Thisara Perera's super chasing - Sri Lannka cricket - ikka slk
ฝัง
- เผยแพร่เมื่อ 26 พ.ย. 2024
- Thisara Perera's super chasing - Sri Lannka cricket - ikka slk
A great batsman in Thisara Perera's Sri Lanka team. An attacking batsman from Thisara Perera. Thisara Perera's former captain of the Sri Lanka team. Thisara Perera is an all-rounder who can also bowl. Thisara Perera represented the Sri Lankan team that won the 2014 World Cup. This description is about the skills shown by Thisara Perera.
Thisara Perera best
thisara perera best
thisara perera best sixes
thisara perera bowling
thisara perera massive sixes
thisara perera best
thiasra perera ipl
thisara bests wickets
Watch my Other Videos
Murali's magic spin ball : • Muttiah Muralitharan ...
World's best flying catches : • World's best flying ca...
Top 8 Insane Spin Balls : • ක්‍රිකට් ලොවම උමතු කල ...
Music using this Video
Disclaimer -
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favour of fair use.
#thisasra_perera #srilanka_cricket #ikka_slk
#cricketscore#cricketipl#cricketnews#cricketlivematch#cricketmatchlive
#cricketlive#cricket#crickethighlights
මං කැමතිම ක්‍රීඩකයෙක් ..අඩෝ ඒ දවස්වල තිසරගේ 6 එකක් බලන්න..තිබ්බ ආශාව ...ලංකා ටීම් එකේ හිටිය ලොකුම වගේම ශක්තිවන්තයා...❤❤❤
2015 පස්සේ එනවා කැච් එකක් දෙනවා යනවා.ඕවර් එකක් දානවා හයේ හතරේ අනිවාර්යයි.මොනා වුනාද දන් නෑ.දසුන් ශානක එක්ක දැන් හිටියනම් කියලා හිතෙනවා කමක් නෑ කරුණාරත්නනගේ බෝලින් හරි හොදයිනේ
2019 ghpu 140 mthk ndd
කරුණාරත්න ගෙ batting ත් හොඳයි. එදා 75
Sangakkara ඉදිදි තිබ්බ confidence පස්සෙ නැති වුනා ☹️
@@sandunmaduranga7419 yko ekk adda match okkotama😶🙂
2015 පස්සේ ඌ ඕපන් එනවා වගේනේ ඉතින්..මුල් උන් ටික 15 over වෙද්දී යනවා..ඉතින් ඌට උගෙ විදිහට බැට් කරන්න බැරි උනා..
තිසර කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්
තිසර පෙරේරා 🙂❤️❤️
My favorite 🤩 all rounder
I will hope performe lpl 2022
තිසර සහ දසුන් කියන්නේ ආගමක්
ආයෙව් මොනවද😹අම්මෝ සෙට් උනාම
Boru
Boru
Dasun 4m eke iddi spiners kenek ko diyan MN danna kiyala bole gaththama dasun ...
