ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අැල්ල ඔඩිසි (1042)බදුල්ල, හාලිඇල, දෙමෝදර, ඇල්ල, බණ්ඩාරවෙල, දියතලාව, හපුතලේ, ඉදල්ගස්හින්න, ඔහිය, නානුඔය, ග්‍රේට් වෙස්ටර්න්, හැටන්, නාවලපිටිය, පේරාදෙණිය හංදිය, මහනුවර, රඹුක්කන, පොල්ගහවෙල හංදිය, වේයන්ගොඩ, ගම්පහ, මරදාන, කොළඹ කොටුව.
❤
Man Hoya Hoya hitapu video ekak Maru brooo very detailed tynwa thank you…..❤
@@prasadmadusanka-y9q welcome bro ❤👍
හරිම පැහැදිලි...
ස්තුතියි
හරිම ලස්ස්නයි.ගොඩක් පැහැදිලි.මමත් කෝච්චියෙ ගියා වගේ.good luck.
@@SakuFoods thanks 👍
නියමයි...එහෙන් මෙහෙට එනකොට ලංකාවෙ අය අඩුයි නේද🤔
එකනම් දන්නේ නැ මොකද මම කොටුවෙන් බදුල්ලට ඔඩිසියේ ගිහින් නැ
Niyamai ❤
@@lahiruperera-ty9xu thanks 💚
මට මේක දැක්කම ඇත්තටම මම මේ කෝච්චිය ඇතුලේ ඉන්නවා වගේ feeling එකක් තියෙනවා.
Thanks ඔයත් දවසක ගිහින් බලන්න
Super ❤❤❤
@@Malindadilshan009 thanks ❤
❤❤❤
💚
ලස්සනයි video එක. මට මතක් වුණා ඉස්සර අපි නිතරම ආගිය මඟක් තමයි ඔය. ඒ කාලේ odesy තිබ්බේ නැහැ. පරිසරයේ ලස්සන බලන්න ඕනේ නම් ඉතින් බදුල්ලේ කෝච්චියේ යන්නම ඕනෙ. ලස්සනට දිගටම කරගෙන යන්න සුබ පතනවා ඔබට 🙏
@@SuperUnawatuna බොහොම ස්තුතියි ඔබට
Ayye camera eka mokakda dji da,phone ekakda
@@AasithHimethmal-q4m gopro 10
Shutter open karan yanna beda ethakota eka class ekkawath😢
@@kamalweerasingha3801 1st එකේ විතරයි බැරි එක ac නිසා shutter open කරන්න බැ සීල් කරපු window තියෙන්නේ 2nd and 3rd shutter open කරගෙන තමා යන්නේ
Aiyye. ඔයා කොහොමද tiket එක print කරේ?
@@marauder9997 කොටුවෙන් හරි බදුල්ලෙන් හරි පුලුවන් online බුක් කරොත් එන email එක ප්‍රින්ට් කරගත්තත් හරි ටිකට් බලන අය ගාව අපේ විස්තර තියන හින්දා අවුලක් නැ ටිකට් ප්‍රින්ට් කරගන්න පුලුවන් ඔනම ස්ටේශන් එකකින් ප්‍රින්ට් කරගන්නත් පුලුවන්
@reshankrismantha Email එකට ආපු Ticket එකේ Reference Number එක කිව්වම හරි නේද?
@@marauder9997 ඔව් sms එකකුත් එනවා id එකත් අරගෙන ගියම ප්‍රින්ට් කරගන්න පුලුවන් බලන්න ඔය විඩියො එකට කලින් බදුල්ල නයිට්මෙල් විඩියො එක තිය්නවා එකේ මම දාලා තියනවා ටිකට් එක ප්‍රින්ට් කරගන්න විදිය
@@reshankrismantha thank you ❤️
Camera eka mokakda ayye
Door open කරන්න පුළුවන් 2class විතරද
@@sidharth_national_7514 නැ 1st එකෙත් දෙනවා අවුලක් නැ
@reshankrismantha මොකක්ද 1st එකෙයි second එකෙයි තියෙන වෙනස්කම්
@sidharth_national_7514 1st eka ac wagema yana paththata seat harawanawa 2n eke ac naha seat harawanna baha
@@reshankrismantha ගොඩක් ස්තුති marry කරන්න ඉන්න ඒකයි විස්තර ඇහුවා ගොඩක්ම ස්තුති
@sidharth_national_7514 congratulations
👍👍👍
👍👍👍👍👍
අැල්ල ඔඩිසි (1042)
බදුල්ල, හාලිඇල, දෙමෝදර, ඇල්ල, බණ්ඩාරවෙල, දියතලාව, හපුතලේ, ඉදල්ගස්හින්න, ඔහිය, නානුඔය, ග්‍රේට් වෙස්ටර්න්, හැටන්, නාවලපිටිය, පේරාදෙණිය හංදිය, මහනුවර, රඹුක්කන, පොල්ගහවෙල හංදිය, වේයන්ගොඩ, ගම්පහ, මරදාන, කොළඹ කොටුව.