Pabalu | Episode 237 (2023-09-17)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 104

  • @globe_android_series
    @globe_android_series ปีที่แล้ว +50

    අම්මෝ බෙනා ආපහු කතාවක බලන්න ඕන...මෑතකාලේ කිසිම කතාවක මේ තරම් බඩපැලෙන්න හිනාවෙන්න පුලුවන් රගපෑමක් චරිතයක් මමනම් දැකල නෑ😂

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +3

      👍🤣

    • @kusalambepusaa4884
      @kusalambepusaa4884 ปีที่แล้ว +1

      එක ඇත්ත.... හැබැයි හිනා ගස්සන්න උත්සහ ගන්නවා එත් තාත්වික මදී .... ඒ නිසා තමා දැන් ගැනු ගැනු ගහ ගහන්න ඒවම පෙන්න උත්සහ ගන්නේ

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 ปีที่แล้ว +1

      බලන්න ෆෙන්ෂුයි ගෙදර නාට්‍ය ..වෙනස්ම ඇක්ටිං

  • @SajaniHiroshima-yc4wl
    @SajaniHiroshima-yc4wl ปีที่แล้ว +18

    hasaral sayurita kochchara adareida😟😟 my dream love😐😟

  • @arunapriyantha1468
    @arunapriyantha1468 ปีที่แล้ว +13

    Saurige gedarata kauru goda unath yanne his athin.ara leda lamayatawath mukuth geniyannane.geta goda wenneth loku loku minissu 😂

  • @jayvidanage415
    @jayvidanage415 ปีที่แล้ว +17

    අනේ මේ ලගට ආපු ගමන් හදිසියේ ම ආවේ මුකුත් ගේන්නත් බැරි උනා.කොච්චර අහල ඇත්ද හැබෑ ජීවිතේදිත් ඔය කතාව 😂😂😂

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว +2

      අම්මො ඔව් 😃😂

  • @srilankasecret247
    @srilankasecret247 ปีที่แล้ว +30

    තව episode එකක් දාන්න match එකේ දුක නැතිවෙන්න... පුලුවන් නම් කරපන් addmine...

    • @piuyumisanjeewani6489
      @piuyumisanjeewani6489 ปีที่แล้ว +2

      අම්මෝ ඔව් පට්ට අවුල් 🥺

    • @sadeepsuwahas4085
      @sadeepsuwahas4085 ปีที่แล้ว +1

      Ow😒

    • @zeinaaisha6209
      @zeinaaisha6209 ปีที่แล้ว +1

      චීඊයා මැච් එක ගැන කියන්නම එපා.

  • @chamathka6579
    @chamathka6579 ปีที่แล้ว +36

    බෙනා මාමා .😂😂😂 කාටුන් එකක් වගේ අද කොටස .යසෝමා රෝසි ආච්චි වගේ...😮😅😅😅

  • @shant.v5466
    @shant.v5466 ปีที่แล้ว +12

    16:46 යසෝමගෙ හිනාවට ආදරේ කරන අය කෝ😘

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +21

    හසරැල් කාවිංගයාට කතා කරපු විදිහ හොද වැඩියි

  • @shant.v5466
    @shant.v5466 ปีที่แล้ว +9

    යසෝමගෙ හිනාවට ආදරේ කර අය කෝ😘

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg ปีที่แล้ว +12

    හරිම ලස්සනයි අදත් කතාව ❤❤❤ බෙනා මාමා නම්👌👌

  • @SujathaJayawardana-rf1hn
    @SujathaJayawardana-rf1hn ปีที่แล้ว +11

    සයුරි මහ පල් wedak ksre

  • @supunranaweera284
    @supunranaweera284 ปีที่แล้ว +16

    අරලියා ටිකක් තඩි වෙලා නෙහ් කතාවේ අන්තිම ටික යද්දි ❤️🔥

    • @mira028
      @mira028 ปีที่แล้ว +2

      ඔව් එහෙම ලස්සනයි නේ ❤

  • @roshanathula8478
    @roshanathula8478 ปีที่แล้ว +14

    ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ තේනුවර අපර්ණට කිව්වනම් බීල ඉද්දි වාහනේ එලවන් යද්දි සයිරිගෙ අම්ම හැප්පුනා ඒ වෙද්දි එයා බඩින් හිටියෙ ඒ උන දෙයින් ගගන ඉපදුනෙ අර වගේ මන්ද බුද්දික දරුවෙක් වෙලා කියල. එහෙම කියල ඒ ලමයට උදව් කරානම් ඉවරනෙ. ඕකට ගෙදර ගෑනිට බොරු කිය කිය බයේ හැන්ගිලා කරන වැඩ වලින් වෙන්නෙ තේනුවර සයුරිගෙ අම්මටත් වැඩේ දුන්න කියන එකනෙ.