දසුන් මොන ලොන්තෙක්ද බන්😂😂,,අර ඕස්ට්‍රේලියාවට කනා ගහපු නිසාද😂😂
ලෝක කණ්ඩායම නියෝජනය කළ පළමු මෙන්ම දැනට එකම ක්‍රිඩකයා ලංකාවේ 🤘🏻
පිස්සු
anji, kjp
පම්ක,දන්න දෙයක් කියපන්
Anji, kjp giye na ned
Thisara perera thamai derana interview ekkdi kiwwe
සිංහ දේශයේ සිංහයෙක් 🇱🇰❤️🔥🦁☸️
තිසර 💪💪💪
මේ කණ්ඩායම ලෝක t20 කණ්ඩායම
ඒ කාලේ බැට්ස්මන්ලා ❤️❤️❤️👌
V😊
Well done Thisara 👍👍
Old is Gold💥
yt account ekath wena kawuruharida danne na handle karanne 😂😂😂😂
Beautiful
please help me to going nationl team 😢
Great boys go go ways like that good Lack mother’s country ජයවේවා මවුබිමට 🍂🇱🇰🇳🇿🙏🏼 Gods blessed you all ☸️✝️🙏🏼🏏💪🏽
E thamai ape thisara perera.thamath adarei.💪💪💪💪
Wow
තිසර කැලේ දස්සා ගහපු විදියට
Thisara gahanawa hariyatama dekala netthi ken 😂
නවසිලන්තෙට ගහපු හැටි හොයලා බැලුවනම් තේරෙයි
Dassa gahuwa athe
මේ Pakistan vs World Xi මැච් එක නේද ඇයි බන් දැන් මේවගේ මැච් නැත්තෙ ඒවගේ මැච් පට්ට West Indies vs world xi match එකකුත් තිබ්බා මතකයි මේවගේ තව Asia xi vs Africa Xi එහෙම මැචුත් තිබ්බා දැන් ඒවා නැත්තෙ ඇයි බන්
India xi vs world xi තියෙනව ලගදි
@@SACHIN-sg2lr කවද්ද තියෙන්නෙ කොහොමද දැනගත්තෙ
Asia xi vs africa xi aye thiyanna yanawa kiyala post ekak dakka lagadi
Ipl කියන ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කන ලීග් එක නිසා
@@kusaljanithpererafanclub5844 අගෝස්තු 22 කියලා තමා ආරංචි
thisara is good boy
Thumbnail eka balala eng vs sl match eka hoyapu mama 🤣😂
Great thisara.we missed you
Thisarai Dasunui awasan over 6 set wenawanam ammo ithin..bola ground aken aliye thama...mata mathakai south africawalata ahema denna awasan over kipayata 100kata wada gahuwa....❤️
Porgarame akakda aka?
👍👍💪💪
ගැනු දෙන්නාගේ කටවල් කරපු හරියක්
🥰♥️❤🥰🥰❤🥰❤🥰
තවත් සෙල්ලම් කරන්න පුලුවන් කොල්ලො නේ මේ සල්ලී දේෂපාලනේයි නිසා සමහරක් ගොන්නු ටීම් එකේ හොද කොල්ලෝ එලියේ
Ft
❤️🤗👌
Mehema patan gatta eka den apita vidio ne😢😢
ඔය සීරිස් එක කාලෙ තිසර පට්ට පර්ෆෝමස් දුන්න දවස්
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🤞🤞🤞
Meke tiyena Vidiyata Eka digatama 6,4 ewa gahala na ne...
Fulltoss tikak nam watunaaa 😅😅
🇱🇰💖💖💖
තිසර අපිට නැති කරා..
addo eekanam maru gahillak
dassa wagema thama
දසුන් මොකෙක්ද බං තිසර එක්ක😏.
ලංකාවේ කවුරුත් ලකුණු 59 ක් බෝල් 18 න් ගහලා නෑ. ලංකාවේ වේගවත්ම t 20i අර්ධ ශතක👇👇
කුමාර් සංගක්කාර පන්දු 21 කින්
මහේල ජයවර්ධන පන්දු 21 කින්
සනත් ජයසූරිය පන්දු 23 කින්
ඩිල්ෂාන් පන්දු 23 කින්..
මීට අමතරව තිසර පෙරේරා 50 ආසන්නයේ දැවී ගියපු ඒව තියේ. 👇👇
එංගලන්තයට එරෙහිව බෝල් 19 ට 49 ක්
පාකිස්තානය ට එරෙහිව බෝල් 19 ට 47* ක්.
පන්දු 10 ලකුණු 38 ක්
මේ වගේ වේගවත් ඉනිම් ගැහුවේ තිසර විතරයි. ඒකයි තිසර ලෝක 11 ට ඇතුල් උණේ
@@cricketgem6475 ane nikam hu&&m . dassa oya wage innings bara ganak gahala retire wenne balan hitapan. eka ani waren wenw
@@viduradasunpriya3458 එහෙම වෙනවාට අපිත් ආසයි. ඒත් තවමත් දසුන් කියන්නේ තිසර ඉදිරියේ අත දරුවෙක්. ඉදිරියේදී තිසර අභිබවා හෝ තිසර ආසන්නයට එන්න පුළුවන් වෙන්න ඕනේ දසුන් ට. එහෙම බැරි නම් වැඩක් නැහැ.
