ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
The electric vehicle should be brought to Sri Lanka. Think about our future. Don't just focus on business and money.
Supiriyk tm ❤️✨️ Thanks Auto hub 😊
⚠️EV භීතිකාව🚫 Autogear Vehicles එනකොටත් ඔය වගේම කතා කියන අය ඕන තරම් හිටිය. තමන්ට ගැලපෙන Distance Range එකකින් වාහනයක් ගත්තනම් EV එච්චර අවුලක් නෑ...EV නිසා product ලොකු ප්‍රමාණයකට market එක නැති වෙලා යනව...ලංකාව වගේ රටවල් එයාල Target කරනව පරණ technology එකේම තියා ගන්න. ඒකට එයාල ඕනම දෙයක් කරයි. අන්න ඒ නිසා නොදැනුවත්ව හරි Product එකකට Marketing Partner කෙනෙක් වෙන්න එපාලෝකෙට EV එන්න මෙච්චර පරක්කු උනෙත් ඒ හේතුවමයි. Hybrid Vehicles ආපු නිසා එලියට ආවලෝකෙත් එක්ක වෙනස් වෙමු❤
ඒ ගානට කොහොමත් පාඩුයි. ඕව ලක්ශ 20 වගේ වෙන රටවල
වෙන රටේ ගානට තොට හම්බෙන්නේ නෑ
මනුස්සයන්ට හිත රිදෙන වචන කියන්න මම අකමැතියි. නමුත් ඔයාට කියන්නම වටින දේවල් ටිකක් තියෙනවා. පොඩ්ඩක් අත් දෙක එක විදිහක තියාගෙන මොලේට ඒ ශක්තිය යොදවන්න. ඔයා වාහන ඉස්සරහට වෙලා ඒකෙ ලයිට් ලස්සනයි, මේක ලස්සනයි කිය කියා නටනව කියලයි මට පේන්නෙ. බලන්නකො ඔයා ඒ ටිකට සුක්කානම කී පාරක් අතගානවද කියලා. පුදුම හදිසියක්.ඔන්න බලන්න ඔයාට ඔය වාහනේ ටයර් සයිස් එක කියන්න අමතක වුනා. ඔය වාහනේට ඇවිත් තියෙන විශේෂ බැටරි වර්ගය ගැන කියන්න බැරි වුනා. ඒ වගෙම ඔය වාහනේ රෑ එළිවෙනකොට ගෙදර තියෙන සාමාන්‍ය විදුලි පේනුවෙන් සම්පූර්ණයෙන්ම ආරෝපණය කරන්න පුළුවන් බව කිව්වෙ නැහැ. ඔය බැටරි වර්ගය සාපේක්ෂව බර අඩු සහ වේගයෙන් ආරෝපණය වන වර්ගයේ එකක් බව කිව්වෙ නැහැ. ඉතිං බලන්නකො ඔයා නරඹන අයටත්, සමාගමටත් සාධාරණයක් කලාද කියලා?
Accident ekk unahama spaire parts ekka hadaganna eka lesi na.. Electric wahana lankawa wage ratakata thama sidusu na.. 😊
Extensive use loud background musics adds zero enhancement to the video overall. Try using no background musics next time.
ලක්ෂ 80 කට Sedan එකක් හරි Jeep එකක් හරි අරන් සැපේ යනවනේ ඔය ඩක්කුවක් ගන්නවට වඩා. අනෙක insurance company වලින් claim ගන්න ඒක ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ EV වලට.
