meka nam supiriyak a..... ape sirta pin sidda wenna aluth syllabus eka kaju kanawa wage mata nam... man den padam 60 deparakma beluwa me dawas tikata❤❤❤
aluth poth baladdi paper clz eke paper tika mewila penawa... e wachana awasthawan me sanwada walin eheddi paper tika sampurnayenma me sanwada wala thiyenawa... ammo randil sirta jathi jathith pin... koriyawata yanna puluwn unath nethi unath sir unagnnapu dewal nam me mathaken yanne na❤🎉
2025 නව නිර්දේශය - අලුත් පංතියට එකතු වෙන්න, රන්දිල් සර්ගේ පාඨමාළාව ගැන සියල්ලම දැනගන්න පහත වීඩියෝ ලින්ක් එකෙන් පාඨමාළා විස්තරය නරඹන්න.
th-cam.com/video/F_Qu6WM_Pf0/w-d-xo.html
2025 නව විෂය නිර්දේශයේ 2025 නව කොරියානු භාෂා පාඨමාළාව ආරම්භය
• නව නිර්දේශයට අදාළ පාඩම් 60 සජීවීව ආවරණය (මාස 5යි)
• රෙකෝඩින් (සජීවී පංතියෙන් පසු) කල් ඉකුත් නොවේ.
• වචන පාඩම් කරවීම සහ පැවරුම් කරවීම
• ශිෂ්‍ය උපදේශණ කමිටුවක් හරහා ශිෂ්‍යාට අධ්‍යාපනික ලෙස මෙන්ම මානසික වශයෙන්ද උදව් කිරීම
• පැරණි නිර්දේශයට අදාළ පාඩම් සියල්ලම නොමිලයේ රෙකෝඩින් ලෙස ලබා දීම
• ප්‍රශ්ණ පත්‍ර 150ක් CBT ක්‍රමයට පුහුණු කරවීම සහ සාකච්ඡාව
• නව නිර්දේශයට අදාළ පෙළපොත් දෙක ලංකාවේ අඩුම මුද්‍රණ ගාස්තු යටතේ ලබා දීම (එමඟින් ලාබ නොලබයි)
2025 New ලෙස පහත අංකයන්ගෙන් එකකට වට්සප් මැසේජ් එකක් යොමු කර ගෙවීම් සම්බන්ධ තොරතුරු ලබා ගත හැකිය.
074-032-6494 / 076-069-6714
2 wani pothe recording tikath hadala danna sir
meka nam supiriyak a..... ape sirta pin sidda wenna aluth syllabus eka kaju kanawa wage mata nam... man den padam 60 deparakma beluwa me dawas tikata❤❤❤
aluth poth baladdi paper clz eke paper tika mewila penawa... e wachana awasthawan me sanwada walin eheddi paper tika sampurnayenma me sanwada wala thiyenawa... ammo randil sirta jathi jathith pin... koriyawata yanna puluwn unath nethi unath sir unagnnapu dewal nam me mathaken yanne na❤🎉
වෙනම රහකට ඉගන ගන්න පුලුවන් අපේ රන්දීල් සර්ගෙන්...❤
මෙකනමි සුපිරි ගැමිමක් සර් මෙවා පොවයි අමෘතය වගේ ඔළුවට
part 2 ekth denwda ❤
බලන් ගියාම මෙක ලෙසියි 😍😘
ඇත්ත 😁
Mekanam maruu ♥️♥️ korean nam kochchara iganagaththath asa hithenawa ❤
අනිත් පොතේ ටිකත් ඉක්මන්ට දෙමු සර් ❤
Tikak sankirnai wage hebei සුපිරි ❤
අලුත් එක නම් වෙනම එකක් ❤️❤️💪💪💪💪
මෙතන කොරියන් හරි රසයි
බොරුවට බය උනේ ලොකු වෙ🙏😌
Tq sir
ඒක නියමයිනෙ සර් තෙරුම් ගන්න ලේසී කලින් සර් අපිට උගන්නපු ඒවත් එක්ක ඕවා මොකක්ද 👑️🇰🇷❤️
අනිත් ටිකත් ඉක්කමට දෙන්න සර් 🇰🇷👑️❤️
Sir saduda clz patan gannvda
감사합니다 선생님 ❤❤❤
⭕
වරෙල්ලා......
වරෙල්ලා...........
වරෙල්ලා...................
නොකිව්වා කියන්න එපා හරිය......
විකල්ප නෑ පුතා.....
රැන්ඩිල් තමයි එකම බෙහෙත....
Patta quality..
Thmky sir❤❤❤❤
ඔයත් randill සර් ගේ යනවාද 😅❤❤
@anusara_abhiya_ යන්නෙ නම් නෑ යූ ටියුබ් එකේ පන්ති වලට එනව්
Mn ynw @@anusara_abhiya_
😍
❤❤❤❤❤❤❤❤
👍🔥❤
තුවාන් මොනිකා 🌚
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ ට්‍රැක් ටිකක් ප්‍රායෝගිකයි වගේ 🤔
❤
2 nedd
ඔයාලත් එන්න අපේ සර් මාර රහට උගන්වනවා.අයේ ඉතින් ඔලුවට දානවා පාඩම් ටික අපිට නොදැනේන්න .සර් පඩම් කරන් යද්දි ව්‍යාකරණ ඔලුවට එනවා සට සට ගාලා අයේ ඉතින් සර් උගන්වලා
තියෙන්නේ එකෙන්ම.මන් දන්නවා සර් අලුත් සිලබස් එකත් මස් කරනවා කියලා.අලුත් සිලබස් එක සර් එක්ක ඉගෙන ගන්න මාරම ආසාවෙන් ඉන්නේ.මන් දන්නවා අපේ සර් තමයි හොදටම කොරියන් කරන්නේ කියලා.අයේ ඉතින් අලුත් සිලබස් එකත් කරයි මාරම රහට.clz එක පටන් ගද්දි නොඉවසිල්ලෙන් බලන්නේ මමනම්.
Sair wuganwana koriyan hodiya video akak You tube akata danna ko
Sar rupatikath dannko ekama vidiyo ekakin
Sarge clas akata anne kohomada sar
පරන පොත පඩම් කරපු එක අපරාදෙ ද කියන්නකෝ 😢😢😢😢😢😢💔💔💔💔💔😔😔😔😔😔😔😔
පිස්සු ද ඒවත් කොරියන් තමා 😊
මේවා කොහෙන්ද ඩවුන්ලෝඩ් කරගන්නෙ
🇳🇵🇳🇵
Alut potha shokne hri lesi
Loku wenasak ne neda
투아 씨 …. Bye.. Bye...
❤❤
❤
❤❤❤❤❤❤❤
❤❤
❤❤❤
❤
❤
❤❤❤❤❤
❤❤
❤❤❤
❤
❤❤❤
❤️
❤❤❤❤