2 ปีที่แล้ว +1

    Keep up well done🔥🇱🇰

  • @indikawilegodadon3072
    @indikawilegodadon3072 2 ปีที่แล้ว +1

    Congratulations 🔥👊👊👊

  • @johnwick3112
    @johnwick3112 2 ปีที่แล้ว +11

    මේ FIGHT එක ගොඩක් පරණ එකක් නේද 🤨🤨
    ළඟකදී ගිය එකක් නෙමෙයි නේ, අවුරුදු 02 ක් විතර පරණ එකක් නේද මේ ඊයේ පෙරේදා දැම්මට 🤔

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +3

    We proud about you 🙏❤️

  • @chefslbandare777
    @chefslbandare777 2 ปีที่แล้ว

    සුපිරි ආපේ එකා ආදරේයි 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @BJLion
    @BJLion 2 ปีที่แล้ว +2

    Our real Lion " Amarasinghe "😈💪🔥

  • @aaa-ug1lw
    @aaa-ug1lw 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා සින්හල කොල්ලෙක්

  • @virajdananjaya4315
    @virajdananjaya4315 2 ปีที่แล้ว +4

    Well done malinda amarasinghe ❤️🇱🇰

  • @Art-sd7se
    @Art-sd7se 2 ปีที่แล้ว +1

    මාර ගැම්මක් එන්නෙ හිතට.. ❤️

  • @motivationchanal2271
    @motivationchanal2271 ปีที่แล้ว +1

    Gammak bn aiya

  • @spearhead8908
    @spearhead8908 2 ปีที่แล้ว +2

    Very proud of you maliyaa ❤️😈 uba gammak lankawata 🇱🇰

  • @sunethdeshan6010
    @sunethdeshan6010 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි .......♥️♥️♥️♥️

  • @kasunchamathka
    @kasunchamathka ปีที่แล้ว +1

    සිංහලේ යක්ක පුත්තු❤️🔥🔥

  • @sesansaranga9828
    @sesansaranga9828 2 ปีที่แล้ว +1

    Ammo supiri.adarei jayawewa😍♥️👍

  • @amazingdlr987
    @amazingdlr987 2 ปีที่แล้ว +1

    සුපිරි ආ ගැම්ම තමා 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍

  • @JaniduWishmitha
    @JaniduWishmitha 2 ปีที่แล้ว +1

    Ela kollo

  • @vishwanimesh6099
    @vishwanimesh6099 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබේ කැපවීමට 🙏🙏🙏

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 ปีที่แล้ว

    ලංකාවට අභිමානයක් #ලංකන් #බොයිකා බුදු පිහිටයී☸ බුදු සරණයී☸...

  • @buddhishalakshan3607
    @buddhishalakshan3607 2 ปีที่แล้ว +1

    මලියා පට්ට ගැම්මක් bro

  • @wiziranga
    @wiziranga 2 ปีที่แล้ว +1

    3:53 drop ekata udat pennuna. patta bro

  • @nelumneranjin7544
    @nelumneranjin7544 2 ปีที่แล้ว +1

    You are lion in the sri Lankan boyka.....👊👊👊👊👊💪❤

  • @dumindajanaka4083
    @dumindajanaka4083 2 ปีที่แล้ว +1

    Superb මලින්ද ❤ 👍

  • @wikumlakshan3494
    @wikumlakshan3494 ปีที่แล้ว +2

    Machoo mata mekata shabagi වෙන්න ona khomada පුළුවන්

  • @pradeebansubramaniam5882
    @pradeebansubramaniam5882 2 ปีที่แล้ว +1

    Super bro sri Lankan

  • @sagaraadolf6651
    @sagaraadolf6651 2 ปีที่แล้ว +1

    ජයවේවා සහෝදරයා

  • @uditha28
    @uditha28 2 ปีที่แล้ว +2

    Suba pathanawa bro

  • @kulindu3655
    @kulindu3655 2 ปีที่แล้ว +3

    Sri Lankan boyka ❤️

  • @cobraclutch9686
    @cobraclutch9686 2 ปีที่แล้ว +2

    god luck for the future,god bless all❤❤🙏🙏

  • @user-cm9rr3vj8w
    @user-cm9rr3vj8w 3 หลายเดือนก่อน +2

    I respect both of them Good fight but it's not enough for ufc debut

    • @AsiaWillTheKill
      @AsiaWillTheKill  3 หลายเดือนก่อน

      I reckon 6-8 more years before we see a Lankan at the UFC level.
      Kaz De Silva has a great ground game for example but still has work to do on learning standup. But he’s one of the best ground fighters in Lanka while Malinda is one of the best strikers in Lanka

  • @rameshkavinda
    @rameshkavinda 2 ปีที่แล้ว +1

    what a hype ...well done brudh 🥰

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +3

    මලියා..💪💪💪💪🔥🔥🇱🇰

  • @drivesafe1137
    @drivesafe1137 2 ปีที่แล้ว +1

    Wish you all the best maliya

  • @isurusampath5698
    @isurusampath5698 ปีที่แล้ว +1

    ආඩම්බරයි ❤❤❤❤

  • @Kasunkass
    @Kasunkass 2 ปีที่แล้ว +1

    දෙන්නම කරට කර දක්ෂයෝ.සුපිරියි.

  • @Usiv101
    @Usiv101 2 ปีที่แล้ว +3

    What a fight🔥🔥

  • @lahiruprageeth5372
    @lahiruprageeth5372 2 ปีที่แล้ว +1

    Not an easy to fight 10 minute continuesly , omg 😁 great 🙏👌

  • @donbenzinebasketballandtrainin
    @donbenzinebasketballandtrainin 2 ปีที่แล้ว +1

    Good job unlimited

  • @newtopSL
    @newtopSL 2 ปีที่แล้ว +1

    Sirlankan 💪💪💪👍👍👍🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹😀😀😀🤗🤗🤗🤗

  • @ashendhilsara1103
    @ashendhilsara1103 ปีที่แล้ว +1

    my master malinda amarasngha well done my master

  • @kasungayadharmasiri5501
    @kasungayadharmasiri5501 2 ปีที่แล้ว +1

    ලංකාවෙ සිංහයා...ඒ දඩයම උබගේ

  • @WasanthaWeliange
    @WasanthaWeliange 2 ปีที่แล้ว +1

    weldone Maliya

  • @alxve6456
    @alxve6456 2 ปีที่แล้ว +2

    Underrated❤

  • @kasunudara4824
    @kasunudara4824 2 ปีที่แล้ว +1

    ආඩම්බරයි සහෝදරයා

  • @doodle1726
    @doodle1726 2 ปีที่แล้ว +2

    Gammac tama🥊

  • @sujithroshan1656
    @sujithroshan1656 2 ปีที่แล้ว +1

    Ela kiri jayawewa malia 😊😊💖

  • @imekshawikramasinha8914
    @imekshawikramasinha8914 2 ปีที่แล้ว +1

    අම්මෝ ගැම්ම ඉබේම කෑගැහෙනව ✌♥️💪

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 2 ปีที่แล้ว +1

    නියමඊ අපේ කොල්ලා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😜පරිස්සමින්

  • @user-iv3dl1fe4z
    @user-iv3dl1fe4z 9 หลายเดือนก่อน +2

    Malinda❤