ඕවටත් අවු 5න් පස්සේ Petrol Engine දාන්න වෙයිද දන්නෑ😂😅
2013 nissan leaf ගත්තු evun dan දන්නවා ev ගැන .ලංකාවට galapenawa A/C nathuwa headlight නැතුව 30km yaddi how sad.ලංකාවට galapenne hybrid
Ev කියන්නේ ලීෆ් ම නෙමේ බ්‍රෝ ev හොද ඒවා තියනවා ලන්කාවේ චාර්ජින් පොයින්ට් අඩු ප්‍රශ්නේ තමා තියෙන්නේ
Lk 80 wedi 😢 . Eken oita wd hoda whnyk gnn puluwn nettn thwa kiyk hri hoygen BYD ekk thma hoda
මේක දැක්කම මතක් වෙන්නෙ ඉස්සර තිබුන speaker 6ක් තියන හතර වටේ ලයිට් පත්තු වෙන chinese phone
හැමෝම බලන්නේ....අපිව මරන් කන්න . ලන්කාවෙ අයට පුලුවන්ද ලක්ස 80 ට.. වාහන ගන්න ..
What about ADAS FEATURES
Looks like the Mahindra KUV
Mahindra BE 6E එක කීයක් වෙයිද?
mamath enakan balagena inne
10.5 million wage wei..
මරු 😂
ai thama byd seagul eka naththe lankawe
Forthing friday revew please
No offense but maru compact suv eka😂
EV VEHICLE එකක් ගන්නවානමි මාසෙකට 2000km -3000km දුවන්න ඔනි නැතිනමි ගෙවනමුදලට පාඩුයි
Daun yuhehu (dy3)
Ape micro aketh okak thiyenawa
තවත් අවුරුදු 5 යනකං EV කියන්නේ සාමාන්‍ය ජනතාවට කොඩිවිනයක් විතරයි
Ai ehema kiyanne oya gawa mokakda thiyana EV eka.hoda kattak kala thiyanawada EV nisa
Lokema ev thama issarahata brother..change ekata ready weyan...😊
මමත් කියන්නෙ EV කියන්නෙ ඒ තරම් හොද අදහසක් නෙවේ කියලා. මොකද තිබ්බා. ඒවගේ පෙට්‍රල් වාහන වලට තරම් refueling infrastucture එක හොද නෑ. කිසිම රටක ev එකකින් දුර ගමනක්, ට්‍රිප් එකක්, දුර පලාතකට යන්න බෑ ev එකක් ඕන්නම් පෙට්‍රල් වාහනේකුත් අරවගේ වැඩවලටතියාගන්න වෙනවා.
ඇයි ඒ??
මේ කතාව ගොඩක් දුරට ඇත්ත ලංකාවට ගැලපෙන්නෙ නැ තාමත් පිලිගන්න අකමැති උනත් ඇත්ත ඒක.වාහන විතරක් ගෙන්නල හරියන් නැ අවශ්‍ය යටිතල පහසුකම් දියුනු කරන්නොනෙ
alto එකක් වගේ 🤣
alto වල කොහෙද බන් ඔච්චර ෆිචස් කොම්ෆොටබල් ..වැඩි වෙන්නත් බා ඒවගේ කකුල වදිනවා...
ඕක ගානට පාඩුයි
Indean nanoo car eka wage
40lak wagon r ekak aran ithiri 40 pothae dagena poliyen thel gahana eka labai. 2n hand market thiyenawa. Owayae 2n hand market na 😂😂😂😂😂😂😂😂
The electric vehicle should be brought to Sri Lanka. Think about our future. Don't just focus on business and money.
Supiriyk tm ❤️✨️ Thanks Auto hub 😊
⚠️EV භීතිකාව🚫
Autogear Vehicles එනකොටත් ඔය වගේම කතා කියන අය ඕන තරම් හිටිය.
තමන්ට ගැලපෙන Distance Range එකකින් වාහනයක් ගත්තනම් EV එච්චර අවුලක් නෑ...
EV නිසා product ලොකු ප්‍රමාණයකට market එක නැති වෙලා යනව...