    • @MadushaGimhani-r2o
      @MadushaGimhani-r2o ปีที่แล้ว +4

      එහෙම කිව්වනම් පබළු කියලා කතාවක් නැනේ බ්‍රෝ 😂

    • @thilininisansala8302
      @thilininisansala8302 ปีที่แล้ว

      එහෙනම් පබළු කියලා drama එකක් neha

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +19

    මම මේ කාතාව youtube එකෙ හොයලා මට මෙ ⁣චැනල් එකෙ ටෙලිඩ්‍රාම එක හම්බුනෙ

    මේ බෙනා මාමාගෙ ජොක්
    කොටසක්
    සෝට් විඩියො එකක්
    බලලා දැකලා
    තමයි මතක් වුනෙ 💞🤗
    😂😂
    ඉතිම් බෙනා මාමා නැත්නම් වැඩක් නැ 😂😂

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +2

      මමත් සර්ච් කරද්දී හම්බ උනේ පලවෙනි කොටස පලවෙනි තත්පරයේදීම 💞😍

  • @ireshaherath5635
    @ireshaherath5635 ปีที่แล้ว +23

    මැච් එක නිසා දුකයි පෙන්ස්😢😢😢😢😢

    • @supunranaweera284
      @supunranaweera284 ปีที่แล้ว +1

      හ්ම්ම්ම් ෆට්ට අවුල් 💔

    • @ireshaherath5635
      @ireshaherath5635 ปีที่แล้ว +1

      ඔට්ටුවකුත් ඇල්ලුවා😢

    • @supunranaweera284
      @supunranaweera284 ปีที่แล้ว

      @@ireshaherath5635 ඒ මොකක්ද

    • @ireshaherath5635
      @ireshaherath5635 ปีที่แล้ว +1

      වහ කාලා කැලේ රිංගලා ...කැලේ තියන වහත් කන්ඩ හිතුනා 😭😭😭

    • @supunranaweera284
      @supunranaweera284 ปีที่แล้ว

      @@ireshaherath5635 😂😂 ambo

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +13

    යසෝමා 🤣🤣😂😂

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka ปีที่แล้ว +16

    මැච් එකත් පැරදුන එකේ මේකවත් බලනවා දැන්😢

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว +1

      😢

    • @piuyumisanjeewani6489
      @piuyumisanjeewani6489 ปีที่แล้ว +2

      ඔව් අප්පා පැරදුන එක නෙවෙයි දුක පැරදුනු විදිහයි දුක 😢

    • @rasadariarathnayaka
      @rasadariarathnayaka ปีที่แล้ว

      @@piuyumisanjeewani6489 ඔව් අනේ ඇත්තමයි.

    • @nawodyarajapaksha925
      @nawodyarajapaksha925 ปีที่แล้ว +1

      Sirawata

  • @dasunikayashodhara1271
    @dasunikayashodhara1271 ปีที่แล้ว +7

    යසෝමා රෝස ආච්චී වගේ හිනා උනේ

  • @HemantajayasingheJayasinghe
    @HemantajayasingheJayasinghe ปีที่แล้ว +7

    Niresh ta mole thiyanawane 8:32

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +10

    😍🌹💛👍💞 බෙනා මාමා 🤣🤣😂😂

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 ปีที่แล้ว +13

    අරලිය වගේ කාලකණ්ණි ගෑණියෙක් නොලබන්න හසරැල් පිං කරලා තියෙනවා

    • @mira028
      @mira028 ปีที่แล้ว +4

      හසරැල් වගෙ කොන්ද පන නැති ගැඩවිලෙක් නොලබන්න අරලියා පිං කරල තියෙනව
      Anyway this is just a drama

  • @supunranaweera284
    @supunranaweera284 ปีที่แล้ว +8

    මැච් එක කෑවා ශිට් දුක හිතේ තියන් බලන්න ආව ඉතින් 💔🙄

  • @nimashiAkarsha-ps7ci
    @nimashiAkarsha-ps7ci ปีที่แล้ว +8

    Match eke duka yannawath balanawa ithim 😑

  • @saduniweranga6859
    @saduniweranga6859 ปีที่แล้ว +6

    Match eka balapu aya me konata set wemu 😂😂

  • @dismimaheshika3770
    @dismimaheshika3770 ปีที่แล้ว +6

    Bana❤maru

  • @h.b.c.tkumar5982
    @h.b.c.tkumar5982 หลายเดือนก่อน

    අම්මෝ බෙනා මාමේ කදුලුත් එනවා හිනවෙලා❤

  • @krishansampath4128
    @krishansampath4128 ปีที่แล้ว +6

    වීකෙන්ඩ් එකේ එපිසෝඩ් දෙකක් දැන් නැද්ද?

  • @nalakadananjaya-sl8rx
    @nalakadananjaya-sl8rx ปีที่แล้ว +8

    Mach aka balana hitiya adanam wadakma ne awa pabalu balanna

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +4

    අදා නම් හොදට හිනා උන

  • @vidushikalpani8433
    @vidushikalpani8433 ปีที่แล้ว +2

    Nice drama ❤

  • @malithsandaruwan-z4p
    @malithsandaruwan-z4p ปีที่แล้ว +8

    Lagadima ivarai kathava😢

  • @bro5996
    @bro5996 ปีที่แล้ว +6

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +3

    ඉරේෂා 🤔💞🤗😍

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 ปีที่แล้ว +3

    ammo බෙනා මාමෙ

  • @devikakumari243
    @devikakumari243 ปีที่แล้ว +5

    Lassanai

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว +5

    💖💖💖💖

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +2

    adatt.lassanai..bena.mam.supiri.aiyyo..sematam.adrei.

