රාජ්‍ය බුද්ධි අංශයේ ඉහළ පුටු පෙරළියක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 23

  • @subatheja7574
    @subatheja7574 3 ชั่วโมงที่ผ่านมา +13

    සලේට නිවාස අඩස්සියේ තබා ආරක්ෂාව දෙන්න ඕනෑ ,,,මොකද ගොඩක් තොරතුරු ඔහු ළඟ තියෙනවා ,,,නැත්නම් නාඳුනන තුවක්කු කරුවෙක් සලකන්න ඉඩ ඇති නිසා ,,,,,👌👌👌👌

    • @AjithFernando-zm1zp
      @AjithFernando-zm1zp 3 ชั่วโมงที่ผ่านมา +2

      Yes 👍

    • @asithalk
      @asithalk 2 ชั่วโมงที่ผ่านมา

      දන්නෙ නැති දේවල් කතා නොකර ඉදපන්..සලේ ගාඩ් එකත් එක්ක තමය් ඉන්නෙ. උඹලගෙ ඔය පාස්කු සැකෙත් බිත්තර මිල වගේ තමය්.🫵

  • @chlfilms
    @chlfilms 3 ชั่วโมงที่ผ่านมา +2

    පාස්කු ප්‍රහාරය ඇතුලු සමස්ථය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති කොල්ලො සලේ ට එල්ල කර කොමෙන්ට් දානවා. කොහෙන් හෝ කවුරු හෝ කියන ලියන දේවල් වලට ඇන් දෙන අය ලංකාවේ බහුලයි.

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 5 ชั่วโมงที่ผ่านมา +10

    පාස්කු චූදිතයෙක් සුරේෂ් සලේ 👍👍

    • @DineshTharanga-q9m
      @DineshTharanga-q9m 4 ชั่วโมงที่ผ่านมา +4

      ඔයා හැම විස්තරයක්ම දන්නවද එහෙම කියන්නෙ, දන්නවනම් පොලිසියට ගිහින් කියන්න, ඔයා වගේ අය දන්නදේ කියන්න හැංගිලා ඉන්න එපා

    • @dulanjayachandrasekara5300
      @dulanjayachandrasekara5300 4 ชั่วโมงที่ผ่านมา +2

      @@DineshTharanga-q9m ඉස්සරහට විමර්ශන බලන්ඩකෝ

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 4 ชั่วโมงที่ผ่านมา +1

      ​@@DineshTharanga-q9mසලේගෙ ගොඉලයෙක්ද...😂

    • @DineshTharanga-q9m
      @DineshTharanga-q9m 4 ชั่วโมงที่ผ่านมา +1

      @@NuwanNammuniarachchi ඔයත් මොනව හරි දන්නවද, දන්නවනම් කියන්න හැංගිල ඉන්න එපා

    • @DineshTharanga-q9m
      @DineshTharanga-q9m 4 ชั่วโมงที่ผ่านมา

      @@dulanjayachandrasekara5300 ඒ කියන්නෙ ඔයා හැම දේම වෙන්න කලින් දන්නවද

  • @hccreations5478
    @hccreations5478 20 นาทีที่ผ่านมา

    අම්මෝ ඔව් සලේ ගැන දැන ගන්න පුලුවන් පාස්කුව ලෙහා ගත්තු දවසට...😂

  • @pulasthimadusanka684
    @pulasthimadusanka684 3 ชั่วโมงที่ผ่านมา

  • @Yoga-t7x
    @Yoga-t7x 3 ชั่วโมงที่ผ่านมา +2

    මේ කරන්නේ ජවිපෙ පාක්ෂිකයන්ට තනතුරු දෙන ගේමේ තවත් කොටසක්

    • @dilkolla2369
      @dilkolla2369 3 ชั่วโมงที่ผ่านมา +2

      හා 😂😂😂 ඊට කලින් අනුරගෙ පුතාට job එකක් දුන්නොත් නරකද 😂😂😂

    • @quintusfernando7396
      @quintusfernando7396 2 ชั่วโมงที่ผ่านมา +1

      Saleh should be kept under house arrest, with full security ***
      He will be a useful person **

    • @chamudithajayan9010
      @chamudithajayan9010 ชั่วโมงที่ผ่านมา

      මොඩ බල්ලොන්ට එහෙම හිතෙනව මොකද උන් පෙරලිය දිහා බලන්නෙ වහල් දෙශපාලන මානසිකත්වයෙන්..අනික් උන් කොරපු විදිහ එක්ක..හරියට අවදානෙන් ඉදපන්..එතකොට උබට තෙරෙයි එහෙම නැ කියල මහත්තයො