ලංකාව වගේ රටවල් එයාල Target කරනව පරණ technology එකේම තියා ගන්න. ඒකට එයාල ඕනම දෙයක් කරයි. අන්න ඒ නිසා නොදැනුවත්ව හරි Product එකකට Marketing Partner කෙනෙක් වෙන්න එපා
ලෝකෙට EV එන්න මෙච්චර පරක්කු උනෙත් ඒ හේතුවමයි.
Hybrid Vehicles ආපු නිසා එලියට ආව
ලෝකෙත් එක්ක වෙනස් වෙමු
❤
ඒ ගානට කොහොමත් පාඩුයි. ඕව ලක්ශ 20 වගේ වෙන රටවල
වෙන රටේ ගානට තොට හම්බෙන්නේ නෑ
මනුස්සයන්ට හිත රිදෙන වචන කියන්න මම අකමැතියි. නමුත් ඔයාට කියන්නම වටින දේවල් ටිකක් තියෙනවා. පොඩ්ඩක් අත් දෙක එක විදිහක තියාගෙන මොලේට ඒ ශක්තිය යොදවන්න. ඔයා වාහන ඉස්සරහට වෙලා ඒකෙ ලයිට් ලස්සනයි, මේක ලස්සනයි කිය කියා නටනව කියලයි මට පේන්නෙ. බලන්නකො ඔයා ඒ ටිකට සුක්කානම කී පාරක් අතගානවද කියලා. පුදුම හදිසියක්.
ඔන්න බලන්න ඔයාට ඔය වාහනේ ටයර් සයිස් එක කියන්න අමතක වුනා. ඔය වාහනේට ඇවිත් තියෙන විශේෂ බැටරි වර්ගය ගැන කියන්න බැරි වුනා. ඒ වගෙම ඔය වාහනේ රෑ එළිවෙනකොට ගෙදර තියෙන සාමාන්‍ය විදුලි පේනුවෙන් සම්පූර්ණයෙන්ම ආරෝපණය කරන්න පුළුවන් බව කිව්වෙ නැහැ. ඔය බැටරි වර්ගය සාපේක්ෂව බර අඩු සහ වේගයෙන් ආරෝපණය වන වර්ගයේ එකක් බව කිව්වෙ නැහැ.
ඉතිං බලන්නකො ඔයා නරඹන අයටත්, සමාගමටත් සාධාරණයක් කලාද කියලා?
Accident ekk unahama spaire parts ekka hadaganna eka lesi na.. Electric wahana lankawa wage ratakata thama sidusu na.. 😊
Extensive use loud background musics adds zero enhancement to the video overall. Try using no background musics next time.
ලක්ෂ 80 කට Sedan එකක් හරි Jeep එකක් හරි අරන් සැපේ යනවනේ ඔය ඩක්කුවක් ගන්නවට වඩා. අනෙක insurance company වලින් claim ගන්න ඒක ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ EV වලට.
ඕවටත් අවු 5න් පස්සේ Petrol Engine දාන්න වෙයිද දන්නෑ😂😅
2013 nissan leaf ගත්තු evun dan දන්නවා ev ගැන .ලංකාවට galapenawa A/C nathuwa headlight නැතුව 30km yaddi how sad.ලංකාවට galapenne hybrid
Ev කියන්නේ ලීෆ් ම නෙමේ බ්‍රෝ ev හොද ඒවා තියනවා ලන්කාවේ චාර්ජින් පොයින්ට් අඩු ප්‍රශ්නේ තමා තියෙන්නේ
Lk 80 wedi 😢 . Eken oita wd hoda whnyk gnn puluwn nettn thwa kiyk hri hoygen BYD ekk thma hoda
මේක දැක්කම මතක් වෙන්නෙ ඉස්සර තිබුන speaker 6ක් තියන හතර වටේ ලයිට් පත්තු වෙන chinese phone
හැමෝම බලන්නේ....
අපිව මරන් කන්න .
ලන්කාවෙ අයට පුලුවන්ද ලක්ස 80 ට..
වාහන ගන්න ..