  • @tharananiranjana4157
    @tharananiranjana4157 ปีที่แล้ว +4

    Good film

  • @bashibashi7409
    @bashibashi7409 ปีที่แล้ว +5

    Hi yaluwane..

  • @sajithkasun6574
    @sajithkasun6574 ปีที่แล้ว +2

    ගයා යි ,නයා යි එක කතාවෙ

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +3

    🥰🥰

  • @SujathaJayawardana-rf1hn
    @SujathaJayawardana-rf1hn ปีที่แล้ว +6

    Sauri maha pai wedak kare

  • @anushaliyanage4092
    @anushaliyanage4092 ปีที่แล้ว +3

    Hasral 🤮😂what he think hem salf🤣😂

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se 11 หลายเดือนก่อน

    Supiri benamame😊

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 ปีที่แล้ว +4

    ගල් ඉබ්බා

  • @sathsaranikumari2672
    @sathsaranikumari2672 ปีที่แล้ว +6

    Frist 1 ❤️❤️

  • @LMMalmishehara
    @LMMalmishehara 3 หลายเดือนก่อน

    😂😂😂

  • @chaturanganishantha467
    @chaturanganishantha467 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +2

    බෙනා

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +34

    තේනුවර හොද සැමියෙක්
    එයා තමන්ගෙ වයිෆ්ට කිසිම වරදක් කරන්නේ නැ 😊
    එයාගෙ අතින් වුන එ වැරද්ද
    පව් හිතලා කරපු නැති දෙයක්
    අද කාලේ පිරිමි අයබය හොර
    සම්බන්ධ නිසා
    එත් තේනුවර
    හරිමහොද මහත්මයෙක් 💞🤗

  • @dehemikavindya1986
    @dehemikavindya1986 ปีที่แล้ว +8

    1st ❤❤❤❤

  • @isuruchamara8010
    @isuruchamara8010 ปีที่แล้ว

    Nice 💯💯💯

  • @iranganidissanayake4024
    @iranganidissanayake4024 ปีที่แล้ว +3

    😁😁😁😁😁😁😁😁😁😁😁

  • @kanthilka3051
    @kanthilka3051 ปีที่แล้ว +2

    Matanm...beana...peanna...baa....

  • @ASDU.
    @ASDU. ปีที่แล้ว

    Araliyat kavinga set wenwd itim

  • @nethminehara6460
    @nethminehara6460 ปีที่แล้ว

    Keriyo sathiyatata 2k dannawa kiyala uba hukanawada Pako

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Aparna ta mokadda a hadichcha gaaya....
    Ane bola Araliya lajjawak gavila naha neda mekita?

  • @anushaliyanage4092
    @anushaliyanage4092 ปีที่แล้ว

    Aparna have handsome husband money every thing why she keep digging nonsense she should be ashamed

  • @nethminehara6460
    @nethminehara6460 ปีที่แล้ว

    Ammapa mi amu hurek set wenna apa.

  • @diludilhani2692
    @diludilhani2692 ปีที่แล้ว

    Bena😂🎉

  • @chamithmadhushanka7371
    @chamithmadhushanka7371 ปีที่แล้ว

    👌👌👌👌👌😍😍😍😍🤘🤘🤘🤘💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 7 หลายเดือนก่อน

    Ewww සදා කනව😒😒🫠😵‍💫

  • @AchlaPriyadarshni
    @AchlaPriyadarshni ปีที่แล้ว +3

    w

  • @surekajayarathna9614
    @surekajayarathna9614 ปีที่แล้ว

    Ss

  • @nethminehara6460
    @nethminehara6460 ปีที่แล้ว

    Kathwea ewarawenna Laga nisia thopi salli hamba karananawa .uba me karana weden thgo ammatath hena gahanawa keriyo.ammawa vikunam kanna apa ponnayo.

    • @mira028
      @mira028 ปีที่แล้ว

      Dn kauruth methana ammawa wikinuwe nane.. meka drama ekak dena widiyata balanna ba nam mehema gon comment danna epa eya salli dila itn eken aran eyata one widiyatane denna one eka eka kiyana widiyta nemeine

  • @NajathKaiz
    @NajathKaiz ปีที่แล้ว +3

    KOTAYATA. RUPEYAL. 1000. DENAWATENNENEHA. FREE. BATH. KAKA. THOTA. HENA. GAHANA. ONA. KOTTAYA. AGUTU. METTA 😮😮😮

  • @h.b.c.tkumar5982
    @h.b.c.tkumar5982 หลายเดือนก่อน

    අම්මෝ බෙනා මාමේ කදුලුත් එනවා හිනවෙලා❤

  • @kasuntv208
    @kasuntv208 ปีที่แล้ว +1

    ❤❤

  • @h.b.c.tkumar5982
    @h.b.c.tkumar5982 หลายเดือนก่อน

    අම්මෝ බෙනා මාමේ කදුලුත් එනවා හිනවෙලා❤