👍👍👍👍👍👍💓💓💓💓💓
මගේ පේවරිට්ම බැටා පාලකයි හින්ද අයින් උන් නෙත්තම් world cup නම් nathing
මුන්ටත් ලීග් වල හොදට සෙල්ලම් කරන්න පුලුවන් රට වෙනුවෙන් සෙල්ලම් කරගන්න බැ මුන් වගේ එවුන් දැන් ටීම් එකේ.නැති එකම හොදයි
@@chamathrasanga7081 නෑ යකෝ. Pakistan vs world xi
I'M losing my "''confidence ''''me itna mehnat krta hu """" lekin koi chote youtuber ko supprt nhi krta sab stars ko krte h bs۔۔۔۔😭😭😭😭ty
Me godak parana ekak neda
World 11 & team Pakistan
Man of tha match thisara pereara
Indiawa wadipurama adare karana lankan player thama LASITH MALINGA.. pakisthanaya wadipurama adare karana player thama THISARA PERERA... ekai THISARAI...MALUNGAI.. india pakisthan wage une...
Pakistan උන් වැඩිපුරම ආදරෙ කරන්නෙ සංගට බන් පැන්ඩට නෙවෙ
Kawada mach ekkakda
Dan godak kal
2017 world 11
@@kusaljanithpererafanclub5844 aaaa
තිසරට තියනෝ බෝල් 16ට 40ක්... දසුන්ට තිබ්බ බෝල් 18කට 59ක්
මේ වගේ යකඩ තඩියෙක් ටීම් එකක ඉන්නම ඕනෙ.
අපරාදෙ මෙයාව ආපහු ජාතික කණ්ඩායමට දාන්න
දැන් ඉන්න පකාලගේ නම් පඩ විතරයි💔
parana akak
Only domestic hero
මේ domestic නෙමේ, domestic කියන්නෙ මොනවද කියලා දන්නෙ නැද්ද
උබ ඉස්සෙල්ලා ඉගෙන ගනින් domestic කියන්නෙ මොනවද කියල..ඊට පස්සෙ පැන්ඩ ගහපු මැච් ටිකක් බලල වරෙන්
@@nipunaranjitha6443 ඔව් බන් ඌ පිස්සු හුත්තෙක්
කබ්බෙක්
අනේ ගිහින් නිදා ගන්😹.මේ අන්තර්ජාතික තරඟයක්
අවශ්‍ය walawata hithaganna bari dawal කරන්නේ ලංකාවේ nama rakka.මුරලිදරන් ,මාලිංග,a wagamei.
කනා පප්පා.අතේ තිබුන මැචි කීයක් පරාද කලාද?
කොහොම ගැහැව්වත් ඕකුන් රටවෙනුවෙන් සෙල්ලම් කරද්දි හානව.මැච් එක ඉවර වෙනකන් පපුව දනවා.එපා වෙලා තියෙන්නෙ ක්‍රිකට් නම්.
Plp
😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂
ඔක්කොම පුල්ටොස් නෙ😂
අපෙසිංහයොකොතනත්ජයගන්වානෙ
muge wife cricket gahanna gattata passe thamai okkoma awl une ☹️
salli valata nam gahaaaai👺
Ikkata mokada une
ටෝස්ට් දාපම් මම ගහනෝ 😂
ෆුල් ටොස්ට් වලට ගහයි පක😂
@@kaushanhettiarachchi7490 පකටද දන්නෙ නෑ හැබැයි දාපු පුල්ටොස් වලටනම් එලියෙ. ඉස්සෙල්ල බලල හිටපන් තප්පුලන්නෙ නැතිව
@@sanjeewaranasinghe7889 එලියෙ උබද😂ටීම් එකෙන් එලියෙ😂
Wow